ඕන් අදත් ගෙනාවා ඇංඩං ගේ ඉට්ටෝරියක්, අර කලින් කිව්ව ඩිශ්ක්ලයිංමර්ර් එකමයි ඈ!
එහෙනන් කතාව (උගුරෙ මෙව්වා බුරුල් කොරමින්)
Showing posts with label වල් පල්. Show all posts

Aug 9, 2012
ඕල් ටයිම් බෙස්ට් - ඇම්ඩා III
ලිවුවෙ
Maleth Kushan
මේ වෙලාවෙ
12:59 AM
5
ගුණ/දොස් කියලා
මෑන්ස්ගෙ ලේබලේ
අහල තියනව,
ආතල් ගත්තුවා,
කුනුහරුප,
පිස්සු විකාර,
මොලේ හොද නෑ,
වල් පල්
ඉස්පොට් එක
920-948 W 5th Ave, Denver, CO 80204, USA
Jul 27, 2011
(අහක යන) ප්‍රශ්ණ වගයක් තියනවා!!
පුලුවන්නන් උත්තර දෙන්න ;)
යම් මෙව්වා එකක් උනොත් හරි උත්තර ලබා දෙනවා. මෙව්වා සීන් එකක් තියන නිසා නරක් නොවුන එවුන් නොබලන්න.
1. තුන්පත් රෑනට අයිති කුරුල්ලන් සංඛ්‍යාව කීයද...?
2. එවරස්ට් කන්ද හොයාගන්න කලියෙන් මොකද්ද තිබ්බ උසම කන්ද?
3. රුපියලේ ටොපියක මිල කීයද?
4. peacock කියන්නෙ මොණරට නෙමේනන් මොණරට කියන්නෙ මොකද්ද?
5. අලියගෙ හොඩවැල කොහාට තියේද?
6. මදුරි කෑවාම මදුරුවට බනින්නෙ ඇයි?
7. YouTube = ඔබේ බටේ නම්, බටේ කවුද?
8. මාළු ලොකු වීමටත් ගැහැණුන්ගෙ (.) පොඩි වීමටත් ඇති සමාන හේතුව?
9. පාන් කරවීමටත් බිරිද/කෑල්ල ගැබ් ගැනීමටත් ඇති සමාන හේතුව?
10. ප්‍රී බයෝ අහවල් එක යනු මොනවාද?
පුලුවන් කස්ටිය උත්තර ටික කොමෙන්ටුවක් දාලා කියන්න, දන්නැත්තන් ඒත් දාලා යන්න.
එල කිරි 10x10=100 පුලුවන් ටික කරන්න. ජය වේවා!

5:14 PM
5
ගුණ/දොස් කියලා
මෑන්ස්ගෙ ලේබලේ
අහල තියනව,
කුනුහරුප,
මොලේ හොද නෑ,
වල් පල්
Jul 7, 2011
ෆේස්බුක් + ස්කයිප් වෙතින් දැන් වීඩියෝ චැට්
ඈහ් මෙන්න මලියා ටෙක් ගැන කතා කරනවා!
ඔව් ඔව්, අද පොඩි සීන් එකක් හොයාගත්තා, මේක ෆේස්බුකිය හා ස්කයිප් එක්ක එකතුවෙලා කරන ව්‍යාපෘතියක්. ඉතින් ඒක පොඩ්ඩක් කියලා දෙනවා කියලා හිතුවා. මෙන්න මේකයි කරන්න තියෙන්නෙ,
යන්න මෙන්න මේකට ගිහින් තියනවා Get Started කියලා බටොං එකක් ඒකට කොටන්න.
ඊට පස්සෙ, ඒගොල්ලො දෙනවා සෙටප් එකක් දාගන්න, ඒක දාගෙන ඔන්ලයින් ඉන්න යාළුවෙක්ට කෝල් කරන්න. එයත් ඒ පැකේජ් එක දාගත්තට පස්සෙ එයාටත් පුලුවන් වීඩියෝ කෝල් ගන්න.
එහෙන් ඒක ට්‍රයි කරලා බලන්න. මම කැපෙනවා!
ජය වේවා!
ලිවුවෙ
Maleth Kushan
මේ වෙලාවෙ
7:27 PM
1 ගුණ/දොස් කියලා
මෑන්ස්ගෙ ලේබලේ
no හිනා,
අහල තියනව,
මොලේ හොද නෑ,
වල් පල්
Jun 23, 2011
මොකද්ද මේ ජූලි 4 කතාව, මලකෙලියයි ජූලි 4යි!
කොහෙද මේ අපේ හසී අක්කටත් ඉන්න බැරිවට කොරන වැඩ නොවෑ, අපේ කොල්ලො කෙල්ලො අමාරුවේ දාන්න කොරන වැඩනෙ මෙව්වා! :D
සිරා කමන්ට් ටිකකුත් වැටිලා තිබ්බා
සිරා කමන්ට් ටිකකුත් වැටිලා තිබ්බා
ලිවුවෙ
Maleth Kushan
මේ වෙලාවෙ
4:39 PM
4
ගුණ/දොස් කියලා
මෑන්ස්ගෙ ලේබලේ
no හිනා,
අසා බලා අහල ගත්තුවා,
පිස්සු,
පිස්සු විකාර,
මොලේ හොද නෑ,
වල් පල්
ඉස්පොට් එක
Nugegoda, Sri Lanka
Jun 20, 2011
"තාත්තෙ මේ...!" සහ "අංකල් වෙලාව?"
මේ අපේ සෙට් එක දවසක් බස් එකේ සෙට් වෙච්ච වෙලාවෙ උන සීන් එකක්,
මේකයි කතාව, මමයි (දෙන්නට පුබ්බා, උදියා කියලා ගමු) මුන් දෙන්නයි බස් එකේ යනවා යද්දි ඉතින් එක එක පිස්සු විකාර කර කරනෙ යන්නෙ,
එක පාරටම බස් එකට නැග්ගා පොඩි කොල්ලෙක් අවු;4ක් 5ක් ඇති මිනිහා අම්මා, අනේ මංදා අම්මා කියන්නත් බෑ, නිකන් අක්කා වගේ. උදියා පැණි බේර බේර හිටියා අපේ වයසෙ කියලා.
කොහොම හරි පොඩ් එකාගෙ අතේ තිබ්බා කාර් පොඩ්ඩක් මිනිහ ඕක වද්දන්න ගත්තා පුබ්බගෙ කකුලෙ, මිනිහා පහල බැලුවා විතරයි "තාත්තෙ මේ..."
අම්මා ගහයි පොල් පිත්තෙන් කිව්වා, අරූ සුදුමැලි වෙලා කෑගහනවා
"අඩෝ පොඩි එකා මැරුම් කන්න එපා" කියලා.
අර අක්කටත් වස ලැජ්ජාව, හැබැයි ඕකෙන් මම අංකල් එකෙනෙක් උනා විනාඩි 2කට හරි. අර අක්කා කට වහගෙන බස් එකෙන් බැස්සා.
ඕන් අනිත් එක,
මම ඉස්කෝලෙ ඉස්සරහට ගියා සාපෙ ඉවරවෙච්ච ගමන්ම වගේ,
ඔය අස්සෙ පොඩි එකෙක් ලඟට ආවා
"අංකල් දැකලා පුරුදුයි වගේ"
"ඕයි මම මලියා!"
අනේ ඒ මල කරුමෙ ගියා කියන්නකො, මෙන්න තව එකෙක් ඇවිල්ලා අහනවා
"අංකල් වෙලාව කියන්නකො?"
මගෙ මල අතේ,
"07.15, පල ඇතුලට පොඩි එවුන්ට අංකල් කියන්නැතුව"
මම ආයි ඉස්කෝලෙට ආවෙ 10 පහුවෙලා, නැත්තන් එතන හිටගෙන හිටියනන්, 10 වෙනකොට මුන් මාව සීයා කරලත් ඉවරයි.
මේකයි කතාව, මමයි (දෙන්නට පුබ්බා, උදියා කියලා ගමු) මුන් දෙන්නයි බස් එකේ යනවා යද්දි ඉතින් එක එක පිස්සු විකාර කර කරනෙ යන්නෙ,
එක පාරටම බස් එකට නැග්ගා පොඩි කොල්ලෙක් අවු;4ක් 5ක් ඇති මිනිහා අම්මා, අනේ මංදා අම්මා කියන්නත් බෑ, නිකන් අක්කා වගේ. උදියා පැණි බේර බේර හිටියා අපේ වයසෙ කියලා.
අම්මා ගහයි පොල් පිත්තෙන් කිව්වා, අරූ සුදුමැලි වෙලා කෑගහනවා
"අඩෝ පොඩි එකා මැරුම් කන්න එපා" කියලා.
අර අක්කටත් වස ලැජ්ජාව, හැබැයි ඕකෙන් මම අංකල් එකෙනෙක් උනා විනාඩි 2කට හරි. අර අක්කා කට වහගෙන බස් එකෙන් බැස්සා.
ඕන් අනිත් එක,
මම ඉස්කෝලෙ ඉස්සරහට ගියා සාපෙ ඉවරවෙච්ච ගමන්ම වගේ,
ඔය අස්සෙ පොඩි එකෙක් ලඟට ආවා
"අංකල් දැකලා පුරුදුයි වගේ"
"ඕයි මම මලියා!"
අනේ ඒ මල කරුමෙ ගියා කියන්නකො, මෙන්න තව එකෙක් ඇවිල්ලා අහනවා
"අංකල් වෙලාව කියන්නකො?"
මගෙ මල අතේ,
"07.15, පල ඇතුලට පොඩි එවුන්ට අංකල් කියන්නැතුව"
මම ආයි ඉස්කෝලෙට ආවෙ 10 පහුවෙලා, නැත්තන් එතන හිටගෙන හිටියනන්, 10 වෙනකොට මුන් මාව සීයා කරලත් ඉවරයි.
ලිවුවෙ
Maleth Kushan
මේ වෙලාවෙ
11:38 PM
11
ගුණ/දොස් කියලා
මෑන්ස්ගෙ ලේබලේ
no හිනා,
අත්දැකීම්,
අනන් මනන්,
ආතල් ගත්තුවා,
පිස්සු විකාර,
මොලේ හොද නෑ,
වල් පල්
ඉස්පොට් එක
Colombo, Sri Lanka
Jun 18, 2011
රිය පුහුණු අතර, විටින් විට ඇසුණු ප්‍රශ්ණ සහ පිස්සු පිලිතුරු
නිකන් ඉන්න එකේ පොඩ්ඩක් හිනාවෙන්න පෝස්ට් එකක් දාන්න හිතුවා, මෙච්චර දවස් දුන්නෙ තොල විකාගෙන, ඇස් ඉදිම්මවගෙන දාපු පෝස්ට් නෙ. පොඩි කොල්ලෙක්ගෙන් තමා මේ ප්‍රශ්ණ ටික අහල තියෙන්නෙ, හිනා යන්නැත්තන් සමාව භාජනේකට දාලා කස්ටිය කිති කවා ගන්නකො.
ප්‍රශ්ණය - ඔයා නවත්තනවද ඇස් පේන්නැති කෙනෙක් පාර පනිනවන්?
පිළිතුර - පිස්සුද? මිනිහට මගේ නමබර් ප්ලේට් එක පේන්නෑනෙ!
ප්‍ර - මීදුමක් තියන වෙලාවක රිය පදවනකොට මොකද්ද ඔයා පාවිච්චි කරන්නෙ?
පි - කාර් එක O.o
ප්‍ර - කොහොමද රිය අනතුරු අඩු කරගන්නෙ ඔයා?
පි - මමත් කාර් එකේ යතුර නැතිකරගත්ත බුවෙක් වගේ උඩ බලාගෙන ඉන්නකොට අඩු වෙයි
ප්‍ර - ඔයාගෙ ජීවිතේ කොච්චර වෙනස් වෙයිද නීති ගරුක නොවන විදියට වාහන පදින්න කියලා කිව්වොත්?
පි - අෆ්ෆො කිසි ප්‍රශ්ණයක් නෑ, හැමදාමත් එහෙමනෙ
ප්‍ර - මොනවද මූලිකව කරන්නෙ කාව හරි පසු කරොත්?
පි - හොදට බලනවා කවුද කියලා, ලස්සන කෙනෙක්නම් ඇහැක් ගහනවා
ප්‍ර - මාර්ග තදබදයට ඔයා පාරෙ යද්ද කරන්න පුලුවන් හොදම විසදුම මොකද්ද?
පි - ලොකු බෝම්බයක් අරගෙන ගිහින් දවල්ට යන පාරෙ රෑට ගිහින් තියලා, එදා දවස ඔෆිස් එකේ නිවාඩු දානවා.
ප්‍ර - පොලිස් ඔෆිසර් කෙනෙක් වෙන්න කැමති නැද්ද?
පි - ආපෝ උදේ ඉදන් ඔලුව කාගෙන, බැණුම් අහගෙන, තමාටම වල කපාගන්න ඕන්නෑ,

