Showing posts with label අහල තියනව. Show all posts
Showing posts with label අහල තියනව. Show all posts

Feb 14, 2014

ඇම්ඩගෙ පාඩම..

ඔන්න ඉතින් අපේ ඇම්ඩා ස්කෝලේ ගියාට මුට කිසිම දෙයක් තේරෙන්නෙ නැතිලු. එක දවසක් උදෙන්ම තිබුන පාඩම තමයි " කල්පිතය හා යථාර්ථය " කියන පාඩම. දැන් ඉතින් මිස් පාඩම කරගෙන යනවලු මූ මෙලෝ සිහියක් නතුව වටපිට බල බල ඉන්නවලු. මිස් පාඩම කරලා ඉවර උනාලු. ඒ උනාට ඇම්ඩට කිසිම දෙයක් තේරුනේ නෑලු. මිස් පන්තියේ ඉන්න ළමයින්ගෙන් ප්‍රශ්න අහනවලු, ළමයි මාර ආසවෙන් උත්තර දෙනවලු. ඇම්ඩට මේ සීන් එකට මාර අවුල්. ඇම්ඩා එදා දවසෙම මේක ගැන හිත හිතා ඉදල ඉස්කෝලෙ ඉවර වෙලා ගෙදර ගිය ගමන් මූ අම්මගෙන් ඇහුවා

"අම්මා මොකක්ද කල්පිතයෙයි යථාර්ථයෙයි වෙනස" අම්මා කල්පනා කරාලු, 'යකෝ මූ උදේ ඉදන් රෑ වෙනකම් කට ඇරියොත් කියන්නෙ කුනුහර්ප. අද මූට මොන යකෙක් ගහලද" කියල.
අම්මා දන්න කල්පිතයක් නැති නිසා කිව්වලු
"අන්න අක්කා ඉන්නව අයියත් එක්ක ගිහින් අහගන්නවා" කියල මූව එලව ගත්තලු.
අක්කා ඉන්නවලු සාලේ බදින්න ඉන්න එකාත් එක්ක තුරුල් වෙලා කතා කර කර. මූ ඇවිත් මේ ප්‍රශ්නෙම මුන් දෙන්නාගෙනුත් ඇහුවලු. ඒ උනාට මුන් දෙන්නත් දන්නෙ නැති නිස ඇම්ඩා ගියාලු තාත්තා ලගට. ගිහින් ඇහුවලු

Aug 9, 2012

ඕල් ටයිම් බෙස්ට් - ඇම්ඩා III

ඕන් අදත් ගෙනාවා ඇංඩං ගේ ඉට්ටෝරියක්, අර කලින් කිව්ව ඩිශ්ක්ලයිංමර්ර් එකමයි ඈ!

එහෙනන් කතාව (උගුරෙ මෙව්වා බුරුල් කොරමින්)

Jul 27, 2011

(අහක යන) ප්‍රශ්ණ වගයක් තියනවා!!

පුලුවන්නන් උත්තර දෙන්න ;)
යම් මෙව්වා එකක් උනොත් හරි උත්තර ලබා දෙනවා. මෙව්වා සීන් එකක් තියන නිසා නරක් නොවුන එවුන් නොබලන්න.

1. තුන්පත් රෑනට අයිති කුරුල්ලන් සංඛ්‍යාව කීයද...?
2. එවරස්ට් කන්ද හොයාගන්න කලියෙන් මොකද්ද තිබ්බ උසම කන්ද?
3. රුපියලේ ටොපියක මිල කීයද?
4. peacock කියන්නෙ මොණරට නෙමේනන් මොණරට කියන්නෙ මොකද්ද?
5. අලියගෙ හොඩවැල කොහාට තියේද?
6. මදුරි කෑවාම මදුරුවට බනින්නෙ ඇයි?
7. YouTube = ඔබේ බටේ නම්, බටේ කවුද?
8. මාළු ලොකු වීමටත් ගැහැණුන්ගෙ (.) පොඩි වීමටත් ඇති සමාන හේතුව?
9. පාන් කරවීමටත් බිරිද/කෑල්ල ගැබ් ගැනීමටත් ඇති සමාන හේතුව?
10. ප්‍රී බයෝ අහවල් එක යනු මොනවාද?


පුලුවන් කස්ටිය උත්තර ටික කොමෙන්ටුවක් දාලා කියන්න, දන්නැත්තන් ඒත් දාලා යන්න.
එල කිරි 10‍‍‍x10=100 පුලුවන් ටික කරන්න. ජය වේවා!

Jul 21, 2011

පොඩ්ඩක් හිනා වෙන්න

මනමාලි :D මනමාලයා :C 

වෙඩින් එකකට මවක් සමග පැමිණි චූටි කොල්ලෙක් ජෝඩුව දැක මෙසේ විමසුවේය.

''අම්මා මොකද අර මනමාලි සුදු ඇදල ඉන්නේ''

මනමාලිගේ සුදු ඇදුමින් පෙන්නුම් කරන්නේ ඇයගේ සතුට, විවාහ දිනය ඇයගේ ජිවිතයෙ සතුටුදායකම දිනය. මව එලෙස පිලිතුරැ දුන්නාය.

''එතකොට මනමාලයා කලු ඇදුමක් ඇදගෙන ඉන්නේ...''

