කොහෙද මේ අපේ හසී අක්කටත් ඉන්න බැරිවට කොරන වැඩ නොවෑ, අපේ කොල්ලො කෙල්ලො අමාරුවේ දාන්න කොරන වැඩනෙ මෙව්වා! :D
සිරා කමන්ට් ටිකකුත් වැටිලා තිබ්බා
Showing posts with label පිස්සු. Show all posts

Jun 23, 2011
මොකද්ද මේ ජූලි 4 කතාව, මලකෙලියයි ජූලි 4යි!
ලිවුවෙ
Maleth Kushan
මේ වෙලාවෙ
4:39 PM
4
ගුණ/දොස් කියලා
මෑන්ස්ගෙ ලේබලේ
no හිනා,
අසා බලා අහල ගත්තුවා,
පිස්සු,
පිස්සු විකාර,
මොලේ හොද නෑ,
වල් පල්
ඉස්පොට් එක
Nugegoda, Sri Lanka
Mar 30, 2011
මුරන්ඩු කොල්ලා
ඔක්කොම පටන්ගන්නෙ මූ 5වසර මුලදි ඉස්කෝලෙ කරපු දෙයකින්. එදා උදේ දෙමවුපිය රැස්වීම, කොල්ලො සෙට් එක ඔක්කොම පිට්ටනියට යැවුව්වා සෙල්ලන් කරන්න කියල.
උදේ පාන්දර අර යකාට මලපැනල අම්මත් එක්ක,
"මොනාද අනේ පරක්කු වෙන්නැතුව එන්නකෝ"
"හරි පොඩ්ඩක් ඉන්න කියන වේලාවටම යන්න බෑනෙ"
"නෑ නෑ පුලුවන්"
කොහොම හරි මූ ඉස්කෝලෙට පැන්නා.
මිනිහ ගියා පිට්ටනියට, පොර ඉස්කෝලෙ ආවෙ 4 වසර අන්තිම හරියෙ, ඉතින් වැඩිය යාලුවො නෑ. ඔය වෙලාවෙ පොර දැක්කා එක කොල්ලෙක් තව එකෙක්ට ගහනව.
ගිහින් ඇහුව
"මොකද්ද ප්‍රශ්නෙ උබල දෙන්නා ගහගන්න"
"මූ මට නිකන් ඉන්න දෙන්නෑ, වැලි වලින් ගහනවා"
මුන් දෙන්නා විතරක් ගහගත්තනන් ඉවරයිනෙ, මෙන්න මේ වලි බේරන්න ආපු එකාටත් ගහනවා.
"ඇයි ඕයි මට ගහන්නෙ, තොට මොලේ හොද නැද්ද?"
"ඇයි උබ මැද්දට පැන්නෙ, මට කවුරුවත් මෙහෙම කතා කරල නෑ, උබ එන්නෙපා එහෙම ඒවට"
ඉතින් වලිය බේරන්න ගිය එකාගෙ මල අතේ, අරූට සම්බෝලෙ කවන්නමයි හිත.
"තෝ වරෙන් බල්ල යන්න, අනුන්ට ගහන්නෙ, වරෙන් තොට දෙන්න."
"ඇයි උබ මොනව කරන්නද?, ආ,, වරෙන් ගහපන් එකක් පුලුවන්නන්"
මූ බලාගෙන හිටියෙ නෑ, ගැහුව, මිනිහ වලි කාරයාව ඇදගෙන ගිහින් තිබ්බ පන්තියෙන්.
"මොකද මේ?" ගුරුතුමියගෙන් පටන්ගනත් කලින්ම ප්‍රශ්නයක්.
අරූ එක පාරටම පැනල කිව්ව
"මිස් මෙන්න මූ අරූත් එක්ක ගහගද්දි මටත් ගැහුව"
"අඩෝ පෙරේතයා මම තෝව මරනවා"
5 වසරෙ කොල්ලෙක් මෙහෙම හැසිරුනා කියන්නෙ, අම්ම කියනවා
"මොනවද ඔයා ඔය කරන්නෙ මම ආයි එන්නඕනෙ ඉස්කෝලෙට, ඊටත් මෙහෙමද හැසිරෙන්නෙ?"
කට උත්තර නැත.