8:46 AM
3
ගුණ/දොස් කියලා
මෑන්ස්ගෙ ලේබලේ
no හිනා,
අනන් මනන්,
අහල තියනව,
පිස්සු විකාර,
මොලේ හොද නෑ,
වල් පල්
ඉස්පොට් එක
Polhena, Matara, Sri Lanka
Jun 6, 2011
බුකියෙ නටන පිස්සු
1.
කෙල්ලෙක් බස් එකෙ ගමනක් යනවා.බස් එකේ සෙනග එච්චර නෑ.සීට් ගානටත් වඩා අඩුවෙන් තමා හිට්යේ.ටික වෙලාවක් ඔහොම යන්කොට මැන්ඩරීනා බස් එකට නැගලා කෙල්ල ලඟින් වාඩි උනා..පොර හොද ටියුබ් ලයිට් කාරයානේ.
මැන්ඩියා හිමීට කෙල්ල දිහා බැලුවා.කෙල්ල ලස්සනයි.
දැන් මුට කෙල්ල එක්ක කතාකරන්න ඔන.
කතාකරන්න පොටක් පාදගන්න විදියක් හිත හිත ඉන්න කොට දැක්කා කෙල්ල කුරුසෙ තියන මාලයක් දාගෙන ඉන්නවා.
මැන්ඩියා හිමීට කෙල්ල දිහ බලලා ලාවට හිනා වෙලා මෙහෙම ඇහුවා.
“නංගි ක්‍රිස්මස්ද?”
කෙල්ල මොකුත් නොකියා අහක බලාගත්තා .
“නැ මේ, බෙල්ලෙ චර්ච් එකක් තියන හින්ද ඇහුවෙ”.
මරුම සීන් එක තමා කෙල්ල දුන්න උත්තරේ...
"ඈයි අහන්නෙ… මං ක්‍රිස්මස් නෙමෙ. ක්‍රිස්මස්ම වෙන්න ඕනයැ බෙල්ලෙ චර්ච් දාන්න, මම ටෙම්පල්"
එකිත් උටම හරියන ටියුබ් ලයිට් එකියක්!.
2.
ගමින්ද: මචෝ මලියා හැම තිස්සෙම මතක තියා ගනින් අපි මෙ ලොකෙට ඇවිත් ඉන්නෙ අනිත් අයට උදව් උපකාර කරන්න කියලා..
මලිතයා: එතකොට ගමින්දයෝ අනිත් අය මොකටද මෙ ලොකෙට ඇවිත් තියෙන්නේ..
3.
රසිකයා අලුතෙන් ඩ්ව්ඩ් ප්ලේයර් එකක් අරන් කියල කිව්වනේ.කින්ග් ශානුයි , ගමින්දයයි, මලිතයයි, භවන්තයයි මේ දවස් ටිකේම එහෙ ගිහිල්ල ෆිල්ම් බලනවා. හවස බෝක්කුව උඩට වෙලා මනෝ පාරක් ගහන් ඉන්නකොට රසිකයා ආවා.
“මචන්ලා"(රසිකයා)
“හ්ම්..”( ගමින්දයා)
“උඹලා ෆිල්ම් බලනවාද?”(රසිකයා)(රසිකයා)
“ඔව්.. මොකෝ?”(මලිතයා)
“ජැකී චැන්ගේ රස්සව මරු නේද?”(රසිකයා)
“ඔව් ඉතින් නළුවෙක් වෙන එක මරු තමා”( භවන්තයා)
“නෑ බං රස්සව”(රසිකයා)(රසිකයා)
“එක තමා බුරුවො උගෙ රස්සාව නළුකම”(කින්ග්ශාන්)
“නෑ බං රස්සව… චිත්‍රපටිය”(රසිකයා)
“මේ ගොන්තය මෙ වෙනකන් කියල තියෙන්නෙ ජැකී චෑන්ගෙ Rush hour ෆිල්ම් එක ගැන”
4.
රසිකයයි ගමින්දයයි චිත්‍රපටි ගැන වාද කරලා.උන් දෙන්නා බැනගන. රසිකයාට මල පැනලා.
“අඩො මේ ගමින්දයාගේ හෙන පණ්ඩිත කම.”
“ඇයි?”
“ඌ අහනව ෆැන්ටැස්ටික් ෆෝ කියන film එකෙ ප්‍රධාන නලුවො කීයක් ඉන්නවද කියල”
“ඉතින්?”
ඕන එකක බං එකානේ ඉන්නනේ..?”
” ඇයි උඹ දැන් ඒක බැලුවෙ නැද්ද?”
“ගමින්දයා ළග නම් ෆිල්ම් එක තිබ්බ ඒ උනාට පලවෙනි ෆිල්ම් 3 බලන්නෙ නැතුව කෙලින්ම 4 බැලුවම ආතල එකක් නැ නෙද බං...?”
"????"
5.
වේගයෙන් පැමිණි රියක් මලිතයාගේ නිවස ඉදිරිපිට නතර කෙරුණි. ඉන් කඩිනමින් බැස ආ කින්ග්ශාන් කඩිමුඩියේ මලිතයායා ළඟට දුවගොස් මෙසේ ඇසීය.
"අනේ මලිතයෝ... ඉක්මනට ඉක්කාවට බොහෙතක් තියෙනවා නම් දෙන්නකො..."
කිසිවෙක් නොකී මලිත අත දිගහැර කින්ග්ශාන්ගේ කම්බුලට වේගවත් පහරක් ගැසීය.
"ක්ෂණික කම්පනයට පත් වුනාම ඉක්කාව ඉබේම හරි යනවා... දැන් කොහොමද ඉක්කාව හොඳද..?"
කම්ඹුල අතගාමින් මලිත දෙස විශ්මයෙන් බලා සිටින කින්ග්ශාන් වෙතට හැරෙමින් මලිත ඇසිය...
"දන්නෙ නෑ මලිතයෝ" කින්ග්ශාන් පිළිතුරු දුනි.
"ඉක්කාව තියෙන්නේ මගේ ගෑණිට බං.... ඒකි කාර් එකේ ඉන්නවා... මම අහලා එන්නද???"
6.
සුද්දෙක් ලංකාවට එන්න Sri Lankan Airlines වලට අයිති ප්ලේන් එක්කට නැග්ගා.නැගලා සීට් එකේ වාඩි වෙලා ඉන්නකොට අපේ ගමින්දයා ලඟට ඇවිල්ලා වැඩ්ඩ වගේ “ආයුබෝවන්” කියලා කිව්වා.
සුද්දා පුදුමෙන් වගේ බලලා “No I’m Henry ” කියලා කිවා.
ගමින්දයා ආයේ විරිත්තලා ලතාවට “ආයුබෝවන්”
සුද්ද මල පැනලා “Please don’t disturb me! I’m Henry” කිව්වා.
පස්සේ තමා සීන් එක දනේ.සුද්දට ආයුබෝවන් එක තේරිලා තියේන්නේ “ආ යූ බෝවන්(Are You Bowen )” කියලා.
7.
සෑම දිනෙකම බීමත්ව සිටින මලිතයා දෙස බලා කණ්ඩායම භාර නිලධාරියා මෙසේ කීවේය.
"ඇයි තමුසෙ මේ අරක්කු බීලම ජීවිතේ නැති කර ගන්ඩ හදන්නෙ. ඔය ජරා පුරුද්ද දැන්මම අතහැරියොත් තමුසෙට වැඩි දවසක් නොගොහින් කෝප්‍රල් කෙනෙක් හරි සාජන් කෙනෙක් හරි වෙන්ඩ පුළුවන්, ලේසියෙන්ම."
එය අසා සිටි මලිත ගොත ගසමින් මෙසේ පිළිතුරු දුන්නේය.
"ඒත් සර් මේකෙන් උගුරක් ගැහැව්වාම මට දැනෙන්නේ මම මේ යුද්ධ හමුදාවේ කමාන්ඩර් කියල නෙ."
8.
"ගමිනදයා කියනවා එයා ජීවිතේටම ආශ්‍රය කරපු ලස්සනම කෙල්ල මමලු"
නිතර දොඩමලු වන නිලූකා, වසන්තා ඉදිරියේ ඇති පුටුවේ වාඩිවෙමින් කීවාය.
"ඔහොම තමයි අනේ, ඔය මලිත ඉඳ හිටලා ඔය විධියේ පට්ටපල් බොරුත් කියනවා"
ලිපිගොනුවක හිරවී සිටි වසන්තා එම ගොනුවෙන් හිස ඔසවමින් කීවාය.
9.
කින්ග්ශාන්, රසික සමග අවන්හලින් පිටතට පැමිණියේ හොඳ පදමට රත්වීමෙන් අනතුරුවය. නිවෙස් බලා යාමට බස් නැවතුම් පළ වෙත ඔවුන් දෙදෙනා ගියේ විසිවෙමිනි. එසේ යමින් සිටියදී රසික කින්ග්ශාන් ගෙන් මෙසේ ඇසීය.
"මචං , ශානයෝ උඹට වැඩියෙන් වදින්නේ ගල්වලින් ද එහෙම නැත්තං පොල් වලින් ද?"
කින්ග්ශාන් පියවෙන තම දෑස් අමාරුවෙන් හැර මෙසේ පිළිතුරු දුන්නේය.
"බාර් එකේදි නම් ගල්වලිනුත් වදිනවා, පොල්වලිනුත් වදිනවා. ඒත් ගෙදරදි වදින්නේ පිඟන්වලින්."
10.
කන පලෙන්න බීමත්ව පැමිනි මාර්ක්ගෙන් ඔහුගෙ යාලුවෙක් වෙන භවන්ත පැනයක් ඈසීය.
භවන්ත : අඩෝ මාකෝ...ඇත්තද බං මේ ලෝකේ කැරකෙනවා කියන්නේ...???
මාර්ක් : තොට පිස්සුද යකෝ...තෝ මං නැති අතරෙ මගෙ ඇදයට තිබුණ කසිප්පු බොතලෙ බිව්ව නේද..??

