අෆ්ෆේ ඔන්ට කාලෙකින් මම මකුලු දැල් කඩලා මගේ බ්ලොග් කට්ටට සැපත් උනා. කරදරත් නැතුව නෙවේ!
හරි හරි එව්වා පැත්තකින් දාමු මම ගියා නෙව දකුණු ඇන්ඩ් යාල පැත්තෙ ලොකු රවුමක් ඉතින් ඔය අස්සෙ ගත්ත පොටෝ කටු ටිකක් තිබ්බා එව්වා ටික බෙදාගන්න හිතුවා. එහෙනන් හොද එව්වා ඩව්න් කොරගන්න, නරක එව්වා විසික්කකොරලා දාන්ට! අපිට ඉතින් අර වල් බනියගෙ වගේ කැමරා නෑ නෙව. ඔක්කොම (12යි ඈ) ගත්තෙ බැට්ටි බැස්ස XPERIA X10 MiNi එකකින්. කෝච්චි කතාවක් තියනවා ඒක පස්සෙ දාන්නන්. ජය වේවා ඈ!
Jan 13, 2012
Dec 20, 2011
සිංඩියට එපිටිං :P
ගොං කතාවක් දාලා තියනවා,
මම සිංඩි යූස් කරන්නෙ කවුන්ටර් එක කරකව ගන්න නෙමේ, දෙයක් දෙන්න ඕන නිසා,
ඔහොම කතා කරන එක වැරදී, දැන් එයත් සින්ඩියක් කරනවනන් ඔය කතාව ලියල
තියෙන්නෙ එයාගෙ එකට කස්ටිය වැඩි කරගන්න නෙවෙද?
Dec 15, 2011
නිසදැසක්...
මේ මගේ දෙසැම්බරය
මගේම කාලය
අපි මුලින් හමුවූ කාලය
අපි වෙන්වූ කාලය
මතකය වැඩුනු කාලය
සුන්දර ළමා කාලය
වෙහෙසවත් තාරුන්‍ය
මට දෙන්න
ඔබේ අකීකරු
හිත නැවත
මගේම වෙන්න
හැම මොහොතම
වෙන්ව යන්න
අප මියෙනදාක
තනි උනාට
නැත තරුවක්
කිසි දිනෙක
නිවී යන්නේ
මගේ පණ නුඹ
නැත කවදාවත්
මගේ සිතින් වියකී යන්නේ!
![]() |
| 2006 New Zealand <3 |
Dec 9, 2011
සූටි කතා..
ඕන් එක දවසක් තොත්තවාදියො (ටියුබ්ලයිට් වලට ස්ටාටරේ "ත්‍රස්තවාදියො") දෙන්නෙක් කතා කර කර ඉන්නව බාර් එකක මිනිස්සු වගයක් මරණ විදියක් ගැන.
එක පාරටම වේටරයා ඇවිල්ලා අහනවා දෙන්නා මොනවද කතා කරන්නෙ ඔච්චර බරටම කියල
තස්තවාදියා - අපි මේ මිනිස්සු 20,000කුයි එක බූරුවෙකුයි මරන විදිය ගැන කතා කරේ
වෑටර් - ඇයි එක බූරුවෙක්??
අනිත් තොත්තයා - තොට කිව්වා ගොං උලමා, එකෙක්වත් මිනිස්සු 20,000 ගැන ගනන් ගන්නෑ කියලා!
--------------------------------------------------------------------------------------------------------------------------------
ගොඩක් ලොකු අය හැම තිස්සෙම මට වෙඩිං වලදි කියනවා "ඔයා ඊලඟට"
ඕකට රිටර්න් එක දෙන්න හිතාගෙන එහෙම කියපු අයට මලගෙවල් වලදි "ඔයා ඊලඟට" කියලා මම මාරු වෙනවා ;)

පොඩි එකා - අම්මෙ ගර්ල්ප්‍රෙන්ඩ් කියන්නෙ කවුද??
අම්මා - ඔයා ලොකු වෙලා හොද කොල්ලෙක් උනාම එක්කෙනෙක් හම්බ වෙයි.
පොඩ්ඩා - මම නරක් උනොත්?
අම්මා - එහෙනන් ගොඩක් හම්බ වෙයි!

කාට හරි තමුන්ව ඉක්මනට අමතක වෙනවනන් ඉක්මනට එයාගෙන් ගිහින් සල්ලි වගයක් ණයට ගන්න, හැමදාටම මතක තියෙයි ;)
----------------------------------------------------------------------------------------------------------------------------
ෆ්‍රීබයොටික් තියෙන යෝගට් එක්ක කාලා ආයෙ ඉස්කොලෙ ගිහින් ඇට්ලස් පිටු කඩලා රොකට් හදපං..!!

සික් මගේ රට සිරි ලක මා ඉපදුනු රට :-/
----------------------------------------------------------------------------------------------------------------------------
මාගේ මේ වෑයම රොකට්ටුවක් හදට යැවීමටය..!!!
මාස 20 කට පසු.. මොකද මහත්තයෝ රොකට්ටුව යවන වැඩේ ප්‍රමාද ?
හයිඩ්‍රොලික් පාට්ස් නැ මල්ලි කුරුණැගල :-/
ප.ලී. - අන්තිම ටික අපේ වල් හාවාගෙ ඉස්ටේටස් බව සලකගන්න :D
Subscribe to:
Posts (Atom)