එදා ඉදන් ප්‍රින්සිපල් උනත් "කෝ අර මුරන්ඩු කොල්ල," කියල මතක් කරපු කාලයක් තිබ්බා. තව කොටසක් දෙන්නන් මිනිහ ගැන තව ටික දවසකින්. ඔක්කොටම ජය වේවා.
ප.ලී. - හෙම්බිරිස්සාවට කැස්සට හදපු බෙහෙත් බීලා, බෙහෙත් වැඩිවෙලා මත් උනාම මොකෝ අනිත් දවසෙ කරන්න ඕනේ?
ප.ප.ලි. - සිරප් හොදෙ, නිකන් නැගිටින්න පන නෑ වගේ නිසා ඇහුවෙ, බෙහෙත පිරිටන් ඩී.ම්. ද කොහෙද. මත් වෙලාවගේ කිවුවෙ ඒකෙන් හැදි 5ක් විතර ගහල, තාම වෙන මොනවත් ගැහුවෙ නෑ, කොටින්ම කාලවත් නෑ.

11:56 PM
4
ගුණ/දොස් කියලා
මෑන්ස්ගෙ ලේබලේ
no හිනා,
අනන් මනන්,
ආතල් ගත්තුවා,
පිස්සු,
පිස්සු විකාර,
මොලේ හොද නෑ. අත්දැකීම්
අන්ධ කල ආදරය, සදහටම අන්ධ විය
මේ කතාව ඔය කවුරු හරි කොතැනකදි හරි කියවල ඇති, නමුත් මේක මාර හිතට වදින කතාවක් කියවලම බලන්න.
අන්ද භාවයෙන් පෙලෙන කෙල්ලෙක් හිටියා. එයා ඉස්කෝලෙ යන්නෙ එයාගෙ ඇස් පෙනෙන අක්කා කෙනෙක් එක්ක. දවසක් බස් එකේ යද්දි කොල්ලෙක් මෙයාගෙන් ඇහුව
"මම ඔයාට කැමතී, ඔයා මගේ වෙනවද?"
ඒ අහින්සක ඉල්ලීම හොද හුරුබුහුටි කොල්ලෙක් කරේ කියල අර අක්කා කිව්ව.
මෙයා ඊට පස්සෙ ඉදන් එයත් එක්ක එකට හීන මැවුවා, එයා එක්කම කතා කරා.
කොල්ලා මෙයාට වඩා අවු;1ක් වැඩියි. මෙයා විභාගය කරල ඉවරවෙනකොට මිනිහ යමක් කමක් තියෙන තත්වෙකට ඇවිල්ලා හිටියේ. මෙයා දවසක් කියනවා එයාගෙ රැජිනට
"මම තව ලොකු කාලයකට ඇතිවෙන්න මගෙ ව්‍යාපාරය දියුනු කරල තියෙන්නෙ, අපි දෙන්නට එකට අවුරුදු ගානක් උනත් තනියම අපේ කියල ගෙදරක ඉන්න පුලුවන්" කියල.
කෙල්ල කියනව "අනේ මගෙ ඇස් දෙකෙන් ඔයාව බලන්න පුලුවන්නම්, මම ඔයාව කසාද බදිනව." ඕක කොල්ලගෙ හිතේ වැදුනා.
මිනිහ තව තවත් ව්‍යාපාර දියුනු කරල එයා ගෙයක් අරගෙන අවුරුදු කීපයක් ම කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්න පුලුවන් තැනට කටයුතු කරා.
ඔහොම යනකොට මේ ගෑනු ලමයට ඇස් දෙකක් පරිත්‍යාග කරනවා, මෙයා මුලින්ම යන්නෙ එයාගෙ බොහෝම ආදරණීය කොල්ල ලගට.ගියාම දකිනව එයා අන්දයි,ඇස් පේන්නැති කෙනෙක් කියල.
"ඔයා කිව්ව මාව දැක්ක දවසට මාව බදිනවා කියල, ඒක නිසා....."
කියල ඉවර කරන්න හම්බ උන්නෑ, අර කෙල්ල ඉතා නින්දිත විදියට කොල්ලගෙ ඉල්ලිම ඉවතදැමුව නිකන් අකටයුත්තකට යෝජනා කරා වගේ.
