Nov 25, 2012

මම උගන්ඩාවෙන්

ඕන් ඉතින් දන්නවනෙ අපේ මහ එකා ගැන, ඒ දැනගෙන උගන්ඩාවෙ මහ එකාටත් ලංකාවට එන්න හිතුනලු!
මෑන්ස් ඉතින් ලංකාවට ආවාම දැක්කලු අපේ සිංහල එකා දෙමල කතා කරනවා.

Nov 4, 2012

අච්චාරුව!

මේක ඔය වැඩිහිටියන් කොල්ලන් එහෙම කියවනවා නෙමේ! ටැග 18+ ;)

ඕන් කීබෝඩ් එකේ ලයිට් නැතුව ගේම දෙන්නෙ ඈ! රේසර් ලයිකෝසා දන්නෝ දනිති, ඕකෙ ලයිට් නැති උනාම මොකෝ වෙන්නෙ කියලා.
-------------------------------------------------------------------------------------------------------------------

ඕන් දැන් එකෙක් ඉන්නවලු හැමතිස්සෙම බඩු ගහන ඩයල් එකක.

ඉතින් ඔහොම දින, සති, මාස ගනන් ගෙවිලා ගියාලු.
මූගේ බොක්කෙ යාලුවෙක් ඉන්නවා පිටරට, මිනිහා ආවා, ආවාම දැක්කා මූ කොරන වැඩේ.
දෙන්නන් ජම්බු කියල මිනිහා කිව්වලු

"මචං, උබ ඕවා කරද්දි මොන මොනවා බෝ වෙයිද දන්නෑ, කෝකටත් රතු ලූණූ ගෙඩි දෙක තුනක් තියාගෙන
හිටපන් බං"

"ඒ මොකෝ බං"

"උබ ඒකිට අරින්න කලින් ඒකිගෙ මෙව්වා එක වටේ ටිකක් අතුල්ලපන් එතකොට ඔය ප්‍රශ්න නෑ"

එදා ඉදලා මිනිහගෙ සාක්කුවේ ලූනු ගෙඩි දෙක තුනක් අනිවා තියනවා.

ඉතින් ඊට පස්සෙ දවසක ගියාලු බඩ්ඩක් වදින්න.

ඉතින් දැන් මූ ගේමට බහින්න කලින් අතුල්ලනවලු අරකිගෙ මෙව්වා එකේ රතු ලූනු ගෙඩිය ඇදලා කරලා, දැන් ඒකිටත් මලලු, ඇයි මූ මගුලක් කරනවනෙ.

"මහත්තයා මේ"

"ඇයි???"

"මහත්තයා ආවෙ හුකන්නද නැත්තන් හුත්තෙ අච්චාරු දාන්නද??"

අරූ මූන පුක කරගෙන ගෙදර ආවලු.

Oct 21, 2012

ඇබිත්තන් කතා

දෙන්න හිතුවා සුටි කාලීන සිදුවීම් ටිකක්. එහෙනන් කෝමද බලන්නකො!

මංතුමා - එලෝ පොලිස්??
උං - ඔව් ඔබ තුමාගෙ ප්‍රශ්ණය?
මං - මට මැරිච්ච මිනිස්සු පේනවා!
උං - කොහෙද?
මං - කනත්තෙ!

මං - මචං උබේ ඊමේල් එක කියපං!
ඌ - ඒ මෙතන කියන්න බෑ බං,
මං - කියපිය උත්තා!
ඌ - 'හොට්'පසන්@හොට්ඩොට්කොම් :|

මං - උබ කියපන් බලන්න ඔව් ද නැද්ද කියල මං අහන පුරස්නෙට!
        "උබලෑ අම්මා දන්නවද උබ කොලුකාරය කියල?"
ඌ - උබෙ ආච්චිට......

"ඒ මචං 1යි20ක් ගත්තනෙ අතට? දැන් මොකද කරන්නෙ??
 ආප්පයක් කාලා ගෙදර යමුද බං?"

