Oct 21, 2012

ඇබිත්තන් කතා

දෙන්න හිතුවා සුටි කාලීන සිදුවීම් ටිකක්. එහෙනන් කෝමද බලන්නකො!

මංතුමා - එලෝ පොලිස්??
උං - ඔව් ඔබ තුමාගෙ ප්‍රශ්ණය?
මං - මට මැරිච්ච මිනිස්සු පේනවා!
උං - කොහෙද?
මං - කනත්තෙ!

මං - මචං උබේ ඊමේල් එක කියපං!
ඌ - ඒ මෙතන කියන්න බෑ බං,
මං - කියපිය උත්තා!
ඌ - 'හොට්'පසන්@හොට්ඩොට්කොම් :|

මං - උබ කියපන් බලන්න ඔව් ද නැද්ද කියල මං අහන පුරස්නෙට!
        "උබලෑ අම්මා දන්නවද උබ කොලුකාරය කියල?"
ඌ - උබෙ ආච්චිට......

"ඒ මචං 1යි20ක් ගත්තනෙ අතට? දැන් මොකද කරන්නෙ??
 ආප්පයක් කාලා ගෙදර යමුද බං?"

"අඩෝ අන්න මැස්සෙක්!"
"ඒ ඌ ඉගිලෙනවා!!"
"නෑ ඩෝ ඌ හාල් මැස්සෙක්!, බලපන් අරූගෙ බත් එකේ වහලා තිඋඅන ලස්සන!"

"කියපන් බලන්න සෙන්ටිමීටර් කෝමද මීටර් කරන්නෙ කියලා!?"
"සෙන්ටි අයින් කරනවනෙ මැට්ටො!"

ආච්චි මැරුන දවසෙ මොකෝ බං උබලගෙ සීයා කරේ?
මොනවා කරන්නද බං, වෙනද වගේ බඩුවක් ගහන්න ගියා අදත්! :P

සෙනසුරාදා කීයටද බං උබලගෙ ඕෆ් එක තියෙන්නෙ??
උදේ 8ට පටන් අරගෙන ඉන්න බෑ කියලා හිතෙනකන් ඉන්නවා ;)

අඩෝ අර බලපන්කො බස් එක!
ඒක තමා, එක්කො පරක්කු වෙල එන එක කලින් එනවා නැත්තන් කලින් එන එක පරක්කු වෙලා එනවා :O

අඩෝ අද 31!! :O
නෑ බං හෙට 1නෙ :D



3 comments: