බලපල්ල මෙහෙමත් බිස්නස් කොරන එවුන්!

ජේ.බී. මල්ලි/නන්ගි ලස්සන පොටෝ එක
මේක නිකන් අමුතු දෙයක් හිතට එනව, හිතෙන්නැද්ද හිත කැමති තැනකට යන්න තටු ලබාගත්ත කියල.
මම ලේ වලට මාර ඇල්මක් තියෙනව, අනේ මන්ද තුවාල උනාම බලාගෙන ඉන්නව, හැබැයි මගේ හදවත තුවාල උන වේලාවෙ විතරක් හිතුනා මම හීනයක්ද දකින්නෙ, මම මැරිලද කියල.
මේක නන් 4-5 කොල්ලෙක්ට කිව්වනන් එලට විශ්ලේශනය කොරල කියලත් දෙයි.
|අෆ්ෆා අනිත් කෙල්ලත් එක්ක ලයින් එකේ|
සා දකින්නත් සතුටුයි මේ වගේ ප්ලේස් පොඩ්ඩක්
ඔව්ව මම නන් දන්නෑ මම පොඩි එකා, කැත විදියට හිතුවොත්නම් පෙනෙයි.
දෙයියනේ ඇමරිකන් කොඩිය මේඩ් ඉන් චයිනා!
2006 ලමයි හොදේ දැන් කාලේ කස්ටිය ඔව්ව දන්නෑ නොවෑ
සුන්දර දර්ශනයක්, කෙලි පොඩ්ඩ දකිද්දි මෙහෙම වෙන්නැද්ද?
මටත් හිතෙනවා පොඩ්ඩක් කෑගහල ඉඩO කෑල්ලක්ම ඉල්ලගන්න.
කියලා වැඩක් නෑ ෆොටො ටිකනම් මැක්සා බන්.මටත් ගොඩක් සතුටුයි.මගෙ ෆොටො එකකුත් උබ දාල තියන එක ගැන
ReplyDeleteඅන්තිම එක නේද මචන්?, මට මතක් උන නිසානේ බොල දැම්මෙ!
ReplyDeleteඔක්කොමත් හරි... අර එලවළු සීන් එක මට තේරෙන්නේ නැහැනේ බං...
ReplyDeleteපොඩ්ඩක් ඇහැ මෙව්වා කරල බලන්න, නිකන් කැලිෆෝනියන් කෙල්ලෙක් වගේ කෙනෙක් ඉන්නව වගේ පේන්නැද්ද? මටත් 'හිත වල්' කොල්ලෙක් කිව්වෙ.
ReplyDelete