මවට කට උත්තර නැත.

සීයගෙ ගැජමැටික් එක

පොඩි එකා- ''ආච්චියේ අයිස් පෙට්ටිය දිහා බලාගෙන ඔයා මක්කැයි කල්පනා කරන්නේ''

ආච්චි- ''පුතේ ඔය අයිස් පෙට්ටිය ඇතුලෙ දැම්මහම ඔනැම රෙද්දක් නරක් නොවි තියාගන්න පුලුවන් කියන්නේ ඇත්තද...''

පොඩි එකා- ''ඇත්ත තමයි ආච්චි, ඇයි ඇහුවේ''

ආච්චි- ''උඔලගෙ මහ එකාගෙ හිත නරක් වේගන එනවයි කිව්වා ඒ හින්දා අන්න ඒක ඔන්න ඔය පෙට්ටිය ඇතුලට දාපන් පුතේ...''

ගැසිල්ල
සංගිත සංදර්ශනයකදි එක් රසිකාවියක් වෙදිකාවෙ හිටපු සංවිධායකයෙකුට මෙහෙම කිව්වා

"අනේ අයියේ,එඩ්වඩ් අයියට කියන්න සිරියහනේ ගහන්න කියලා....."

එවිට සංවිධායක පොර මෙහෙම කිව්වා

"නංගි,එඩ්වඩ් අයියා තාම ආවේ නැහැ.එතකම් මම මිල්ටන් අයියට කියන්නද නංගිට මේ මැයි ගහයට ගහන්න කියලා?...."

මෙව්වා එක
"මචාං මේ බෝතලේ දිහා බලපං, මෙව්වා හදන්නෙ මෙව්වා කරලා කියලා උබ දන්නවද?"
"මෙව්වා මෙව්වා කරලා මෙව්වා නෙමේ බං හදන්නෙ අරෙව්වා!"


"අරෙව්වා නෙමේ බොල, උබට වැඩීද කොහෙද, එක්කො උබට මෙව්වා වෙන්ට යනවද?"
"ඒක නෙමේ බං, ගෑණි එව්වා මෙව්වා කියයිද දන්නෑ බං!"
"කමක් නෑ අද මෙව්වා එක නිකන් හම්බුන නිසා මෙව්වා උනා කියලා කියාන්!"

ඕක අහගෙන හිටපු මනුස්සයෙක්, මුන් දෙන්නට මෙව්වා එක, කරුමෙටම එකටම මෙව්වා වෙනවනෙ



අන්තිම එක මෙලෝ රහක් නැත!

Jul 7, 2011

ෆේස්බුක් + ස්කයිප් වෙතින් දැන් වීඩියෝ චැට්










ඈහ් මෙන්න මලියා ටෙක් ගැන කතා කරනවා!
ඔව් ඔව්, අද පොඩි සීන් එකක් හොයාගත්තා, මේක ෆේස්බුකිය හා ස්කයිප් එක්ක එකතුවෙලා කරන ව්‍යාපෘතියක්. ඉතින් ඒක පොඩ්ඩක් කියලා දෙනවා කියලා හිතුවා. මෙන්න මේකයි කරන්න තියෙන්නෙ,

යන්න මෙන්න මේකට ගිහින් තියනවා Get Started කියලා බටොං එකක් ඒකට කොටන්න.

ඊට පස්සෙ, ඒගොල්ලො දෙනවා සෙටප් එකක් දාගන්න, ඒක දාගෙන ඔන්ලයින් ඉන්න යාළුවෙක්ට කෝල් කරන්න. එයත් ඒ පැකේජ් එක දාගත්තට පස්සෙ එයාටත් පුලුවන් වීඩියෝ කෝල් ගන්න.

එහෙන් ඒක ට්‍රයි කරලා බලන්න. මම කැපෙනවා!
ජය වේවා!

Jun 18, 2011

රිය පුහුණු අතර, විටින් විට ඇසුණු ප්‍රශ්ණ සහ පිස්සු පිලිතුරු

නිකන් ඉන්න එකේ පොඩ්ඩක් හිනාවෙන්න පෝස්ට් එකක් දාන්න හිතුවා, මෙච්චර දවස් දුන්නෙ තොල විකාගෙන, ඇස් ඉදිම්මවගෙන දාපු පෝස්ට් නෙ. පොඩි කොල්ලෙක්ගෙන් තමා මේ ප්‍රශ්ණ ටික අහල තියෙන්නෙ, හිනා යන්නැත්තන් සමාව භාජනේකට දාලා කස්ටිය කිති කවා ගන්නකො.
 

ප්‍රශ්ණය - ඔයා නවත්තනවද ඇස් පේන්නැති කෙනෙක් පාර පනිනවන්?
පිළිතුර - පිස්සුද? මිනිහට මගේ නමබර් ප්ලේට් එක පේන්නෑනෙ!