"අඩෝ අන්න මැස්සෙක්!"
"ඒ ඌ ඉගිලෙනවා!!"
"නෑ ඩෝ ඌ හාල් මැස්සෙක්!, බලපන් අරූගෙ බත් එකේ වහලා තිඋඅන ලස්සන!"

"කියපන් බලන්න සෙන්ටිමීටර් කෝමද මීටර් කරන්නෙ කියලා!?"
"සෙන්ටි අයින් කරනවනෙ මැට්ටො!"

ආච්චි මැරුන දවසෙ මොකෝ බං උබලගෙ සීයා කරේ?
මොනවා කරන්නද බං, වෙනද වගේ බඩුවක් ගහන්න ගියා අදත්! :P

සෙනසුරාදා කීයටද බං උබලගෙ ඕෆ් එක තියෙන්නෙ??
උදේ 8ට පටන් අරගෙන ඉන්න බෑ කියලා හිතෙනකන් ඉන්නවා ;)

අඩෝ අර බලපන්කො බස් එක!
ඒක තමා, එක්කො පරක්කු වෙල එන එක කලින් එනවා නැත්තන් කලින් එන එක පරක්කු වෙලා එනවා :O

අඩෝ අද 31!! :O
නෑ බං හෙට 1නෙ :D



නැංදම්මට බටර් ගෑම

හිටගෙන ඉන්නතැන,
නහය කහමින්,
මගේ ගෙදර
12/10/21.

නැංදම්මා ඉන්න තැන,
හිටගෙන හෝ ඉදගෙන,
කෑල්ලගෙ ගෙදර.

ආදරණිය නැංදම්මා වෙතටයි!
නැංදම්මට පේන විදිය

නැංදම්මගේ සුව දුක් කෙසේද, ඔබ තුමියගේ දුවට අනූව මා හට දැන් පටන්ම ඔබ තුමියට බටර් ගාන්න යැයි අනුසාසනා දී ඇත, මාගේ කන් දෙක ගැලැව්වේ නැති ටිකය. "තොට තේරුනැයි!! අම්මට වහාම කියපිය! නැත්තන් මරනවා තෝව!" යනුවෙන් මා ආදරයෙන් ඇමතූ මගේ කෑල්ල මේ ලිපිය ඔබ තුමියට එවන්න මාව ඉක්මන් කරේය.

මාමංඩියට කෙසේද? එතුමට කියන්ඩ මම බ්‍රැන්ඩියක් ගෙනල්ලා තිබ්බා නමුත් ඔය පැත්තෙ එන්න බැරි උන හින්දා මම කඩාගෙන බිව්වා කියල. ඒක හරි සෝයි! කොටින්ම කියන්න මම දන්නෑ මම කොහොමද පොල් ගහකින් නතර උනේ කියලා. අපේ මාමට එහෙම වෙන්න හොද නැති නිසා මේ බෑනගෙ කල්කිරියාව හොදයි නේද??

තව ඔබතුමියගේ දුව කියන විදියට මට එන අවුරුද්ද වෙද්දී සිරෝසිස් හැදිලා ස්වර්ගස්ත විය යුතුය, ඇයගේ ඇස් පෙනීම අන්තිම දුර්වලයි! කාල පෙනෙන්නේ භාගෙ ලෙසටය, දවසක් හිස් කෝප්පේ දැක "තෝ කොහෙද ඔය කාලක් අරගෙන ඇවිදින්න යන්නෙ?" කියා ඇසුව දවසේ මට පත්යක්ස විය. එය එසේ වූවාට කම් නැත, මගේ ගෙදරම සිට මාව එලියට දැමීම නිකන් නිකන් හරි නෑ බව ඔබ තුමිය ඇයට පසක් කර දුන්නොත් යහපතැයි!

අයියාට කෙසේද?? ඌට වඩ අවුරුදු 40ක් 50ක් වයස කෙල්ලෙක් සෙට් වෙලා තිබුනා කියල උගේ යාලුවෙක්
මට මැසේජක් ගහලා තිබ්බා වගේ මතකයි! කමක් නෑ ඌට ඒකෙන්වත් මෙව්වා කොරගන්න පුලුවන් උනොත් ඇතිනෙ, නැද්ද මං කියන්නෙ.

