ඊයෙ මට මාවම එපා උනා, වෙනදට කවුරුහරි බොරු කියනකොට ඉක්මනට තේරුම්ගන්න මට, ඊයෙ බැරි උනා.
වෙන කවුරුවත් නෙමෙ මට බොරු කිව්වේ, මගේම පනටත් වඩා ආදරය කරපු මගේම නෙතූ.
එයාගේ අලුත් කොල්ලා කියන විදිහට මට ඒ දෙන්නගෙන් ඈත් වෙන්නලු. මෙයා නිසා ඒ කොල්ලා අනිවාර්යෙන්ම මගෙන් හොද හෝටලයකින් කනව.
මට ඉවසන්න බැරි මට කිව්ව බොරු වලට, මට කමක් නෑ නමුත් අර එයාගෙම අහිOසක අම්මට බොරු කිව්ව, එයාව අල්ලලා මට බොරු කිවුවා.
දැන් මම හිතින් අඬ අඬ බොරුවට හිනාවෙනව.
දන්න කට්ටිය දන්නව, නොදන්න කස්ටිය දන්න කට්ටියෙන් අසා දැන ගන්න.
Jan 27, 2011
Jan 24, 2011
පුන්චි ජෝක් 1ක්!
මම ප්‍රාදේශිය සභා වැඩකට ඔක්කොම එක්ක ගියා මාතරට ඔය අස්සේ තාත්තා දෙන්නෙක් තුන්දෙනෙක්ගෙන් අහනව රෑකියා ප්‍රශ්නෙන් දුක් විදින අය කවුද කියල. ඉතින් ඔහොම අරකද මේකද කියල කියල ඉවරවෙලා දැන් කබුරුපිටියට යද්දි කෝල් 1ක් ආවා කතාව මෙහෙමයි,
තාත්තා අහනව පොඩ්ඩක් ඩිවෝස් වෙන්න මටත් කියල දියන්කො බන්.
ඔක්කොම හිනා වෙනව ඉතින් පොඩ්ඩ පොඩ්ඩ ඩිවෝස් වෙන්න සිරානෙ කියල.
අලුත් කාර් 1කේ මේ කොල්ල ඩ්‍රයිව් කරන්න තියන හැකියාව නිසා කතරගමයි අනෙක් තැන් වලයි දුන්නා.
කියන්න බැරි උනා තාත්තා මට විට්ස් 1ක් අරන් දුන්නා, නමුත් එයාගෙ ජීප් 1 විපක්ශේ මහ ලේකම් ලග. ඉතින් මම ඒක ගන්නකන් බලන් ඉන්නව.
- තාත්ත- හලෝ, කියන්න, ආ ඔව්,
- අනිත් පැත්තෙන්- සර් ඉන්නව කෙල්ලෙක් සර්ගෙ ඔෆිස් එකෙ වැඩ කරන්න,අවු:44.
- තාත්තා- මොනවද සුදුසුකම්?
- අ.පැ- ඉOග්‍රිසි පුලුවන්, ඇමරිකාවෙත් ගිහින් ඇවිත් තියනවා
- තාත්තා- 44 නේද? කම්පියුටර් වැඩ කොහොමද?
- අ.පැ- ලස්සනයි, ඔව් පුලුවන්, අවුලක් නෑ.
- තාත්තා- ලස්සන කන්නද බන්,
- තාත්තා- බැදල ද?
- අ.පැ- ආ ඔව් සර් මේ අ සර්, සර් මේ ඒ දෙන්න පොඩ්ඩක් ඩිවෝස් වෙලා.
ඔක්කොම හිනා වෙනව ඉතින් පොඩ්ඩ පොඩ්ඩ ඩිවෝස් වෙන්න සිරානෙ කියල.
අලුත් කාර් 1කේ මේ කොල්ල ඩ්‍රයිව් කරන්න තියන හැකියාව නිසා කතරගමයි අනෙක් තැන් වලයි දුන්නා.
කියන්න බැරි උනා තාත්තා මට විට්ස් 1ක් අරන් දුන්නා, නමුත් එයාගෙ ජීප් 1 විපක්ශේ මහ ලේකම් ලග. ඉතින් මම ඒක ගන්නකන් බලන් ඉන්නව.
ලිවුවෙ
Maleth Kushan
මේ වෙලාවෙ
12:44 PM
3
ගුණ/දොස් කියලා
මෑන්ස්ගෙ ලේබලේ
අනන් මනන්,
පිස්සු විකාර,
වල් පල්
Jan 21, 2011
ඇගේ සිත වෙනස් විය මම තනිවිය.
කිලෝ 2ක් 3ක් හිත උඩින් තියල වගේ හැගීමක්, දරාගන්න නොහැකි උනත්. මගේ පැටිය කියනව අපි දෙන්නට එකතු වෙන්න බැරිවෙයි කියල, තව මට කියනව මට තවත් හීන මවන්න එපා කියල. අනෙ දෙයියනේ මම ඒ කෙල්ලට මගෙ ජීවිතේට වඩ ආදරේ කරා, බොන එක නැවත්තුව,වලි නැවත්තුව. බොරුකියන්න ඔනේ නෑ මගේ පයිලට් කෝස් එක කරන්න ගිය එකත් නැවත්තුව.
මට කමක් නෑ පැටියො මම ඔයාගෙ ආදරේ බලෙන් ලබාගන්නෑ නමුත් මම ඔයාට ආදරේ කරන එකත් නවත්තන්නෑ.
ඔයාට මම පොරොන්දුවක් දීල තියනව ඔයාව මම පරිස්සමෙන් ආදරෙන් බලාගන්නව කියල මම ඒක නවත්තන්නෑ.
මම හැමදාම ඔයාට ආදරෙයි සුදු! ඒක වෙනස් වෙන්නෑ.

මම.....
තනිකම හොදට දැනෙනව
දුක දරාගන්න බැරි තරම්
කන්න බෑ
නින්දක් ලගට ආවෙ නෑ දවස් දෙකකින්
මැරුනත් සැපයි වගේ දැන්
නමුත් අතහරින්න දුකයි
මගේ ඔබෙයි ආදරේ!
Subscribe to:
Posts (Atom)