නින්දිත අයුරින් බැනවැදිල යන්න හදද්දී අර අහිංසක කොල්ල අහනව
"මට කොලේකුයි පෑනකුයි දෙනවද ඔයාට දෙයක් ලියල දෙන්න"
"ආ මෙන්න"
අරයා සාමාන්‍ය ලස්සන හිනාවක් දාලා කොලේ දීලා එයා ටිකක් දුර පයින් ගිහින් එයාගෙ බෙන්ස් එකේ නැගල ගියා, ඔය ටික වෙනකන් අර ගෑනු ලමය දැක්කෙ නෑ මොකද අර කොලේ තිබුන එක දැකලා එයා අඩ අඩ හිටියෙ,
ලියල තිබ්බෙ නේද
"ඔයා මට ආදරෙ නැති උනාට කමක් නෑ, නමුත් මම ඔයාට හැම දාම ආදරෙයි, ඔයා ආදරෙන් මගේ ඇස් දෙක ප්‍රවේසමෙන් බලා ගන්න. මම ඒවා දුන්නෙ ඔයාට මාව පෙන්නන ඕන නිසා".

4:46 PM
6
ගුණ/දොස් කියලා
මෑන්ස්ගෙ ලේබලේ
no හිනා,
අහල තියනව,
පිස්සු,
පිස්සු විකාර,
මොලේ හොද නෑ,
වල් පල්
Mar 27, 2011
යම් දවසක ඔබ මට ආදරය කරයි, නමුත් ,,
ඔබ මට යම් දවසක ආදරය කරයි, නමුත් මම ඔබට පෙරලා ආදරය කරන්නේ නැත.
මක්නිසාද යත් ඔබ කලා වැනි පහත් ගතිගුණ වලට සමාවක් දීමට මිනිසා කියන සත්වයා හැඩගැසී නොමැති බැවිනි. මට ඔබට පැවසීමට ඇත්තෙ මගේ දෑහට නොපෙනී තොලොන්චි වෙලා යන්න කියලයි. මට තවත් ඔබගේ කපටි දෑස් දෙස බලා සිටීමට නොහැකිය.
මගෙ හිත දුර්වලය, එයට ආදරය ඉගැන්වීමට තවත් බොහෝ කාලයක් ගතවන බව මා සිතමි.
එය උගන්වන විට එයට බාදා නොකරන ලෙසද ඉල්ලමි, මොකද ඔබ MKට කේන්ති ගිය වේලාවල් හරියට දැක නොමැති බැවිනි.
මලියගෙ වචනයෙන් - මගේ හිත ගත්ත කෙනෙක් ඉන්නව, එයා මගේ ගැජමැටික් එක අරගෙන ඉවරයි මම හිතන්නෙ. ඔයා ගිය දවසෙ ඉදන් මගේ හදවත මැරුනා, ඒකට මම රිප්ලේස් කරපු කෑල්ලට තමා මම ගැජ්මැටික් එක කියන්නෙ. ඒ ගැජමැටික් එක ඒකට ඕන විදියට වැඩ කරන්නෙ. මම කියන කිසිම දෙයක් අහන්නෑ.
නෙත්මි ඔයා මාව වෙනස් කරා නමුත් මාව ඔයා ආයිත් ආගාදයකටම ඇදලා දාලා තමා ගියේ.
මට හැගීම් දැනීම් නෑ, එක තැනක ඉන්න බෑ, කන්න බෑ.
මට කියවෙන්නෙම "මැරෙන්නෙ කොහොමද පිස්සි ඔයාව අමතක කරලා?",
ඔහොම කියද්දි "මෝඩ කතා කියන්න එපා පිස්සෝ, ඔයා මැරෙන්නෑ"
හුරතල් කටහඩින් කියද්දි ඔයා මට කරපු කියපු දේවල් ඔක්කොම අමතක වෙනව.
මට ඉස්කෝලෙ ඇතුලට යන්න විදියක්වත් තිබ්බෙ නෑ, පාන්දර 3ට නිදාගෙන 5ට නැගිටින්නෙ.
සිගරට් නෑ, රස්තියාදු ගැහිලි නෑ අර පිස්සි මාව ආයි හොද කොල්ලෙක් කරල, මම නොදැනුවත්වම.

