"හෙලෝ!"
"හෙලෝ, මොකද්ද මහත්මයා අපව සම්බන්ද කරගන්න ප්‍රශ්ණෙ?"
"මට දැනගන්න පුලුවන්ද 119 එකේ නොම්මෙරේ??"
"$@&#^%$*#(@&!^&!!!"
එලම එක අන්තිමට ;)
Oct 22, 2011
Oct 21, 2011
බිල් ගේට්ටු වෙන්ට් ටු ද හෙල්!
මේක බිල් ගේට්ටු ගේට්ස් ගැන, මිනිහා මෙලොවින් චුත වෙලා වෙන්ටු ද හෙල් කිව්වලු!
එදා එහෙ පස්ට පිස්සුවක් යම රජා ගෙනියනවලු.
ඉතින් බිල්ගෙ වෙලාව හොදයි. මිනිහා එකපාරටම ඇවිත් 'ආ බිල් මහත්තයා වස්සාප්!' කියලා.
එදා එහෙ පස්ට පිස්සුවක් යම රජා ගෙනියනවලු.
ඉතින් බිල්ගෙ වෙලාව හොදයි. මිනිහා එකපාරටම ඇවිත් 'ආ බිල් මහත්තයා වස්සාප්!' කියලා.
Oct 9, 2011
කෙල්ලො කොල්ලො ගැන නොදන්න දේවල්...
මේවා සිරාම සිරාය කියලා ක්ලික් වෙන්නෙ බොක්කෙන් හා හදවතෙන් ලව් කරන සැට් එකට පමනි, මොකද නිකන් ආතල් එකට කෙල්ලෙක් එක්ක යාළුවෙලා time pass කරන එවුන්ට හෝ එවුන්ගේ කෙල්ලන්ට මේවා නොදැනෙන්නට පුලුවන්ය. මේවා නොවෙන්නත් පුලුවන්ය.
එකායි! - ඔන්න පලමු වෙනි එක බොරු නෑ හොර නෑ පිලිගනින් කොල්ලෙක්ගෙ ලොකුම දුර්වලතාවය පවුල සහ කෙල්ලයි කියලා! ඔතනින් පවුල ලොකු වෙන්නැති එවුනුත් ඉන්නවා, කෙල්ලට මුල් තැන (මම පවුලට හොඳෑ! (^_^)
එකායි! - ඔන්න පලමු වෙනි එක බොරු නෑ හොර නෑ පිලිගනින් කොල්ලෙක්ගෙ ලොකුම දුර්වලතාවය පවුල සහ කෙල්ලයි කියලා! ඔතනින් පවුල ලොකු වෙන්නැති එවුනුත් ඉන්නවා, කෙල්ලට මුල් තැන (මම පවුලට හොඳෑ! (^_^)
Oct 4, 2011
Subscribe to:
Posts (Atom)