May 7, 2011

ස්කයිප් එකේ නටන පිස්සු,

මේක උනේ පොඩි වරදවා වටහ ගැනීමක් නිසා, අහලම බලන්නකො කුණුහබ්බ නැත!

ලස්සනම සීන් එකක් උනේ,

   ස්කයිප් එකේ කුණු වලියක්! by malithkushanh

7 comments:

  1. තම තමුන්ගේ පෞද්ගලික සංවාද මේවගේ තැනක දාන එක හරි නෑ නේද? තණකොළ කෑවට ඔහොම ලෝකෙටම ඇහෙන්න උම්බෑ කියන්න එපා.

    ReplyDelete
  2. Me ka nam Fatta ban, hodata hina una .. elaaa ;-)

    ReplyDelete
  3. ඇනෝ - මේක කොහොමද පෞද්ගලික වෙන්නෙ උගෙනුත් අහල තමයි දැම්මෙ, ඊටත් කීදෙනෙක් ඒ වෙලාවෙ මම ඇඩ් කරාද ඔය කෝල් එකට මිනිහා දන්නෑ. නමුත් අද උදේ වෙද්දි මිනිහට ඔක්කොම දැනගන්න සැලස්සුවා, මිනිහගෙ පොටෝ කට්ටකුත් දුන්නා දාන්න කියල, අන්න ඒක දැම්මෙ ක්ලවුඩ් එකේ විතරයි මිනිහ කවුද කියල බලාගන්න.

    ඉරේශ් - අනිවා, තව වලියක් ගියොත් දාන්නන්කො.

    ReplyDelete
  4. නියම කුණු වලිය.........

    ReplyDelete
  5. කවුද අනේ මේ dial එක??? මොකද මේ පොතේ භාශාවෙන්ම වැඩ?

    ReplyDelete
  6. සුගතදාස ගමලත් ගෙ වලිය නේ

    ReplyDelete
  7. ඇනෝ - උබව මම දන්නවා එහෙනන්! ඔව් ඔව් උගේ තමයි!

    ReplyDelete