Jun 18, 2012

ජංගියේ ආතල්

ඕන් ඉතින් අපි ගියා නෙව මාතර.  (පොටෝ ටික බලපල්ලා)එහෙදි අපෙ මාමගෙ පොඩි එකා ඇතුලු හෙන පොඩි එවුන් ටිකක් සෙට් උනා, මමත් ඔය සයිස් එකෙන් පොඩි නෙව. කොහොමින් කොහොම හරි කතාවට එන්ටැර් වෙමු ඈ.

ඕං ඉතින් අපෙ මාමාකාරයගෙ මගුල ඉවර වෙලා කස්ටිය නිදාගන්න ලෑස්ති උනා. අර පොඩි එකා වෙන මාමෙක්ගෙ ඈ, උයි තව එකෙක් හිටියා හාමු කියලා උත් මගේ කාමරේ උන් සෙට් එක පදමට බියර් ගහලා මම වයින් එකහමාරයි, බියර් දෙකයි, ඕල්ඩ් කෙග් සූට්ටකුයි ගහලා නිදාගන්න ලෑස්ති උනා,
ඔය අස්සෙ මහ රෑ මට සූටි බරක් ආවා. ඒකත් බුරුල් කොරගෙන කාමරේට එද්දි අරුන් වැටිච්ච වැටිච්ච තැන් වල නිදි දන්නැද්ද මංතුමා ගැන මට සූටි කික් එකක් ආවා රෙදි කූඩයක් දැකලා. අෆ්ෆට බොල ආච්චි ඉතාලියේ ඉදලා එවපු ඇදුම් ගොඩේන් එක ලොට් එකක්, ලොට් එකේ ඔක්කොම ජංගි.
මුන් ඊට කලින් දවසෙ අපි ඔක්කොටම පොන්ඩ් එකේ වතුරෙන් නෑව්වා. ඉතින් මම දුන්නා උන් දෙන්නට ගේම ඇන්දුවා ජංගි. එහෙනන් බලන්නකො










10 comments:

  1. පවු බන් මුන් අය ස්කූල් ගිහින් ඉවරයි

    ReplyDelete
  2. අනේ පව් මේ අහිංසක සීදේවි කොලු පැටවුන්ට වුණු දෙයක් :D

    ReplyDelete
  3. අෆ්‍‍ෆා... ගසල හිටපු වෙලාවක් නිසා හොඳයි.

    ReplyDelete
  4. අඩේ සුපර් මෑන් වගේ ලන්කට් උඩින් ඇඳලා නේද....

    ReplyDelete
  5. පව් ඕ . . . .. යි . . හි හි හී

    ReplyDelete
  6. පිකිස් පව් වැඩේ ආ....

    ReplyDelete
  7. :D :D පට්ට රැග් එක

    ReplyDelete
  8. මචෝ මේව Thongs නේද? ආච්චිටත් මරු සිලෙක්ෂන් එකක් නේ තියෙන්නේ :)

    ReplyDelete
  9. පිස්සු හැදෙයි! ආතල්ම තමා!

    ReplyDelete