Oct 22, 2011

ඉක්කෝලෙ, පොඩි එකාගෙ සිට ලොකු එකාට

කොල්ලෙක්ගෙන් මවුකිරි නැත්තන් තන කිරි ගැන හොද 4ක් කියන්න කියලා.

"අඩේ, සිරාට???, ඕන් ඉදලා ඉදලා ඇහුවා"

"කියපිය!"

"1- රත් කරන්න ඕනෙ නෑ
2- පූසොන්ට දීලා නාස්තිකරන්න ඕන්නෑ
3- අහ්හ්හ... ඕන වෙලාවක තියනවා!... අඩේ තව එකක් හොයපියකො!

'කියපන්කෝ!!"

"4- මෙන්ටෝ!! දැකුම්කලු, සිත්ගන්නා, ඇස් දෙක පොපියන, නග්ගන සුලු බහාලුමක දාලා තියනවා"

---------------------------------------------------------------------------------------------------------------

"නැගිටිනවා!, ඉස්කෝලෙ යන්න තියනවා!"
"ඇයි අනේ මට ඉස්කෝලෙ යන්න බෑ!"
"මොකෝ? යන්න බැරි හේතු දෙකක් කියනවා බලන්න මට"
"එකක් ළමයි මට කැමති නෑ, අනිත් එක ටීචර්ස්ලටත් මාව පේන්න බෑ!"
"ඒ දෙක ඉස්කෝලෙ නොයන්න හේතු දෙකක් නෙමේ නෙ!"
"එහෙනන් ඉස්කෝලෙ යන්න මට හේතු දෙකක් කියන්න"
"එකක් ඔයාට දැන් 52ක්!, අනිත් එක ඔයා ප්‍රින්සිපල්!"
---------------------------------------------------------------------------------------------------------------



3 comments: