Jan 29, 2011

එක්තරා පිටුවක්!

ආදරය සුන්දරයි, කටුකයි, හොදි නැතුව පරිප්පු කයි, දැන් නම් අනාතයි වගේ. මම එයාගේ ආදරය බලෙන් ලබාගන්නෙ නෑ නමුත් මම බලෙන් ආදරය කරන එක නවත්තගන්නත් බෑ. මම මගේ ජීවිතේ උනත් එයාට කියල හිටියා.


අද මම තනිවෙලා. නමුත් මම දුක්වෙන්නෑ. කීයටවත් නෑ. එයා දන්නව ඇති මම වගේ තව කට්ටිය නෑ කියල. මම මේ කරන්නේ මගෙ දුක සතුට බෙදාගන්න එක. මගෙ හිතේ අස්සේ තද කරගන්නැතුව මම මගේ බ්ලොග් පිටුවෙ සටහන් කරනව.

මේ මගෙ පිටුවක්,,, ගින්නෙන් දැවෙන පිටුවක්.

සුන්දර ලෝකයක් අසුන්දර ජීවිතයක්!

ඉපදුන පොලවෙ වාසය මට නිකන් අහිතකරයි වගේ, නමුත් දැන් අනිව ඩෙෆා ඉන්නවා!

No comments:

Post a Comment