ප්‍ර - මීදුමක් තියන වෙලාවක රිය පදවනකොට මොකද්ද ඔයා පාවිච්චි කරන්නෙ?
පි - කාර් එක O.o

ප්‍ර - කොහොමද රිය අනතුරු අඩු කරගන්නෙ ඔයා?
පි - මමත් කාර් එකේ යතුර නැතිකරගත්ත බුවෙක් වගේ උඩ බලාගෙන ඉන්නකොට අඩු වෙයි

ප්‍ර - ඔයාගෙ ජීවිතේ කොච්චර වෙනස් වෙයිද නීති ගරුක නොවන විදියට වාහන පදින්න කියලා කිව්වොත්?
පි - අෆ්ෆො කිසි ප්‍රශ්ණයක් නෑ, හැමදාමත් එහෙමනෙ

ප්‍ර - මොනවද මූලිකව කරන්නෙ කාව හරි පසු කරොත්?
පි - හොදට බලනවා කවුද කියලා, ලස්සන කෙනෙක්නම් ඇහැක් ගහනවා

ප්‍ර - මාර්ග තදබදයට ඔයා පාරෙ යද්ද කරන්න පුලුවන් හොදම විසදුම මොකද්ද?
පි - ලොකු බෝම්බයක් අරගෙන ගිහින් දවල්ට යන පාරෙ රෑට ගිහින් තියලා, එදා දවස ඔෆිස් එකේ නිවාඩු දානවා.


ප්‍ර - පොලිස් ඔෆිසර් කෙනෙක් වෙන්න කැමති නැද්ද?
පි - ආපෝ උදේ ඉදන් ඔලුව කාගෙන, බැණුම් අහගෙන, තමාටම වල කපාගන්න ඕන්නෑ,

May 24, 2011

චකිතය - නෙමිසිස්

සේයවක්වත් හද තුල මා නොවන ලෙසේ
මායවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ

චකිතයවත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදො මියැදුනේ

හද දැවුනා කදුලේ ගිලුනා
නෙතු නිවුනා අන්දුරේ එතුනා
නිවුන ලොකෙ දැවුනා
ඔබ නිමවූ සිහිනෙ බිදුනා

කදුලල්ලක් වත් නෙත තුල මා නොරදෙන සේ
මගෙ ලොව ගිනි දැවෙන යලි නොනිවෙන සේ

චකිතයවත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදො මියදුනේ

හද දැවුන කදුලේ ගිලුන
නෙතු නිවුන අදුරෙ එතුන
නිවුන ලොකෙ දැවුනා
ඔබ නිමැවූ සිහිනේ බිදුනා

නිමේශයක් විය අපේ ලොකේ
සමනලයින් සේ පියම්බුවත් ඒදා
චපල හැගුම් ඔබේ මා දැවූයේ
මායාවේ නෑ මා යලි බැදෙන්නා
මායාවේ නෑ මා යලි බැදෙන්නා
 
 

May 19, 2011

දිලුම් නොහොත් අපේ ඉලංදාරියා ඔබට නිවන් සුව!

අපේ කුප්පයා නොහොත් රත්ගමයා කියන විදියට ඔහු අපෙන් සමුගෙන ඇත.
මම බනියටද කෑගැහුවේ විහිලුවක්නං නවත්තපං කියලා.
නමුත් ඔහු හැරදා ගොස්ය.

උදේ 7.32 නැගිටලා ඇදුම් මැදලා ඊබේ එකේ දිනපු බිඩ් එකක් දැකලා හිනාවෙවී ඉන්නකොට හිතුනා බුකිය පැත්තෙ කැරකෙන්න. ගියා විතරයි

"මිය ගිය නුඹට නෙවේ මචං දුක..
ජිවත් වෙලා ඉන්න අපිටයි...

දිලුම් අයියේ උඹට නිවන් සුව.. ..!"

වෙන කවුරුවත් නෙමේ අපේ බනියා දාලා තියෙන්නෙ,
මම යටින් කමන්ට් කරා "අඩෝ බනියා බොරු කියන්න එපා, උබ බොරු නේද කියන්නෙ?" කියලා.
නමුත් ඇත්තම තත්වය දැනගනිද්දි කතාව ඇත්ත,
"සිරාටවත් කියන්න එපා බං, දුකයි" කියල මම ආයි කමන්ට් කලා.

ඉලංදාරියා මට හම්බ උනේ සයිබර් සිංහල අලුත් අවුරුද්ද උත්සවයේදි. මුලින් ක්ලික් උන්නෑ නමුත් අදුරගත්තා. කිසිම දෙයක් මුහුනෙන් පෙන්නුවෙ නෑ, අමුතු හැගීමකින් කොල්ලා හිටියෙ.මෙහෙම දෙයක් වෙයි කියල මිනිහ හිතන්නැතුව ඇති.

මචං දිලුම්, සිංහල බ්ලොග්කරුවන් හා සියලුම කියවන්නන් නුඹව තව කාලාන්තරයක් යනකන් කතාබහට ලක් කරයි, මතක් කරයි, පිං දෙයි.
මචං උදේම අපේ ඇස් වලට කදුලු දීලා උබ මාරු උනා නේද ලොක්කා, කමක් නෑ බං යන මිනිහට යන්න වෙනවා ඒක උබට වෙච්ච අසාධාරණයක් කියල මට හිතෙන්නෙ, යන්න ඕන එකා ඉදලා, ඉන්න ඕන එකා කියන්නැතුව යනවා. මචන් උබට නිවන් සුව!



                                             "මිය ගිය නුඹට නෙවේ මචං දුක..
                                                     ජිවත් වෙලා ඉන්න අපිටයි...

                                               දිලුම් අයියේ උඹට නිවන් සුව.. ..!"

