ඕන් ඉතින් දන්නවනෙ අපේ මහ එකා ගැන, ඒ දැනගෙන උගන්ඩාවෙ මහ එකාටත් ලංකාවට එන්න හිතුනලු!
මෑන්ස් ඉතින් ලංකාවට ආවාම දැක්කලු අපේ සිංහල එකා දෙමල කතා කරනවා.
Nov 25, 2012
Nov 4, 2012
අච්චාරුව!
මේක ඔය වැඩිහිටියන් කොල්ලන් එහෙම කියවනවා නෙමේ! ටැග 18+ ;)
ඕන් කීබෝඩ් එකේ ලයිට් නැතුව ගේම දෙන්නෙ ඈ! රේසර් ලයිකෝසා දන්නෝ දනිති, ඕකෙ ලයිට් නැති උනාම මොකෝ වෙන්නෙ කියලා.
-------------------------------------------------------------------------------------------------------------------
ඕන් දැන් එකෙක් ඉන්නවලු හැමතිස්සෙම බඩු ගහන ඩයල් එකක.
ඉතින් ඔහොම දින, සති, මාස ගනන් ගෙවිලා ගියාලු.
මූගේ බොක්කෙ යාලුවෙක් ඉන්නවා පිටරට, මිනිහා ආවා, ආවාම දැක්කා මූ කොරන වැඩේ.
දෙන්නන් ජම්බු කියල මිනිහා කිව්වලු
"මචං, උබ ඕවා කරද්දි මොන මොනවා බෝ වෙයිද දන්නෑ, කෝකටත් රතු ලූණූ ගෙඩි දෙක තුනක් තියාගෙන
හිටපන් බං"
"ඒ මොකෝ බං"
"උබ ඒකිට අරින්න කලින් ඒකිගෙ මෙව්වා එක වටේ ටිකක් අතුල්ලපන් එතකොට ඔය ප්‍රශ්න නෑ"
එදා ඉදලා මිනිහගෙ සාක්කුවේ ලූනු ගෙඩි දෙක තුනක් අනිවා තියනවා.
ඉතින් ඊට පස්සෙ දවසක ගියාලු බඩ්ඩක් වදින්න.
ඉතින් දැන් මූ ගේමට බහින්න කලින් අතුල්ලනවලු අරකිගෙ මෙව්වා එකේ රතු ලූනු ගෙඩිය ඇදලා කරලා, දැන් ඒකිටත් මලලු, ඇයි මූ මගුලක් කරනවනෙ.
"මහත්තයා මේ"
"ඇයි???"
"මහත්තයා ආවෙ හුකන්නද නැත්තන් හුත්තෙ අච්චාරු දාන්නද??"
අරූ මූන පුක කරගෙන ගෙදර ආවලු.
ඕන් කීබෝඩ් එකේ ලයිට් නැතුව ගේම දෙන්නෙ ඈ! රේසර් ලයිකෝසා දන්නෝ දනිති, ඕකෙ ලයිට් නැති උනාම මොකෝ වෙන්නෙ කියලා.
-------------------------------------------------------------------------------------------------------------------
ඕන් දැන් එකෙක් ඉන්නවලු හැමතිස්සෙම බඩු ගහන ඩයල් එකක.
ඉතින් ඔහොම දින, සති, මාස ගනන් ගෙවිලා ගියාලු.
මූගේ බොක්කෙ යාලුවෙක් ඉන්නවා පිටරට, මිනිහා ආවා, ආවාම දැක්කා මූ කොරන වැඩේ.
දෙන්නන් ජම්බු කියල මිනිහා කිව්වලු "මචං, උබ ඕවා කරද්දි මොන මොනවා බෝ වෙයිද දන්නෑ, කෝකටත් රතු ලූණූ ගෙඩි දෙක තුනක් තියාගෙන
හිටපන් බං"
"ඒ මොකෝ බං"
"උබ ඒකිට අරින්න කලින් ඒකිගෙ මෙව්වා එක වටේ ටිකක් අතුල්ලපන් එතකොට ඔය ප්‍රශ්න නෑ"
එදා ඉදලා මිනිහගෙ සාක්කුවේ ලූනු ගෙඩි දෙක තුනක් අනිවා තියනවා.
ඉතින් ඊට පස්සෙ දවසක ගියාලු බඩ්ඩක් වදින්න.
ඉතින් දැන් මූ ගේමට බහින්න කලින් අතුල්ලනවලු අරකිගෙ මෙව්වා එකේ රතු ලූනු ගෙඩිය ඇදලා කරලා, දැන් ඒකිටත් මලලු, ඇයි මූ මගුලක් කරනවනෙ.
"මහත්තයා මේ"
"ඇයි???"
"මහත්තයා ආවෙ හුකන්නද නැත්තන් හුත්තෙ අච්චාරු දාන්නද??"
අරූ මූන පුක කරගෙන ගෙදර ආවලු.
Oct 21, 2012
ඇබිත්තන් කතා
මංතුමා - එලෝ පොලිස්??
උං - ඔව් ඔබ තුමාගෙ ප්‍රශ්ණය?
මං - මට මැරිච්ච මිනිස්සු පේනවා!
උං - කොහෙද?
මං - කනත්තෙ!
මං - මචං උබේ ඊමේල් එක කියපං!
ඌ - ඒ මෙතන කියන්න බෑ බං,
මං - කියපිය උත්තා!
ඌ - 'හොට්'පසන්@හොට්ඩොට්කොම් :|
මං - උබ කියපන් බලන්න ඔව් ද නැද්ද කියල මං අහන පුරස්නෙට!
"උබලෑ අම්මා දන්නවද උබ කොලුකාරය කියල?"
ඌ - උබෙ ආච්චිට......