මේ දවස් වල ඔබ තුමියගේ දුවගේ ආදර බස් වලට රැවටී හොද හොද සෙල්ලං නටා ඇති මට තාම එයා "අනේ සුදූ මම ඔයාට කවන්නද?, මම ඔයාට මෙච්චරක් ආදරෙයි, ඔයාට අරෙව්වා දෙන්නද මෙව්වා දෙන්නද" යනුවෙන් දිනක් වත් අසා නැති මුදු, "තොගේ දේපල් බැන්දට පස්සෙ මගේ, මට බැන්දාම ඩ්‍රයිව කෙනෙක් එක්ක බෙන්ස් එකක් ඕනේ" වැනි සුමුදු වදන් නම් අපමන කියා ඇත.
මම මෙතනින් නවතිමි, ඔබට නිවන් සුව!

මීට ඔබගේ දුවගේ
ආදරණීය,
රමණීය,
සුන්දරණීය,
අරණිය මේණිය
හස්බන්ඩා නොහොත් ඔබගේ බෑනා!

Aug 10, 2012

ඕල් ටයිම් බෙස්ට් ඇම්ඩා - IV

ඕං ආයි හරියටම රෑ12ට ඇංඩංගෙ කතාවක් කොටන්න යනවා.

කලින් කතාවමයි, මේක කියෝලා ඕන් කුණුහබ්බ කියෙව්වා කියනව නෙමේ!
ඇම්ඩා විතරක් නෙමේ තව අලුත් කතාවකුත් තියනවා

Aug 9, 2012

ඕල් ටයිම් බෙස්ට් - ඇම්ඩා III

ඕන් අදත් ගෙනාවා ඇංඩං ගේ ඉට්ටෝරියක්, අර කලින් කිව්ව ඩිශ්ක්ලයිංමර්ර් එකමයි ඈ!

එහෙනන් කතාව (උගුරෙ මෙව්වා බුරුල් කොරමින්)

Aug 7, 2012

ඕල් ටයිං බෙස්ට් - ඇම්ඩා II 18+

ඕං ඇංඩා එක කතාවෙදි පොඩ්ඩක් සැර වැඩී කිව්ව නිසා අද සැර නැතුවම දෙන්නන්කො ;)
(පිස්සුද බං, එහෙම කරොත් මෙලෝ රහක් නෑනෙ)

කලින් මෙව්වා එකමයි ලොකු එවුඋවොන් බැලීම තහනං, ගැබිණි නංගිලා බැලීම තහනං. =]

Aug 6, 2012

ඕල් ටයිම් ෆේවරිට්ස් - ඇම්ඩා! 1

ඕන් ගැබ්බර කෙල්ලන් ගැහැනුන්, 18+ ලමයි හා කුණුහරුපයක් දැක්ක පලියට කන්‍යාභාවය අහෝසි වන ඇන්ටිලා එහෙම බලනවා නෙමේ ඈ!


Aug 5, 2012

කතා කතා කතා 15+

කම්මැලී බං :P

වරෙන් පූල් පාරක් ගහන්න,

සල්ලි තියනවැයි??


ඕ තීනවා රුපියල් 10ක් එතනට යන්න.

ඕක තියාගෙන ඉදගනින් :P



Jul 23, 2012

ලට්ට ලොට්ට

අර කවුද කිව්වා වගේ අඹරැල්ලා ගෙඩියක් එහෙම්මම ගිල්ලාම පුකේ රගේ බලන්න ඕනේ වගේ දවසක් අද, කියලා වැඩක් නෑ. 

ඇපලේන් අද හොදටම වැඩ ගත්තෙමි, බ්ලොගක් තියනවා කියල මතක් උනේ පාරෙදි ගෝල්ඩ් පිස් සෙට් උනාට පස්සෙයි. ඔව් ඔව් අර වල් මාලුවා!