11:40 PM
7
ගුණ/දොස් කියලා
මෑන්ස්ගෙ ලේබලේ
අත්දැකීම්,
අසා බලා අහල ගත්තුවා,
පිස්සු විකාර,
මොලේ හොද නෑ,
වල් පල්
බුකියෙ නටන පිස්සු
1.
මරණ මංචකයේ සිටි දිනේෂයා .... සිය බිරිඳ අමතා.....
"මට මේක නොකියා මැරෙන්න බැහැ.. ඔයා දන්නේ නැහැ ඔයත් එක්ක හිටපු කාලේ මම රෑ වැඩ කියලා ගෙදර එන්නේ නැත්තේ මම වැඩට ගිහින් නෙවෙයි. මම වෙන වෙන ගෑණුත් එක්ක හොටල්වල හිටියේ. එහෙම හිටපු ගෑණු කී දෙනෙක්ද කියල මට හිතා ගන්නත් අමාරුයි. ඒත්..... දැන් ඔයා විතරයි මගේ අවසන් වෙලාවේ මා ලඟ ඉන්නේ...... මම දැන් හරියට දුක් වෙනවා පහුගිය කාලේ මම ඔයාට සලකපු විදිහ ගැන. දැන් මගේ හිතේ තිබුණු ලොකූ බරක් නිදහස් උනා වගේ දැනෙනවා. මීට කලින් ඔයා මේ වග දැනගත්තනම් ඔයා මොකද කරන්නේ ???"
බිරිඳ - "ඒක දැනගත්ත හින්ද තමයි තොට වහ දුන්නේ"
2.
ප්‍රසිද්ධ ආපනශාලාවකට ගොඩවූ වියපත් යුවලක් (මෙම වියපත් යුවලේ පිරිමි පාර්ශවය වන්නේ අපේ ඉසුරැ කොල්ල තමා).... ආහාර ඇණවුම් කොට ආපනශාලාවේ කෙලවරවූ මේසයේ අසුන්ගත්හ. ඉතා වියපත් යුවලක් මෙසේ ආදරයෙන් සිටිනු දුටු අනෙකුත් තරුණ තරුණියෝ මොවුන් දෙදෙනා ගැන විමසිල්ලෙන් පසුවූහ.
මේ හෝටලේ වේටර් වරයා වන අපේ ජනත් කොල්ලා එක් ආහාර බඳුනක් සහ එක් බීම වීදුරුවක් ඔවුන් දෙදෙනා ඉදිරියේ තැබීය. ස්වාමිපුරුෂයා වන ඉසුරැවා කෑම ප්‍රමාණයෙන් හරි අඩක් සිය අඹුවගේ කෑම පිඟානට බෙදීය. ඉතිරි කෑම ඔහු ඉතා සෙමින් බුදින්නට විය. භාර්යාව ස්වාමියා දෙස ඉතා ඕනෑකමින් බලා හිඳී. දෙදෙනා මාරුවෙන් මාරුවට බීම වීදුරුවද තොල ගෑහ.
මෙම දසුන ඉතා ආවේගයෙන් දරා සිටි ජනත්.... වියපත් ඉසුරැ අමතා..
"මම තව කෑම එකක් ඔබ දෙපල වෙනුවෙන් ඇණවුම් කරන්නද ?"
වියපත් තැනැත්තා වන ඉසුරැ - " අනේ එපා... "
ජනත් - "එහෙනම් මේ අම්මා ඇයි කෑම නොකා ඔබ දිහා බලාගෙන ඉන්නේ... ඔයාට කෑම මදිවෙයි කියලා නේද? "
වියපත් තැනැත්තා - " අනේ නෑ මහත්තයා.... මම කාල ඉවරවෙලා දත්සෙට් එක එයාට දෙනකල් එයා බලාගෙන ඉන්නේ...."
3.
ඉතා වයස්ගත පුද්ගලයෙක්(කසුන්) සහ තරුණ පුද්ගලයෙක් (ලක්ෂික)ගොල්ෆ් ක්‍රීඩාවේ නිරතවෙමින් සිටියේය. කසුනයා ලක්ෂිතයව අභිබවමින් ඉක්මනින් ක්‍රීඩා කලේය.
ලක්ෂිත - "අඩේ කසුනෝ උබ කොහොමැයි මෙච්චර ඉක්මනට සෙල්ලම් කරන්නේ ?"
කසුන් - "ඕව මොනවද, මම උබේ වයසේදී මීටත් වඩා ඉක්මනින් සෙල්ලම් කරනවා... උබට පුළුවන්ද මේ ඉස්සරහ තියෙන ෆයිනස් ගහ උඩින් බොලේ යන්න ගහන්න. ඒ කාලේ මට ඒක සුළු දෙයක්"
ලක්ෂිත - "අම්මේ ............ ඒකේ උස.... උබනම් වයසට ගියත් මාරයි"
කසුන් - "මාර නෑ.. මාර නෑ.... එතකොට ඔය ගහ අඩි තුන හතරකට වැඩිය උස නෑ.... බං..."
4.
පවිත්‍රයයි ප්‍රමෝදයයි සචියයි ඉන්නේ ගොඩනැගිල්ලක 75 වැනි තට්ටුවේය. දවසක් එළියට ගොස් ආපසු ආ මුන් තුන්දෙනා දුටුවේ.... ගොඩනැගිල්ලේ විදුලි සෝපාන ක්‍රියා විරහිත බව දන්වා ඇති දැන්වීමකි.
තිදෙනාම 75 වැනි තට්ටුවට නැගිය යුතුව ඇත.
පවිත්‍ර - "හරි! මම 25 වැනි තට්ටුවට යනකම් සිංදු කියනවා"
ප්‍රමෝද - "මම 25 වැනි තට්ටුවේ ඉඳන් 50 වැනි තට්ටුවට යනකම් හිනා යන කථා කියනවා"
සචින් - "මම 50 ඉඳන් කාමරේට යනකම් කථාන්දර කියනවා "
හරි! එහෙනම් නගින්න පටන් ගමු, කියා තිදෙනා ගොඩනැගිල්ල තරණය කරති. පවියා 25 වැනි තට්ටුව හමාරවනතෙක් සිංදු කීය. ප්‍රමෝදයා 50 වැනි තට්ටුව දක්වා විහිළු කථා කීය. දැන් තිදෙනා සිටින්නේ 50 වැනි තට්ටුවේය.
ප්‍රමෝදයා- "හරි ! දැන් උඹේ වාරේ. කථාන්දර කියන්න පටන් ගනිං"
සචින් - "මම මේ කියන්න යන කථාන්දරේ අහපුවහම උඹලට හුඟක් දුක හිතෙයි."
පවිත්‍ර - "කියපං බං"
සචින් - "කාඹරේ යතුර අරගෙන එන්න අමතකඋනා බං, ඒක කාර් එක ඇතුලේ"
5.
දේශණවාරය අතරතුරදී අශිෂ්ඨ වූ විහිළු කරන සිය කථිකාචාර්ය වරයා වන වරැණට විරෝධය පල කිරීමට සිතූ කාන්තාවන් පිරිස ඊලඟ දිනයේදීත් ඔහු එසේ කළහොත්, ඊට විරෝධය පල කිරීමක් වශයෙන් පංතියෙන් නැගිට යාමට කථිකා කරගත්හ. මේ බව කථිකාචාර්ය වරයාටද දැන ගන්නට ලැබිණ.
පසුදින දේශණය සඳහා පැමිණි ඔහු, දේශණය ආරම්භයේදීම.... “ඇමරිකාවේ ගණිකාවක් එක රෑකට ඩොලර් දෙදාහක් විතර හම්බ කරනවා.......” යි කීය. එය ඇසූ සැනින් නැගී සිටි කාන්තාවන් සියළු දෙනා පංතියෙන් පිටවීමට පටන් ගති. පංතියෙන් ඉවත යන ඔවුන් ඇමතූ කථිකාචාර්ය වරයා “ඒ...යි ... නවතිනවලා..... දැම්ම ගියාට වැඩක් නෑ......ඇමරිකාවට ප්ලේන් එකක් තියෙන්නේ අනිද්දා....”
6.
බිරිද : ඩාලිං මම හදිස්සියේ මලොත්?
විදූ : පිස්සුද?මොනවද මේ කියන කථා? පිස්සී...
බිරිද : එහෙනම උනොත්,ඔයා වෙන කෙනෙක් බදියි..එයත් එක්ක මේ වගේ අපේ ඇදේ එකට...
විදූ : චිකේ...මගෙ රං..මොනවද ඔයා මේ කියන්නේ?
බිරිද : ඒ විතරක් නෙමෙයි එයා මගෙ සාරිත් අදියි..සෙරප්පුත් දායි..ගවුම් අදියි..
විදූ : පිස්සුද එයා ඔයා වගෙ කැහැටු නෑ...
බිරිද : ????
7.
මේ අවුරුද්දෙ මුල සූර්යග්‍රහනයක් තිබ්බා මතකද? මේ සිද්ධිය උනේ එදා.පැතුමයයි දගයයි facebook එකේ චැට් කර කර හිටියේ.
පැතුම් - අඩෝ මචන් අද solar eclipse එක බැලුවද? මරු නේ ?
දගයා - මොකක් ?
පැතුම් - solar eclipse එක බං. බැලුවෙ නැත්නම් වැඩක් නැ.ඉක්මනට බලපන්.
දගයා– අඩේ සුගතා තරහ නැතුව මට link එක එවපන්කො.
පැතුම් -මොකක්?
දගයා - solar eclipse එකේ link එක එවපන් යකෝ.
8.
ඉස්කෝලෙ හොස්ටල් ඉන්න කොල්ලො ටික දෙසැම්බර් 31 පොඩි පාටියක් සෙට් කරල වැඩි හොදටත් එක්ක ප්‍රින්සිපල් වන පිස්සු කුක්කාට කියලම කරමු කියල මුන් ටික ගියා මෑන්ස්ව හම්බවෙන්න.
ගිහින් කිව්වලු "සර්,අපි 31st night පාටියක් දාන්න ඉන්නේ..සර් එදාට අපේ වැඩේට සහයෝගයක් දෙන්නත් එක්ක එන්න ඕන"කියලා.
"ෂා නියමයිනේ..."කියලා කුක්කත් කොල්ලන්ගෙ ආරාධනය ඉහලින්ම පිලි අරගෙන මේක සංවිධානය කිරීම ගැන ස්තුතියකුත් කරලා.
ඒ වැඩෙත් එහෙනම් හරි කියල කොල්ලො ටික එන්න හදනකොට කුක්කා අහනවා,
“කෝ…, ඔය ලමයි පාටිය තියනව කිව්ව විතරනෙ, තියන දිනෙයි වෙලාවයි කිව්වෙ නැහැනෙ"කියලා...
9.
මානසික රොහලක වෛද්‍යවරයෙක් වන රසිකයා සුපුරුදු ලෙස උදයක වාට්ටුවේ ඇවිද බලමින් සිටින අතරතුර ඔහු හදිසියේම දුටුවේ බිලී පිත්තක් ගෙන එහි ඇම වතුර බේසමක දමාගෙන සිටින රෝගියෙක් වන පවිත්‍රයයි.
"කොහොමද? මාළු කී සෙනෙක් අහු වුනාද ?"රසිකයා විමසා සිටියේය..
එවිට පවිත්‍රයා"මොන පිස්සුද දොස්තර මහත්තයෝ...මාළු කොහෙද වතුර බේසමේ.."
10.
මං ඔයා නිසා අම්මා කෙනෙක් වෙන්නයි යන්නේ...කින්ග්ශාන් වෙත දිව ආ තරුණියක කීවාය.
මහ මග මහ පිරිසක් මැද හටගත් ඒ සිද්ධියෙන් කම්පනයට පත් ශානයා කෑ ගසමින් "මොකක් කිව්වා...එහෙම වෙන්නේ කොහොමද?...මේක හරි කථාවක්නේ.."
"නෑ...නෑ...කලබල වෙන්න එපා.."තරුණිය යළි නැලැවිල්ලේ කිවාය.
මං කියන්න හැදුවේ මේ ඔයගෙ තාත්ත ඇයි දන්නෙ නැත්ද ගමින්ද මාව කසාද බදින්න තීරණය කරල කියලයි...

