tag:blogger.com,1999:blog-1503643899333656776.post15890101659870201..comments2023-03-23T15:50:47.795+05:30Comments on මලියා: පුන්චි ජෝක් 1ක්!Maleth Kushanhttp://www.blogger.com/profile/16079890411855062212noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-1503643899333656776.post-46873320827205468682011-01-25T10:55:45.472+05:302011-01-25T10:55:45.472+05:30එහෙනම් කමක් නැහැ. එහෙමම (දේසපාලු) වෙන්න එපා කියලා...එහෙනම් කමක් නැහැ. එහෙමම (දේසපාලු) වෙන්න එපා කියලා ප්රාර්ථනා කරනවා. අඩුම තරමේ රටට ගමට සේවයක් කරන 1 මිනිහෙක් හරි ඉතුරුවෙලා නම් ඒකත් දෙයක්... ජයවේවා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1503643899333656776.post-16640606848870593472011-01-25T09:44:01.402+05:302011-01-25T09:44:01.402+05:30දේසපාලනය කලාට මෙයා තාම පලාත් සභා, තාම පාලුවන් :k...දේසපාලනය කලාට මෙයා තාම පලාත් සභා, තාම පාලුවන් :k අතරට ගිහින් නෑ පෙර පිනකට :e . එයාත් එක්තරා අන්දමකට දේසපලනයට කැමති නෑ, ඔය චන්දේ ඉල්ලුවෙ ගමේ ඉල්ලීම පිට :t .Maleth Kushanhttps://www.blogger.com/profile/16079890411855062212noreply@blogger.comtag:blogger.com,1999:blog-1503643899333656776.post-72353732002786675352011-01-24T14:07:33.476+05:302011-01-24T14:07:33.476+05:30මේ මලයෝ මටත් සුදු වෑන් එවන්න එපෝ... නිකමට අහන්නේ ම...මේ මලයෝ මටත් සුදු වෑන් එවන්න එපෝ... නිකමට අහන්නේ මලයාගේ තාත්තත් දේසපාලුවෙක්ද? :D

හැබැයි ඇත්තට අනිත් දේසපාලුවන්ගේ දරුවෝ නම් මහ කමකට නැති එවුන්.... උම්බ නම් (උන්ගෙන්) ටිකක් වෙනස් එකෙක් වගේ.

මොකෝ උන්ගේ තියෙන්නේ 1000 ටෝක්ස් ඒකත් කඩ්ඩෙන්.... හැදියාව වුනත් ගන්න දෙයක් නෑනේ...

දිගටම ලියන්න...Anonymousnoreply@blogger.com