Jun 23, 2011

මොකද්ද මේ ජූලි 4 කතාව, මලකෙලියයි ජූලි 4යි!

කොහෙද මේ අපේ හසී අක්කටත් ඉන්න බැරිවට කොරන වැඩ නොවෑ, අපේ කොල්ලො කෙල්ලො අමාරුවේ දාන්න කොරන වැඩනෙ මෙව්වා! :D

 සිරා කමන්ට් ටිකකුත් වැටිලා තිබ්බා


 කස්ටිය අනුමාන කරන්නෙ අපේ හසියගෙ වෙඩිම කියල, (එයත් කරන්නෙ ඕන්නැති මගුල්!)
අනේ මංදා ඔය පොඩි කෙල්ලට මොන මගුල් ද? (:P)

අංජන කොලුවා "ජිල් පුටුස් එක" කියලා කියල එයාම අහනවා ඒකේ තේරුම, අනේ අම්මපා තේරුම දැනගෙන දැම්මනන් මගේ පෝන් බිල එන්නෙත් නෑනෙ, මම වටේටම කෝල් කරලා ඇහුවා මේකෙ තේරුම මොකද්ද කියලත්!

ඒ අස්සෙ කසුන් කොල්ලා (පිටස්තරයා) පස්ට කොමෙන්ටුවක් දාලා තිබ්බා,

"අම්මා ගහයි බැට් එකෙන්
මංඤ්ඤංද විස්කිරිඤ්ඤා......
මොකක්ද මේ ඔස්ටියෝ පොරෝසියස් කේස් එක
අපිනම් නෑ ඕං ඔය ආතරයිටීස් කේස් වලට 
 අපි අහිංසක කොල්ලෝ......"

"මල කෙලියයි ! බ්ලොග් වල දැම්මට අපි දන්නෙත් නෑ මොකක්ද මේ සින්කොන් එක ! අහන එයට මොනාද දෙය්යනේ කියන්නේ අපි ?"
- නලින් කාරියවසම්
ඒකනෙ දෙයියනේ, කට උත්තර නෑ, වැලේ වැල් නැති වෙලාවෙ ඉන්නකොට ඕක ඇහුවොත් මෙන්න හසියගෙ උත්තරේ

"අහන අයට කියන්න මල කෙලියක් වෙන්න යන්නේ කියලා"
ඕක කියල හසියා කෙසේ වෙතත් අපි අම්බානකට වඩා පොඩ්ඩක් වැඩියෙන් කනවා.


 (හොරෙන්) මේ නාථ දෙයියො කවුද බොලේ, අහල තියනවා, මිනිහව දැකලනන් නෑ, දන්න ගානට ඉන්න ඕනෙ,

අහ්හ් හ්‍රහ්‍ර (පොඩි කැස්සක්) ආහ් හරි හරි


තව මනුර කියල අයියා කෙනෙක් දාලා තියනවා
"මේ දිනවල සවස පුරා ගූගල් බස් හරහා කෙලිය නැටීමට අවශ්ය නැටුම් පුහුනු කරන බැවින් ඔබටත් සහභාගි විය හැක.. නැටුම් පුහුනු කිරීම ප්‍රවීන් ආචර්යවරුන් විසින් සිදු කරයි. අධීක්ශන කිරීම මුලු දිවයිනටම බස් ලේකම් මරනේ මහතා විසින් සිදු කරයි.නැටුම් තෙල් නැතුව නැටීමේ රහස් ක්‍රම ඔහු සතුව ඇත. අදම පැමින ඒ රහස් ක්‍රම අන්තර්ජාලය මගින් ඔබට ඉගෙන ගැනීමට හැකිය. 4 වෙනිදට චොර නොවී නටන්න නම් ඒවා ඉගෙන ගත යුතුමය."
මෙන්න ගෲප් එකට පාර, ගිහින් එනවද නැද්ද කියන්නකො!

4 comments:

  1. හැක් හැක්.. මේවුව පොඩි උන් කුලප්පු කොරන වැඩ....

    ReplyDelete
  2. මංචි ඇඩ් එකක් දෑ මේ..! :D

    ReplyDelete
  3. මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ...මචෝ.
    ‍උදේම පිස්සු..ඩබල් උනා.

    ReplyDelete
  4. අනේ ඕන රෙද්දක්....
    අපේ චූන් අපිට චූන් කියලා ඉමු

    ReplyDelete