Nov 25, 2012

මම උගන්ඩාවෙන්

ඕන් ඉතින් දන්නවනෙ අපේ මහ එකා ගැන, ඒ දැනගෙන උගන්ඩාවෙ මහ එකාටත් ලංකාවට එන්න හිතුනලු!
මෑන්ස් ඉතින් ලංකාවට ආවාම දැක්කලු අපේ සිංහල එකා දෙමල කතා කරනවා.


"ඈ ඩෝ මූට විතරද?? මටත් පුලුවං ඈ!" කියලා,
 එහා පැත්තෙ එකාට කිව්වලු
"මට අර අකුරු යන ටීවී කෑල්ලක් ගෙනල්ලා දියන් හෙට ජාතිය අමතන්න" කියලා මිනිහා හොටෙල් එකට ගියාලු.

කෝමින් කෝම හරි මිනිහා වචන කෑලි අමුන අමුන දැන් සිංහල කතා කරනවලු.

ඊට පස්සෙ දවසෙ පොර ගියාලු ඉස්ටේජ් එක ගාවට නැග්ගලු, ඕන් සුභ මොහොතින් කතාව පටං ගත්තලු.

"සී ලංකාවේ වෙශියනී, මම උකන්ඩආවේ"

එච්චරයි කියනවනෙ එතුමට කියන්න පුලුවන් උනේ.. සොරි ඩොට් කොම්ලු :D

-------------------------------------------------------------------------------------------------------------------------


4 comments:

  1. මම මේක බුකියෙ දැක්කා.. හිනා වෙලා පණ ගියා..

    ReplyDelete
  2. පිස්සු නැත්තන් සෝක් :D

    ReplyDelete
  3. හේහ් හූහූ පට්ට අප්පා ...මම නම් ඉස්සරලම ඕං දැක්කේ...මරෙ තමා


    කොහෙම වුනත් කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  4. පට්ට පට පට.නියමයි.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete