මුන් දෙන්නාට අවුරුදු 12ක් වගේ වයස ඇති, දෙන්නා බොක්කෙන් ලව් හරිය, කෙල්ල කෙසේ වෙතත් කොල්ලා කෙල්ලට බොක්කෙන් ලව්.
ඉතින් දවසක් කොල්ලා ගියාලු කෙල්ලගෙ තාත්තා හම්බවෙන්න,
ගිහින් කිව්වලු
අංකොල්ලත් නිකන් හිටියෙ නෑ, මෑන්ස් දන්නවලු මූ සිරාවටමයි කියන්නෙ කියලා,
මිනිහා කිව්වා
"පුතා, මේකනෙ ප්රශ්ණෙ, දැන් කොහෙද ඔය දෙන්නා පදිංචියට යන්නෙ?"
"අංකොල් මගේ කාමරේ *****ගෙ කාමරේට වඩා ලොකුයි, ඉතින් අපි දෙන්නට ඇති වෙන ඉඩ තීනවා"
අංකල්ට පට්ට ෆං ලු දැන් මුගේ උත්තර අහලම,
"පුතා ඔයාට එච්චර වයසත් නෑ, ජොබ් එකක් කරන්නත් බෑ, කොහොමද මගේ දුවට කන්න අරගෙන දෙන්නෙ?"
"මෙහෙමනෙ අංකොල්, මට අම්මා හැමදාම 50ක් දෙනවා ඉක්කෝලෙ යද්දි, ඉතින් ඕකෙන් 20 ගානෙ ඉතුරු කලත් මාසෙටම ඇති, *****ටත් අම්මා 35ක් ද කොහෙද දෙනවා කිව්වා"
මූ මේ ගේම ප්ලෑන් කොරගෙන ආපු එකක්ද මංදා කියලා හිතාගෙන මාමන්ඩි ඇහුවලු
"එතකොට ඔයාලගෙම කියලා පොඩි එවුන් එක්කෙනෙක් දෙනෙක් හදාගන්න ඕන උනොත්?"
"බය වෙන්න එපා අංකොල්, තාම හරි ගියේ නෑනෙ, නැත්තන් හම්බ වෙලා!"
හික් හික් හික් එළ කථාව .....
ReplyDeleteමාර බෑනෙක්නේ බං. ඉතිං අංකල් කැමැත්ත දීලද?
ReplyDeleteහික්z...
ReplyDeleteදැන් කාලේ හැදෙන කොල්ලෝ!
ReplyDeleteහිකිස්෴
ReplyDeleteයකෝ මූ මාර බඩුවක්නෙ ........
ReplyDeleteමු අහන්නත් කලින් ගේමට එන්ටර් වෙලානෙ..
ReplyDeletehik hik hik :D
ReplyDelete