Dec 31, 2010

සුභ නව වසරක් වේවා!

ලෙඩ මදිවට තවත් ලෙඩ කිව්වලු, බෙල්ලෙ පොඩි ගෙඩියක් ඇවිත් තිබිල ඉන්න බැරුව ඩොකා ගාවට ගියාම කියනව ඒක මිරිකල අයින් කරන්න කියල, හරි ඒකත් කරනව කියන්නකො මෙන්න මට ක්ලාන්තය වගේ අම්ම අහනව මොකො කියල නර්ස් අක්කා කියනව බෙල්ලේ තියන  නිසා ලේ ඔලුවට යන එක අඩුවෙනව එතකොට ඔහොම වෙනව කියල.අද තාත්තා ආවා මට ෆුල් හැපී. අලුත් ලැපකුයි, සැම්සන්ග් කෝබි එකකුයි. ඒ උනත් පොඩි දුකකුත් තියනව මගෙ පැටියට ගත්ත මුද්ද යවා ගන්න බැරි එක ගැන.

ඒ ගමන්ම මගේ ප්‍රාර්ථනය,
හෙටින් ආරම්භවන අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන, වලි නොමැති, කරදර නොමැති, ආතල් බර,ආදරයට භාදා නොමැති, සොමියෙන් පිරී ඉතිරෙන නව වසරක් වේවා!

ජය වේවා!

Dec 27, 2010

අනේ මන්ද

අද මට ඉන්න බැරි දවසක්, මගෙ ජීවිතේම අවුල් ගොඩක්. මොනව වෙයිද කියල දන්නෑ.

Dec 25, 2010

සුබ නත්තලක් වේවා!

මම එලිවෙනකන් ෆිල්ම් ටිකක් බලලා පැය 2ක් නිදාගත්ත. හිතට ටිකක් දුකයි අරය ලග නෑ කියල, මොනව උනත් 27 එයාව හම්බවෙන්න යනව.හැමෝටම සුබ නත්තලක් වේවා, මම මගෙ මූනු පොතේ status 1, දැම්ම පොඩි ලියුමක්
dear god,
i just got 16Gb & 32Gb pen drives, also booked 1Gb RAM & 1Tb external hard drive too.
but those are for limited time, i want something that with me forever. um asking you please please give me my <3 NETHU <3 . i know that she will be stay with me forever, i know she love me a lot. please be kind to deliver her before 26th of Dec.
i don't believe in Santa he didn't gave my last years presents, thats why i told you.
you're whatever
_/MK\_ 
කියල.
ප්‍රතිචාර නම් තියනව, ඊයෙ මම පොල් ගෙන්න ගියා මගෙ ඈස් උඩ ගිය ගාන ඈහුවහම, පොඩි මිනිහෙක්ගෙ දුක හොදට දැනුනා එ වෙලාවෙ,පාන් ගෙඩියටයි පොල් ගෙඩියටයි රැ100යි. . මම තව දෙයක් ඉල්ලනව දෙවියන්ගෙන් අපේ අසරණ මිනිසුන්ට යහපතක් කරන්න කියල! තව පිස්සි ඉක්මනට හොදවෙන්නත් ඉල්ලනව, මට මාර දුකයි, මගෙ නන්ගි හෝ අක්ක වගෙ මට නිකන්.

Dec 15, 2010

කාක්කගේ ආතල්,

අද මම කියන්න යන්නෙ අපේ සෙට් එකේ අද උදේ උන පොඩි සීන් එකක්,
අපේ යාලුවෙක් මැද ඉදගෙන කියනව "මට කාළවර්ණ 1/2ක් හම්බ උනා ක්ලාස් එකේ, තාත්තා එන්නෑ කිව්ව හින්දා බිව්වා. ඉවර වෙන්න ඉස්සෙල්ලා බෝතලේ ෆිනිශ් කරා. මෙන්න බොලේ එලියට එද්දි තාත්තා ඉන්නව කියන්නකො. මට දාඩිය දැම්ම.
ඊට පස්සේ තමා ස්ටෝරිය දාල තියෙන්නෙ, මළගෙයක යන්න ඔන නිසා තමා ඈවිල්ල තියෙන්නෙ කියල.
1පාරටම මෑන්ස් ට ඈහිල "ගිහින් ගේට්ටුව අරින්න" කියල
මිනිහ කියනව "මට කෙලින් ඉන්න බෑ, තින් මම ගිහින් ඒකෙ එල්ලුන එතකොට ඒක ගියා". "එහෙත් ගිහින් ඉන්න බෑ" මිනිහා ඔලුව රිදෙනව කියල වෑන් 1ට රින්ගලා. ඊට පස්සෙ කොහොම හරි ගෙදර,. දැන් නානවලු ලිද ගාවට වෙලා. දැන් මූට ඉන්න බෑලු කබරයමලු එන්නෙ මූටත් ඉන්න බැරි නිසා දාල. ඊට පස්සෙ ඈදේ ඉන්න කොට අම්මා ඈවිල්ල අහල " පුතේ කන්න යන්" කියල බෑ අම්මෙ මට ව***ගියා කියල, මෑන් හිතල තියෙන්නෙ ඔක්කොම ලීක් උනා තමා කියල. ඔකට අපි හිනා වෙවි ඉන්න කොට  කොහෙද ගහක හිටපු කාක්කෙක් මොකෝ කියල දන්නෑ අමුතු සද්දයක් දැම්මා අපිට ඔක නිකන් කව්‍රැ හරි හිනා උනා වගෙ බැලුව කව්‍රැත් නෑ ආයි හිනා වෙන කොට ආයි ඈහෙනව පොඩ්ඩක් හොයල බලද්දි කාක්කෙක්. අපිටත් කට කනේ හිනා වෙලා, විභාග ශාලාවට ගිය වෙලාවෙ කාක්කෙක් හිටියා වහලේ මම දැන් උ දිහා බල බල හිනා වෙනව.
මම අද දැක්කා හිනා වෙන කාක්කෙක්!
හෝල් එකේදි මගෙන් අහනව මොකෝ පුතා 1ක් ඈදලද ආවෙ? කියල
මට නෝන්ඩි ගොඩයි!

