May 7, 2012

මාතෘකාවක් නොමැත


සුදු මුහුන
කළු ඇස්
සුරතල් හිනාව
හිමි ක
රේ
දුක විතරමයි මට
 
ඔව් මේ ඇස් තමා මාව අතරමං කරේ 
ආදරය
ඇත්තටම ආදරෙයිද? 
දාලා ගිය හිතකට, ආදරය කරේ වැරදිලද?
දුප්පත් හිතකට, ආදරය මුසු කරේ 
දරාගන්න බැරි බව දැනගෙනද?



3 comments:

  1. මොකද බං වෙලා තියෙන්නේ...
    හිමීට මුමුනන්නේ නැතුව කෑගහලා කියපං දුක යන්න.

    ReplyDelete
  2. දුක හිතෙනවා

    ReplyDelete