පුලුවන් උත්තමයෙක් මම යටින් දාන ලින්ක් එකට ගිහින් මලිත් කුශාන්ට ඔබේ චන්දය ලබාදෙන්න. මේ වෙසක් සමයේ ඔබට පින්. (අනිවා දෙනවා)
මෙන්න ලින්ක් එක
http://www.micropoll.com/a/mpview/1074931-419186
මෙය හුදෙක් සිගිති ආතල් එකක් බවද සලකා මට බනින්න එපා(බනින්න බනින්න) , මම ඉතින් පොඩි එකානෙ (මුට පිස්සු)
බලාපොරොත්තුවන්න, අද දිනයේ 'මලියා ගාල්ලෙ නටපු පිස්සු'
ඔන්න හෙවිල්ලක් බැලිල්ලක් නැතිව මම කරන්න කිව්ව වැඩේ කෙරුවා.කමෙන්ටුවකින්ම පින් දෙන්න.
ReplyDeleteonna mamath kiwwa de kalaa.me wenakota 16% chanda labaagena oba dewana sthaanaye siti.
ReplyDeleteබොහෝම පින් ඔබ දෙපලටම,
ReplyDeleteඅන්තිම විනිශ්වය දෙන්නම හොර චන්ද දැම්මා කියල ;)
කමක් නෑ, ඊලග පාර පලාත් සභාවෙන්ම ඉල්ලනවා :)