11:36 PM
2
ගුණ/දොස් කියලා
මෑන්ස්ගෙ ලේබලේ
අසා බලා අහල ගත්තුවා,
පිස්සු විකාර,
මොලේ හොද නෑ,
වල් පල්
අසභ්‍ය හාවා (බනියට නෙමේ)
මේ අපේ හාවා කරපු අලි සෝයි වැඩක්,
දවසක් බලනකොට හාවා බැහැලම ගේමක් ගහනවා පන අමාරුවෙන්, දැන් මම බැලුවා යකෝ මොකද්ද මේ කරන කුණුහබ්බෙ කියලා.
බැලින්නන් තාමාගේ වර්ගයා බෝකිරීමේ ව්‍යාපෘතියකට පනපොවනවා
අඩේ එකපාරටම මෙතනට අම්මයි නංගියි පැන්නෙ නැතෑ, මම පොඩි එකානෙ සහ මුන්ගෙ ව්‍යාපෘතිය කඩාකප්පල් කරන්න බැරි නිසා මම කිව්වා "මේ මොකද්ද මේ කරන්නෙ?"
අම්මට දැන් එනවා හිනාවක්, "නෑ මුකුත් නෑ"
එතකොටම එතන හිටපු නැංදාට කියවුනා මහ අසභ්‍ය හාවෙක් කියලා,
ඉකේ එදා ඉදන් ඌ අසභ්‍ය හාවා,
මමත් කිව්වා ඒ වෙලාවේ "මූ හොද වෙලාවට අසභ්‍ය උනේ, නැත්තන් තව ඉන්නවනෙ වල් කුපාඩි වනචර හාවොත්" කියල මම සද්ද වහලා හිටියා.

