Jan 24, 2011

පුන්චි ජෝක් 1ක්!

මම ප්‍රාදේශිය සභා වැඩකට ඔක්කොම එක්ක ගියා මාතරට ඔය අස්සේ තාත්තා දෙන්නෙක් තුන්දෙනෙක්ගෙන් අහනව රෑකියා ප්‍රශ්නෙන් දුක් විදින අය කවුද කියල. ඉතින් ඔහොම අරකද මේකද කියල කියල ඉවරවෙලා දැන් කබුරුපිටියට යද්දි කෝල් 1ක් ආවා කතාව මෙහෙමයි,


 
  • තාත්ත- හලෝ, කියන්න, ආ ඔව්,
  • අනිත් පැත්තෙන්- සර් ඉන්නව කෙල්ලෙක් සර්ගෙ ඔෆිස් එකෙ වැඩ කරන්න,අවු:44.
  • තාත්තා- මොනවද සුදුසුකම්?
  • අ.පැ- ඉOග්‍රිසි පුලුවන්, ඇමරිකාවෙත් ගිහින් ඇවිත් තියනවා
  • තාත්තා- 44 නේද? කම්පියුටර් වැඩ කොහොමද?
  • අ.පැ- ලස්සනයි, ඔව් පුලුවන්, අවුලක් නෑ.
  • තාත්තා- ලස්සන කන්නද බන්,  
ඔන්න දැන් තමා හොදම හරිය

  • තාත්තා- බැදල ද?
  • අ.පැ- ආ ඔව් සර් මේ අ සර්, සර් මේ ඒ දෙන්න පොඩ්ඩක් ඩිවෝස් වෙලා.

 
තාත්තා අහනව පොඩ්ඩක් ඩිවෝස් වෙන්න මටත් කියල දියන්කො බන්.
ඔක්කොම හිනා වෙනව ඉතින් පොඩ්ඩ පොඩ්ඩ ඩිවෝස් වෙන්න සිරානෙ කියල.

 අලුත් කාර් 1කේ මේ කොල්ල ඩ්‍රයිව් කරන්න තියන හැකියාව නිසා කතරගමයි අනෙක් තැන් වලයි දුන්නා.

කියන්න බැරි උනා තාත්තා මට විට්ස් 1ක් අරන් දුන්නා, නමුත් එයාගෙ ජීප් 1 විපක්ශේ මහ ලේකම් ලග. ඉතින් මම ඒක ගන්නකන් බලන් ඉන්නව.
 

3 comments:

  1. මේ මලයෝ මටත් සුදු වෑන් එවන්න එපෝ... නිකමට අහන්නේ මලයාගේ තාත්තත් දේසපාලුවෙක්ද? :D

    හැබැයි ඇත්තට අනිත් දේසපාලුවන්ගේ දරුවෝ නම් මහ කමකට නැති එවුන්.... උම්බ නම් (උන්ගෙන්) ටිකක් වෙනස් එකෙක් වගේ.

    මොකෝ උන්ගේ තියෙන්නේ 1000 ටෝක්ස් ඒකත් කඩ්ඩෙන්.... හැදියාව වුනත් ගන්න දෙයක් නෑනේ...

    දිගටම ලියන්න...

    ReplyDelete
  2. දේසපාලනය කලාට මෙයා තාම පලාත් සභා, තාම පාලුවන් :k අතරට ගිහින් නෑ පෙර පිනකට :e . එයාත් එක්තරා අන්දමකට දේසපලනයට කැමති නෑ, ඔය චන්දේ ඉල්ලුවෙ ගමේ ඉල්ලීම පිට :t .

    ReplyDelete
  3. එහෙනම් කමක් නැහැ. ‍එහෙමම (දේසපාලු) වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. අඩුම තරමේ රටට ගමට සේවයක් කරන 1 මිනිහෙක් හරි ඉතුරුවෙලා නම් ඒකත් දෙයක්... ජයවේවා!

    ReplyDelete