May 22, 2012

එයා ඔයා

එයා ඔයාව මතක් කරනවනන් එයා ඔයාට කෝල් කරයි, නිකන් ඔයාගෙ රින්ග්-කට් එක එයා දැක්කද නැද්ද කියල දුක් වෙන්න එපා!

එයාට ඔයාව හම්බ වෙන්න ඕනෙනන් එයා ඔයත් එක්ක ඒක වෙන්නෙ කොහොමද කියලා සැලසුම් කරයි, එයාගෙ පස්සෙ එලවලා වැඩක් නෑ!
එයා ඔයාට ආදරෙයිනම්, එයා ඔයාට දැනෙන්න සලස්වයි, ඒ ගැන ගැඹුරටම හිතන්න යන්න එපා! 
එයාට ඔයාව එයාගෙම කියල දන්නවනන්, එයා කීයටවත් ඔයාව අත්හරින එකක් නෑ! 


2 comments: