Showing posts with label ආතල් ගත්තුවා. Show all posts
Showing posts with label ආතල් ගත්තුවා. Show all posts

Jan 7, 2014

තාත්තට දෙකක් තියනවා!!

ඔන්න අද ඇංඩර්සන් ලමයගෙ කතාවක්!
ඉස්කෝලෙ කියපු කතා හිටපු ගමන් මතක් වෙද්දි ටිසූ කොල වලත් ලියල ගෙදර අරගෙන එනවා බ්ලොගේ කොටන්න කියල කොහෙඩහ් සමහරක් එව්වා කලිසමේම දිය වෙලා..

වටේ දිව්වා ඇති කතාවට පනිමුකො..

ඔන්න ඇංඩර්සන් ඉස්කෝලෙ ලොකු පන්තියක ඉන්නකොට පන්ති භාර මැඩම්ට හිතුනලු මුං අල්ලං සෙල්ලන් කොරනව වැඩී, කියල දෙන්න ඕනෙ 18+ අද්දයාපනය (මමත් ඉක්කෝලෙ ගියෙ නෑ ඈ!) කියලා.

ඉතින් සදුදා උදෙම්ම ටීචැර් ගෙනාවලු ලොකූ....... පොටෝ වගයක් අවයව තියන.. 

ලමා..යි!!! වාඩි වෙන්ඩ!!! අද අති විසේස පාඩමක් කරන්ඩ තීනවා!!! ඔන්න ඉතින් එයාගෙ ගොරහැඩි සුකුමාල වොයිස් එකෙන් නිවේදනය කරාලු..

කෝම හරි ඔය බෝඩ් දැකපු ඇංඩා අද පන්තිය ඉස්සරාහින්ම වාඩි වෙලා හිටිය.. ඌ දන්නවා අද මොකක් හරි හත්තිලව්වක් වෙන්ඩ යන්නෙ කියල. දෙංනං ජම්බු කියල මූත් ඉස්සරහින් හිටියට ටීචැර් දන්නවා අද ගූ කේස් එකක් තමා කියල මූ ඉස්සරහ ඉන්න එක..


කොහොමින් කොහොම හරි ගත්තලු ටිං දෙකක්... නෑ නෑ පියයුරු දෙකක්..

ලමායි මේ මොනවාද?? ගුරුතුමිය අහනවලු.

ඇංඩං ගෙ කෙල්ල කිව්වලු ආ ඔය ඇංඩගෙ ආසම කෑමනෙ "බනිස්"!!

මොකක් කිව්වා!! "නෑ නෑ මිස්, පියයුරු.. අපෙ අම්මට, නැංදට දෙක ගානෙ තියනවා"

ආහ් මේක මොකද්ද?? යට කොටසක් පෙන්නුවලු..

ඇංඩගෙ හොදම යාලුවා කිව්වලු ආහ්, උත්ත, ඕක කොහෙන් බැලුවත් පේනවා දෙකක් විතර තියෙන්නෝනෙ  කියලා...

මල පැනලා කිව්වලු නෑ මේක"අර අවයවය" (මතක නෑ බොල) එකයි තියෙන්නෙ කියල..

ඊට පස්සෙ පෙන්නුවලු අහ-වල්ලක්..
















ඇම්ඩා පැනලා කිංව්ව අම්මට හුඩු ඕවෑයිං දෙකක් අපෙ තාත්තට තියනවා එකක් චූ කොරන්න අනිත් එක අපෙ අම්මගෙ දත් මදින්න කියලා!! 







Aug 9, 2012

ඕල් ටයිම් බෙස්ට් - ඇම්ඩා III

ඕන් අදත් ගෙනාවා ඇංඩං ගේ ඉට්ටෝරියක්, අර කලින් කිව්ව ඩිශ්ක්ලයිංමර්ර් එකමයි ඈ!

එහෙනන් කතාව (උගුරෙ මෙව්වා බුරුල් කොරමින්)

Jun 30, 2011

වයිපරේගෙන් ගුටිකාලා...

(හිනා ගියේ නැත්තන් සමාව භාජණයකට දාලා කිතිකවාගෙන හිනාවෙන්න, ඔය ටියුබ් ලයිට් වගේ නන් තව පාරක් කියවලා බලන්න)

ඔව් මේ අවස්තාව වන විටදී තත්වය දරුණු අතට හැරී ඇති බව දක්නට ලැබිනි, ඔව් අනදර් ශොට්!

ඔව් කිනා දිව යනවා පෙනෙන්නට විය!
හෆොයි වැදුනා බෝතලයක් පිට හරහා යන්ට!




ඔව් මේ අවස්තාවේදී මම පැහැදිලිව කියනවා, ඔව් කිනාගේ පිටේ බෝතල වැදුනා විතරයි කිනාගෙ වයිපර නිකන් මහින්දගේ ආණ්ඩුව බිදවැටුනා වගේ හිනා වෙවී අත්පොලසන්නාදයක් දුන්නා!
කිනාගේ අනාචාරයේ හැසිරීම මෙයට බලපා ඇත! සහ ඔහුගේ අනියම් බිරිද වන ඔහුගේ කංපීතරේ ද සහ අනියම් බිරිදට දාව ලැබුනු දරුවා වන බ්ලොග් එකද ගෙදරින් පිටමං කිරීමට ඔහුගේ වයිපරය ක්‍රියාත්මක වී ඇත!

ඔව් මේ වෙද්දී කිනා කකුලක් එල්ලගෙන ඇදපල්ලේ සිටින හැටි මට පෙනීයනවා, "තෝ මගෙන් අහගන්න එපා ෆකියා" ඕ යර්ස් ඔහු මට එසේ බැන වැදුනු අතර "තෝ ෆ්‍රොගියට එහෙම මේ කතාව කිව්වොත් මරනවා" යැයි ද පැවසිය.

"කිනා මට බලු වැඩක් කරා,"
"මොකද්ද නංගි ඒ?"
"කිනාට දාව එහා ගෙදර බැල්ලි පැටව් 5ක්ම දාලා, අනේ අයියෙ මූ පාරෙ ඉන්න බැල්ලියෙක්ට ඔහොම කරානන්  මට මොකද්ද වෙන්නෙ?"
"නංගි බය වෙන්න එපා,  ඔයාත් ළමයි 10ක් 15ක් හදන්න!"
"මලියා!!! අයියේ දැන් මම උබටත් ගහනවා හම යන්න!"

මම එතනින් මාරු උනේ පුදුම අමාරුවකින්!


කෙසේ වෙතත් එහා ගෙදර ඩොක්ටැර් අංකල් නන් පැවසුවේ "ශාන් පුතාගෙ අඩෝ-මුකයෙ තිබිලා මම ගැලවුවා පොලු කෑල්ලක්, ඒක පොල්ලකුත් නෙමේ නිකන් රබර් වගේ එකක්" ඒ කිනාගේ වයිපරය පාවිච්චි කරපු වයිබ්‍රේටරය බව මතක් විය, එය මම ඇයට දුන්නේ අපරාදෙ යැයි මට දැන් සිතේ(හයියෝ මගේ සල්ලි).

කිං ශාන් දරුණු ලෙස පහරකෑමක ලක් ඌ බැවින් මම අද රෑට බුකියේ සාජ්ජයක් දානවා! ඒකට කස්ටිය 8 වෙද්දි ලෑස්ති වෙලා ඉන්න! කිං ශාන් මේක කියවනවනන් මගේ ලොකේශන් එකත් බලන්න.

Jun 20, 2011

"තාත්තෙ මේ...!" සහ "අංකල් වෙලාව?"

මේ අපේ සෙට් එක දවසක් බස් එකේ සෙට් වෙච්ච වෙලාවෙ උන සීන් එකක්,

මේකයි කතාව, මමයි (දෙන්නට පුබ්බා, උදියා කියලා ගමු) මුන් දෙන්නයි බස් එකේ යනවා යද්දි ඉතින් එක එක පිස්සු විකාර කර කරනෙ යන්නෙ,

එක පාරටම බස් එකට නැග්ගා පොඩි කොල්ලෙක් අවු;4ක් 5ක් ඇති මිනිහා අම්මා, අනේ මංදා අම්මා කියන්නත් බෑ, නිකන් අක්කා වගේ. උදියා පැණි බේර බේර හිටියා අපේ වයසෙ කියලා.

කොහොම හරි පොඩ් එකාගෙ අතේ තිබ්බා කාර් පොඩ්ඩක් මිනිහ ඕක වද්දන්න ගත්තා පුබ්බගෙ කකුලෙ, මිනිහා පහල බැලුවා විතරයි "තාත්තෙ මේ..."
අම්මා ගහයි පොල් පිත්තෙන් කිව්වා, අරූ සුදුමැලි වෙලා කෑගහනවා

"අඩෝ පොඩි එකා මැරුම් කන්න එපා" කියලා.

