මේක උනේ පොඩි වරදවා වටහ ගැනීමක් නිසා, අහලම බලන්නකො කුණුහබ්බ නැත!
ලස්සනම සීන් එකක් උනේ,
ස්කයිප් එකේ කුණු වලියක්! by malithkushanh
May 7, 2011
ස්කයිප් එකේ නටන පිස්සු,
ලිවුවෙ
Maleth Kushan
මේ වෙලාවෙ
12:29 AM
7
ගුණ/දොස් කියලා
මෑන්ස්ගෙ ලේබලේ
අසා බලා අහල ගත්තුවා,
ආතල් ගත්තුවා,
පිස්සු විකාර,
මොලේ හොද නෑ,
වල් පල්
May 2, 2011
දියමන්ති මාලය (Diamond Girl) - සන්-ජේ බන්ඩාර
ඔබෙ දෑතින් අල්ලන් මා, එක්කන් යන්නම් ආයේ
ඔබෙ දෑසින් කඳුලැල්නම්, ගිලිහෙන්නේ නෑ අයේ
සුදු දියමන්ති මාලේ, ඔබෙ ගෙලෙහි රඳවාලා
ගෙනයන්නම් ඔරුවෙන් මා, මේ සීත රෑ යාමේ

ඔබෙ දෑතින් අල්ලන් මා, දිවගෙන යන්නම් ආයේ
මගෙ දෑසින් කඳුලැල්නම්, ගිලිහෙන්නේ නෑ අයේ
ඒ ඔරුවේ නැග ඔබ හා, උණුහුම් තුරුලේ හැන්ගීලා
සැණසුම් සුසුමන්ලන්නම් මා, මේ සීත රෑ යාමේ

මෘදු මීදුමෙන් පිරි කඳුයායේ, ඔබ හා කියු ගී මතකයි, මතකයි මට
ඇවිදන් යනකොට ගිම්හානේ, ඔබ හා කියු ගී මතකයි
සීත මද පවනැල් දසතින් හබාඑද්දී, ඔබගේ සිරුරේ දැවටිච්චී

මා සිහියට එන්නේ ඒ කාලේ, ඔබ මා හා හුරතල් වෙච්චී
ඔබෙ දෑතින් අල්ලන් මා, එක්කන් යන්නම් ආයේ
ඔබෙ දෑසින් කඳුලැල්නම්, ගිලිහෙන්නේ නෑ අයේ
ඒ ඔරුවේ නැග ඔබ හා, උණුහුම් තුරුලේ හැන්ගීලා
සැණසුම් සුසුමන්ලන්නම් මා, මේ සීත රෑ යාමේ
ගෙනයන්නම් ඔරුවෙන් මා, මේ සීත රෑ යාමේ
ඔබෙ දෑසින් කඳුලැල්නම්, ගිලිහෙන්නේ නෑ අයේ
ඒ ඔරුවේ නැග ඔබ හා, උණුහුම් තුරුලේ හැන්ගීලා
සැණසුම් සුසුමන්ලන්නම් මා, මේ සීත රෑ යාමේ
ගෙනයන්නම් ඔරුවෙන් මා, මේ සීත රෑ යාමේ
ලිවුවෙ
Maleth Kushan
මේ වෙලාවෙ
5:48 PM
0
ගුණ/දොස් කියලා
මෑන්ස්ගෙ ලේබලේ
අනන් මනන්,
අහල තියනව,
පිස්සු විකාර,
මොලේ හොද නෑ,
වල් පල්
බලන්නකෝ මේ නම් හුරුද කියල, ද IIන්ඩ්
අපේ ජනනාත්ගෙ පැත්තෙ පාම් එකක් තියෙනව ඕකෙන් අපේ පැත්තෙ හුගක් අය උදේට එලකිරි ගන්නව.........
ජනායි කොල්ලො සෙට්එකයි එකක් එකතු වෙලා ඕකෙ අයිතිකාරයාව බයිට් කරන්න හිතන් කොල් එකක් දුන්න
ආ........ ඩඩ්ලි අංකල්ද........
ඔව් කතාකරනවා...........
ආ...... අංකල් අද උදේ ගෙනිච්ච කිරි නිකන් වතුර වගේනෙ....
ඒ පාර මූ කියාපි..........
ඇ.... බොල..... හු*** කොලුවො... කිරි වතුර වගේ හින්ද තමයි බෝතල් වලට දාල දෙන්නෙ නැත්තම් මම තොපිට කෑලි කපල කන්න පිගන්වලට දාල දෙනවනෙ....
ආරන්චිය ජනාට කට උත්තර නතිව ගියා කියලයි
මේ දෙවෙනි ඉස්ටෝරිය,
මලියා කියල හැන්සම්, එල, අහිසක කොල්ලෙක් ඉන්නවා මිනිහා මහ රෑ බුකියෙ දාලා තියනවා
"මට කැමරා කට්ටක් හොයල දීපියවු! DSLR or SLR!" කියල.