11:46 PM
0
ගුණ/දොස් කියලා
මෑන්ස්ගෙ ලේබලේ
no හිනා,
පිස්සු,
පිස්සු විකාර,
මොලේ හොද නෑ,
වල් පල්
Mar 26, 2011
ගාමින්ද විසින් මාක් මාමාට ලියමි, (1)
මාක් මාමේ,
මාක් මාමේ. ඔබට කැම්පස් එකට වී ඉගෙන ගන්නවා වෙනුවට නිකං ඉන්න බැරි අමාරුවකට හදපු මූනුපොත නිසා අප විඳින දුක දන්නේ අප පමණි. එක් අතකින් මෙය ඔබට නොවැටහෙන එක ගැන අප පුදුම නොවෙමු. මන්ද යත් ඔබට පෙනෙන්නේ ඔබ මසකට උපයන මිලියන බිලියන ගනන් මුදල් නෝට්ටු පමණි. ඔබ ඔබගේ මේ සමාජ ජාලය ට පසු ගිය දින කිහිපය තුල නවතම පහසුකම් රැසක් එක් කල බව අපි දුටුවෙමු. එහි හොඳක් ඇත. නමුත් ඉන් හොඳකට වඩා අපට මහත් කරදරයක් සිදුවෙයි. ඉන් එකක් ලෙස Comment සඳහා මිතුරන්ව ටැග් කිරීමේ පහසුකම හඳුන්වා දිය හැක. මෙතෙක් කලක් තිබුනේ වීඩියෝ වලට, පින්තූර වලට සහ බිත්තියේ දමන Post වලට මිතුරන් ටැග් කිරීම පමණි. ඒවායින්ද කරදර නැත්තේම නොවේ. නමුත් ඒවා කලකට පෙර සිටම පැවත එන බැවින් ඒවා ගැන දැන් කථා කිරීම නිශ්ඵලය. එම නිසා ඒ ගැන කරන කතාව නවත්වා තොප අලුතින් හඳුන්වා දුන් Comment Tags පිලිබඳ කතා කිරීමට මම කැමැත්තෙමු.
අප ඉස්සර යහලුවෙකුට පමණක් වලංගු වන ලෙස කමෙන්ටුවක් දැමීමට ඕනේ අවස්ථාවකදී යතුරු පුවරුවේ @ ලකුණ ඔබා සාමාන්‍ය කමෙන්ටුවක් ලෙස එය පල කලෙමු. යහලුවාට එය ලැබුනේද සාමාන්‍ය කමෙන්ටුවක් මෙනි. එනිසා යහළුවාට එය තමන්ට කියූ දෙයක්ද, නැති නම් වෙනත් අයෙකුට කිවූ දෙයක්ද යන්න දැන ගැනීමට හැකි වූයේ එයට ගොසින් මය. නමුත් අලුත් වැඩි දියුණු කිරීමත් සමඟ අපට යහළුවාට විශේෂයෙන්ම දැන ගත හැකි වන පරිදි කමෙන්ට් දැමීමට හැකි වී ඇත. එය මා දකින පරිදි මෙහි ඇති එකම වාසියයි. නමුත් මෙහි අවාසි බොහෝමයකි.
ඉන් එකක් නම් යම් දෙයකට කමෙන්ට් දැමීමේදී එය අපට Notification එකක් ලෙස එයි. තවද එයටම තවත් කෙනෙක් තමාව ටැග් කර කමෙන්ට් එකක් දැමුවහොත් *** metioned you in comment ලෙස තවත් Notification එකක් පැමිණේ. අවසන එකම ස්ථානටට යෑමට Notification දෙකකි. මෙය මා සිතන විදිහට බොහෝ දෙනෙකුට වදයකි.
ඉතිං මම තොපට මෙය අවලංගු කරන ලෙස නොකියමි. හැකි නම් අපගේ Settings වලට අපව තවත් අයෙකුට ටැග් කිරීමට හැකි වන හෝ නොහැකි වන ලෙස අලුත් පහසුකමක් යොදන්නේ නම් මැනවි. එය මෙම පහසුකම අවලංගු කර දමනවාට වඩා සාර්ථක වනු ඇත.
තවද මේත් සමඟ ඔබට මතක් කිරීමට තවත් දෙයක් ඇත. ඔබ මේ මූනුපොතට එක් කරන මේ පහසුකම් අතරේ MP3 ෆයිල්ද දැමීමට හැකි වන ලෙස පහසුකමක් යෙදීමට හැකි නම් ඉතා අගනේය.
