Aug 9, 2012

ඕල් ටයිම් බෙස්ට් - ඇම්ඩා III

ඕන් අදත් ගෙනාවා ඇංඩං ගේ ඉට්ටෝරියක්, අර කලින් කිව්ව ඩිශ්ක්ලයිංමර්ර් එකමයි ඈ!

එහෙනන් කතාව (උගුරෙ මෙව්වා බුරුල් කොරමින්)



ටීචැර් - ලමායි, අපි පෝසදායි ආහාර කන්න ඕනෙ, ලොකු තාත්තගෙ ආර්තික තත්වය නගා සිටුවන්න ඕනේ!
කියන්න බලන්න ඊයෙ රෑට කෑවෙ මොනවද කියලා!!
සුමනා - බත්, මාලු, කරපිංචා සුප්
සමන් - කරෝල, පාං, බංඩක්කා උයලා, ආයි රෑ වෙලා ඒවා එක්ක තව පාං බාගයක් කෑවා!
 සිරිමලයා - පපඩං එක්ක හාල් මැස්සො
රම්‍යා - අක්කගෙ දෙකටම නැති වටලප්පමක්,

ඕන් ඔය එක්කම ඇම්ඩගෙ වාරෙ ආවලු, 
ඇම්ඩා - චීච, මමනං කෑවෙ බතුයි පරිප්පුයි නමුත් අපෙ අම්මා ඒක කාලා ඩෙසට් එකට ලාම්පුවකුත් ගිල්ලා 

ටීචර් - ඈ, ඒ මොන විකාරයක්ද ඒ?? කියපන් බලන්න මොකෝ උනේ කියලා?
ඇම්ඩා - මේකයි උනේ ටීචර්, අපි බත් කාලා ඉවර උනාම අම්මයි තාත්තයි කලින් නිදාගන්නවා කියලා ගියා. මම නිකමට පොතක් අරන් දොර ගාවින් ඇලට් එකක් දැම්මා, මෙන්න එතකොට ඇහුනා තාත්තා අම්මට කියනවා ඔය පාන නිවල කටට ගන්න කියලා

ටීචැර් ක්ලාස් එකෙන් පැන්නලු 
---------------------------------------------------------------------------------------------------------------

ඔන්න සෑර් ඩයල් එකක් ආවලු ක්ලාස් එකට ෆ්‍රී පීරියඩ් කට්ටකට,
මෑන් ඇවිල්ලා ලොකු සයිලෙං ඇහුවලු පංතියේ තියෙන්නෙ මොනාද කියලා.
එකපාරට මෑන්ට මීටර් උනාලු මේක ඇංඩගෙ පන්තිය නේද කියලා.

කෝම අරි, මෑන් කිව්වලු මම අකුරක් දෙනවා ඒකට හරියන වචනයකුයි වාක්‍යකුයි දෙන්න කියලා

"හ්ම්ම්ම් අපි පටන්ගමු ක අකුරෙන්, කියන්න බලන්න"
එක පාරටම ඇම්ඩා අත ඉස්සුවලු, මූ දන්නවා ඕකට කැලියා වගේ හොද කුණුහබ්බයක් දෙසාබාන්නෙ කියලා ඌට එහා පැත්තෙ එකාට නැගිට්ටෙව්වලු

"කැරපොත්තා, ඌ හරිම ජරාය" (පොඩි පන්තියක් ඈ)

"හොදායි හොදායි, එහෙනන් බලමු හ අකුරෙන්"
ආයි අරූ අත ඉස්සුවා, මූ සුවැර් හු"ලුඅ"ත්ත වගේ එකක් කියන නිසා වෙන එකෙක් අල්ලගත්තා

"හංසයා, හංසයා සුදු පාටය"

"හා හොදයි සකූ, එහෙනන් කියන්න බලන්න ම අකුරෙන්"
 අරූ අත ඉස්සුවලු, මෑන්ට එකපාරටම මයන්නෙන් කුණුහබ්බෙන් ක්ලික් උනේ නෑලු

"ඇම්ඩා කියනවා බලන්න!!"

"මීයෙක්, අම්මට උකන තඩි මීයෙක්!" කිව්වලු

---------------------------------------------------------------------------------------------------------

උබලට කියන්න, මේ වගේ මමම ලියපු ගොං කතා කියවලා ඊයෙ පණ යනකන් හිනා උනා, සමාවෙන්න ඕනෙ කමන්ට් කරන්න බැරි වෙන එකට. කමන්ට් කරත් නැතත් කියවල යන්න, හැම කෙනාටම කියන්න :D

5 comments:

  1. අන්තිම එක මරු ඈ... මං ඔෆිස් එකේ අනිත් එවුන්ටත් ෂෙයාර් කලා....

    ඇම්ඩට මතක් වුනේ නෑනේ... මලි​යා... *රි මලියා කියන්න... :D

    ReplyDelete
  2. ඇම්ඩා තාමත් ඉන්නවනේ.....කොච්චර් උගේ කථා ඇහුවත් එපා වෙන්නෑ....

    ReplyDelete
  3. හිකිස්! පිස්සු හැදෙනවා බං! ඇම්ඩා නම් මිනිහා!

    ReplyDelete
  4. මමම ලියපු ගොං කතා කියවලා ඊයෙ පණ යනකන් හිනා උනා

    :)

    ReplyDelete