ඒ මදිවට අපිට ජපන් උගන්නන්නෙ කෙල්ලෙක්, Hai -ඔව්/හරි වගේ කේස් එකක් කියද්දි නගින්නෙ නොදැනීමයි, ඒ ඉස්කෝලෙ යන කාලෙ බලපු ජිලක් මතක් වෙලා, දන්නවනෙ දැන් නැති උනත් ඉස්සර අනිත් එවුන් බලද්දි ඔලු දාගෙන ඉන්නවනෙ මැජික් එකට :D

සැහ් ඒ අස්සෙ මමද කොහෙද ජෙන්ටා ගහලා ක්ලාස් එකට ගිය එකම එකා, අනිත් එවුන් කැපා ගහලා, ඒ ඉලව් අස්සෙ ඇන්ටි කෙනෙක් ඇවිල්ලා මගෙන් අහනවා අයියෙ මේක නේද ක්ලාස් එක කියලා, සංසාරේ එපා වෙනවා ඩෝහ්!

කොහෙද ඉතින් ජපං ඉගෙනගන්නම කිව්ව නිසා ඉගෙන ගන්නවා.
ඒ අස්සෙ මේ ක්ලාස් එක උගන්නන අස්සෙ ෆෝන් එලියට  ගන්න බෑනෙ, කොහෙද යන උලමෙක් කෑගැහුවෙ නැතෑ "අඩෝ අයිපෝන් එකක් නේද" කියල. අර හොල්මන නොබලපු ටික විතරයි!

ඒ අස්සෙ මගෙ AC/DC ඇල්බම් කටු ටික iTunes වල තිබිලා හොයාගත්ත, සතුටෙ උපරිම එක!
උදේ පාන්දරම කන පුපුරන්න දාගෙන ඉතින් එලියට බැස්සා.

හ්ම්ම්ම් පට්ට රස්නෙයි එලියෙ, කාමරේට වෙලා ඒසී එක යට රබර් කොට්ට උඩින් ඔලුව තියාගෙන ඉන්න සනීපෙ පාරට බැස්සාම නෑ,
අම්මා කිව්වා වගේ බෙන්ස් වල ප්‍රාඩො වල ගියානන් දැන් තනියම කට්ට කාලා වැඩ කරන්න පුරුදු වෙන්නලු. ඒකත් ඇත්ත.

ඒහ්.. ඇත්තද බං 2012 අන්තිම හරියෙ ලෝක විනාසෙ කියන්නෙ?? බලපන්, මේ අවුරුද්දවත් නෑනෙ ෆන් එකක් ගන්න ටයිම් එකක්....

වාහන කෑලි වගයකුත් හෑව්, විකුණගන්නත් ඕනෙ..... උදේට කෑවෙත් නෑ, සසකාවා හෝල් එකේ ක්ලාස් වැටුනා :/

කෙල්ලෙක් නැති පාඩුව දැන් බොක්කටම වැදෙනවා, නැගිට්ටවන්න, හදීසියකට ක්‍රෙඩිට් ශෙයා කරන්න කොටින්ම ක්ලාස් ඉවර වෙලා සෙට් වෙන්න... පට්ට කම්මැලි කාලයක්!

ඒ බං, එක්ස් බොක්ස් 360යට ගේම්ස් තියනවද ඔරිජිනල්?? ....... මොකා??...... 8900ක්?? මගෙ අතේ තියෙන්නෙත් 4යි! :O
උබලා ගසා කනවනෙ?? නෙක්ස්ට් වීක් මට හේලො රීච් එක ගෙනල්ලා තියන්න එහෙනන්!

KFC එකෙන් දවල්ට කෑවා, නංගිටත් ටිකක් ගන්න ගිහින් එක්කො රෑට කන්නත් එක්ක කියලා අරගෙන ආවා....

ඊයෙ රෑ කෑවා peanut butter එක්ක ජෑම් පාරක්, පට්ට රහයි, මුලදි අජූතයි, පස්සෙ රහයි.... ඒත් ඉතින් උදේට බඩේ රඟේ දැනුනාම තමා ෆන් එක.