Dec 12, 2010

ආයි මිනිහා අපිත් එක්ක නෝ ට්‍රිප්!

අනේ අම්මෝ විභාගයක් නිසා විදින දුක. 
කියල වැඩක් නෑ.
අද හිතුනා දාන්න අපේ ඩයල් 1කට උන සීන් 1ක්.
කස්ටිය දන්නව ඈතිනෙ අපි සෙට් උනාම කරන දේවල්. ගැහුව ප්ලෑනක් යන් කොල්ලො නුගේගොඩට වෙනකන් වෝකක්. ඊට පස්සෙ බස් එකේ හෝම්. අපේ ඩයල් 1ක් ඉන්නව මිනිහ පයින් තියා බස් එකේ වත් ගිහින් නැති පොරක්. මිනිහ දැන් නුගේගොඩට ආව. මිනිහගෙ 1ස්ට් ට්‍රිප් 1 ඔය. අපේ සෙට් 1, එකපාරම මේ බස් එකේ නගින්නෝ කියල කෑගැහුව. මෙන්න මේ ඩයල් 1ට නැගගන්න බැරි වෙලා. මූ කෝල් කරලා බස් එකට නගින්න කියල කියපු එකාගෙ අම්ම මුත්තා මතක් කරල බනිනවා. මට හිනා කට කනේ.
ඈයි මූ කෝල් කරපු වෙලාවෙ අහනවා "කොල්ලො මොන දොරෙන් නැග්ගොද්ද් ඊළග හෝල්ට් එකෙන් බහින්න පුලුවන්" කියල.
එක හෝල්ට් එක්කින් මම බැස්සා.
මෙන්න එකෙක් පැනලා කිවුවලු 'උබෙන් අහුවොත් කොහාටද කියල කියපන් ගෙදර එකක් කියල', මම හිටියෙ නැති හින්ද එතන "ලූ" දැම්ම.
 මුට පට්ට ආත්ල් දැන්. මාව දැකල මූට මාර හැපී මූ මට කියනව ''කොල්ලො අරූට හොද ගේමක් දෙන්න ඕනෙ" කියල, මම කිව්වා 'උට මම කිව්ව ඔක්කොටම ටිකට් ගනන් කියල මම බැහැල යන නිසා' කියල. මොනව උනත් මෑන් ටිකට් අරගෙන තිබ්බ.

Dec 10, 2010

සිගිති ආතල්

දාලයන්නත් දුකයි, එකම දවසෙ පෝස්ට් 3ක් ඒකෙත් වෑඩිය නෑනේ.

අද උදේ මට ෆ.බි. මෑසේජ් 1ක් දාල තියනවා "මගෙ පෑටිය විභාගෙ හොදට කරන්න" කියල. මාත් යෑව්ව "ඔයත් කරන්න මගෙ පිස්සු කෙල්ල"  කියල.
එයාව මතක් කරකර දෑන් පොඩ්ඩක් මෙතනට සෑපත් උනා.
මාර හෑගීම් තමා තියෙන්නෙ අපිටත් ඈයි,
ආයි කවද්ද හම්බ වෙන්නෙ හිත හිත ඉන්නව.
මොනව උනත් මම ගෑන හිතන 1ක්කෙනෙක් හරි ඉන්නව කියල හිතෙ සෑනසීමෙන් ඉන්න පුලුවන් මට ඔය කෙල්ල හින්ද.
මොනවත් කටේ තියන්න දෙන්නෑ, අප්පේ දන්නෙනෑති ඩයල් ඉන්නවනන් සමාවෙන්න ඔනෙ. අව්ලක් නෑ.
මාත් මෙතන ඉදන් පිස්සු කෙලිනව කියල දන්නවනන් කොහොමද, මාව මරයි, " ඈයි ඔයා පාඩම් කරන්නෑද්ද" කියල අහල.
මම දන්නව එයා මට කොච්චර ආදරේද කියල.
එයාව මට මුලින්ම හම්බ උනෙ ක්ලාස් එකේදි, අවුරුදු 2ක් ට්‍රයි කරල, හරියටම මාස 4 1/2 කලින් අහගත්තා, මුකුත් නෙමෙ, කෑමතී කියල :) . නිකන් ලොකෙම අතේ වගේ ඒ වෙලාවෙ. හෑපී 1 කොහොමද ඔය වෙලාවට.
එයා හොද බ්‍රය්ට් කේස් 1ක්,
අපි කොහෙද බන් බ්‍රය්ට්, නෑද්ද මම කියන්නෙ.
මේ අස්සෙ අපෙ එකෙක් දාලා තියනවා "ලෝක විනාසය
මේ ලඟ එනවා කියල කෝල් එකක් දීල කිව්වා
" කියල. උට මෝල් මොනා උනත් ඌ මගෙ ෆිට් ඩයල් 1.