Mar 25, 2012

කිලෝමීටර්...


මැන්ඩි සහ ජනා දිනක් ගමනක් යෑමට පිටත් විය.. ඒ යන අතර ජනාට පාර ගැන සැක හිතුනි...

ජනා - මැන්ඩියො.. හොඳටම සුවර්ද අපි යන පාර හරිය කියල ?

මැන්ඩි - ඇයි බොල.. තොට මාව අවිශ්වාසද ? මේක තමයි පාර... මරු පාර :D

ජනා - මරු පාරක් නම් තමයි.. මං කිව්වෙ නැද්ද. මට සැක හිතුන.. මං හිතුව හරි...

මැන්ඩි - උඹ ඔය මොකක් ගැනද දොඩවන්නෙ ?

Mar 11, 2012

පුන්චි කෑමක් හදන හැටි 21+

කස්ටියට අද කියන්න යන්නෙ කොහොමද පැනි රහ දෙයක් කාලා මත් වෙන්නෙ කියලා, පොඩි එවුන් මේක බලලා පිස්සු නටනව නෙමේ ඕන්!

gummi1
මුලින්ම ගන්න අර ගමී බෙයාස් කියල තියෙන්නෙ, රබර් වගේ හැපෙන්නෙ ඒවායින් තොගයක්.




ඊට පස්සෙ වොඩ්කා හෝ ඒ ආසන්නයෙන් යන එකක් ගන්න.