Dec 27, 2010

අනේ මන්ද

අද මට ඉන්න බැරි දවසක්, මගෙ ජීවිතේම අවුල් ගොඩක්. මොනව වෙයිද කියල දන්නෑ.

1 comment:

  1. වැරදුනා තමා, ඒත් දැන් අලුතෙන් පටන් ගන්න කාලෙ හරි වගේ.

    උඹ උඹේ කම්පියුටරෙන් වැඩ කරද්දී, යූපීස් එකක් පාව්ච්චි කරනවද? එහෙනම් ඒක ටික දවසකට ගලෝලා දාලා, මොකක් හරි ලොකු වැඩක් කරන්න ගනින්. එතකොට කරන්ට් එක යද්දී, ඒ ඔක්කොම නැතිවෙලා යයි. හැබැයි ඊළඟට කරන්ට් එක ආවාම ආයෙත් ඒ වැඩේ පටන් ගනින්. උඹට අනිවාර්යෙන් ඉස්සෙල්ලා කරාට වැඩිය හොඳට ඒ වැඩේ කරන්න පුළුවන්.

    ඒ වගේ තමා බං ජීවිතෙත්. ඒක පාරක් වැරදුනා නම්, ඒකෙන් දෙයක් ඉගෙන ගනින්, ඊට පස්සේ ආයෙමත් අළුතෙන් පටන් ගනින්. උඹට ජීවිතය දිනන්න පුළුවන්. ඊට පස්සේ උඹටම හිතෙයි මම ඉස්සර කරපු පිස්සු වැඩ මොනාද කියලා.

    ReplyDelete