ගැහැණු ලමයින්ට පමණයි, රත්ගමයා!!! තොපි බලන්නෑ!!
![]() |
පිම්බිච්ච කර්ව්ස් තියන එකක් නන් එල ඈ! |
කැමතිද ෆිල්ම් එකක් බලන්න. ඔඩෙල් ගිෆ්ට් වවුචර්ස් දිනාගන්න, චොකලට් හා මවිසින් අත්සන් කරපු පෙම් හසුනක් දිනාගන්න.
කරන්න ඕනෙ ඔබේ මොබයිල් අංකය ඉතා ඉක්මනින් මා හට ඉන්බොක්ස් කරන්න.
ළදරුවෙකු විසින් තෝරා බේරා ගන්නා බැවින් රහස්ය භාවය හා කිසිම හොර චංද නැත. 13වෙනි දින තෝරා ගන්නා අතර මා හට අමතක උනොත් මැසේජ් එකක් දාන මෙන් කරුනාවෙන් ඉල්ලමි.
කොන්දේසි -
*කොල්වින්-ලා මැරුං කන්ඩ තමා :P
* චාම් ඇදුමෙන් සැරසී සිටීමෙන් වවුචර් වටිනාකම දෙගුන විය හැක
* නංගි කෙනෙක් හෑව් නන් එයාගෙ නොම්මරෙත් දෙන්ඩ ඕනෙ
* ජස්ටිං බාබර්ට අකමැති විය යුතුය(ඒසී/ඩීසී කිව් පමනින් දල අදහසක් තිබිය යුතුය)
* සෙස්කි වැඩිනන් හැදියාව ලාවට හෝ තිබිය යුතුය
* සෙස්කි නැතිනන් සෙස්කි විය යුතුය :P
ප.ලී. - උදේට ගෙදරටම ඇවිත් කාර් එකේ දාගෙන යමි, මේ අවස්තාව නුගේගොඩ අවට පමනි :P
ප.ප.ලි - බ්ලොග් එකේ පාලු යන්නත් එක්ක දැම්මෙ ;)
ප.ප.ප.ලි - මමත් ගොඩ යන්ඩ එපෑ :D
කොහෙන්ද මේ අක්කගේ ෆොටෝ එක හොයා ගත්තේ
ReplyDeleteඒක ඉතින් දන්නැද්ද මේ.. ගූගල් දෙයියා දුන්නා නෙව :D
Deleteදැන් කීයක් විතර ඉන්බොක්ස් කරාද . ඇත්තටම කොහාටද ඉන්බොක්ස් කරන්න ඕන
ReplyDeleteඔය කොහෙට හරි දැම්මනන් ;)
Delete:D :D hehehehe
ReplyDeleteකොහෙද අලෝ ඉන්නෙ?? කෝල් එකක් දෙනවා ඉන්න දිහාකින්!
Deleteමං 1991 :D hehe කොහොමෙයි?
Deleteකරකවලා ඇතැරියා වගේ
ReplyDeleteමනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
කමක් නෑ, නවතීනෙ ;)
Delete