මේ කිසිම දෙයක් ඔබ වැනි කඩු වනන්නෙකුට නොතේරෙන බව දනිමි. තොප ලඟ සිටින ලංකාවෙන් ගිය පුද්ගලයා ලවා කියවාගෙන මෙය ක්‍රියාත්මක කිරීමට හැකි නම් එය අප මහත් උපකාරයක් කොට සලකමු.
අදත් විමසුම පිටපත මහින්ද අබේසුන්දර මාමාගෙන් :P

8:28 PM
4
ගුණ/දොස් කියලා
මෑන්ස්ගෙ ලේබලේ
අසා,
අහල ගත්තුවා,
පිස්සු,
බලා,
වල් පල්
Mar 25, 2011
මාවතේ මගීන් - චින්ති
වසන්තයේ මල් කෑකුළක් නොවී ගිම්හානයේ පර නොවී
හෑමදා මෙන්.. නොවෙනස් වී.. අතු හිස් වූ රුකකට මලක් වී..
ඉන්නවානම් ළදේ…… හැමදා ඔබ මගේ…..
ජීවිත කාලේ පුරා……
තදින් දෑනුනේ නෑ මට මේ ලෙසේ… කිසිදා දෑනුනේ නෑ මට මේ ලෙසේ…
සුර ලොවින් පහළ වී.. හීත ඉර්තූවේ මා සමග වී..
හැමදා මෙන් නොවෙනස් වී.. අතු හිස් වූ රුකකට මලක් වී..
ඉන්නවානම් ළදේ ………..හැමදා ඔබ මගේ …………
ජීවිත කාලේ පුරා……
මාවතේ මගින් ඈ හමුවේ සෙමින්……
ඇය මා ලගින් ගමන් යයී හොරෙන්…
මාවතේ මගින් ඈ හමුවේ සෙමින්……
ඇය මා ලගින් ගමන් යයී හොරෙන්…
නෑත මා සිත වෙනස් කලේ
බෙදා හරී හදවත මගේ… සොයා යමී ආදරය මගේ…
ඇය හමුවන බව මට නම් සිතේ …
ඒ සිහින මාවතේ… සතුටු සිනා කදුළින් පිරී…
කෑකුලක් වී ශිත ඉර්තුවේ…
පර නොවී මා සත්තයේ …
ඉන්නවා නම් ළදේ ……
හැමදා ඔබ මගේ…… ජිවිත කලේ පුරා……
තදින් දැනුනේ නෑ මට මේ ලෙසේ…… කිසිදා දැනුනේ නෑ මට මෙ ලෙසේ……
මාවතේ මගින් ඈ හමුවේ සෙමින්…
ඇය මා ලගින් ගමන් යයී හොරෙන්…
මාවතේ මගින් ඈ හමුවේ සෙමින්……
ඇය මා ලගින් ගමන් යයී හොරෙන්…
මාවතේ මගින් ඈ හමුවේ සෙමින්……
ඇය මා ලගින් ගමන් යයී හොරෙන්…
මේක මට ඔබේ-බටේ හොයාගන බැරි උනා, මගේ ගාව තියන ෆයිල් එක රේඩියෝ එඩිට් එකක්, කෑලි බෑලි හොයාගෙන මෙව්ව කොරල ගත්තා. නිකන් ඒක ඇහුවාම ඇගට කික් එකක් එනව වගේ. තියනවනන් උපරිමෙන් ම කොලිටි එකක ලින්ක් එක එවන්න පුලුවන්නන්, මොනවත් නෙමේ එල. චින්ති අයියගෙ සින්දුවක් මේක.
Wasanthaye - Chinthy by malithkushanh
ලිවුවෙ
Maleth Kushan
මේ වෙලාවෙ
12:51 AM
2
ගුණ/දොස් කියලා
මෑන්ස්ගෙ ලේබලේ
අහල තියනව,
පිස්සු,
මොලේ හොද නෑ
Mar 2, 2011
ඔක්කොම ඇමතිල දැම්මත් පාඩු නෑ!
නුවර යන කෝච්චියක ඉන්නවලු ඇමරිකන් ජාතික්යෙක්, චීන ජාතිකයෙක්, සහ අපේ රටේ ඇමතිල 3දෙනෙකුයි වියාපාරිකයෙකුයි.
