Aug 5, 2012

කතා කතා කතා 15+

කම්මැලී බං :P

වරෙන් පූල් පාරක් ගහන්න,

සල්ලි තියනවැයි??


ඕ තීනවා රුපියල් 10ක් එතනට යන්න.

ඕක තියාගෙන ඉදගනින් :P



ඒ බං උබ දන්නවද ජේසුට ඉස්මාටිස් අල්ලන්න බෑ කියලා?


ඈ බං, එව්වා ඒ කාලෙ තිබ්බැයි? අල්ලන්න බැරි දෙයියොනෙ බූතයො!

නෑ ඕයි, එයාගෙ අතේ හිල් තියෙද්දි මොන ඉස්මාටිස්ද බං!! :P

----------------------------------------------------------------------------------------------------------


අම්මෙ 1000ක් දෙන්නකො 0:)

මොනවටද ඔය හැමදාම සල්ලි ඉල්ල ඉල්ල, තාත්තයි පුතයි දෙන්නම නාස්ති කොරන්නකො!මොනාටද ඔය??

සිගරට් පැකට් එකකට :P :P

මගෙන් මුකුත් අහගන්න එපා, ආ... පැයක් දෙකක් ඇතුලත ගෙදර එනවා

(පැයකට පසු)

අයියෙ ඩංහිල් අල්ට්‍රා පැක් එකක් දෙන්න
(බොරු කිව්වෙ නෑනෙ :D)

-----------------------------------------------------------------------------------------------------------

මොකෝ යකෝ ඔය ලබ්බ අල්ලගෙන කරකවන්නෙ?? සෙලෝටේප් එකක්වත් පේන්න බෑනෙ උබට!!

මේ *&^#% ඇදපන්කො, එන්නෑ!!
------------------------------------------------------------------------------------------------------------

ඒ උබේ අම්මගෙන අහපන් මම ඇවිත් යන්නද  කියලා!!

අම්මේ!!!! මෙන්න මූ අහනවා එන්නද කියලා!!!!!
(එන්න කියන්න කාමරේ අස්කරලා)

ඒ උබට එන්න එපාලු! කමක් නෑ වෙන දවසක වරෙන් :D
------------------------------------------------------------------------------------------------------------

ඒ මගෙන් දෙයියෙක් ඇවිල්ලා ඇහුවා ලොකු මතකයක් ද ඕනෙ නැත්තන් දිග *යියක් ද කියල

මක්කැයි තෝ කිව්වෙ??

මතක නෑ බං! -----------------------------------------------------------------------------------------------------------

ඒ අයියෙ උබ අර කෙල්ලද තාම තියාගෙන ඉන්නෙ??

නෑ බං, මම ඒ.....

ඒකිව අතැරපු එක හොදා බං, ඒකි මාත් එක්කත් පොඩි සීන් දෙක තුනකුත් තිබ්බා, අර "*****" එක්කත් නිදාගත්තෙ

ඈ? ඒකිව මම බැන්දා යකෝ, එයා මගෙ වයිප්

ඈහ්, ඒ අර කාර් එකක්! :O

------------------------------------------------------------------------------------------------------------

"මචං ෆෝන් එකක් විකුනන්න තියනවා කියලා ඇඩ් එකක් තිබ්බා"

"ඔව් ඔව්, .......................කොහෙද මචං ඉන්නෙ?"

"මම ගෙදර බං ඉන්නෙ"

"නෑ නෑ කොහෙද තියෙන්නෙ?"

"අල්ලපු ගෙදරට මෙහා"

කේන්තියෙන් වගේ "අල්ලපු ගෙදර කොහෙද තියෙන්නෙ?"

"අපේ ගෙදරට මෙහා"

බීප් බීප් බීප්
------------------------------------------------------------------------------------------------------------

ඒ උබ ගාව තියනවද උබේ කෙල්ලගෙ ඇදුං නැති පොටෝ??

නෑ බං, >:(

ටිකක් ඕනෙද?? මම ගාව ලොට් එකක් හෑව්
-----------------------------------------------------------------------------------------------------------

උබලා දන්නවද හීනෙන් දකින කට්ටිය ඇත්තට උබලව මතක් කරනවා කියලා??

ඒක තමා සනී ඩියෝන් මාව හැම තිස්සෙම මතක්කරනවා ඇත්තෙ :D

7 comments:

  1. well written,,,,amazing realistic funny

    ReplyDelete
  2. කේන්තියෙන් වගේ "අල්ලපු ගෙදර කොහෙද තියෙන්නෙ?"

    "අපේ ගෙදරට මෙහා"

    "හරි කියපන්කො එහෙනම් උඹලාගෙ ගෙදරයි අල්ලපු ගෙදරයි තියෙන්නෙ"

    "එකළඟ"

    ReplyDelete
  3. අන්තිම තේරුනා හොරයි....

    ReplyDelete
  4. සුට්ටි කතා උනාට නියමයි.

    ReplyDelete
  5. අනේ බං, සනී ඩියෝන්වමයි මට හැමදාම රෑට හීනෙන් පේන්නෙ!!

    සමාවෙන්ඩ ඕනෙ, කමන්ට් කරන්නැති එකට. අද ඔන්න කොලා පොඩි එකෙක්ට දැනුම් තේරුම් කොරලා දෙන්න :D

    ReplyDelete