එතකොට ගාමින්ද මල්ලි අහනවා
"මොන වගේ එකක්ද" කියල,
"යකෝ ගහල තියෙද්දි මොන වගෙද කියල අහන්නෙ dslr හරි slr එකක් හරි අඩුවට තියන එකක් ලින්ක් කරන්නෝ!" කියල මලියගෙන් රීප්ලයි එකකුත් තිබ්බා.
"අහ් ෆොටෝ වදින එකක්ද ?" ඔන්න ඉතින් මූ සිගිති ආතල් එකකුත් ගත්තා.
"ෆොටො ඇන්ඩ් 720පී එම්.පි.4 තියන එකක් උනත් ශෙප්, ගාන අඩුවෙන්" - මලියා.
"අඳෝමැයි. ෆොටෝ ගහද්දි ඇස් කඩං යන එලියකුත් ඕනෙ ද ?"
"නෑ, හැබැයි තිබ්බත් පුරස්නයක් නෑ."
"හ්ම්ම්. ඉස්සරහ ලෙන්ස් එකක් තියෙන්න ඕනෙද ?"
"නැත්තන් බන්"
"හ්ම්ම්. උඹට ඔය ඕනෙ කරන ජාතියෙ එකක් ගන්න යන්න වෙනව ඉතියෝපියාවට. හෙටම ලෑස්ති වියන්. මටනම් වීස පාස්පෝට් මොකුත් නෑ. උඹ මටත් එක්ක හදල ගනින්. යාලුව හින්ද ඔය වගේ එකක් 100000000000$ වලට අරං දෙන්නම්. :D "
ඔන්න ඉතින් අසරණ කොල්ලට කරපු දේ, රෑවැට්ටුවා!
ජනායි කොල්ලො සෙට්එකයි එකක් එකතු වෙලා ඕකෙ අයිතිකාරයාව බයිට් කරන්න හිතන් කොල් එකක් දුන්නආ........ ඩඩ්ලි අංකල්ද........
ඔව් කතාකරනවා...........
ආ...... අංකල් අද උදේ ගෙනිච්ච කිරි නිකන් වතුර වගේනෙ....
ඒ පාර මූ කියාපි..........
ඇ.... බොල..... හු*** කොලුවො... කිරි වතුර වගේ හින්ද තමයි බෝතල් වලට දාල දෙන්නෙ නැත්තම් මම තොපිට කෑලි කපල කන්න පිගන්වලට දාල දෙනවනෙ....
ආරන්චිය ජනාට කට උත්තර නතිව ගියා කියලයි
මේ දෙවෙනි ඉස්ටෝරිය,
මලියා කියල හැන්සම්, එල, අහිසක කොල්ලෙක් ඉන්නවා මිනිහා මහ රෑ බුකියෙ දාලා තියනවා
"මට කැමරා කට්ටක් හොයල දීපියවු! DSLR or SLR!" කියල.
එතකොට ගාමින්ද මල්ලි අහනවා
"මොන වගේ එකක්ද" කියල,
"යකෝ ගහල තියෙද්දි මොන වගෙද කියල අහන්නෙ dslr හරි slr එකක් හරි අඩුවට තියන එකක් ලින්ක් කරන්නෝ!" කියල මලියගෙන් රීප්ලයි එකකුත් තිබ්බා.
"අහ් ෆොටෝ වදින එකක්ද ?" ඔන්න ඉතින් මූ සිගිති ආතල් එකකුත් ගත්තා.
"ෆොටො ඇන්ඩ් 720පී එම්.පි.4 තියන එකක් උනත් ශෙප්, ගාන අඩුවෙන්" - මලියා.
"අඳෝමැයි. ෆොටෝ ගහද්දි ඇස් කඩං යන එලියකුත් ඕනෙ ද ?"
"නෑ, හැබැයි තිබ්බත් පුරස්නයක් නෑ."
"හ්ම්ම්. ඉස්සරහ ලෙන්ස් එකක් තියෙන්න ඕනෙද ?"
"නැත්තන් බන්"
"හ්ම්ම්. උඹට ඔය ඕනෙ කරන ජාතියෙ එකක් ගන්න යන්න වෙනව ඉතියෝපියාවට. හෙටම ලෑස්ති වියන්. මටනම් වීස පාස්පෝට් මොකුත් නෑ. උඹ මටත් එක්ක හදල ගනින්. යාලුව හින්ද ඔය වගේ එකක් 100000000000$ වලට අරං දෙන්නම්. :D "
ඔන්න ඉතින් අසරණ කොල්ලට කරපු දේ, රෑවැට්ටුවා!
ලිවුවෙ
Maleth Kushan
මේ වෙලාවෙ
10:33 AM
4
ගුණ/දොස් කියලා
මෑන්ස්ගෙ ලේබලේ
අත්දැකීම්,
කුනුහරුප,
පිස්සු විකාර,
මොලේ හොද නෑ,
වල් පල්
බලන්නකො මේ නම් හුරුද කියල,
ඕන් දවසක් ගාමින්ද අයිය බස් එක අරගෙන යනව, මිනිහා කඩාගෙන බිදගෙන යන ටයිප් එකේ පොරක්.