මේගොල්ලො මෙහෙම යද්දි චීන ජාතිකයට ඕනෑ උනා දුරකථන ඇමතුමක් ගන්න, එයා එයාගේ චයිනීස් මොබයිල් එක අරගෙන කෝල් එකක් ගත්තා, මොකක් හරි ලෙඩකට ඒක වැඩකරේ නෑ. මිනිහ මොකද්ද කලේ කෝච්චියෙන් එලියට ඕක විසික්කරා.
එතකොට ඕක දැකපු අපේ උන්දැලට කසන්න ගත්තා 'අපරාදෙ, ලස්සන ෆොන් එක' අරකද මේකද කියල, හැබැයි වියාපාරිකය නෝ හෙල්ලුම් පොල් මැල්ලුම්.
එතකොට මිනිහ කිව්ව 'අපේ රටේ හැමතැනකම මොබයිල්ස් වැහිවැහැල, අපිට ඕව 10ක් ගන්න එක එච්චර දෙයක් නෙමෙ' කියල.
ඔන්න ඕකට ඇමරිකන් ඩයල් එකට නැග්ගා 84තවුසන්ඩ් වලට 'මමත් පෙන්නනව හොද මැජික් එකක්' කියල හිතල මිනිහ හැම එක්කෙනාටම දෙනව වටිනා සිගරට් ජාතියක් ඊට පස්සෙ මිනිහ හැම කෙනාටම පේන්න ගන්නව රත්තරන් ලයිටර් එකක්, ඒකෙන් හැමකෙනාගෙම සිගරට් එක පත්තු කරල එලියට විසි කරා.
ආයි අර තුන්දෙනා පටන් ගත්තා එක එක ඒව කියන්න.
ඇමරිකන් මෑන් කියනව එතකොට 'ආ ඒක එච්චර ප්‍රශ්ණයක් නෙමේ, අපේ රටේ හැම කෙනා ගාවම ඔයවගේ කැරට්18 ලයිටර් තියනව'.
ඇමතිල තුන්දෙනාට අමතරව හිටිය වියාපාරිකය ඔය ඔක්කොම අහන් ඉදල ෆ්ල්වර් ජුම්ප් වෙලා, කාටද අපේ රට දෙකේ කොලේට දාලා කතාකරද්දි නිකන් ඉන්න පුලුවන්, මිනිහ ගිහින් එක ඇමති කෙනෙක් උස්සල කෝච්චියෙන් එලියට දැම්ම, අනිත් එකාවත් බැරිබැරි ගාතෙ වලි දාගෙන දැම්ම එලියට, තුන්වෙනි ඩයල් එක බේරුනා පෙර පිනකට,
ඇමරිකානුවයි චීන ජාතිකයයි වියාපාරිකයගෙ ඇගේ එල්ලිල ඉන්දෙවුවා. ඊට පස්සෙ ඇහුව 'මොකද මිනිහෝ අර වගේ වැඩක් කරේ තමුසෙලගෙම රටේ ඇමතිල දෙන්නෙක් නේද?' කියල.
'තමුසෙලා දන්නැත්ද, අපේ රටේ රජයෙ ඇමතිල එකෙක් දෙන්නෙක් නෙමේ දහයක් දොලහක් දැම්මත් ලාභයක් මිස පාඩුවක් නම් වෙන්නෑ' කියල මිනිහ ගත් කටටම කිව්ව.

Feb 28, 2011
හමුදා කතාවක්,,,,,
මේක හමුදා කතන්දරයක්,
ජෙනරල්වරු 3න්දෙනෙක් යුදහමුදා, නාවික සහ ගුවන් යන අOශව පොඩි මිත්‍රශීලී වලියක් යනව ඔවුන්ගෙ සොල්දාදුවන් කොච්චර නිර්භීතද උත්සහවන්තද කියල.
ගුවන් හමුදාපති එයාගෙ මිනිහෙක්ට කතාකරල කියනව 'තමුසෙ හරියටම මෙතනට පනින්න ඕනෙ අහසේ ඉදල, හැබැයි සාමාන්‍ය උසට වඩා උසකින්, පයිලට්ට කියන්න මම කිව්ව කියල.'
කියල පැය භාගයක් ගියේ නෑ අරූ පැන්න, ඒ විතරක් නෙමෙ මිනිහ කරනම් දෙක් තුනකුත් ගහල පැර්ශූට් එකකින් බැස්සා.
ලොක්කට සතුටුයි, 'දැක්කද මිනිහගෙ නිර්භීතකම, බය නැතුව පැන්නනෙ'.
