අෆ්ෆා ගොඩ කාලෙකට පස්සෙ, කෙල වෙලා නෙව හිටියෙ අකුණක් ගහලා.
ඒ අස්සෙ මට සෙට් උනානෙ චයිනීස් ඩයල් එකක්, මිනිහා ඉන්ජිනේරු ඩයල් එකක්, නුවරැලියෙ ප්‍රොජැක්ට් එකට මිනිහට කැදවීමක් ලැබුනෙ, අවුල මිනිහට එක කඩ්ඩ, සිංහලෙන් කියනවනන් ඉංගිරීසි අකුරක් බෑ!
ගූගල් දෙයියගෙ පිහිටෙන් මිනිහට යංතං කියලා දුන්නා,
ඒ අස්සෙ මූ එක පාරක් එකෙක්ට බනිනවා "ෆක්කූ ෆක්කූ" කිය කිය, මදෑ පොර කියල තියෙන්නෙ "ෆක් යූ" කියලා.
තව දවසක් මෑන් එක්ක ගෙදර යනගමන් බඩු ගන්න ගියා අර සිටීයකට. ගත්තෙ නැතෑ 1000ක 2දාහක බඩු, මම බැලුවා අතේ එහෙව් උනොත් ඉතුරු වෙන්නෑ කියල සේප් එකේ උස්සගෙන ආවා, ඇවිත් එතන හිටියා මගේ ඔපීසියල් පෝං හදන මෑන්ස් මිනිහා දාගෙන කාර් එකේ විද්දා කොත්තු රොටි හොයන්න, එදා තමා නුවරඑලියෙ මුල් වතාවට 80ත් 100ත් අතරෙ කාර් එක අරගෙන ගියේ. නැත්තන් කොළඹනෙ කාර් සෙල්ලන් දාන්නෙ.
මෑන්ස්ට වෙලාවක් හම්බුන්නෑ සිංහල ටිකක් උගන්නන්න නැත්තන් අපේ සෙට් එක සැදී පැහැදී හිටියා මෑන්ස්ට (සුද්ද) සිංහල ටිකක් උගන්නන්න.
ඊට පස්සෙ ඕන් කොළඹ ආවාම තමා මීටර් උනේ කෙලියා තාප්පෙට ඉන්ටනෙට් නෑ නේද කියල, අකුනු පාරට LED එකයි LCD එකයි ෆෑන් එකකුත් ගිහින්.
දැන් ඕන් යතා තත්වෙන් ඉන්නවා.
එනිවේ, මේ මෙලෝ රහක් නැති කතාව කියෙව්වාට තැංකූ මම කැපුනා ජය වේවා!
Nov 25, 2011
Oct 26, 2011
වාහනේ නැවතුවාම පොලීසියට නොකිය යුතු දෑ
"සභාවෙන් අවසැරයි!
මම මෙතනට පැමිනියේ කතාවක් කෙටීමටයි!"
හික්ස්, දැක්කාම මට කූටි කාලෙ මතක් උනා ;) , මම ඉතින් තාම අවුරුදු 5හේ කිරි සප්පයා නෙව, වැඩි කාලයක් නෑ :D
දැන් කාලෙ කතා කිරීම වෙනස් වෙලා ඇඹරිලා, කෑරවිලා, කර වෙලා, පාලු වෙලා ගිහින් කොටින්ම පොලෝසියේඅංකොල්ලෙක් මම කිව්වෙ මාමා කෙනෙක් :P එක්ක කතා කරන්න දන්නැති එවුන්නෙ ඉන්නෙ ඉතින් මම කියන්න යන්නෙ වැරදිලාවත් වාහනේ නැවත්තුවොත් මේ දේවල් මඟ ඇරලා පොලිසියෙන් කතා කරන්න ඕන විදිය.
මම මෙතනට පැමිනියේ කතාවක් කෙටීමටයි!"
හික්ස්, දැක්කාම මට කූටි කාලෙ මතක් උනා ;) , මම ඉතින් තාම අවුරුදු 5හේ කිරි සප්පයා නෙව, වැඩි කාලයක් නෑ :D
දැන් කාලෙ කතා කිරීම වෙනස් වෙලා ඇඹරිලා, කෑරවිලා, කර වෙලා, පාලු වෙලා ගිහින් කොටින්ම පොලෝසියේ
Oct 24, 2011
මීයා & පූසා වෙන්ටු හෙවන්!
ඕන් දැන් පූසෙක් වලකජ්ජ ගහලා ගියාලු උඩගං බලා, ඒ කියන්නෙ දන්න විදියට දිව්‍යලෝකෙට ගියාලු, උගේ යහපත් හැසිරීම නිසා.
අපි නොදන්න උගේ යහපත් හැසිරීම :P

