Feb 10, 2011

ඇත්ත!

"මචන් ඇයි අර වගෙ කැ* වැඩක් කරේ, උබ අර කෙල්ලව අතහැරියෙ?"


"මචන් ඒක එයාගෙ වැඩනෙ බන්."

"අනෙ පල හු** යන්න"

"මේ උබට කැසිල්ල නන් පල ගිහින් බැද ගනින්"!

"නැහැ ඔයි මම කියන්නේ උබ හැදුනේ ඒකී හින්ද නේද?"

"හ්ම්ම්ම්ම්ම්ම්"

"උබ බිව්වෙ නැත්තෙ ඒකි හින්ද නේද?"

"හ්ම්ම්ම්ම්ම්ම්"

"ක්ලබ් ගියේ නැත්තේ? , ආහ් උබට ඒකට කලගුණ සලකන්න බෑ නේද?"

"නවත්තපන්කො පො***, උබ මගෙන් මැරුම් කන්නැතුව පල මෙතනින්!"

"මචන් මම දන්නව උබ කැමැත්තෙන් නෙමේ නේද ඒකිව අතඇරියෙ?"

(යාලුවට කෝල් එකක්)

[ඔව් මචන් කියන්න,... නෑ,.... සිරා ද?, ඕයි මම වගේ මැට්ටෙක්]

"කොල්ලො උබ කීදෙනෙක්ගෙන් බැනුම් ඇහුවද බන්, ඔයි, සොරි බන්. ඔයි කතා කරපන් බන්. අඩ අඩ ඉන්න එපා බන් මම දන්නැනෙ."

"අන්න එතනයි වැරැද්ද, උබල දන්නැතුව, මමයි බැනුම් ඇහුවෙ!"

"හිටපන් මම උබට බෝතලයක් එවන්න."

"වැඩක් නෑ බන් මම නිකන් මැරිල වගේ, අවුලක් නෑ උබ හරි ඇත්ත දැනගත්තනේ. ඒකත් අහගෙන"

No comments:

Post a Comment