හොද නරක ගැන පොඩි සටහනක් දාලා යන්න අමතක කරන්න එපා.
Apr 27, 2011
මලියගෙ කාචයේ රැදුනු මතක
ලිවුවෙ
Maleth Kushan
මේ වෙලාවෙ
1:15 AM
2
ගුණ/දොස් කියලා
මෑන්ස්ගෙ ලේබලේ
අත්දැකීම්,
අනන් මනන්,
පිස්සු විකාර,
මොලේ හොද නෑ,
වල් පල්
Apr 25, 2011
නුවරඑළියේ ප්‍රොජෙක්ට් එක

තාත්තාගේ කම්පැනි එකෙන් මටත් පොඩි චාන්ස් එකක් සෙට් උනා නුවරඑළියට යන්න, ඉතින් මම, මල්ලි, නංගි, අම්මා ගියා. ගියා වගේ නෙමේ හෙන වැඩ ටිකක් තිබ්බා. කොහොම හරි මම සතියෙන් කදුරටින් පල්ලම් බැස්සා. අනිත් සෙට් එක එහෙ, කස්ටියට අවුරුදුත් නෑ.

ඉතින් මහන්සියේ හැටියට ප්‍රතිපල ලැබුනා.
වික්ටෝරියා පාර්ක් එකේ සමර් හට් එක හදන්න තිබ්බේ.
මට පට්ට ආතල් ඇයි මම කාර් එක එද්දී නිකන් බලන්නේ අයිතිකාරයා එනවා වගේනේ, මම ඔන්න පොටෝ ටිකක් දානවා බලන්න.
ජය වේවා කිව්වා, අපි කැපුන!
ලිවුවෙ
Maleth Kushan
මේ වෙලාවෙ
10:19 AM
2
ගුණ/දොස් කියලා
මෑන්ස්ගෙ ලේබලේ
no හිනා,
අත්දැකීම්,
ආතල් ගත්තුවා,
පිස්සු විකාර,
මොලේ හොද නෑ,
වල් පල්
Apr 24, 2011
ඩොටේ ඩොට් කොම් ගැනීමට ට්‍රයි කිරීම
හ්ම්ම්ම් කෙලියා තාප්පෙට කියගෙන තමා මට පටන්ගන්න වෙන්නෙ, තාත්තාට අර කාඩ් එකේ යක්කු කෝල් කරලා කියල "මිස්ටර් ****** ඔයාගෙ එකවුන්ට් එක කවුරු හරි යූස් කරනවද?"
"පොඩ්ඩක් ඉන්න,, ඔව් ඊයේ යූස් කරා, ඇයි?"
"නෑ සර්, මේ කාඩ් එකට සර් නවත්තන්න කියපු කාඩ් එකක්, යූස් කරපු නිසා ඇක්ටිව් වෙලා"
"හරි හරි,"
බ්ලා බ්ලා බ්ලා
"කුශාන්!!!!"
සීතල දවසක කන රත් වන ටයිප් එකේ ක්‍රියාදාමයක් සිදුවී ඇත, මීයෙක් වගේ හොරෙන් එලියට පනින්න තැත් කලද බෙල්ලෙන්ම මාට්ටු විය!
"මොකද්ද ගත්තෙ"
කියල ඇහුවහම ඉතින් විස්තරෙ කිව්වා, ශේප් වගේ කොහොම වෙයිද දන්නෑ.
ඉතින් මම ඇහුව
"මගේ බ්ලොග් එකට ඩොට්කොම් ගන්න කීයක් හරි දෙනවද?" කියල,
"දෙනව මම",
ඔන්න රීප්ලයි එක. කනේ තව තව කෑලි අඩු කර ගැනීමේ ආසාවක් නැති නිසා ගුරුත්වාකර්ශණ බලයට කෙලවේවා කියල කාමරය රින්ගත්තා.
මම දැක්කා ඩොනේට් කියල බටොන් එකක්, පොඩ්ඩක් ජංජාලෙ පිරල බැලුවහම අෆ්ෆට සිරි කිව්වලු, පේපැල් එකට කැමති ගානක් දාන එකක් ඒක.
ඉතින් මමත් ටෙස්ට් එකට වගේ දානව බ්ලොග් එකට කැමති කෙනෙක් දාලා යයිනෙ, දැම්මොත් පින්, නොදැම්මට ප්‍රශ්ණයක් නෑ, තව මාස 3,4කින් අම්මගෙන් ඉල්ලලා මොන රෙද්දක් හරි කරගෙන ඩොට්කොම් ගන්නයි ආසාව.
ඔය වැරදිලාවත් දාන අය ඉන්නවනන් වැඩිය එපා එක බිංදුවක් තියන එව්වා දාන්න. කොහොමත් ඔය බටොන් එක මාසයක් තියෙයි ඊට පස්සෙ අයින් කොරල දානවා. තව පොඩි හෙලුප් එකක් ඕනෙ, කොහොමද හොද ගැජට් ටිකක් හොයාගන්නෙ මගුල් ඇඩ් නැති.
"පොඩ්ඩක් ඉන්න,, ඔව් ඊයේ යූස් කරා, ඇයි?"
"නෑ සර්, මේ කාඩ් එකට සර් නවත්තන්න කියපු කාඩ් එකක්, යූස් කරපු නිසා ඇක්ටිව් වෙලා"
"හරි හරි,"
බ්ලා බ්ලා බ්ලා
"කුශාන්!!!!"
සීතල දවසක කන රත් වන ටයිප් එකේ ක්‍රියාදාමයක් සිදුවී ඇත, මීයෙක් වගේ හොරෙන් එලියට පනින්න තැත් කලද බෙල්ලෙන්ම මාට්ටු විය!"මොකද්ද ගත්තෙ"
කියල ඇහුවහම ඉතින් විස්තරෙ කිව්වා, ශේප් වගේ කොහොම වෙයිද දන්නෑ.