අර අක්කටත් වස ලැජ්ජාව, හැබැයි ඕකෙන් මම අංකල් එකෙනෙක් උනා විනාඩි 2කට හරි. අර අක්කා කට වහගෙන බස් එකෙන් බැස්සා.








ඕන් අනිත් එක,

මම ඉස්කෝලෙ ඉස්සරහට ගියා සාපෙ ඉවරවෙච්ච ගමන්ම වගේ,
ඔය අස්සෙ පොඩි එකෙක් ලඟට ආවා

"අංකල් දැකලා පුරුදුයි වගේ"

"ඕයි මම මලියා!"

අනේ ඒ මල කරුමෙ ගියා කියන්නකො, මෙන්න තව එකෙක් ඇවිල්ලා අහනවා

"අංකල් වෙලාව කියන්නකො?"

මගෙ මල අතේ,

"07.15, පල ඇතුලට පොඩි එවුන්ට අංකල් කියන්නැතුව"

මම ආයි ඉස්කෝලෙට ආවෙ 10 පහුවෙලා, නැත්තන් එතන හිටගෙන හිටියනන්, 10 වෙනකොට මුන් මාව සීයා කරලත් ඉවරයි.

Jun 6, 2011

අසභ්‍ය හාවා (බනියට නෙමේ)

මේ අපේ හාවා කරපු අලි සෝයි වැඩක්,

දවසක් බලනකොට හාවා බැහැලම ගේමක් ගහනවා පන අමාරුවෙන්, දැන් මම බැලුවා යකෝ මොකද්ද මේ කරන කුණුහබ්බෙ කියලා.

බැලින්නන් තාමාගේ වර්ගයා බෝකිරීමේ ව්‍යාපෘතියකට පනපොවනවා

අඩේ එකපාරටම මෙතනට අම්මයි නංගියි පැන්නෙ නැතෑ, මම පොඩි එකානෙ සහ මුන්ගෙ ව්‍යාපෘතිය කඩාකප්පල් කරන්න බැරි නිසා මම කිව්වා "මේ මොකද්ද මේ කරන්නෙ?"

අම්මට දැන් එනවා හිනාවක්, "නෑ මුකුත් නෑ"

එතකොටම එතන හිටපු නැංදාට කියවුනා මහ අසභ්‍ය හාවෙක් කියලා,

ඉකේ එදා ඉදන් ඌ අසභ්‍ය හාවා,

මමත් කිව්වා ඒ වෙලාවේ "මූ හොද වෙලාවට අසභ්‍ය උනේ, නැත්තන් තව ඉන්නවනෙ වල් කුපාඩි වනචර හාවොත්" කියල මම සද්ද වහලා හිටියා. 





Jun 4, 2011

හොටේහොට් (හැබැයි පොඩ්ඩක් නිවිලා) නිවුස් බයි මලියා

ජනනාත් කිදෙල්පිටිය හෙවත් අපේ ආදරනීය ජනා දැන් 12වන බූට් සපත්තුව ලුණු ඇඹුල් ඇතුව කන්න යනබව ආරංචීවේ.

නොද-කිං හෙවත් කිංශාන්(බ්ලොග් ශාන්) විසින් මිනිහව "අහිංසක පෙම්වතුන්ගේ පාරාදීසය" ගෲපයට ඇතුලත් කරගන්නා බවට විශේශ නිවේදනයක් නිකුත් කරමින් කියාසිටී!

මැන්ඩියා හෙවත් මැන්ඩරීන ෆ්‍රොගී විසින් ජනාට මෙසේ කෙල්ලන් සෙට් කර ඔහුට කුපාඩි කම් කරන බව විශ්වාසවන්ත නොද-කිං නිවුස් සේවය පවසා සිටී!
--------------------------------------------------------------------------------------------------------------

මෙන්න දැන් ලැබුනු ප්‍රවුත්තියක්,

නොද-කින්/කිනා නොහොත් කිං ශාන්ව ගැහැණු ලමයින් 5 දෙනෙක් විසින් කලු වෑන් එකකින් පැහැරගෙන ගොස් ඇත.

කෝල්...

ඔවු මෙන්න පොලිසියෙන් අල්ලලා වෑන් එක, (අෆ්ෆා පැය 8ක් මූ කොහොම හිටියද දන්නෑ)

ඔවු කිනා කියපං උබ කොහොමද දන්නෙ උබව ඉස්සුවෙ කෙල්ලොම 5ක් කියලා

මලියෝ උබලගෙ අත් වගේ නෙමේයි එයාලගෙ අත් සියුමැලී, සිනිදුයි, මට-සිලුටුයි!