5:52 PM
5
ගුණ/දොස් කියලා
මෑන්ස්ගෙ ලේබලේ
no හිනා,
අත්දැකීම්,
ආතල් ගත්තුවා,
කුනුහරුප,
පිස්සු විකාර,
මොලේ හොද නෑ,
වල් පල්
Jun 5, 2011
පොඩි ප්‍රශ්ණයක්, දන්න කෙනෙක් උත්තරයක් දෙන්න
ප්‍රශ්ණෙ තමා
දෙවියො අපිත් එක්ක තරහද නැත්තන් අපි කරන වැඩ වලට එතුමාට අපි ගැන කලකිරිලද,
මගෙ වැඩනන් නෑ එතුමට කලකිරෙන්න, මම කනතරමක් කන්නෙ කටු, දැන් 4.22 උදේ, කියල වැඩක් නෑ.
මම නැගිටල ඉන්නෙ මගේ නෙතූව මට මතක් වෙලා, ප්‍රසන්න(වල් මාළුවා) පිස්සි අක්කා තමා හොදට දන්නෙ කතා සැට් එක.
මම පිරිටන් කාලක්වත් ගහලා නිදාගන්න හැදුවෙ, ඉස්පෙසල් හලාගෙන සුවදක් එහෙම ආවොත් ගෙදරත් ඉදලා හමාරයි නොවෑ.

4:27 AM
1 ගුණ/දොස් කියලා
මෑන්ස්ගෙ ලේබලේ
no හිනා,
අනන් මනන්,
පිස්සු විකාර,
මොලේ හොද නෑ,
වල් පල්
Jun 4, 2011
හොටේහොට් (හැබැයි පොඩ්ඩක් නිවිලා) නිවුස් බයි මලියා
ජනනාත් කිදෙල්පිටිය හෙවත් අපේ ආදරනීය ජනා දැන් 12වන බූට් සපත්තුව ලුණු ඇඹුල් ඇතුව කන්න යනබව ආරංචීවේ.
නොද-කිං හෙවත් කිංශාන්(බ්ලොග් ශාන්) විසින් මිනිහව "අහිංසක පෙම්වතුන්ගේ පාරාදීසය" ගෲපයට ඇතුලත් කරගන්නා බවට විශේශ නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී!
මැන්ඩියා හෙවත් මැන්ඩරීන ෆ්‍රොගී විසින් ජනාට මෙසේ කෙල්ලන් සෙට් කර ඔහුට කුපාඩි කම් කරන බව විශ්වාසවන්ත නොද-කිං නිවුස් සේවය පවසා සිටී!
--------------------------------------------------------------------------------------------------------------
මෙන්න දැන් ලැබුනු ප්‍රවුත්තියක්,
නොද-කින්/කිනා නොහොත් කිං ශාන්ව ගැහැණු ලමයින් 5 දෙනෙක් විසින් කලු වෑන් එකකින් පැහැරගෙන ගොස් ඇත.
කෝල්...
ඔවු මෙන්න පොලිසියෙන් අල්ලලා වෑන් එක, (අෆ්ෆා පැය 8ක් මූ කොහොම හිටියද දන්නෑ)
ඔවු කිනා කියපං උබ කොහොමද දන්නෙ උබව ඉස්සුවෙ කෙල්ලොම 5ක් කියලා
මලියෝ උබලගෙ අත් වගේ නෙමේයි එයාලගෙ අත් සියුමැලී, සිනිදුයි, මට-සිලුටුයි!
(ආපෝ වලා,,) උබ කියාන් බලන්න දැන් මේක අරමුණ මොකද්ද කියලා
මේ වල් කෙල්ලො ටික හදලා තියෙන්නෙ මගේ හිරිඔතප් බිදින්න
මචං කිනා පොඩ්ඩක් පැහැදිලි කරන්න උබව පැහැරගත් වෙලාවේ උන දේවල්..
මාව මුලින්ම වෑන් එකකට ඇදලා දාගත්තා, මගේ මූන බැන්දා, පැයකට විතර පස්සෙ මට මතකයි මාව කාමරේකට දැම්මා,
ඊට පස්සෙ,
කියන්න බෑ යකෝ(එහා පැත්තෙ එකාගෙ ශ්‍ර්ට් කට්ට විකයි!)
කමක්නෑ
ඒ වල් හැත්ත මගේ ඇදුම් ගැලෙව්වා,
පරීක්සනයකට වෙන්න ඇති!
පල යන්න
හරි හරි කියපං!
ගලවලා.... ගලවලා....
කියපන් කෝ!
මට කිතිකැව්වා!
ආපෝ මූගෙ නිවුස් එක චාටර්
---------------------------------------------------------------------------------------------------------
ගෙවිදු දයාල්, කවුද ඔහු තමා මේ දවස් වල ඇට්ටිව් පොරකට හිටියෙ චැටක් දාන්න, නමුත් ඔහු දැන් නෑ, ඇත්තටම කොහෙද මේ ගල් ආදා?
ඉන්නවා ඉන්නවා
කෝ කෝ
කොහෙවත් නෙමේ කිස් බවුන්(Chris Brown) ගෙ ඇද පල්ලෙ,
චීයා
නෑ යකෝ නෑ,,,....
මුන් දෙන්නා ඊයෙ රෑ මල්ටි ප්ලේයර් ගේම් එකක් ගහලා
ආ මම හිතුවේ
ආපෝ වලා
ඉහි ඉහි
අමු ගැහිල්ලක් ගහලා තියෙන්නෙ, ගෙවිදුවට අමාරුයි කියලා කියන්නෙ.
හෑ දැන් උබ කිව්වෙ මල්ටිප්ලේයර් කියලා
??????
-----------------------------------------------------------------------------------------------------------
ගාමින්දයාගේ(Astro Boy) වැටීම හේතු කරගෙන ඔහුගේ ගෙදර සුද්ද සිංහල විදියට බලු කපුටු දානයක් දෙන්න යනවා කියලා ආරංචියක් ආවා, සති 1හමාරකට පෙර මෙම සිදුවීම වාර්තා උන ගමන් හොටේහොට් නිවුස් එක උබලට දුන්නා. දැන්.... හොව් හොව් කෝල් එක්.......
ඔව් මෙන්න දැන් ලැබුනු ප්‍රවුත්තියක් ගාමින්දයා කොටුවක් පනින්න ගොස් මාට්ටු වූ බවක් ඔහුගේ මවු පරානය විසින් හෙලිකැරුනි!
මූනන් ඉකෑයියා ඩයල් එකක් වෙලානෙ බං!
"ගාමින්ද! ඉන්න තැනකින් වර *විශේශන පදයක්* පුතෝ!"
-පියා විසින් පුතාට දෙන්න කියූ පණිවිඩය
හොටේහොට් නිවුස් සමගින් මලියා
ඕවර් ඇන්ඩ් අවුට්!

