tag:blogger.com,1999:blog-1503643899333656776.post449929118054813546..comments2023-03-23T15:50:47.795+05:30Comments on මලියා: පොඩ්ඩක් හිනා වෙන්නMaleth Kushanhttp://www.blogger.com/profile/16079890411855062212noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-1503643899333656776.post-86034995980951885482011-07-21T10:49:09.909+05:302011-07-21T10:49:09.909+05:30රෙස්ලින් - උබට වහකන්න වෙන සීන් එකක් තමා, ඊයෙ තිබ්බ...රෙස්ලින් - උබට වහකන්න වෙන සීන් එකක් තමා, ඊයෙ තිබ්බෙ. ඔය වගේ ගොං වැඩ කරන්නැතුව reputation හදාගෙන උඩට වරෙන්. අන්න එදාට ආතල් එකට හරි උබේ බ්ලොග බලන්න කස්ටිය එයි. මම උබට බනින්නෑ මොකද මට ප්රශ්ණයක් උන්නැති නිසා, තේරුම් ගනී කියලා හිතනවා.|

ඒන්ජල් - අන්තිම එක කොහෙද යන එකෙක් කෝල් කරලා කිව්ව එකක්, මදෑ මමත් දැම්මනෙ මේකටම ;)

බනිය - ඒ සීන් එක උබට ගැලපෙනවා ලොක්කා! :D

දයාල් බතී -Maleth Kushanhttps://www.blogger.com/profile/16079890411855062212noreply@blogger.comtag:blogger.com,1999:blog-1503643899333656776.post-39399090155072332152011-07-21T08:58:09.095+05:302011-07-21T08:58:09.095+05:30@ගැසිල්ල
මමත් අහල තියනවා ඔයවගේ කතාවක්.කොල්ලෙක් ටී ...@ගැසිල්ල
මමත් අහල තියනවා ඔයවගේ කතාවක්.කොල්ලෙක් ටී ෂර්ට් එකක් ගන්න ගිහිල්ලා මුදලාලිගෙන් අහනවා
"මුදලාලි කිඹුලා අතේ ගහපු ටී ෂර්ට් තියනවද" කියලා.
මුදලාලි කියනවා
"මහත්තයා කිඹුලා අතේ ගහපුවා නම් නෑ,මං අතේ ගහල පිහිදපුව නං තියනවා දෙන්නද?" කියලා...:Dරාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-1503643899333656776.post-7337192195582557322011-07-21T06:41:56.603+05:302011-07-21T06:41:56.603+05:30හිනා උනාහිනා උනාDayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-1503643899333656776.post-65709376325829225202011-07-21T06:26:49.864+05:302011-07-21T06:26:49.864+05:30හික් හික් හික්.. මේ මැයි ගහයට.. :D nice :Dහික් හික් හික්.. මේ මැයි ගහයට.. :D nice :DBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-1503643899333656776.post-586815228527661462011-07-21T05:20:41.896+05:302011-07-21T05:20:41.896+05:30සිරාවටම අන්තිම ඒක නම් මෙලෝම රහක් නැත.සිරාවටම අන්තිම ඒක නම් මෙලෝම රහක් නැත.Angelhttps://www.blogger.com/profile/03094301715688636777noreply@blogger.comtag:blogger.com,1999:blog-1503643899333656776.post-51184202705691584422011-07-21T02:26:33.483+05:302011-07-21T02:26:33.483+05:30වහ කන්න ඔනේ වෙලාවක හිනා වෙන්න දෙයකුත් මට තියනවානේවහ කන්න ඔනේ වෙලාවක හිනා වෙන්න දෙයකුත් මට තියනවානේරෙස්ලින්.lkhttps://www.blogger.com/profile/05701208772717745648noreply@blogger.com