දිව්‍යලෝකෙ වැඩ බලන පොර කිව්වලු
"උබ හොදට ජීවිතේ ගෙවලා තියනවා, ඒක නිසා මම උබට තවත් හොද වරයක් දෙනවා, ඉල්ලපං මක්කැයි ඕනෙ?"
පුසීත් ;) කිව්වලු
"මම හිටියෙ දුප්පත් ගොවිපොලක, මීයෙක්වත් නෑ කන්න, කොටින්ම නිදාගත්තෙ තද ලීයක"
කිව්වා විතරයි ඩයල් එක ඩාර් ගාලා මැව්වලු පුලුං කොට්ට තියන කාමරයක් ඌට
"ඕන් උබේ ආසාව හරි නෙව, දැන් පල"
ඊට ටික දිනකට පස්සෙ ආවලු මීයො හයදෙනෙක් එකපාර උඩට, උන් හයදෙනාම මී කතුරකට සැට් වෙලා(කොහොමද කියලා අහන්න එපා)
"මීයනී! උබලාගේ වෙලාව හොදය, අවස්ස දෙයක් ඇත්නම් පවසනු!"
"අෆි ඉන්ටටාක් කෑවෙ ලණු, අපිට එලව එලව හැම එකාම ෆහර දුන්නා, අපිට දුවාගන්නවත් නෑ...."
"නවත්තපියව් අදෝනාව!"
මිනිහට කන රිදෙන්නත් අරගෙන, දුන්නලු රෝද සපත්තු කුට්ටං ටිකක්
ඉතින් ඔහොම්ම සතියක් විතර ගියාට පස්සෙ දෙයියා ඩයල් එකට හිතුනලු ගිහින් බලන්න පූසව
ගියාම පූසා කොට්ට උඩ නිදි

"අඩෝ පූසා හව්ස් ලයිප්?"
කියල සේප් එකේ ඇහුවලු
"උබ දෙයියෙක් නෙමේ දේවාලයක්!, මම ම්ගේ ජීවිතේටම විදින්න පුලුවන් ආතල්ම සතිය ගෙවනවා, ඒක විතරක් නෙමේ ඔහේගෙ ඩිලිවරිත් එල ඈ!"
"මොන ඩිලිවරිද?"
"ඇයි අර රෝද දාපු මීයො??, ඔහේ දවසකට එක ගානෙ මට එව්වෙ!"
පූසා වැඩේ දෙල් කරගෙන තිබිනි, ඌ පිටමං කොරනු ලැබුනි
*හිනාගියේ නැත්තන් සේප් එකේ කිති කවාගෙන, සමාව භාජනේකට දාගන්න :)

Oct 23, 2011
පොඩි එකාගෙ කසාද බැදිල්ල
එකෝමත් එක රටක, මහ රජානෝ නැති කාලෙක හිටියලු පොඩි කොල්ලෙකුයි කෙල්ලෙකුයි.
මුන් දෙන්නාට අවුරුදු 12ක් වගේ වයස ඇති, දෙන්නා බොක්කෙන් ලව් හරිය, කෙල්ල කෙසේ වෙතත් කොල්ලා කෙල්ලට බොක්කෙන් ලව්.
මුන් දෙන්නාට අවුරුදු 12ක් වගේ වයස ඇති, දෙන්නා බොක්කෙන් ලව් හරිය, කෙල්ල කෙසේ වෙතත් කොල්ලා කෙල්ලට බොක්කෙන් ලව්.
Subscribe to:
Posts (Atom)