ඉතින් මම ඇහුව
"මගේ බ්ලොග් එකට ඩොට්කොම් ගන්න කීයක් හරි දෙනවද?" කියල,
"දෙනව මම",
ඔන්න රීප්ලයි එක. කනේ තව තව කෑලි අඩු කර ගැනීමේ ආසාවක් නැති නිසා ගුරුත්වාකර්ශණ බලයට කෙලවේවා කියල කාමරය රින්ගත්තා.
මම දැක්කා ඩොනේට් කියල බටොන් එකක්, පොඩ්ඩක් ජංජාලෙ පිරල බැලුවහම අෆ්ෆට සිරි කිව්වලු, පේපැල් එකට කැමති ගානක් දාන එකක් ඒක.
ඉතින් මමත් ටෙස්ට් එකට වගේ දානව බ්ලොග් එකට කැමති කෙනෙක් දාලා යයිනෙ, දැම්මොත් පින්, නොදැම්මට ප්‍රශ්ණයක් නෑ, තව මාස 3,4කින් අම්මගෙන් ඉල්ලලා මොන රෙද්දක් හරි කරගෙන ඩොට්කොම් ගන්නයි ආසාව.
ඔය වැරදිලාවත් දාන අය ඉන්නවනන් වැඩිය එපා එක බිංදුවක් තියන එව්වා දාන්න. කොහොමත් ඔය බටොන් එක මාසයක් තියෙයි ඊට පස්සෙ අයින් කොරල දානවා. තව පොඩි හෙලුප් එකක් ඕනෙ, කොහොමද හොද ගැජට් ටිකක් හොයාගන්නෙ මගුල් ඇඩ් නැති.
ලිවුවෙ
Maleth Kushan
මේ වෙලාවෙ
9:09 AM
3
ගුණ/දොස් කියලා
මෑන්ස්ගෙ ලේබලේ
no හිනා,
පිස්සු විකාර,
මොලේ හොද නෑ
Apr 23, 2011
ඊබේ මගින් 1ටීබී හාඩ් එකක් මිලදී ගත්තෙමි!
මගේ ලැප්-උත්තමාවියගේ රැම් එක හා හාඩ් එක රීප්ලේස් කලයුතු බව දැන ගන්නට ලැබිනි. කෑල්ලක් නැති මට ලැපත් සැපයි කියාගෙන හිටපු මිනිහා අඩාගෙන පියානන් වහන්සේ ලගට ගොස් ඇවිටිලි කොරන්නට විය,
"තාත්තේ මගේ ලැපේ හාඩ් එකයි රෑම් එකටයි කෙලියා, මම ඉදල වැඩක් නෑ"
"මොකද උනේ?"
බ්ලා බ්ලා බ්ලා....
ඉතින් ඕක කැඩුනා කියල හදන්නැතුව සතියක් පමණ හිටියා.
කොහොමින් කොහොම හරි පියානන්ට පිටරට ගමනක් සෙට් වෙලා ඒ කංට්‍රියට වැඩම කොලා
ඔය අස්සෙ මොකක් හරි හේතුවකට රැම් හාඩ් නෙමේ අලුත් ලැප්-රත්නයක් උස්සන් ඇවිල්ලා තිබ්බා. අනේ මට දුකාකාකායි වගේ නිසා ඊබේ එකේ හෙව්වා, හාඩ් එකක් හම්බ උනා රාජධානියේ වැටිල තිබ්බ තාත්තගෙ ක්‍රෙඩිට් කාඩ් එකට පින් සිද්ද වෙන්න මම 35$ වලට එක්ස්ටර්නල් හාඩ් එකක් ගත්තා. මම කලින් ඊබේ ගනුදෙනු කරල තියන හින්දා පේපැල් එකවුන්ට් පොජ්ජකුත් තිබ්බා. මම මේ කරපු වැඩේ අවුලක් නැද්ද කියල හෙට උදේ වෙද්දි දැන ගන්න පුලුවන්.
මේ වගේ වාසි දායක අයිටම් ඊබේ එකේ වැහි වැහැලා තියනවා, මම කියන්නෙ අහුවෙන්නැතුව වැඩේ ගොඩ දාගන්න කියල. ඒ හාඩ් එක Western Digital My Passport Essential SE 1TB USB 3.0 US කියල තිබ්බෙ.
එල-වේවා කියල අපි කැපෙනවා
"තාත්තේ මගේ ලැපේ හාඩ් එකයි රෑම් එකටයි කෙලියා, මම ඉදල වැඩක් නෑ"
"මොකද උනේ?"
බ්ලා බ්ලා බ්ලා....
ඉතින් ඕක කැඩුනා කියල හදන්නැතුව සතියක් පමණ හිටියා.
කොහොමින් කොහොම හරි පියානන්ට පිටරට ගමනක් සෙට් වෙලා ඒ කංට්‍රියට වැඩම කොලා
මේ වගේ වාසි දායක අයිටම් ඊබේ එකේ වැහි වැහැලා තියනවා, මම කියන්නෙ අහුවෙන්නැතුව වැඩේ ගොඩ දාගන්න කියල. ඒ හාඩ් එක Western Digital My Passport Essential SE 1TB USB 3.0 US කියල තිබ්බෙ.
එල-වේවා කියල අපි කැපෙනවා
ලිවුවෙ
Maleth Kushan
මේ වෙලාවෙ
9:12 PM
18
ගුණ/දොස් කියලා
මෑන්ස්ගෙ ලේබලේ
no හිනා,
අත්දැකීම්,
මොලේ හොද නෑ,
වල් පල්
Subscribe to:
Posts (Atom)