May 7, 2011

පිස්සු රේඩියෝව














Listen with Winamp/iTunes

Listen with Windows Media Player

May 2, 2011

දියමන්ති මාලය (Diamond Girl) - සන්-ජේ බන්ඩාර

  

ඔබෙ දෑතින් අල්ලන් මා, එක්කන් යන්නම් ආයේ
ඔබෙ දෑසින් කඳුලැල්නම්, ගිලිහෙන්නේ නෑ අයේ
සුදු දියමන්ති මාලේ, ඔබෙ ගෙලෙහි රඳවාලා
ගෙනයන්නම් ඔරුවෙන් මා, මේ සීත රෑ යාමේ

ඔබෙ දෑතින් අල්ලන් මා, දිවගෙන යන්නම් ආයේ
මගෙ දෑසින් කඳුලැල්නම්, ගිලිහෙන්නේ නෑ අයේ
ඒ ඔරුවේ නැග ඔබ හා, උණුහුම් තුරුලේ හැන්ගීලා
සැණසුම් සුසුමන්ලන්නම් මා, මේ සීත රෑ යාමේ

මෘදු මීදුමෙන් පිරි කඳුයායේ, ඔබ හා කියු ගී මතකයි, මතකයි මට
ඇවිදන් යනකොට ගිම්හානේ, ඔබ හා කියු ගී මතකයි
සීත මද පවනැල් දසතින් හබාඑද්දී, ඔබගේ සිරුරේ දැවටිච්චී
මා සිහියට එන්නේ ඒ කාලේ, ඔබ මා හා හුරතල් වෙච්චී

ඔබෙ දෑතින් අල්ලන් මා, එක්කන් යන්නම් ආයේ
ඔබෙ දෑසින් කඳුලැල්නම්, ගිලිහෙන්නේ නෑ අයේ
ඒ ඔරුවේ නැග ඔබ හා, උණුහුම් තුරුලේ හැන්ගීලා
සැණසුම් සුසුමන්ලන්නම් මා, මේ සීත රෑ යාමේ
ගෙනයන්නම් ඔරුවෙන් මා, මේ සීත රෑ යාමේ


Apr 19, 2011

බාගෙට අහගෙන හිටපු කතාවක්,තේරුම් කරල දෙන්න (පොඩි බණ කතාවක්)

මම පෝය දවසෙ අහගෙන හිටියා අත්තනායක සර් (වෙන්න ඕනේ) කියනවා පොඩි කතාවක්

"ටීචර් දවසක් පන්තියේ ලමයින්ට පොරකන පූසො දෙන්නෙක් ව චිත්‍රයට නගන්න කියල ලමයින්ට පැවරුමක් දුන්නාලු, ඔය අස්සෙ එක ලමයෙක් හිටියා පූසො අදින්න දන්නෙනැති, ඒක නිසා ලමයා කරන්නේ මොකක්ද කියා හොඳට කල්පනා කලේය. ලමයාට විශිෂ්ට අදහසක් ආවේය. ලමයා පූසො දෙන්නෙකුගේ වලිග දෙක පමණක් ඇදල ටීචට දුන්නා. ටීචර් ඇහුව මේ මොකද්ද කියලා, මේ පූසෝ දෙන්නා පොරකාලා වලිග දෙක විතරක් ඉතුරුවෙලා. අනිත් පූසා අර පූසාව ගිල්ලා, ඉතින් දෙන්නට දෙන්න ගිලගෙන වලිග දෙක විතරක් තුරුවෙලා. එක පූසෙක් අනෙක් පූසාව ගිල්ලා,  මේකට ටීචර් මුලු ලකුනු ප්‍රමාණයම දීලා"

ඇත්තටම එහෙම කොහොමද වෙන්නෙ, මට තේරුන්නෑ, හැකි අයෙක් වෙත්නම් කියල දෙන්න.

Apr 8, 2011

දෙක වතල ඇම්ඩා, පිත්තු කෙලපු ඇටි

ඕන් කිව්වා මේක පොඩි කුනුහරුප දෙකක් තියනවා, ඕක කියෝලා මට බනින්නනන් එපා, හිනාවෙලා යන්න."තබාවෙන් අවසරයි . මා මෙතනට පැමිනියේ තතාවක් කිලීමතයි,
ඔන්න එතෝමත් එත රතක තූති කුලුල්ලෙකුයි කපුතෙකුයි හොඳ යාලුවෝ වෙලා ඉතියාලු,,
පායන කාලේ පුලාම තූති කුලුල්ලා කෑම බීම දාති දොදාක් එකතු කලගෙන එයාගේ කූදුවේ තියා ගත්තාලු,,
කපුතා කලේ පායන කාලේ පුලාම තින්දු කිය කිය නත නත හිතපු එක තමයිලු ,,
ඔන්න ඉතිං වැත්ත කාලේ ආවලු ,,
තූති කුලුල්ලා එයාගේ කූදුවත වෙලා කෑම බීම කකා සතුතෙන් හිතියලු ,,
කපුතත හොඳතෝම බදගිනි වුනාලු . . එයාට කන්න මොතුත් නෑ . . එයා තූති කුලුල්ලගේ කූදුව ලඟත ගිහින් කිව්වලු . .. යාලුවේ යාලුවේ , , අනේ බත බදගිනී . . ඔයාගේ කෑම මොනා හලි මත දෙන්න . . තියලා . .
ආ ඔයා යන්න . . . ඔයා වැත්ත කාලේ පුලාම තිංදු කිය කිය හිතියේ . . දැන් නිකන් ඉන්න . . . මත බෑ ඔයාත මොකුත් දෙන්න කියලා තූති කුලුල්ලා තිව්වලු
කපුතත හොඳතෝම තලහා ගියාලු . . එයා කිව්වලු . . ආ වැස්ස පායපුවාකෝ . . මම තොගේ කූඩුවත් කඩලා . . . තොගේ අම්මට උකලා තොටත් පුකේ ඇලලා තමයි පස්ස බලන්නේ කියලා"