නාවික හමුදාපතිටත් වැඩ පෙන්නන්න ඕන වෙලා, 'ඔයා දැකල නෑ මගෙ මැරීන්ස්ල කොහොමද කියල, ඔය කොල්ල මෙහෙ එන්න, මම මේ මුද්ද දානව ගගකට ගිහින් ඒක හොයන් එන්න' කියල.
මිනිහ ගිහින් බැලුව පැය භාගයක් ගියා හ්ම්ම් නෑ, ඔන්න 45වෙනි විනාඩියේ මිනිහ අරගෙන එනව.
'සර් මුද්ද, පොඩ්ඩක් මඩ ඇතුලෙ තිබ්බෙ, ඒකයි පරක්කු උනේ.'
'දැක්කද මගෙ මිනිහත් දක්ශයි. මඩේ තිබ්බ එකත් හොයාගත්තනෙ.'
යුදහමුදාපතිටත් වැඩ පෙන්නන්න ඕන වෙලා, හැබැයි ඉතින් මිනිහට කියන්න දෙයකුත් නැතුව කෙල වෙලා වගේ බලන් ඉන්නව, මිනිහ එයාගෙ ටිකිරි මොලේ යූස් කරල කිව්ව 'ම්ම්ම් ඔයා එන්න, ඔයා ගිහින් අර වගේම පනින්න ඔනේ, හැබයි පැරශුට් නැතුව කරනම් ගහල ඔලුව පහලට හිටින්න'
ඔහොම කියල විනාඩියක් ගියේ නෑ.
'හු*හන් මාත්තයො' කියල ඇහුනලු.
දැක්කද මගේ මිනිස්සු හමුදාපති කෙනෙක්ටවත් බයක් කියල දෙයක් නැති එව්න්, මම මුන් ගැන ආඩම්බර වෙනව.

Feb 24, 2011
පැකින් කඩලත් නෑ
කාලෙකට පස්සෙ කතාවක් දාන්න වෙලාවක් අල්ලගත්තෙ පුදුම අමාරුවෙන්.
ඉස්ටොරිය යන්නෙ මෙහෙමයි මේකේ වෙන වර්ශන් එහෙම තියෙනව, මේකම වෙන්නත් පුලුවන්,,,,
කොල්ල ගමේ ඩයල් එකක්, මිනිහ නගරෙ ලොකු ජොබ් එකක් උස්සන එකෙක්. දැන් මිනිහ බදින්න තීරණය කරා. මිනිහා ගමේ ඩයල් එක නිසා කිව්වලු උත්සවය අලOකරනය කරන්න ඔනේ අර පරිසරයෙන් යොදාගත් කෑලි බෑලි වලින් කියල.
ඉතින් ඔහොම කොල්ල ගිහින් උගෙ අක්කර 5ක විතර ඉඩමෙ ඇවිදිනව. මිනිහට ඔනෙ උට කැමති එකක් දාල හැඩ කරන්න, මිනිහ දැක්කලු පොඩි පොල් ගහක් මිනිහට ආසාවක් ඇවිල්ල ගොක් කොළත් භාවිතා කරන්න. මිනිහ ගෙන්නග ගත්තා සරමක්, ඇන්දා, නැග්ගා. අතු ටිකක් කපල ඉවර වෙලා බහින්න ලෑස්ති වෙද්දි සරම බුරුල් වෙලා. දැන් මෑන්ට කරකියා ගන්න දෙයක් නැතිවෙලා ඉන්න වෙලාවෙ මිනිහා ගහ බදාගත්ත, ලෙස්සල පල්ලෙහාට බැස්ස.
මලරෙද්දයි මුගෙ සරුවාන්ගෙම හීරිලා. මුගේ බඩ, කකුල් දෙක ඒ අස්සෙ මුගේ කුට්ටමත් හීරිල කියන්නකො. බඩු අනාතයි.
මූ මොකද්ද කරේ ගිහින් බෙහෙත් දාගත්තා ඔක්කොටම, අර සෙට් එක හාර්ඩ් රෙපෙයාර් පාරක් දාලා බැන්ඩේජ් දාලා.
කොහොමින් කොහොම හරි මූ මගුලත් කොරගත්තා.
දැන් ජෝඩුව හනිමූන් එකට යනව, හොටෙල් එකේදි තමා හොදම හරිය.
