තනිවූ රෝස මල තවමත් පරව නොයමින්සිතේ දුකකි
ඇසේ කදුලකි
තනිවූ මලකි
මතකයන් නොමැකී
රිදුම්දෙයි මනසෙහී
ඔබ එනතුරු බලාසිටියි.
සමනලිය පැමිනි පසු ඇගේ පහසේ මිය යමී යැයි ගත්
සිතුවිල්ල බලවත් බව හැගෙයි, දැනෙයි.
ඔබ වෙනුවෙන් කල කැපකිරීම්,
නැති කරගත් දේවල්,
නැවත නොලැබෙන බව හොදාකාරයෙන් මම
දනිමි.
මගේ මතකය ඇයි පරන දෘඩ තැටියක් නොවුනේ
සියල්ල මකා දමා නැවත ජීවිතයක් පටන් ගන්න.