May 28, 2011
ඊබේ මගින් අයි-පොඩ්ඩෙක් මිලදී ගත්තෙමි! සහ External HDD Update!
ඔන්න එහෙනන් මේකයි කතාව,
මම අයි-පොඩ්ඩෙක්ට බිඩ් කරා (Water Damaged, but working ) දාලා තිබ්බෙ 1st Gen කියලා, බිඩ් ඒ කියන්නෙ මගේ බිඩ් එක උනේ 52$ ඒක තමා ලොකුම එක ඔන්න ඉතින් ඊයේ පෙරේදා භාණ්ඩෙ ආවා කියමු, ආව පාර්සල් කෑල්ලෙ තියෙන්නෙ"Used MP3 Player" කියල, භාන්ඩෙ එල. ඒපාර Sync කරලා බැලුවා වැඩ, ඔන්න දැම්මා කියන්නකො සිංදුවක් මෙන්න මේක ඇහෙනවා ඉස්පීකොරෙන් අෆ්ෆට සිරි, ෆූසො පැනපි කිව්වලු! ආයි පොඩ්ඩක් සෙටිං වලට වැඩම කොරලා බැලින්නන් නිල්දතුත් (Bluetooth) වැඩ! මම ඊයෙ රෑ ජේල්බ්‍රේක් කරලා දැන් 5Gb ගේම්ස් හිටන් දාලයි තියෙන්නෙ
සුෆිරි කිව්වලු!
මටත් ඉතින් දැන් ෆුල් හැපි,
ඒක නෙමේ අර අර හාඩ් එකේ පොර ඌ මට කාසියක් එවලා *බඩුව ඊබේ එකේ බිඩ් එක යන්නෙ 45$ වලට* මම උගෙ අම්මා අප්පා මතක් කරලා සිංහල, ඉතාලි, ප්‍රංශ, සිම්ප්ලිෆයිඩ් චයිනීස් යන දන්නා භාශා වලින් යැවුවා මේල් එකක්, තොගෙ අහ-වල්ල කඩනවා මගේ එහා පැත්තෙ හිටියනන් කියලා.
මට වැටුන අයි-පොඩ්ඩා හේතු කරගෙන අරකෙ දුක දැන් අඩුයි.
එහෙනන් ඔන්න අපි කැපුනා! ජය වේවා

12:43 PM
10
ගුණ/දොස් කියලා
මෑන්ස්ගෙ ලේබලේ
no හිනා,
අත්දැකීම්,
අනන් මනන්,
අහල ගත්තුවා,
පිස්සු විකාර,
මොලේ හොද නෑ,
වල් පල්
ආච්චිගෙ ඉන්ටර්නෙට්
(ඉන්ටර්නෙට් ගැන හිනායන්න එඩිට් කරලා දාන කතාවක්)
ට්‍රීං ට්‍රීං ට්‍රීං ට්‍රීං
~හෙලෝ මලියා
- කියන්න මචන්!
~ඔයි මගේ සයිට් එකට හැකෙක්ද කොහෙද ගේම් එකක් දෙන්න ට්‍රයි කරලා, හැබැයි තාම වැඩ නෑ
- පොඩ්ඩක් හිටු බලන්න, කැකිරි පැලෙන ටිකිරි හිනාවයි කිව්වලු නෑනේන්නං!
~අනේ බෑ බං, මට දාඩියත් දාලා, මොකෝ කරන්නෙ?
-ගූගල් කෑශ් එකේ තියනවනන් කොපි පේස්ට් වත් කරගනින්
~අනේ යකෝ එහෙමවත් බෑනේ!
- පොඩ්ඩක් ඔහොන් හිටු,
පහලා තට්ටුවට ඔලුව දා
"අම්මේ ඉන්ටර්නෙට් නෑ!!!!!!"
ආච්චිගෙන් ඔන්න රීප්ලයි එක
"කවුද?, ඉනටානෙට් නැතිවෙලා ද? කවද්ද? කීයටද?"
මලහත්තිලවුවයි! ඉකේ මටමයි නෝන්ඩිය අරූ තාම ලයින් එකේ
වෙච්ච සන්තෑසිය උට කිව්වාම ඌ බකබක ගාලා හිනා වෙනවා,
ඉතින් මම කිව්වා
"හිනා නෙමේ බොල!, අඩපිය තොගෙ ඇකවුන්ට් එකත් බ්ලොක් නෙ?" කියලා!