Apr 7, 2011

ඇම්ඩාගේ කුණුහරුප නොවන කතා

මට ඇම්ඩාගෙ පොඩි කතා ටිකක් ඇහුනා, ඒවා ඕන කෙනෙක්ට බලන්න පුලුවන් සයිස් එකේ නිසා දානව, හම්බ උනොත් අර එව්වාත් දාන්නන්.

“මුදලාලි! මුදලාලි!! බලනවා මේ තේ එකේ මැස්සෙක්.... මොකක්ද මේකේ තේරුම ?”
“අනේ මන්දන්නෑ ඇම්ඩෝ.... සාස්තරකාරයෙක්ගෙන් තමයි අහගන්න වෙන්නේ....”

තාත්තා ඇම්ඩව එක්කගෙන ක්ලාස් එකට ගියාලු, එතන ඉන්නවලු ඉටි කිරිස් රූපයක් තියන ගුරුතුමියක්. තාත්තා කියනවා
"මිස් මූ ලෝකයා මුගෙන් පරිස්සම් වෙලා ඉන්න"කියල.
"හරි හරි මම මිනිහව හදල ගන්නන්"
එච්චරයි ඊට පස්සෙ සති දෙකක් විතර පහුවෙලා කියනවා තාත්තට මිස්
"මම ඔයාගෙ පුතාට සෙකන්ඩ් උනේ නෑ"
"ඇයි මොකද උනේ?"
"නෑ මිනිහ මට කියනවා මගේ තට්ටමේ ඉන්නෙක් ඉන්නව කියල"
"ඉතින්"
"ඉතින් මම මිනිහට කලිසම ගලෝලා පෙන්නුවා"
"අයියෝ මිස් වැඩේ කෑවා, මූ මාත් එක්ක ඔට්ටු ඇල්ලුවා මිස්ගෙ කලිසම ගලෝලා බලනව කියල"

ඇම්ඩා යමක් ඉතාමත් හෙමින් හෙමින් ලිය ලියා ඉන්නවා දුටු ඔහුගේ මිතුරෙක් , ආ…. ඇම්ඩා මොනවද ඔය හෙමින් හෙමින් ලියන්නේ?
ඇම්ඩා : මම මේ මගේ තාත්තට ලියුමක් ලියනවා.එයාට වේගයෙන් කියවන්න බෑ…

පුතා : තාත්තේ...තාත්තේ...ඇත්තද තාත්තේ මේ ලෝකේ කැරකෙනවා කියන්නේ...???
 ඇම්ඩා : තොට පිස්සුද ‍යකෝ...තෝ මං නැති අතරෙ මගෙ ඇදයට තිබුණ කසිප්පු බොතලෙ බිව්ව නේද..???

"මචං ඇම්ඩා, උඹට වැඩියෙන් වදින්නේ ගල්වලින් ද එහෙම නැත්තං පොල් වලින් ද?"
ඇම්ඩා පියවෙන තම දෑස් අමාරුවෙන් හැර මෙසේ පිළිතුරු දුන්නේය.
"බාර් එකේදි නම් ගල්වලිනුත් වදිනවා, පොල්වලිනුත් වදිනවා. ඒත් ගෙදරදි වදින්නේ පිඟන්වලින්."

කතා කරන ඌරා

ගුරුතුමිය - අද ඔයාලට කියන්න යන්නෙ පොඩි කතාවක්, අහන ප්‍රශ්ණවලට උත්තරත් දෙන්න ඔනේ හරිනෙ ඔන්න, එක රටක ඌරො තුන් දෙනෙක් හිටියලු. ඔය තුන්දෙනාට ඕනෑ උනාලු ඒගොල්ලගෙම කියල ගෙවල් තුනක්. ඉතින් ඌරො තුන් දෙනාගෙන් ලොකුම ඌරා කැමති උනාලු ඕක ගිහින් ගමරාළට කියන්න, ඉඩක් ඕනෙ කියල. ඇම්ඩා! කියනවා බලන්න ගමරාළ මොකද්ද කිව්වෙ කියල?

