කතාවට බහිමු නේද,
එක කාලෙක හොයාගත්තලු බොරු හොයන යන්තරයක්, මේකෙන් කෙනෙක් කියන බොරු අල්ලන්න පුලුවන්. ඉතින් ඕක මාකට් කරාට පස්සෙ අපේ ඩයල් එකක් ගිහින් ඒක අර පරික්ශා කරන්න කාලයක් තියාගන්න ගිවිසුම යටතේ ගෙදර අරගෙන ආවලු. ගෙදරත් කිසි ප්‍රශ්නයක් නැතුව සතියක් දෙකක් ගෙවුනලු,

තාත්ත ඇහුවලු කොහෙද ගියේ කියල, කොල්ල කියල යාලුවෙක්ගෙ ගෙදර ගියා කියල. අර යන්තරේට පුලුවන් බොරු කියන මිනිහට පාරක් ගහන්න, පොඩි එකාට වැදුනලු දවසේ ශොට් එක. මිනිහ ඊට පස්සෙ කියනව ෆිල්ම් එකක් බලන්න ගියා කියල.
ඔතනින් ඉවර උනේ නෑ තාත්තට කට තියන් ඉන්න බැරි පලියට කිව්ව 'මම ඔය වයසෙදි ඔහොම හිතලවත් නෑ' කියල. තාත්තට සෙකන්ඩ් ශොට් එක කන හරහා කිව්වලු.
අම්ම නෝන්ඩි හිනාවක් දැම්ම තාත්තට.
එයා අහනව ඇයි මොකද කියල,
අම්ම කියනව 'ඉතින්, තාත්තගෙ පුතානෙ' කියල.
විස්වාස කොරන්න ඊලග ශොට් එක අම්මට ක්නොක් අවුට් වෙන්න.
ඔන්න ඉතින් ඊලග දවසෙ ඔය මගුල වැඩ කරන්නෑ කියල ශොප් එකට ගිහින් දුන්නලු.
එල සීන් එක නේද?
පිස්සු පීකුතු. කතාව නම් පරණයි. ඒත් ආපහු කියවනකොට ආපහු හිනා යනව.
ReplyDeleteපරණ ඇම්ඩා කතාවක්.
ReplyDeleteමමත් මේ කතාවනම් අහල තියනව මීට කලින්, ඔය සර්ටමද උනේ කියලනම් මතක නෑ :D
ReplyDeleteඑල එල මාත් අහලා තියෙනවා... අර අන්තිම ටිකට පලියක් වත් දාපිය. වැඩි දෙනෙකුට සීන් එක මීටර් වෙන්නේ නෑ...
ReplyDeleteමාදව - ආයි අහලා, :)
ReplyDeleteඇනෝ 1 - පරණ උනත් අලුත් උනත් රස විදින අය රස විදිනව,:P
ඇනෝ 2 - මචන් ඕක සර්ට උනේ නෑ, ඕක කියල තමා අපිට එක එක ඒවා කියන්නෙ, ;)
ප්‍රසන්න - ඔන්න අපිනන් කිව්වෙ නෑ බට-ලයිට් කියල,:D
මංචිත් ඔය සාපෙ වැදුනු කාලෙ කමල් සෑර්ගෙ ක්ලාස් ගියානෙ බොලේ...මෙහෙම කතාවක් කීවා කියල මතක නෑ නේ.. :D
ReplyDelete