tag:blogger.com,1999:blog-1503643899333656776.post8835379917960075640..comments2023-03-23T15:50:47.795+05:30Comments on මලියා: බාගෙට අහගෙන හිටපු කතාවක්,තේරුම් කරල දෙන්න (පොඩි බණ කතාවක්)Maleth Kushanhttp://www.blogger.com/profile/16079890411855062212noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-1503643899333656776.post-42704686519983382822011-04-20T10:09:17.573+05:302011-04-20T10:09:17.573+05:30අඩේ මෙන්න වැප් අයියා බොලු කීනවලු,
එහෙම කියන්නත් ...අඩේ මෙන්න වැප් අයියා බොලු කීනවලු,

එහෙම කියන්නත් එපා මිනිහ බණ අහල තියනවනෙ, නැද්ද වැප් අයියා?

වැප් අයියා තේරුම් කරා එක දෙයක් නමුත් කාපු දෙයක්නම් බඩ වැලක තියෙන්න එපැයි (මම හිතන්නෙ දගයා කිව්වෙ මේක වෙන්නැති ), කමක් නෑ කමක් නෑ, බොහෝම ස්තූති කිව්වලු තෙරුම් කිරීම සම්බන්දයෙන්.

මමත් ඔය මලක් කඩකඩ ඉන්නකොට ඇහුන එකක්

ඇනෝ කියල තියන කතාව පොඩ්ඩක් මේහරියට අදාල නෑ, මම ඒකMaleth Kushanhttps://www.blogger.com/profile/16079890411855062212noreply@blogger.comtag:blogger.com,1999:blog-1503643899333656776.post-54160652334893158202011-04-19T22:16:41.984+05:302011-04-19T22:16:41.984+05:30මේකා මාර පොරක්නේ... බලපංකෝ පන පිහිටුවලා බොරු කියන ...මේකා මාර පොරක්නේ... බලපංකෝ පන පිහිටුවලා බොරු කියන හැටි... ඒ අස්සේ වැපත් හිටු කියලා නයි අරිනවා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1503643899333656776.post-56912533708971346262011-04-19T21:56:23.543+05:302011-04-19T21:56:23.543+05:30වැප්, උඔ බණත් අහනවා නේද එහෙනං......!වැප්, උඔ බණත් අහනවා නේද එහෙනං......!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-1503643899333656776.post-12305247575784135612011-04-19T20:10:37.008+05:302011-04-19T20:10:37.008+05:30ඇයි වලිගය විතරක් ඉතිරි උනේ..ඇයි වලිගය විතරක් ඉතිරි උනේ..˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙https://www.blogger.com/profile/14030914773985830287noreply@blogger.comtag:blogger.com,1999:blog-1503643899333656776.post-5891300349353950692011-04-19T17:39:02.429+05:302011-04-19T17:39:02.429+05:30මෙන්න පූවො අඳින්න දන්නෙ නැති බබාලට පූවො අඳින හැටි ...මෙන්න පූවො අඳින්න දන්නෙ නැති බබාලට පූවො අඳින හැටි ගැන හා ටීචර්ගෙන් පාඩමක්

http://haapatikki.blogspot.com/2011/03/blog-post.htmlChanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-1503643899333656776.post-12789145969169184962011-04-19T14:34:02.168+05:302011-04-19T14:34:02.168+05:30ඇත්ත තමයි. යමක් විශේෂ කරන්න අලුතින් මුකුත් එකතු කර...ඇත්ත තමයි. යමක් විශේෂ කරන්න අලුතින් මුකුත් එකතු කරන්න ඕනිත් නෑ. ඒක විශේෂයි කියල තමන්ට හිතුණම වුණත් ඇති :-)MaJeehttps://www.blogger.com/profile/07076537594706414287noreply@blogger.comtag:blogger.com,1999:blog-1503643899333656776.post-45989885850473829882011-04-19T14:27:52.110+05:302011-04-19T14:27:52.110+05:30ඔය වැඩසටහනේදිම තව කතාවක් කිව්වා ....
භාහිර ක්‍රිය...ඔය වැඩසටහනේදිම තව කතාවක් කිව්වා ....

භාහිර ක්‍රියාකර කමකට චෛත්‍යක් හදන් එන්න කිව්වලු පොඩි ළමයෙක්ට. මේ ළමයා හදපු චෛත්‍ය එයාගේ මල්ලිද කොහෙද පෙරලලා කඩලා. ඒත් පහුවදා මේ ළමයා ඒ කැඩිච්ච චෛත්‍ය අරන් ගිහින් ටිචර්ට පෙන්නලා කිව්වාලු මේ නටබුන් වෙච්ච එකක් කියලා ...

මේ උදාහරණ ඔක්කොම කිව්වේ...... අවාසනාවන්ත තත්වයක් කොහෙමද තමන්ට වාසි දායක විදිහට හරව ගන්නේ කියලා පැහැදිලි කරන්න ...
<br වැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.com