ඇම්ඩා - හාමිනේ ඉක්මනට වරෙන්, මෙන්න අපේ ලොකු ඌරා කතා කරනවා! කියල කියයි

Mar 30, 2011

අන්ධ කල ආදරය, සදහටම අන්ධ විය

මේ කතාව ඔය කවුරු හරි කොතැනකදි හරි කියවල ඇති, නමුත් මේක මාර හිතට වදින කතාවක් කියවලම බලන්න.
අන්ද භාවයෙන් පෙලෙන කෙල්ලෙක් හිටියා. එයා ඉස්කෝලෙ යන්නෙ එයාගෙ ඇස් පෙනෙන අක්කා කෙනෙක් එක්ක. දවසක් බස් එකේ යද්දි කොල්ලෙක් මෙයාගෙන් ඇහුව
"මම ඔයාට කැමතී, ඔයා මගේ වෙනවද?"
ඒ අහින්සක ඉල්ලීම හොද හුරුබුහුටි කොල්ලෙක් කරේ කියල අර අක්කා කිව්ව.
මෙයා ඊට පස්සෙ ඉදන් එයත් එක්ක එකට හීන මැවුවා, එයා එක්කම කතා කරා.
කොල්ලා මෙයාට වඩා අවු;1ක් වැඩියි. මෙයා විභාගය කරල ඉවරවෙනකොට මිනිහ යමක් කමක් තියෙන තත්වෙකට ඇවිල්ලා හිටියේ. මෙයා දවසක් කියනවා එයාගෙ රැජිනට
"මම තව ලොකු කාලයකට ඇතිවෙන්න මගෙ ව්‍යාපාරය දියුනු කරල තියෙන්නෙ, අපි දෙන්නට එකට අවුරුදු ගානක් උනත් තනියම අපේ කියල ගෙදරක ඉන්න පුලුවන්" කියල.
කෙල්ල කියනව "අනේ මගෙ ඇස් දෙකෙන් ඔයාව බලන්න පුලුවන්නම්, මම ඔයාව කසාද බදිනව." ඕක කොල්ලගෙ හිතේ වැදුනා.
මිනිහ තව තවත් ව්‍යාපාර දියුනු කරල එයා ගෙයක් අරගෙන අවුරුදු කීපයක් ම කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්න පුලුවන් තැනට කටයුතු කරා.
ඔහොම යනකොට මේ ගෑනු ලමයට ඇස් දෙකක් පරිත්‍යාග කරනවා, මෙයා මුලින්ම යන්නෙ එයාගෙ බොහෝම ආදරණීය කොල්ල ලගට.ගියාම දකිනව එයා අන්දයි,ඇස් පේන්නැති කෙනෙක් කියල.
"ඔයා කිව්ව මාව දැක්ක දවසට මාව බදිනවා කියල, ඒක නිසා....."
කියල ඉවර කරන්න හම්බ උන්නෑ, අර කෙල්ල ඉතා නින්දිත විදියට කොල්ලගෙ ඉල්ලිම ඉවතදැමුව නිකන් අකටයුත්තකට යෝජනා කරා වගේ.
නින්දිත අයුරින් බැනවැදිල යන්න හදද්දී අර අහිංසක කොල්ල අහනව
"මට කොලේකුයි පෑනකුයි දෙනවද ඔයාට දෙයක් ලියල දෙන්න"
"ආ මෙන්න"
අරයා සාමාන්‍ය ලස්සන හිනාවක් දාලා කොලේ දීලා එයා ටිකක් දුර පයින් ගිහින් එයාගෙ බෙන්ස් එකේ නැගල ගියා, ඔය ටික වෙනකන් අර ගෑනු ලමය දැක්කෙ නෑ මොකද අර කොලේ තිබුන එක දැකලා එයා අඩ අඩ හිටියෙ,
ලියල තිබ්බෙ නේද
"ඔයා මට ආදරෙ නැති උනාට කමක් නෑ, නමුත් මම ඔයාට හැම දාම ආදරෙයි, ඔයා ආදරෙන් මගේ ඇස් දෙක ප්‍රවේසමෙන් බලා ගන්න. මම ඒවා දුන්නෙ ඔයාට මාව පෙන්නන ඕන නිසා".

Mar 27, 2011

නන්දා මාලිනියගේ තවත් සුන්දර ගායනයක්,,

අහස ගුගුරා.....
අකුනු ගුගුරා....
මගේ හිත වැන්දබු උනා.....

වසා ගන් දොර මගේ හිමියනි
නුබට රිසි නම් යන්ට යන්නෙමි.....

කාලයක් නැති තාලයක් නැති....
විජිතයේ.....
කටු ඔටුනු හැර යමී.....
කාලයක් අපි ආදරයෙන් සිටි සොදුරු මතකය අරන් යන්නෙමි.....

වසා ගන් දොර මගේ හිමියනි
නුබට රිසිනම් යන්ට යන්නෙමී.....

බැන්ද රන් දම්, මගේ ගෙල වට.....
මුදා විසිකොට අඩන අහසට.....
මගේ සිහිනයේ නුබ නිදන් කොට කුරුටු ගී දසක් ලියන්නෙමි.......

වසා ගන් දොර මගේ හිමියනි නුබට රිසිනම් යන්ට යන්නෙමී.......
වසා ගන් දොර මගේ හිමියනි නුබට රිසිනම් යන්ට යන්නෙමී.......

  Theme song of Aga Pipi Mal teledrama by malithkushanh



මම මේ සින්දුව ඇහුවෙ ස්වර්ණවාහිනියෙ නැවත විකාශයක් උන 'අග පිපි මල්' නාට්‍යයේ තේමා ගීතය විදියටයි. කවුද කියනව වගේ 'මගෙ බොක්කටම වැදුනා' කියන්න පුලුවන් ජාතියෙ සින්දුවක්. පට්ට ආ, අඩේ මෙච්චර ලස්සනයි කියල තේරුනෙ ඔක්කොම ඇහුවට පස්සෙ. එහෙනන් අහන්න, කමන්ට් එකක් දෙන්න අදහසක් එක්ක. ජය වේවා !!