මනමාලි ශෝයි නයිට්ඩ්‍රස් එකක් ඇදගෙන ආව.
කෙල්ල පටන්ගත්තා ගේමට එන්ටර් වෙන්න,
'මම ලයිට් නිවන්න ද?'
'ඔනෙ නෑ'
කෙල්ල හිතන්නෙ මූ ගමේ ඩයල් එක නිසා පසුබහිනව කියල.
'මේ,,,, ඒයි,,,, ඔයාට කියන්න තවම කවුරුවත් දැකල නෑ'
'හ්ම්ම්ම්'
ඔහොම කියල දැන් පොඩ්ඩ පොඩ්ඩ නයිට්ඩ්‍රස් එක උස්සනව.
'මැස්සෙක්වත් වහල නෑ'
'හ්ම්ම්ම්ම්'
'කවුරුවත් අතතියලවත් නෑ'
කොල්ල ඒපාර සද්දයක් වත් නෑ.
'නිය පොත්තෙන් තට්ටු කරත් ටිO ගානව'
කොල්ලට මල පැනල සරම ගලවල
'මේ බලනව,, තාම පැකින් කඩලවත් නෑ'

Dec 15, 2010
කාක්කගේ ආතල්,
අද මම කියන්න යන්නෙ අපේ සෙට් එකේ අද උදේ උන පොඩි සීන් එකක්,
අපේ යාලුවෙක් මැද ඉදගෙන කියනව "මට කාළවර්ණ 1/2ක් හම්බ උනා ක්ලාස් එකේ, තාත්තා එන්නෑ කිව්ව හින්දා බිව්වා. ඉවර වෙන්න ඉස්සෙල්ලා බෝතලේ ෆිනිශ් කරා. මෙන්න බොලේ එලියට එද්දි තාත්තා ඉන්නව කියන්නකො. මට දාඩිය දැම්ම.
ඊට පස්සේ තමා ස්ටෝරිය දාල තියෙන්නෙ, මළගෙයක යන්න ඔන නිසා තමා ඈවිල්ල තියෙන්නෙ කියල.
1පාරටම මෑන්ස් ට ඈහිල "ගිහින් ගේට්ටුව අරින්න" කියල
මිනිහ කියනව "මට කෙලින් ඉන්න බෑ, තින් මම ගිහින් ඒකෙ එල්ලුන එතකොට ඒක ගියා". "එහෙත් ගිහින් ඉන්න බෑ" මිනිහා ඔලුව රිදෙනව කියල වෑන් 1ට රින්ගලා. ඊට පස්සෙ කොහොම හරි ගෙදර,. දැන් නානවලු ලිද ගාවට වෙලා. දැන් මූට ඉන්න බෑලු කබරයමලු එන්නෙ මූටත් ඉන්න බැරි නිසා දාල. ඊට පස්සෙ ඈදේ ඉන්න කොට අම්මා ඈවිල්ල අහල " පුතේ කන්න යන්" කියල බෑ අම්මෙ මට ව***ගියා කියල, මෑන් හිතල තියෙන්නෙ ඔක්කොම ලීක් උනා තමා කියල. ඔකට අපි හිනා වෙවි ඉන්න කොට කොහෙද ගහක හිටපු කාක්කෙක් මොකෝ කියල දන්නෑ අමුතු සද්දයක් දැම්මා අපිට ඔක නිකන් කව්රැ හරි හිනා උනා වගෙ බැලුව කව්රැත් නෑ ආයි හිනා වෙන කොට ආයි ඈහෙනව පොඩ්ඩක් හොයල බලද්දි කාක්කෙක්. අපිටත් කට කනේ හිනා වෙලා, විභාග ශාලාවට ගිය වෙලාවෙ කාක්කෙක් හිටියා වහලේ මම දැන් උ දිහා බල බල හිනා වෙනව.
මම අද දැක්කා හිනා වෙන කාක්කෙක්!
හෝල් එකේදි මගෙන් අහනව මොකෝ පුතා 1ක් ඈදලද ආවෙ? කියල
මට නෝන්ඩි ගොඩයි!

6:28 PM
0
ගුණ/දොස් කියලා
මෑන්ස්ගෙ ලේබලේ
no හිනා,
ආතල් ගත්තුවා,
පිස්සු
Subscribe to:
Posts (Atom)