සසකාවා හෝල් එක එහා පැත්තෙ බීච් එක, සිගරට් එකක් ගහන්න පංකාදු හරිය, ආමි එකේ සෙට් එකකුත් ඉන්නවා, මොනව උනත් කාගෙ හරි සහෝදරයෙක්නෙ, මිනිහටත් ගෙනල්ලා දෙනවා ඊලඟ පාර!












ඔන්න ඔහොමයි මගේ ජීවිතේ, රැල්ලට යනවා, ගංවතුරට ගලනවා! සුනාමියට දුවනවා :D :D

එහෙනන් ජය වේවා! මම කැපුනා :D

Jun 18, 2012

ජංගියේ ආතල්

ඕන් ඉතින් අපි ගියා නෙව මාතර.  (පොටෝ ටික බලපල්ලා)එහෙදි අපෙ මාමගෙ පොඩි එකා ඇතුලු හෙන පොඩි එවුන් ටිකක් සෙට් උනා, මමත් ඔය සයිස් එකෙන් පොඩි නෙව. කොහොමින් කොහොම හරි කතාවට එන්ටැර් වෙමු ඈ.

ඕං ඉතින් අපෙ මාමාකාරයගෙ මගුල ඉවර වෙලා කස්ටිය නිදාගන්න ලෑස්ති උනා. අර පොඩි එකා වෙන මාමෙක්ගෙ ඈ, උයි තව එකෙක් හිටියා හාමු කියලා උත් මගේ කාමරේ උන් සෙට් එක පදමට බියර් ගහලා මම වයින් එකහමාරයි, බියර් දෙකයි, ඕල්ඩ් කෙග් සූට්ටකුයි ගහලා නිදාගන්න ලෑස්ති උනා,
ඔය අස්සෙ මහ රෑ මට සූටි බරක් ආවා. ඒකත් බුරුල් කොරගෙන කාමරේට එද්දි අරුන් වැටිච්ච වැටිච්ච තැන් වල නිදි දන්නැද්ද මංතුමා ගැන මට සූටි කික් එකක් ආවා රෙදි කූඩයක් දැකලා. අෆ්ෆට බොල ආච්චි ඉතාලියේ ඉදලා එවපු ඇදුම් ගොඩේන් එක ලොට් එකක්, ලොට් එකේ ඔක්කොම ජංගි.
මුන් ඊට කලින් දවසෙ අපි ඔක්කොටම පොන්ඩ් එකේ වතුරෙන් නෑව්වා. ඉතින් මම දුන්නා උන් දෙන්නට ගේම ඇන්දුවා ජංගි. එහෙනන් බලන්නකො










May 22, 2012

එයා ඔයා

එයා ඔයාව මතක් කරනවනන් එයා ඔයාට කෝල් කරයි, නිකන් ඔයාගෙ රින්ග්-කට් එක එයා දැක්කද නැද්ද කියල දුක් වෙන්න එපා!

May 7, 2012

මාතෘකාවක් නොමැත


සුදු මුහුන
කළු ඇස්
සුරතල් හිනාව
හිමි ක

Apr 5, 2012

බූට් වස් කවි | The poems of Boot (some කැත words included)

කවිය කීමට පෙර,
01. මෙහි ඇති සියලුම වචන කිනාගෙ හිත සතුය.
02. හුදෙක් තනි ආතල් එකක් නිසා නොලීවකි.
03. අහිංසක පුරුෂයන් වෙනුවෙන් සාඩම්බර ඉදිරිපත් කිරීමකි.
04. කාන්තාවන් මෙය ගැන බැනීමෙන් වලකින්න.
05. සමහරක් වචන අවුල් විය හැක.
06. මෙහි සෑම කවියකටම එක් එක් තාලය බැඟින් ඇත.