Mar 25, 2011

මාවතේ මගීන් - චින්ති

වසන්තයේ මල් කෑකුළක් නොවී ගිම්හානයේ පර නොවී
හෑමදා මෙන්.. නොවෙනස් වී.. අතු හිස් වූ රුකකට මලක් වී..
ඉන්නවානම් ළදේ…… හැමදා ඔබ මගේ…..
ජීවිත කාලේ පුරා……
තදින් දෑනුනේ නෑ මට මේ ලෙසේ කිසිදා දෑනුනේ නෑ මට මේ ලෙසේ

සුර ලොවින් පහළ වී.. හීත ඉර්තූවේ මා සමග වී..
හැමදා මෙන් නොවෙනස් වී.. අතු හිස් වූ රුකකට මලක් වී..
ඉන්නවානම් ළදේ ………..හැමදා ඔබ මගේ …………
ජීවිත කාලේ පුරා……

මාවතේ මගින් හමුවේ සෙමින්……
ඇය මා ලගින් ගමන් යයී හොරෙන්

මාවතේ මගින් හමුවේ සෙමින්……
ඇය මා ලගින් ගමන් යයී හොරෙන්

නෑත මා සිත වෙනස් කලේ
බෙදා හරී හදවත මගේ සොයා යමී ආදරය මගේ
ඇය හමුවන බව මට නම් සිතේ
සිහින මාවතේ සතුටු සිනා කදුළින් පිරී
කෑකුලක් වී ශිත ඉර්තුවේ
පර නොවී මා සත්තයේ
ඉන්නවා නම් ළදේ ……
හැමදා ඔබ මගේ…… ජිවිත කලේ පුරා……
තදින් දැනුනේ නෑ මට මේ ලෙසේ…… කිසිදා දැනුනේ නෑ මට මෙ ලෙසේ……

මාවතේ මගින් හමුවේ සෙමින්
ඇය මා ලගින් ගමන් යයී හොරෙන්

මාවතේ මගින් හමුවේ සෙමින්……
ඇය මා ලගින් ගමන් යයී හොරෙන්

මාවතේ මගින් හමුවේ සෙමින්……
ඇය මා ලගින් ගමන් යයී හොරෙන්


මේක මට ඔබේ-බටේ හොයාගන බැරි උනා, මගේ ගාව තියන ෆයිල් එක රේඩියෝ එඩිට් එකක්, කෑලි බෑලි හොයාගෙන මෙව්ව කොරල ගත්තා. නිකන් ඒක ඇහුවාම ඇගට කික් එකක් එනව වගේ. තියනවනන් උපරිමෙන් ම කොලිටි එකක ලින්ක් එක එවන්න පුලුවන්නන්, මොනවත් නෙමේ එල. චින්ති අයියගෙ සින්දුවක් මේක.

  Wasanthaye - Chinthy by malithkushanh 

Mar 18, 2011

මොකද හිතෙන්නෙ?


බලපල්ල මෙහෙමත් බිස්නස් කොරන එවුන්!












ජේ.බී. මල්ලි/නන්ගි ලස්සන පොටෝ එක
මේක නිකන් අමුතු දෙයක් හිතට එනව, හිතෙන්නැද්ද හිත කැමති තැනකට යන්න තටු ලබාගත්ත කියල.
මම ලේ වලට මාර ඇල්මක් තියෙනව, අනේ මන්ද තුවාල උනාම බලාගෙන ඉන්නව, හැබැයි මගේ හදවත තුවාල උන වේලාවෙ විතරක් හිතුනා මම හීනයක්ද  දකින්නෙ, මම මැරිලද කියල.
මේක නන් 4-5 කොල්ලෙක්ට කිව්වනන් එලට විශ්ලේශනය කොරල කියලත් දෙයි.
 |අෆ්ෆා අනිත් කෙල්ලත් එක්ක ලයින් එකේ|
 සා දකින්නත් සතුටුයි මේ වගේ ප්ලේස් පොඩ්ඩක්
 ඔව්ව මම නන් දන්නෑ මම පොඩි එකා, කැත විදියට හිතුවොත්නම් පෙනෙයි.
 දෙයියනේ ඇමරිකන් කොඩිය මේඩ් ඉන් චයිනා!

 2006 ලමයි හොදේ දැන් කාලේ කස්ටිය ඔව්ව දන්නෑ නොවෑ
සුන්දර දර්ශනයක්, කෙලි පොඩ්ඩ දකිද්දි මෙහෙම වෙන්නැද්ද?






මටත් හිතෙනවා පොඩ්ඩක් කෑගහල ඉඩO කෑල්ලක්ම ඉල්ලගන්න.

බොරු හොයන යන්තරේ

මේ කතන්දරය කියල දුන්නෙ මට ඉතිහාසය උගන්නවපු කමල් සී. මග්ගොන සර්. එයාව දන්න කියන කස්ටිය ඉන්නවනන් දන්නව ඇතිනෙ පොරගෙ ගති, මට හම්බවෙච්ච සිරාම සර් කෙනෙක්.