10:15 AM
3
ගුණ/දොස් කියලා
මෑන්ස්ගෙ ලේබලේ
no හිනා,
අත්දැකීම්,
අනන් මනන්,
පිස්සු විකාර,
මොලේ හොද නෑ,
වල් පල්
May 24, 2011
චකිතය - නෙමිසිස්
සේයවක්වත් හද තුල මා නොවන ලෙසේ
මායවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ
චකිතයවත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදො මියැදුනේ
හද දැවුනා කදුලේ ගිලුනා
නෙතු නිවුනා අන්දුරේ එතුනා
නිවුන ලොකෙ දැවුනා
ඔබ නිමවූ සිහිනෙ බිදුනා
කදුලල්ලක් වත් නෙත තුල මා නොරදෙන සේ
මගෙ ලොව ගිනි දැවෙන යලි නොනිවෙන සේ
චකිතයවත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදො මියදුනේ
හද දැවුන කදුලේ ගිලුන
නෙතු නිවුන අදුරෙ එතුන
නිවුන ලොකෙ දැවුනා
ඔබ නිමැවූ සිහිනේ බිදුනා
නිමේශයක් විය අපේ ලොකේ
සමනලයින් සේ පියම්බුවත් ඒදා
චපල හැගුම් ඔබේ මා දැවූයේ
මායාවේ නෑ මා යලි බැදෙන්නා
මායාවේ නෑ මා යලි බැදෙන්නා
ලිවුවෙ
Maleth Kushan
මේ වෙලාවෙ
5:32 PM
2
ගුණ/දොස් කියලා
මෑන්ස්ගෙ ලේබලේ
අනන් මනන්,
අහල තියනව,
වල් පල්
May 23, 2011
නොබොන උන්ට බොන එවුන් ගැන ඇති කැසිල්ල මොකටද?
මට මේක ලියන්න හිතුනෙ අසංකගෙ පෝස්ට් එකක් දැකලා,
මම මේ කියන්න යන්නෙ 365 දවසම බ්ලැක්-අවුට් වෙලා ඉන්න ඩයල් වලට නෙමේ,
සාධාරණ ලෙස හරිහම්බ කරලා නිවාඩු දවසට ඒ හම්බ කරපු ඒවායින් සුලු කොටසක් වියදම් කරලා ශොට් එකක් ගහලා නිදාගන්න කට්ටිය වෙනුවෙන්,
මුලින්ම මොනවටද බොන්නෙ?
~අනේ පවු පොඩි එකා මූ දන්නෑ!~
බොන එකේ ආතල් ඇති, මට වගේනන් නිදාගන්න අමාරු, හිතට අමාරු දවස් වලට පට්ටම බෙහෙත!
ඕකෙ තියන හොදේ මොකද්ද?
~උබම නේද කිව්වෙ නිදාගන්න පට්ට කියල~
මේකයි ඕකෙ ඇති හොදකුත් නෑ, හැබැයි එහෙම කියනවනන් නරකමත් නෑ
නරක මේකයි, ඕකට සෝඩා හරි ඩ්‍රයි ජින් ඒල් ටිකක් හරි දාලා බිව්වෙ නැත්තන් තමා ටොපිය. ඕවා බඩවැල් වල පිලිකා ඇති කරවනවා.
එතකොට නොබොන එවුන්ට බොන එවුන් ගැන ඇති කැසිල්ල මොකටද?
~ඇයි, නැතුව පෝස්ටරයක් වත් ගහන්න බෑනෙ ආතල් එකටවත්~
තමන් හරි විදියට හම්බකරගත්ත දෙයක් තමාගෙ යුතුකම් ඉටුකරලා ඉවරවෙලා යම් ප්‍රමාණයකට පැලපැදියම් වෙනවනම් අනුන්ට කරදරයක් නොවෙන්ට ඒක කමක් නෑ, කොහෙද යන කාළකණ්ණි රෑලක් මහජන මුදල්(මෙහෙම කිව්වෙ කාගෙ හරි සල්ලි නිසා) ගසාකමින් පෝස්ටර් ගහන එක වැරදී. මොකද අම්මා අප්පගෙ සල්ලි බෝතලයක් ගත්තනං අර පෝස්ටර් ගහන්න ඕනෙත් නෑ, බ්ලැක් ලේබල් එකක් සති දෙකක්වත් තියාගන්න පුලුවන් සාමාන්‍ය පදමට භාවිතා කරොත්.
මම මේක මෙහෙම කිව්වෙ ඇයි?
~උබට කැහිල්ලනෙ~
මම අම්මාපා අර 365දවසෙම බ්ලැක්-අවුට් වෙලා ඉදලා තියන එවුන්ට බැනලත් තියනවා, බැනලා හැදිච්ච එවුනුත් ඉන්නවා, තවත් නොආහා වල පල්ලටම ගිය එවුනුත් ඉන්නවා.
කරුමෙ කියන්නෙ මම ඇබ්බැහි වෙච්ච කාලයක් තිබ්බා මෙව්වට, නමුත් දැන් සාමාන්‍ය ලෙස ගත කරනවා,

12:56 AM
7
ගුණ/දොස් කියලා
මෑන්ස්ගෙ ලේබලේ
no හිනා,
අත්දැකීම්,
අනන් මනන්,
මොලේ හොද නෑ,
වල් පල්
May 14, 2011
යකාගෙ කෑමක්නෙ කන්නෙ!
කතා දෙකක් තියනවා, කියවලාම බලන්නකො කොහොමද කියල,
ඔන්න අද කොටන්න ගිය එක නෙමෙ කොටන්නෙ මොකද 'මලියා ගාල්ලෙ නටපු පිස්සු' දානවනන් අනිවා ඩෙෆා විරුද්ද පාර්ශවය, ඒ කියන්නෙ රජයේ පාර්ශවයෙන් පොඩි අවසරයක් ගන්න වෙනවා. (නැත්තන් සුදු වෑන් එකක් එවුවොත් මොන දෙයියන්ට කියන්නැයි).
හරි හරි කතාවට බහිමුකො,

අද රෑ නටපු පිස්සුවක් මේ කියන්න යන්නෙ, කස්ටිය කාලා තියනවද උයපු මාළු, උයපු වට්ටක්කා සමග ලුණුවල පොඟවපු මිරිස් එක්ක එකට බැදලා කාලා?
ආයි ඔය හම්බවෙන වෙලාවක් බලලා හදලා කාලා බලන්න,
මම හැදුවා, හැදුව විතරක් නෙමේ හදලා අම්මගෙන් "ඕකාට පිස්සු" කියලත් අහත්ගත්තා.
මෙහෙමයි බෝතල් කාලෙන් භාගයක් හෝ ඊට වැඩිය දාලා මුලින් මාළු කෑලි දෙක තුනක් දාන්න, ඊටත් පස්සෙ වට්ටක්කා ටික දාන්න, ඔන්න ලාවට බැදුනාම මිරිස් ටික දාන්න.
ඔන්න අරගෙන බත් එක්ක රිසිසේ බුක්ති විදින්න.
දෙක -,
මම තමා 2010 රිය නියාමක අංශයේ නායකයා, හැබැයි කතාව 2009 එකක්,
සම්බන්ද කස්ටිය තමා මම, හිරාන් (මාස්-කරාල), ඩිහාන් (පී.එම්.), තනූශ (තනකොටා) තව හිටියා ඒගොල්ලො තමා මට වඩා ලොකු සෙට් එක, තනයා ඇරෙන්න අනිත් සෙට් එක බොක්කෙ සෙට් එක,
අපිට කිව්වා බාලාංශයේ අලුත් මල්ලිලා එන නිසා පිට්ටනියෙ වාහන හසුරවන්න කියල.
කොහොමින් කොහොම හරි 11ට විතර අපිට කන්න එන්න කිව්වා, මමනන් කවුද ඉන්නෙ කියල බලන්නැතුව කිරි පැකට් 10ක්ද කොහෙද අරගෙනත් දුන්නා. අතේ තියෙන්නත් එපැයි.
ඉතින් ඔෆිස් එකට දැන් කස්ටියම රිංගුවා. අපේ ලොකු අයියා(ප්‍රින්සිපල් ගොයියා) ඇවිත් කිව්වා,
"බොහොමත්ම ස්තූතී ඔයගොල්ලන්ගෙ වැඩේට, පුතාලා දැන් කන්න" කියල.
කිව්වා විතරයි කස්ටිය හොයාගෙන ගිහින් කෑවෙ.
තිබ්බෙ කිරිබත්, ලුණුමිරිස්(හෙන පොඩ්ඩක්), කෙසෙල්, බිස්කට්(පෙට්ටියක්ම දුන්නා).
දැන් කස්ටිය හිටගෙන ඉදගෙන ගේම දෙනවා. ලොකු අයියා ආවා මම ගාවට(සෙට් එකෙන් පොඩ්ඩක් එහා මම හිටියෙ),
"හ්ම්ම් මදි වෙන්නැතෑ, යකාගෙ කෑමක්නෙ කන්නෙ නැද්ද ලමයො"
ඔච්චරයි කියන්න හම්බඋනේ හිරාන් අයියා ඇවිල්ලා සර්ට කියනවා,
"මෙන්න, සර් 2011 කැප්ටන්, හොදට බලාගන්නකො"
එයා අහිංසක හිනාවක් දැම්ම,
'දැන් මූ ගිහින් අනිත් එවුටත් කියයි' කියල වගේ.
කොහොම හරි කාටද එකෙට්ට ඉස්මුරුත්තාව හැදිලා ශේප් එකේ පංතියෙන් ගිහින් තිබ්බා.
ජය වේවා කියල අපි කැපුනා!