කන කන බත් කටක් ගානෙ වැලි හැපීයන්
තියන තියන හැම අඩයිකම ගල් ඇනීයන්
බෙහෙත් ගන්න ගියත් තොඩ ලෙඩ වැඩිවේයන්
මාව දාල ගිය තෝ අනෙ මැරීයන්

බස්වල යද්දී තොට ජැක් වැදීයන්
වැදෙන ජැකින් තෝ ෆුල් බඩුවක් වේයන්
ගමේම බඩුව වී තෝ නගරෙට වැටීයන්
මුලු රටටම සීඩී එකෙන් තෝ බඩුවක් වේයන්

හිතට එන සතුට තොගෙ නැති වේයන්
පුලුවන් තරම් දුක් දොම්නස් තොට වැදියන්
අහකින් යන කුණු සේරම තොටම වියන්
මාව දාල ගිය තොට අම්මපා හෙන ගහපන්

හිතන තරම් තොට වැඩ කරගන්නට බැරි වේයන්
තොගෙ ගොංකම මුලු රටටම පෙනීයන්
නැත්තට නැතිවී තෝ නැතිභංගස්තාන වියන්
අනේ හිඟන්නියක් වී තොට හිඟන්න වියන්

එන්න එන්න තෝ නොදකින් කැතම වියන්
එන්න එන්න මම හොඳටම හැන්ඩි වියන්
තෝව බලන්නට ලොල්ලෙක්වත් නැතිම වියන්
මට එන කලදසාව සුභ මොහොතෙන් ඇරඹීයන්

පාරෙ යද්දි තොට ගල් මුල් වැදීයන්
සොර සතුරන්ගෙන් තොට හතුරුකම්ම වියන්
හැම මඟුලකින්ම තෝ කනවැන්දුම්ම වියන්
මාව දාල ගිය තෝ හතරට පැලියන්

නාකි බැල්ලියක් වගේ තෝ ඉද්දී
මම තොගෙ ගාවට ඇවිදින් මෙහෙම කියයි
අනේ උලමියෝ තෝ මාව දාල නොගියනම්
ඉන්නවනේ රජ සැප ෆුල් ආතල් විදිහට

කන්න දුන්නු අත තෝ හපමින් කෑවා
තොගෙ හැම රෙද්දම මට ලොල් වූවා
තොගෙ ලොල් කමින් මාවත් අසරණ වූවා
වෙන මිනිහෙක් තෝ හට නොලැබේවා

හැම දවසෙම තෝ පරණම වීයන්
හැම දවසෙම මා අලුත්ම වීයන්
පරණ ලොරි බොඩියක් මෙන් තෝ වීයන්
අලුත් ටාට ලොරියක් මෙන් මම වීයන්

කාර් එකේ මම සැපටම යද්දී
දකියිද තෝ මහ පාරෙ සිඟද්දී
අනේ ඉතිං හිටපු ගෑනිනේ හිතෙද්දී
රුපියලක් තොට මම පුදලා යනවා

හැම ගැබ් ගැනීමක්ම තොට නැතිවීයං
අරං හදා ගන්නවත් දරුවෙක් තොට නැති වීයං
දරු සුරතල් බලන්නට තොට බැරි වීයං
හිතින් දුක් විද විද තෝ කාටුන් බලාපං

මෙව්වා ලිව්වේ මම හිතකින්ම තමා
දැන් මෙය බලන ගෑණු හැත්ත මටම බැනා
ඒත් ඇත්ත දන්න පිරිමි මැදට පැනා
ගෑණු හැත්ත එලවයි දැන් හිනාකටමා......

පද ගැලපීම -: KingShan
පද ලිවීම -: KingShan
සංගීතය -: KingShan
තිර රචනය -: KingShan
අත්දැකීම -: KingShan හා මලියා

කෘති අයිතිය -: KingShan
පිටපත -: KingShan
නිශ්පාදනය -: KingShan
අධ්යපක්ෂණය -: KingShan
BLOGSHAN වෙතින් කෙල්ලොන්ගෙන් BOOT කාපු පිරිමි උත්තමයන්ට සෙනෙහසින් සාඩම්බරයෙන් පුදනු ලැබූ වඟයි...


Copyright @ 2012 BLOGSHAN >>> www.blogshansi.blogspot.com