බහිමුකො ඉස්ටෝරියට,
මෙන්න පලවෙනි එක, අපේ සෙක්ශන් එකේ කොල්ලෙක් බීච් එක පැත්තෙ ඇවිදින්න ගිහින් ඒ අස්සෙ පොර දැකල ෆොරින් ඩයල් එකක් මිනිහ වටපිට බලලා "අම්මට හු**න්න්න්න්න්" කියල කෑගහගෙන ගිහිල්ල, මිනිහත් නිකන් ඉදල නෑ "හාහාහා...යියී" කියාගෙන පොර ලගට ඇවිල්ලා. අරු කියලා "සොරී නොට් ෆො යූ".
"පොඩ්ඩක් හිටපන්කො, (වෙන එකෙක්ට,) පල ප* කීදෙනෙක්ට කියල කියන්නද හිටපිය මම ස්ටෙජ් එකකට නැගල කෑගහල කියන්න".
ඔය අස්සෙ රාජිය(ටෙකා සින්හලෙන්) කියනවා
"මලියො චිත්ර කොල නැද්ද?"
මමත් ගොනා වගේ
"මොන රෙද්දකටද, අරව මාක් කරගෙන යන්නද?"
කියල ඇහුව
" නෑ යකෝ උබලට පේන්න ඕකේ ලියල පපුවෙ ගහගන්න".
හතර, මම ෆොටෝ එකක් එඩිට් කරා, අයිතිකරය මට වඩා අවුරුද්දක් වැඩිමහල්. මිනිහ එයාගෙ අක්කගෙ පුතාව වඩාගෙන ඉන්න එකක් තමා දැම්මෙ නමුත් පොඩි එකාගෙ ඔලුවට අපේම ඉස්කෝලෙ මල්ලි කෙනෙක්ගෙ ඔලුව දැම්මා. මූ මට කියනවා "තො මගේ යකා නග්ග ගන්නයි හදන්නේ!"
මම කිව්වා "තොට තොගේ එක නග්ග ගන්න බැරිකොට කොහෙද හරකො යකා නග්ගන්නෙ?"
මිනිහ තමා මට වයි-ෆයි කියල ඇක්සස් පොයින්ට් නේම් ටිකක් පෙන්නුවෙ චයිනීස් මොබයිල් එකක.
පහ,
~"මා හඩවලා,, හදවත සලා,,
පෙර, දාක මාගෙ දෙනුවන්, රතුවෙලා,,,
දැන් කිසි දිනේ,, නෑ ඒ වගේ,,,
හද ආදරේ පිරී ඉතිරෙනවා,,,,,,.!!!!!!!!!"
~"අනේ හු**න්"
"පව් යකෝ ඔහොම මූනට කියන්න එපා!"
"මුන්නන් හැදෙන්නෑ"
"උබ හරි මලියො"
ඔය අස්සෙ මගෙ මොබයිල් එකේ කැම් එකට අහුවෙච්ච සිරා ෆොටෝ ටිකක් තියනව.
ඕන්න් කිව්ව මේ මගේ පාසල නොවේ,පාරෙ ඉන්නේද මගෙ පාසලේ අයද නොවේ!
එළ පෝස්ට් එක මලියෝ
ReplyDeleteමචන් අපි ඉස්කෝලෙ විනාඩි 5ක් හිටියත් නිකන් සිරා මතකයන් ගොඩට යන සීන් වෙනව, මේකත් ඒවගේ
ReplyDelete"බලපන් ෆෝන් එක ගත්තනෙ අර ගෙම්බා"
"කවුද අයියෙ?"
"අර උස ඩයල් එක"
මේ ඒක නෙමේ අනේ අපේ අම්මට කතා කරන්න ෆෝන් එක දීපන්කො"
"හු** ඒක තමා තොට කිව්වෙ දැන් අර පො*** අරගෙන ගියා කියල"
ඔය වගේ ටියුබ් ලයිට් සීන් නැතුවත් නෙමේ.
This comment has been removed by a blog administrator.
ReplyDeleteඋබලාගේ ඔලුවල මොනවද කොල්ලෝ තියෙන්නේ. මේකනම් එකම විකාරයක් වගේ.උබලා ජීවිතය කියලා හිතන්නේ ඔය වගේ දෙයක්ද? ඔයිට වඩා දෙයක් බාහිර තියෙනවා කොල්ලෝ. උබලා වගේ එවුන් තමා රටේ අනාගතය. රට ඉස්සරහට ගෙනියන්න ඉන්නේ උබලා වගේ තරුන එවුන් තමා.ඔය ලෝකෙන් එහා තියෙන දේ ගැන තව ටිකක් හොයලා බලපන් මලයෝ.
ReplyDeleteඑක්කෝ උඹට පිස්සු.. නැත්නම් අපිට පිස්සු..
ReplyDeleteඔන්න මම අත ඉස්සුවා 'මට පික්සු',
ReplyDeleteඇනෝ සහෝදරය හරි නමුත් හැදෙන එකාව අපි සතෙක් කරන්නෑ, සතෙක් වගේ හැදෙන එවුන් පුලුවන් තරම් ගොඩගන්න ට්රයි කොරපු මිනිස්සු තමා අපි. ඔයාගෙ වචනෙට ගරු කරනවා!
මේ පෝස්ට් එක දෙක්කම මට ඉස්කොලෙ මතක් උන බන්.දුකෙ බැහැ
ReplyDelete