එක දවසක් ලOකාවේ ඩයල් 1ක් පිටරට සOචාරයකට ගියාලු, මෑන්ට සෙට් උනාලු එහෙට ආපු ජ'මන්, ඇමරිකන් සහ ඉතාලි ඩයල් 3ක්.
කස්ටිය ඉතින් ටෝක් කරකර ඉන්නකොට ශේප් එකේ මාතෘකාව වෛද්ය විද්යාව පැත්තට. ඔය සයිඩ් එකේ යද්දි ඇමරිකන් ඩයල් එක කියනව "අපේ රටේ ඔය තාක්ශනය දියුණුව මෙහෙමයි, අපේ කසින්
කෙනෙක්ගෙ අතක් කාර් ඇක්සිඩන්ට් එකකින් අයින් කරල ඩොක්ටර්ස්ල හයිකරා බොරු අතක් . මිනිහා දැන් ඒ අතින් කැරම් ගහල ටූනමන්ට් හිටන් දිනල තියනව".
ඇමරිකන් ඩයල් එකට කහනව දැන් මූ කියන එක අහගෙන ඉදල,
" උබල දන්නෑ මගේ බාප්පගේ කකුල ඇෆ්ගනිස්ථානයේ බෝම්බයක් වැදිල අයින්කරා, අපේ රටේ ඩොකෙක් දැම්මා එල කකුලක් කියල වැඩක් නෑ, මිනිහට ඒ කකුලෙන් ෆුට්බෝල් ගහල දැන් කෝච් කරනව ආමි එකේ" කිව්වා.
ඉතාලි ඩයල් එකත් මැද්දෙන් පැනල කිව්වා "අපේ තාත්තට ඇහේ ආසාදනයක් හැදිල ඇහැ අයින් කරල කෘතිම එකක් දැම්ම දැන් එයාට රෑටත් පේනව" කියල.
ඔහොම කියල තුන්දෙනා හෙළ කොල්ල දිහා බැලුවලු, මුට කට උත්තර නෑ. නමුත් පොඩ්ඩක් වටපිට බලලා කිව්ව "අපේ රටේ කොච්චර ඔය අතින් දියුණුද කියනවනන් අපේ රටේ ඉස්පිරිතාලවල වෙනම යුනිට් තියනව, ඕවා ප්‍රසිද්ද කරන්නෑ, දන්නවද ඒවායේ ඩැමේජ් වෙච්ච මොල හිටන් රීප්ලේස් කරනව."
"ඔක කරන්න බෑනෙ, කොහොමද එහෙම ඩැමේජ් වෙච්ච එකක් රීප්ලේස් කරන්නෙ?" 3න් දෙනාගෙම ප්‍රශ්ණය එකමයි.
"මොකද බැරි, ඔගොල්ලන්ට කියන්න, අපේ රජයේ ඇමතිල ඔක්කොම වගේ එහෙම මොල දාපු අය ඉන්නේ!." නිකන් රජ වෙලා වගේ ලන්කන් ඩයල් එක ආඩම්බරෙන් කිව්ව.
Feb 9, 2011
ඊට ඩිOගක් මෙහා.
"මචන් මාර සීන් එක අද උදේ උනේ",
"මොකද්ද බන්?",
"කාර් 2ක් විදගෙන ඇවිල්ලා වැදුනෙ නැද්ද!",
"මචන් ඩ්‍රයිවර්ලා දෙන්නා?"
"ඉවරයි ආයි කෑලි නෑ!"
"සිරා ඒ කියන්නෙ ඔන් ද ස්පොට් ද?"
"නෑ මචෝ ඊට ඩිOගක් මෙහා".
"මොකද්ද බන්?",
"කාර් 2ක් විදගෙන ඇවිල්ලා වැදුනෙ නැද්ද!",
"මචන් ඩ්‍රයිවර්ලා දෙන්නා?"
"ඉවරයි ආයි කෑලි නෑ!"
"සිරා ඒ කියන්නෙ ඔන් ද ස්පොට් ද?"
"නෑ මචෝ ඊට ඩිOගක් මෙහා".
Feb 5, 2011
ෆට්ට ෆල් ඇත්ත!
මේ කතාව අපේ බටලයිට් මල්ලි කෙනෙක් ගැන. මිනිහ මගේ මල්ලි කෙනෙක් නෙවෙයි මගෙ ඉස්කොලේ මලියෙක්. මිනිහා මාර ෆිට් 1, මාත් එක්කම පිනාට හූ කියනව. එහෙම ඩයල් එකක් හොයාගන්නත් අමාරුයි.
කථාවට බහිමු.
මම සමාජ සේවයට බර මිනිහ නිසා මම ගියා ජනවාරි මැද සතියෙ ඉස්කොලෙට. බටලයිට් මල්ලි ටීචර් උත්තමයෙක් ගාව ඉන්නව දැකල මම එතනට ගියා මමත් ඒකාලේ කීකරු ගෝලයෙක් එතුමාගේ. මම බටයව දැක්කෙ නැතිව වගේ ශේප් ටෝකක් දාගෙන් හිටිය.
මටත් එතනින් දැන් ශේප් වෙන්න ඔන නිසා මම සද්ද දාල ඇහුව 'මොකද මේ හරකෙක් එක්ක කරන්නේ?' කියල, නැට්ට පාගගත්ත සර් කිව්වා 'මූ නම් ගොන්හරකෙක්' කියල. මම ඉතින් කින්ඩි හිනාවක් දාලා කිව්ව 'සර් මම ඇහුවෙ අපේ මල්ලගෙන්' කියල. මට කියනව 'උබනන් හැදෙන්නෑ' කියල. මමත් කිව්ව 'අම්මපා ෆට්ට ෆල් ඇත්ත'.
තව එකක් මම නෙතූගෙන් අයින් උනා, මට බෑ ඇත්ත දැනගෙන එයත් එක්ක ඉන්න, එයාටත් බෑ.
අපි ගියා ජය වේවා!

Subscribe to:
Posts (Atom)