කතාවට බහිමු නේද,

එක කාලෙක හොයාගත්තලු බොරු හොයන යන්තරයක්, මේකෙන් කෙනෙක් කියන බොරු අල්ලන්න පුලුවන්. ඉතින් ඕක මාකට් කරාට පස්සෙ අපේ ඩයල් එකක් ගිහින් ඒක අර පරික්ශා කරන්න කාලයක් තියාගන්න ගිවිසුම යටතේ ගෙදර අරගෙන ආවලු. ගෙදරත් කිසි ප්‍රශ්නයක් නැතුව සතියක් දෙකක් ගෙවුනලු,

හොදම සෙල්ලන් ටික පටන් ගත්තෙ ගෙදර පොඩි එකා ක්ලාස් ගිහිල්ල ගෙදර එන්න පරක්කු උන දවසෙ.
තාත්ත ඇහුවලු කොහෙද ගියේ කියල, කොල්ල කියල යාලුවෙක්ගෙ ගෙදර ගියා කියල. අර යන්තරේට පුලුවන් බොරු කියන මිනිහට පාරක් ගහන්න, පොඩි එකාට වැදුනලු දවසේ ශොට් එක. මිනිහ ඊට පස්සෙ කියනව ෆිල්ම් එකක් බලන්න ගියා කියල.

ඔතනින් ඉවර උනේ නෑ තාත්තට කට තියන් ඉන්න බැරි පලියට කිව්ව 'මම ඔය වයසෙදි ඔහොම හිතලවත් නෑ' කියල. තාත්තට සෙකන්ඩ් ශොට් එක කන හරහා කිව්වලු.

අම්ම නෝන්ඩි හිනාවක් දැම්ම තාත්තට.

එයා අහනව ඇයි මොකද කියල,
අම්ම කියනව 'ඉතින්, තාත්තගෙ පුතානෙ' කියල.
විස්වාස කොරන්න ඊලග ශොට් එක අම්මට ක්නොක් අවුට් වෙන්න.

ඔන්න ඉතින් ඊලග දවසෙ ඔය මගුල වැඩ කරන්නෑ කියල ශොප් එකට ගිහින් දුන්නලු.


එල සීන් එක නේද?

Mar 9, 2011

'ලූ' කතා!

 පුරාණ ඊජීප්තු වැසියන් නිදාගත්තේ ගලින් හදපු කොට්ටවලලු. (අපේ සෙට් එකත් එක්ක මමත් නිදියල තියනව ගල් කොට්ටයක් උඩ.)

සර්පයො නැති එකම මහද්වීපය ඇන්ටාක්ටිකාවලු.(ඒකත් හොද නයෙක් වගේ, යකෝ අහලක පහලක මුහුදු නයෙක් වත් නැත්ද)

ඇල්බට් අයින්ස්ටයින් එයගේ බිරිඳගෙන් වෙන් වෙලා නැනා කසාද බැන්දලු.(නෝ හෙල්ලුම් පොල් මැල්ලුම්, අපි දන්නෑ ඕවා)

මිනිස් සිරුරේ රුධිරවාහිනී විතරක් හැතැක්ම 60000ක් දිගයිලු(අම්මපා සිරාට?)

ලෝකයේ අඬන එකම සත්ව වර්ගයා මිනිසාලු.(අහවල් එක දොරට අල්ලගත්ත එකාගෙන් ඕක තේරුම් ගන්න පුලුවන්)

හැම අවුරුද්දකටම මෝරුන්ගේ පහරදීමට ලක්වෙලා මැරෙන ප්රමානයට වඩා  පොල්ගස්වලින් වැටිල මියයන ප්රමානය වැඩියිලු.(ස්වභාවික මරණ වලට වඩා ගැහැණු හේතු කරගෙන සිදුවු මරණ වැඩිලු)

පැසිෆික් සාගරේ මුලු විශාලත්වය පොලවේ භූමිභාගයට වඩා වැඩියිලු(අනේ මන්දා මම තාම ඕකෙ පීනල නෑ නොවෑ)

වික්ටෝරියා දියඇල්ලෙන් හැම තත්පරයකටම ජලගැලුම් මිලියන 71ක් පිටවෙනවලු(සෙට් එකක් එක්කන් ගියොත් ඕකත් බෝතල් කරල විකුනයි)

මිලියන 200ක් දවසට ආදරය කරන්න පටන්ගන්නවලු, (ඒ එක්කම ලක්ශ 40ක් ළමයි ඉපදෙනවලු දවසකට.)

ඕනිම අංකයක් ඉන්ග්ලිශ් වලින් ලිව්වොත් c අකුර ලියවෙන්නේ නෑලු

අදාල අංකයටම අදාල වචන ගණනක් තියෙන්නේ four වලට පමණමලු

ලෝකයේ වේගවත්ම පිහිනුම් ක්‍රිඩකයට පැයට කි.මි. 9ක වේගයක් පවත්වාගත හැකිලු.ඒවගේම ලෝකයේ ජීවත්වන විශාලතම ශීරපායි සතාවෙන ඩොල්ඵින් ගෙ සාමාන්ය පිහිනුම් වේගය පැයටකි.මි. 56ක් විතරලු

ඔන්න මම නවත්තන්න ඔන නිසා නවත්තනවා!