(ආපෝ වලා,,) උබ කියාන් බලන්න දැන් මේක  අරමුණ මොකද්ද කියලා

මේ වල් කෙල්ලො ටික හදලා තියෙන්නෙ මගේ හිරිඔතප් බිදින්න

මචං කිනා පොඩ්ඩක් පැහැදිලි කරන්න උබව පැහැරගත් වෙලාවේ උන දේවල්..

මාව මුලින්ම වෑන් එකකට ඇදලා දාගත්තා, මගේ මූන බැන්දා, පැයකට විතර පස්සෙ මට මතකයි මාව කාමරේකට දැම්මා,

ඊට පස්සෙ,

කියන්න බෑ යකෝ(එහා පැත්තෙ එකාගෙ ශ්‍ර්ට් කට්ට විකයි!)
කමක්නෑ
ඒ වල් හැත්ත මගේ ඇදුම් ගැලෙව්වා,

පරීක්සනයකට වෙන්න ඇති!

පල යන්න

හරි හරි කියපං!

ගලවලා.... ගලවලා....

කියපන් කෝ!

මට කිතිකැව්වා!

ආපෝ මූගෙ නිවුස් එක චාටර්
---------------------------------------------------------------------------------------------------------
ගෙවිදු දයාල්, කවුද ඔහු තමා මේ දවස් වල ඇට්ටිව් පොරකට හිටියෙ චැටක් දාන්න, නමුත් ඔහු දැන් නෑ, ඇත්තටම කොහෙද මේ ගල් ආදා?

ඉන්නවා ඉන්නවා

කෝ කෝ

කොහෙවත් නෙමේ කිස් බවුන්(Chris Brown) ගෙ ඇද පල්ලෙ,

චීයා

නෑ යකෝ නෑ,,,....
මුන් දෙන්නා ඊයෙ රෑ මල්ටි ප්ලේයර් ගේම් එකක් ගහලා

ආ මම හිතුවේ

ආපෝ වලා

ඉහි ඉහි

අමු ගැහිල්ලක් ගහලා තියෙන්නෙ, ගෙවිදුවට අමාරුයි කියලා කියන්නෙ.

හෑ දැන් උබ කිව්වෙ මල්ටිප්ලේයර් කියලා

??????
-----------------------------------------------------------------------------------------------------------

 ගාමින්දයාගේ(Astro Boy) වැටීම හේතු කරගෙන ඔහුගේ ගෙදර සුද්ද සිංහල විදියට බලු කපුටු දානයක් දෙන්න යනවා කියලා ආරංචියක් ආවා, සති 1හමාරකට පෙර මෙම සිදුවීම වාර්තා උන ගමන් හොටේහොට් නිවුස් එක උබලට දුන්නා. දැන්.... හොව් හොව් කෝල් එක්.......

ඔව් මෙන්න දැන් ලැබුනු ප්‍රවුත්තියක් ගාමින්දයා කොටුවක් පනින්න ගොස් මාට්ටු වූ බවක් ඔහුගේ මවු පරානය විසින් හෙලිකැරුනි!

මූනන් ඉකෑයියා ඩයල් එකක් වෙලානෙ බං!

"ගාමින්ද! ඉන්න තැනකින් වර *විශේශන පදයක්* පුතෝ!"
                                                                     -පියා විසින් පුතාට දෙන්න කියූ පණිවිඩය

හොටේහොට් නිවුස් සමගින් මලියා






ඕවර් ඇන්ඩ් අවුට්!

May 14, 2011

පුන්චි හෙල්ප් එකක් ඕනෙ,

පුලුවන් උත්තමයෙක් මම යටින් දාන ලින්ක් එකට ගිහින් මලිත් කුශාන්ට ඔබේ චන්දය ලබාදෙන්න. මේ වෙසක් සමයේ ඔබට පින්. (අනිවා දෙනවා)
මෙන්න ලින්ක් එක












http://www.micropoll.com/a/mpview/1074931-419186


මෙය හුදෙක් සිගිති ආතල් එකක් බවද සලකා මට බනින්න එපා(බනින්න බනින්න) , මම ඉතින් පොඩි එකානෙ (මුට පිස්සු)
බලාපොරොත්තුවන්න, අද දිනයේ 'මලියා ගාල්ලෙ නටපු පිස්සු'

May 7, 2011

පිස්සු රේඩියෝව














Listen with Winamp/iTunes

Listen with Windows Media Player

ස්කයිප් එකේ නටන පිස්සු,

මේක උනේ පොඩි වරදවා වටහ ගැනීමක් නිසා, අහලම බලන්නකො කුණුහබ්බ නැත!

