මංතුමා - එලෝ පොලිස්??
උං - ඔව් ඔබ තුමාගෙ ප්‍රශ්ණය?
මං - මට මැරිච්ච මිනිස්සු පේනවා!
උං - කොහෙද?
මං - කනත්තෙ!
මං - මචං උබේ ඊමේල් එක කියපං!
ඌ - ඒ මෙතන කියන්න බෑ බං,
මං - කියපිය උත්තා!
ඌ - 'හොට්'පසන්@හොට්ඩොට්කොම් :|
මං - උබ කියපන් බලන්න ඔව් ද නැද්ද කියල මං අහන පුරස්නෙට!
"උබලෑ අම්මා දන්නවද උබ කොලුකාරය කියල?"
ඌ - උබෙ ආච්චිට......
"ඒ මචං 1යි20ක් ගත්තනෙ අතට? දැන් මොකද කරන්නෙ??
ආප්පයක් කාලා ගෙදර යමුද බං?"
"අඩෝ අන්න මැස්සෙක්!"
"ඒ ඌ ඉගිලෙනවා!!"
"නෑ ඩෝ ඌ හාල් මැස්සෙක්!, බලපන් අරූගෙ බත් එකේ වහලා තිඋඅන ලස්සන!"
"කියපන් බලන්න සෙන්ටිමීටර් කෝමද මීටර් කරන්නෙ කියලා!?"
"සෙන්ටි අයින් කරනවනෙ මැට්ටො!"
මොනවා කරන්නද බං, වෙනද වගේ බඩුවක් ගහන්න ගියා අදත්! :P
සෙනසුරාදා කීයටද බං උබලගෙ ඕෆ් එක තියෙන්නෙ??
උදේ 8ට පටන් අරගෙන ඉන්න බෑ කියලා හිතෙනකන් ඉන්නවා ;)
අඩෝ අර බලපන්කො බස් එක!
ඒක තමා, එක්කො පරක්කු වෙල එන එක කලින් එනවා නැත්තන් කලින් එන එක පරක්කු වෙලා එනවා :O
අඩෝ අද 31!! :O
නෑ බං හෙට 1නෙ :D