10:29 PM
0
ගුණ/දොස් කියලා
මෑන්ස්ගෙ ලේබලේ
අත්දැකීම්,
අනන් මනන්,
පිස්සු විකාර,
මොලේ හොද නෑ,
වල් පල්
පුන්චි හෙල්ප් එකක් ඕනෙ,
පුලුවන් උත්තමයෙක් මම යටින් දාන ලින්ක් එකට ගිහින් මලිත් කුශාන්ට ඔබේ චන්දය ලබාදෙන්න. මේ වෙසක් සමයේ ඔබට පින්. (අනිවා දෙනවා)
මෙන්න ලින්ක් එක
http://www.micropoll.com/a/mpview/1074931-419186
මෙය හුදෙක් සිගිති ආතල් එකක් බවද සලකා මට බනින්න එපා(බනින්න බනින්න) , මම ඉතින් පොඩි එකානෙ (මුට පිස්සු)
බලාපොරොත්තුවන්න, අද දිනයේ 'මලියා ගාල්ලෙ නටපු පිස්සු'
මෙන්න ලින්ක් එක
http://www.micropoll.com/a/mpview/1074931-419186
මෙය හුදෙක් සිගිති ආතල් එකක් බවද සලකා මට බනින්න එපා(බනින්න බනින්න) , මම ඉතින් පොඩි එකානෙ (මුට පිස්සු)
බලාපොරොත්තුවන්න, අද දිනයේ 'මලියා ගාල්ලෙ නටපු පිස්සු'
ලිවුවෙ
Maleth Kushan
මේ වෙලාවෙ
9:44 AM
3
ගුණ/දොස් කියලා
මෑන්ස්ගෙ ලේබලේ
no හිනා,
අනන් මනන්,
ආතල් ගත්තුවා,
පිස්සු විකාර,
මොලේ හොද නෑ,
වල් පල්
May 7, 2011
ස්කයිප් එකේ නටන පිස්සු,
මේක උනේ පොඩි වරදවා වටහ ගැනීමක් නිසා, අහලම බලන්නකො කුණුහබ්බ නැත!
ලස්සනම සීන් එකක් උනේ,
ස්කයිප් එකේ කුණු වලියක්! by malithkushanh
ලස්සනම සීන් එකක් උනේ,
ස්කයිප් එකේ කුණු වලියක්! by malithkushanh
ලිවුවෙ
Maleth Kushan
මේ වෙලාවෙ
12:29 AM
7
ගුණ/දොස් කියලා
මෑන්ස්ගෙ ලේබලේ
අසා බලා අහල ගත්තුවා,
ආතල් ගත්තුවා,
පිස්සු විකාර,
මොලේ හොද නෑ,
වල් පල්
May 2, 2011
දියමන්ති මාලය (Diamond Girl) - සන්-ජේ බන්ඩාර
ඔබෙ දෑතින් අල්ලන් මා, එක්කන් යන්නම් ආයේ
ඔබෙ දෑසින් කඳුලැල්නම්, ගිලිහෙන්නේ නෑ අයේ
සුදු දියමන්ති මාලේ, ඔබෙ ගෙලෙහි රඳවාලා
ගෙනයන්නම් ඔරුවෙන් මා, මේ සීත රෑ යාමේ

ඔබෙ දෑතින් අල්ලන් මා, දිවගෙන යන්නම් ආයේ
මගෙ දෑසින් කඳුලැල්නම්, ගිලිහෙන්නේ නෑ අයේ
ඒ ඔරුවේ නැග ඔබ හා, උණුහුම් තුරුලේ හැන්ගීලා
සැණසුම් සුසුමන්ලන්නම් මා, මේ සීත රෑ යාමේ

මෘදු මීදුමෙන් පිරි කඳුයායේ, ඔබ හා කියු ගී මතකයි, මතකයි මට
ඇවිදන් යනකොට ගිම්හානේ, ඔබ හා කියු ගී මතකයි
සීත මද පවනැල් දසතින් හබාඑද්දී, ඔබගේ සිරුරේ දැවටිච්චී

මා සිහියට එන්නේ ඒ කාලේ, ඔබ මා හා හුරතල් වෙච්චී
ඔබෙ දෑතින් අල්ලන් මා, එක්කන් යන්නම් ආයේ
ඔබෙ දෑසින් කඳුලැල්නම්, ගිලිහෙන්නේ නෑ අයේ
ඒ ඔරුවේ නැග ඔබ හා, උණුහුම් තුරුලේ හැන්ගීලා
සැණසුම් සුසුමන්ලන්නම් මා, මේ සීත රෑ යාමේ
ගෙනයන්නම් ඔරුවෙන් මා, මේ සීත රෑ යාමේ
ඔබෙ දෑසින් කඳුලැල්නම්, ගිලිහෙන්නේ නෑ අයේ
ඒ ඔරුවේ නැග ඔබ හා, උණුහුම් තුරුලේ හැන්ගීලා
සැණසුම් සුසුමන්ලන්නම් මා, මේ සීත රෑ යාමේ
ගෙනයන්නම් ඔරුවෙන් මා, මේ සීත රෑ යාමේ
ලිවුවෙ
Maleth Kushan
මේ වෙලාවෙ
5:48 PM
0
ගුණ/දොස් කියලා
මෑන්ස්ගෙ ලේබලේ
අනන් මනන්,
අහල තියනව,
පිස්සු විකාර,
මොලේ හොද නෑ,
වල් පල්
බලන්නකෝ මේ නම් හුරුද කියල, ද IIන්ඩ්
අපේ ජනනාත්ගෙ පැත්තෙ පාම් එකක් තියෙනව ඕකෙන් අපේ පැත්තෙ හුගක් අය උදේට එලකිරි ගන්නව.........
ජනායි කොල්ලො සෙට්එකයි එකක් එකතු වෙලා ඕකෙ අයිතිකාරයාව බයිට් කරන්න හිතන් කොල් එකක් දුන්න
ආ........ ඩඩ්ලි අංකල්ද........
ඔව් කතාකරනවා...........
ආ...... අංකල් අද උදේ ගෙනිච්ච කිරි නිකන් වතුර වගේනෙ....
ඒ පාර මූ කියාපි..........
ඇ.... බොල..... හු*** කොලුවො... කිරි වතුර වගේ හින්ද තමයි බෝතල් වලට දාල දෙන්නෙ නැත්තම් මම තොපිට කෑලි කපල කන්න පිගන්වලට දාල දෙනවනෙ....
ආරන්චිය ජනාට කට උත්තර නතිව ගියා කියලයි
මේ දෙවෙනි ඉස්ටෝරිය,
මලියා කියල හැන්සම්, එල, අහිසක කොල්ලෙක් ඉන්නවා මිනිහා මහ රෑ බුකියෙ දාලා තියනවා
"මට කැමරා කට්ටක් හොයල දීපියවු! DSLR or SLR!" කියල.
එතකොට ගාමින්ද මල්ලි අහනවා
"මොන වගේ එකක්ද" කියල,
"යකෝ ගහල තියෙද්දි මොන වගෙද කියල අහන්නෙ dslr හරි slr එකක් හරි අඩුවට තියන එකක් ලින්ක් කරන්නෝ!" කියල මලියගෙන් රීප්ලයි එකකුත් තිබ්බා.
"අහ් ෆොටෝ වදින එකක්ද ?" ඔන්න ඉතින් මූ සිගිති ආතල් එකකුත් ගත්තා.
"ෆොටො ඇන්ඩ් 720පී එම්.පි.4 තියන එකක් උනත් ශෙප්, ගාන අඩුවෙන්" - මලියා.
"අඳෝමැයි. ෆොටෝ ගහද්දි ඇස් කඩං යන එලියකුත් ඕනෙ ද ?"
"නෑ, හැබැයි තිබ්බත් පුරස්නයක් නෑ."
"හ්ම්ම්. ඉස්සරහ ලෙන්ස් එකක් තියෙන්න ඕනෙද ?"
"නැත්තන් බන්"
"හ්ම්ම්. උඹට ඔය ඕනෙ කරන ජාතියෙ එකක් ගන්න යන්න වෙනව ඉතියෝපියාවට. හෙටම ලෑස්ති වියන්. මටනම් වීස පාස්පෝට් මොකුත් නෑ. උඹ මටත් එක්ක හදල ගනින්. යාලුව හින්ද ඔය වගේ එකක් 100000000000$ වලට අරං දෙන්නම්. :D "
ඔන්න ඉතින් අසරණ කොල්ලට කරපු දේ, රෑවැට්ටුවා!

10:33 AM
4
ගුණ/දොස් කියලා
මෑන්ස්ගෙ ලේබලේ
අත්දැකීම්,
කුනුහරුප,
පිස්සු විකාර,
මොලේ හොද නෑ,
වල් පල්
Subscribe to:
Posts (Atom)