"ඒ මචං 1යි20ක් ගත්තනෙ අතට? දැන් මොකද කරන්නෙ??
ආප්පයක් කාලා ගෙදර යමුද බං?"
"අඩෝ අන්න මැස්සෙක්!"
"ඒ ඌ ඉගිලෙනවා!!"
"නෑ ඩෝ ඌ හාල් මැස්සෙක්!, බලපන් අරූගෙ බත් එකේ වහලා තිඋඅන ලස්සන!"
"කියපන් බලන්න සෙන්ටිමීටර් කෝමද මීටර් කරන්නෙ කියලා!?"
"සෙන්ටි අයින් කරනවනෙ මැට්ටො!"
මොනවා කරන්නද බං, වෙනද වගේ බඩුවක් ගහන්න ගියා අදත්! :P
සෙනසුරාදා කීයටද බං උබලගෙ ඕෆ් එක තියෙන්නෙ??
උදේ 8ට පටන් අරගෙන ඉන්න බෑ කියලා හිතෙනකන් ඉන්නවා ;)
අඩෝ අර බලපන්කො බස් එක!
ඒක තමා, එක්කො පරක්කු වෙල එන එක කලින් එනවා නැත්තන් කලින් එන එක පරක්කු වෙලා එනවා :O
අඩෝ අද 31!! :O
නෑ බං හෙට 1නෙ :D
නැංදම්මට බටර් ගෑම
හිටගෙන ඉන්නතැන,
නහය කහමින්,
මගේ ගෙදර
12/10/21.
නැංදම්මා ඉන්න තැන,
හිටගෙන හෝ ඉදගෙන,
කෑල්ලගෙ ගෙදර.
ආදරණිය නැංදම්මා වෙතටයි!
නැංදම්මගේ සුව දුක් කෙසේද, ඔබ තුමියගේ දුවට අනූව මා හට දැන් පටන්ම ඔබ තුමියට බටර් ගාන්න යැයි අනුසාසනා දී ඇත, මාගේ කන් දෙක ගැලැව්වේ නැති ටිකය. "තොට තේරුනැයි!! අම්මට වහාම කියපිය! නැත්තන් මරනවා තෝව!" යනුවෙන් මා ආදරයෙන් ඇමතූ මගේ කෑල්ල මේ ලිපිය ඔබ තුමියට එවන්න මාව ඉක්මන් කරේය.
මාමංඩියට කෙසේද? එතුමට කියන්ඩ මම බ්‍රැන්ඩියක් ගෙනල්ලා තිබ්බා නමුත් ඔය පැත්තෙ එන්න බැරි උන හින්දා මම කඩාගෙන බිව්වා කියල. ඒක හරි සෝයි! කොටින්ම කියන්න මම දන්නෑ මම කොහොමද පොල් ගහකින් නතර උනේ කියලා. අපේ මාමට එහෙම වෙන්න හොද නැති නිසා මේ බෑනගෙ කල්කිරියාව හොදයි නේද??
තව ඔබතුමියගේ දුව කියන විදියට මට එන අවුරුද්ද වෙද්දී සිරෝසිස් හැදිලා ස්වර්ගස්ත විය යුතුය, ඇයගේ ඇස් පෙනීම අන්තිම දුර්වලයි! කාල පෙනෙන්නේ භාගෙ ලෙසටය, දවසක් හිස් කෝප්පේ දැක "තෝ කොහෙද ඔය කාලක් අරගෙන ඇවිදින්න යන්නෙ?" කියා ඇසුව දවසේ මට පත්යක්ස විය. එය එසේ වූවාට කම් නැත, මගේ ගෙදරම සිට මාව එලියට දැමීම නිකන් නිකන් හරි නෑ බව ඔබ තුමිය ඇයට පසක් කර දුන්නොත් යහපතැයි!
අයියාට කෙසේද?? ඌට වඩ අවුරුදු 40ක් 50ක් වයස කෙල්ලෙක් සෙට් වෙලා තිබුනා කියල උගේ යාලුවෙක්
මට මැසේජක් ගහලා තිබ්බා වගේ මතකයි! කමක් නෑ ඌට ඒකෙන්වත් මෙව්වා කොරගන්න පුලුවන් උනොත් ඇතිනෙ, නැද්ද මං කියන්නෙ.
මේ දවස් වල ඔබ තුමියගේ දුවගේ ආදර බස් වලට රැවටී හොද හොද සෙල්ලං නටා ඇති මට තාම එයා "අනේ සුදූ මම ඔයාට කවන්නද?, මම ඔයාට මෙච්චරක් ආදරෙයි, ඔයාට අරෙව්වා දෙන්නද මෙව්වා දෙන්නද" යනුවෙන් දිනක් වත් අසා නැති මුදු, "තොගේ දේපල් බැන්දට පස්සෙ මගේ, මට බැන්දාම ඩ්‍රයිව කෙනෙක් එක්ක බෙන්ස් එකක් ඕනේ" වැනි සුමුදු වදන් නම් අපමන කියා ඇත.
මම මෙතනින් නවතිමි, ඔබට නිවන් සුව!
මීට ඔබගේ දුවගේ
ආදරණීය,
රමණීය,
සුන්දරණීය,
අරණිය මේණිය
හස්බන්ඩා නොහොත් ඔබගේ බෑනා!
නහය කහමින්,
මගේ ගෙදර
12/10/21.
නැංදම්මා ඉන්න තැන,
හිටගෙන හෝ ඉදගෙන,
කෑල්ලගෙ ගෙදර.
ආදරණිය නැංදම්මා වෙතටයි!
![]() | |
| නැංදම්මට පේන විදිය |

Subscribe to:
Posts (Atom)