මිනිහගෙ පර්සනල් කොන්දා තමයි ශාන් (බස් දෙපාර්තුමෙන්තුවේ සුරතල් නාමය කින්ග් ශාන් ;) ).
මුන් දෙන්නා නාහෙට අහන්නැති දෙන්නෙක් කියල පරසිද්දයි.
දවසක් මූ බස් එකේ පොල් පටවලා වගේ මිනිස්සු දාගෙන ටිකට් කඩන්නැතුව යනව.
ඒ දවස් වල ටික්කො වැහි වැහැල, ඉතින් මුන් යද්දි ටික්කො සෙට් එකක් අතදාලා බස් එක නවත්තන්න.
අපේ ශාන් ගොයියා කොරල තියෙන්නෙ වම් අතේ ඇඟිලි දෙකක් රවුම් කරලා දකුණු අතේ මැදගිල්ලෙන් ඒක ඇතුලට දදා පෙන්නුවලු.
දවස් කිහිපයයි රජා(ශානයා) හා ගාමින්දයා විනය පරීක්සොනයක් සදහා ඇතුලෙ,
'හ්ම්ම් දැන් කියන්න බලන්න තමුන් මේ කරේ වරදක් කියල පිලිගන්නවද?' ලොක්කගෙ පුරස්නෙ,
'මොකද්ද ඔය කියන්නෙ කියලා ඉන්නකෝ,'
'ඔයා කොන්දා නේද?'
'ඔවු'
'ඔහේ ඩ්ර්යිව නේද?'
'ඔව්'
'දැන් දවස් දෙක තුනකට කලියෙන් බස් එක නවත්තන්න කිව්වාම මොකද්ද කරෙ?'
'බස් එක නැවත්තුවෙ නෑ'
'අහ් දැන් එන්නකො ප්රශ්නෙට මොකද්ද අරයට පෙන්නලා තියෙන්නෙ'
'ආ ඕකද ප්රශ්නෙ කලින් කියන්න එපැයි, මම කිව්වෙ බස් එකේ ඇගිල්ලක් ගහන්න ඉඩනෑ කියල'
ඉතින් කේස් ක්ලෝස්ඩ්, ගාමින්ද යන ගමන් කියනවා 'අඹ ගහට නැග්ග මිනිහට ජම්බු කඩන්නත් හේතු තිබ්බලු'
මිනිහගෙ පර්සනල් කොන්දා තමයි ශාන් (බස් දෙපාර්තුමෙන්තුවේ සුරතල් නාමය කින්ග් ශාන් ;) ).
මුන් දෙන්නා නාහෙට අහන්නැති දෙන්නෙක් කියල පරසිද්දයි.
දවසක් මූ බස් එකේ පොල් පටවලා වගේ මිනිස්සු දාගෙන ටිකට් කඩන්නැතුව යනව.
ඒ දවස් වල ටික්කො වැහි වැහැල, ඉතින් මුන් යද්දි ටික්කො සෙට් එකක් අතදාලා බස් එක නවත්තන්න.
අපේ ශාන් ගොයියා කොරල තියෙන්නෙ වම් අතේ ඇඟිලි දෙකක් රවුම් කරලා දකුණු අතේ මැදගිල්ලෙන් ඒක ඇතුලට දදා පෙන්නුවලු.
දවස් කිහිපයයි රජා(ශානයා) හා ගාමින්දයා විනය පරීක්සොනයක් සදහා ඇතුලෙ,'හ්ම්ම් දැන් කියන්න බලන්න තමුන් මේ කරේ වරදක් කියල පිලිගන්නවද?' ලොක්කගෙ පුරස්නෙ,
'මොකද්ද ඔය කියන්නෙ කියලා ඉන්නකෝ,'
'ඔයා කොන්දා නේද?'
'ඔවු'
'ඔහේ ඩ්ර්යිව නේද?'
'ඔව්'
'දැන් දවස් දෙක තුනකට කලියෙන් බස් එක නවත්තන්න කිව්වාම මොකද්ද කරෙ?'
'බස් එක නැවත්තුවෙ නෑ'
'අහ් දැන් එන්නකො ප්රශ්නෙට මොකද්ද අරයට පෙන්නලා තියෙන්නෙ'
'ආ ඕකද ප්රශ්නෙ කලින් කියන්න එපැයි, මම කිව්වෙ බස් එකේ ඇගිල්ලක් ගහන්න ඉඩනෑ කියල'
ඉතින් කේස් ක්ලෝස්ඩ්, ගාමින්ද යන ගමන් කියනවා 'අඹ ගහට නැග්ග මිනිහට ජම්බු කඩන්නත් හේතු තිබ්බලු'
ලිවුවෙ
Maleth Kushan
මේ වෙලාවෙ
9:45 AM
6
ගුණ/දොස් කියලා
මෑන්ස්ගෙ ලේබලේ
අනන් මනන්,
කුනුහරුප,
මොලේ හොද නෑ,
වල් පල්
Subscribe to:
Posts (Atom)