ලස්සනම සීන් එකක් උනේ,

   ස්කයිප් එකේ කුණු වලියක්! by malithkushanh

Apr 25, 2011

නුවරඑළියේ ප්‍රොජෙක්ට් එක


--------------------------->



තාත්තාගේ කම්පැනි එකෙන් මටත් පොඩි චාන්ස් එකක් සෙට් උනා නුවරඑළියට යන්න, ඉතින් මම, මල්ලි, නංගි, අම්මා ගියා. ගියා වගේ නෙමේ හෙන වැඩ ටිකක් තිබ්බා. කොහොම හරි මම සතියෙන් කදුරටින් පල්ලම් බැස්සා. අනිත් සෙට් එක එහෙ, කස්ටියට අවුරුදුත් නෑ.

ඉතින් මහන්සියේ හැටියට ප්‍රතිපල ලැබුනා.

වික්ටෝරියා පාර්ක් එකේ සමර් හට් එක හදන්න තිබ්බේ.

මට පට්ට ආතල් ඇයි මම කාර් එක එද්දී නිකන් බලන්නේ අයිතිකාරයා එනවා වගේනේ, මම ඔන්න පොටෝ ටිකක් දානවා බලන්න.

ජය වේවා කිව්වා, අපි කැපුන!

Apr 7, 2011

නින්ද නොයන රාත්‍රියේ.......!

දැන්නන් 2.35ටත් ලගයි, මේ යකා මොනව කොරනවද නේද, නෑ නෑ මූ මේ මයික්‍රොසොෆ්ට් එක්ස් බොක්ස් එකක් ගලවලා දැන් ඒකට අලුත් සොෆ්ට්වෙයා එකක් දාලා තියන්න යන්නෙ. අෆ්ෆා දැන් 4 පාරකට වඩා කරන්ට් එක වැදුනා 'බැරි වැඩ නොකරන් මලියෝ' කිව්වලු.

ඒක නෙමේ පවුල කියනවනෙ මුකුත් කටේ තියන්න එපා කියල, බලාපල්ලා ඒකෙත් හැටි. බදින්න, කොටින්ම ඔව්වා ගැන කතා කොරන්නත් කලියෙන් නීති දාලා. හෙට නෑ නෑ අද ක්ලාස් එකකුත් තියනව, යන්න කම්මැලී.

අහ් කියන්න බැරි උනා මමයි පසන් කියල කොල්ලෙකුයි ඉස්කෝලෙ සෙට් උනා, මූ තෝරා ඇප්ලයි කරල. මම පැනලා ඇහුව "තෝ ඔය ඉස්කෝලෙ යන්න නෙමේ නේද ගස් ගෙම්බා, බීච් එකට යන්න නේද හැලයා" කියල. "තෝ කොහොමද දන්නෙ?" ඔන්න ඕකයි උත්තරය.

මගේ පිස්සිව හම්බවෙන්න බැරුව දුක් වෙනවා. හම්බ උනත් දුකක් තමා, නෑ නෑ හොද වෙලාවට මෙව්වා එයා කියවන්නෙ නෑ.

ට්විටර් එක හිතුවෙ නැති උනාට ඒකත් අල්ලලා ගියා. curd වලට cat සාක්කි කිව්වලු. අෆ්ෆා තව පොඩි වැඩක් තියනවා ඉවරවෙලා, ඉවරවෙලා මොනවත් කරන්නෑ දත් මැදලා දවල් මොකක් හරි මගෝඩි වැඩක් කොරල රෑවෙලා නිදා ගන්නවා. එතකන් අපි යනව එළ වේවා

Apr 4, 2011

සයිබරයේ සිහින උළෙල













මාරයා සහෝදරයා

වැප් අයියා



















"මේකා බෑ කියනවනෙ"

"දැන්නන් වැඩී වගේ"

"හදිස්සියක් නෑ කාලා වරෙන්, එකෙක් දිව්වා"














සිරාම සිරා පැය කිහිපයක්, අනිවා ආයි පවත්වන්න වටිනවා.