Aug 10, 2012

ඕල් ටයිම් බෙස්ට් ඇම්ඩා - IV

ඕං ආයි හරියටම රෑ12ට ඇංඩංගෙ කතාවක් කොටන්න යනවා.

කලින් කතාවමයි, මේක කියෝලා ඕන් කුණුහබ්බ කියෙව්වා කියනව නෙමේ!
ඇම්ඩා විතරක් නෙමේ තව අලුත් කතාවකුත් තියනවා

Aug 9, 2012

ඕල් ටයිම් බෙස්ට් - ඇම්ඩා III

ඕන් අදත් ගෙනාවා ඇංඩං ගේ ඉට්ටෝරියක්, අර කලින් කිව්ව ඩිශ්ක්ලයිංමර්ර් එකමයි ඈ!

එහෙනන් කතාව (උගුරෙ මෙව්වා බුරුල් කොරමින්)

Aug 7, 2012

ඕල් ටයිං බෙස්ට් - ඇම්ඩා II 18+

ඕං ඇංඩා එක කතාවෙදි පොඩ්ඩක් සැර වැඩී කිව්ව නිසා අද සැර නැතුවම දෙන්නන්කො ;)
(පිස්සුද බං, එහෙම කරොත් මෙලෝ රහක් නෑනෙ)

කලින් මෙව්වා එකමයි ලොකු එවුඋවොන් බැලීම තහනං, ගැබිණි නංගිලා බැලීම තහනං. =]

Aug 6, 2012

ඕල් ටයිම් ෆේවරිට්ස් - ඇම්ඩා! 1

ඕන් ගැබ්බර කෙල්ලන් ගැහැනුන්, 18+ ලමයි හා කුණුහරුපයක් දැක්ක පලියට කන්‍යාභාවය අහෝසි වන ඇන්ටිලා එහෙම බලනවා නෙමේ ඈ!


Aug 5, 2012

කතා කතා කතා 15+

කම්මැලී බං :P

වරෙන් පූල් පාරක් ගහන්න,

සල්ලි තියනවැයි??


ඕ තීනවා රුපියල් 10ක් එතනට යන්න.

ඕක තියාගෙන ඉදගනින් :P