Aug 31, 2011

ළබැදියේ (අලුත් වර්සොං එක)

ඔබ එන්න පාසල් නිම වෙලා..
මා ඉන්නෙ ඔබ දැන් එයි කියා..
පොඩි කෙල්ලො අතරින් මතුවෙලා..
ඇයි තාම නැත්තේ පැමිනිලා..

ළබැදියේ.. ළබැදියේ..
මම සිරා ලවු කරා...
ළබැදියේ....


ඒ කෙල්ලො අතරින් සැඟවිලා..
ඔබ යන්නෙ වෙනකෙකු හමුවෙලා..
මා සමඟ විදි සැප මදි වෙලා..
ඔබ යයිද මගෙ සිත බිද දමා..

චපලියේ.. චපලියේ..
මා සිතින් වෙන් කලා..
චපලියේ....
මා සිරා ලවු කරා..
හිකනලී..!!

මම මේ සිංදුවේ ඔරිජිනල් වර්සොං එකට ආසයි, ආදරෙයි. නමුත් ඉතින් දන්නැද්ද ;) ආසාව නොවෑ

4 comments:

  1. අත්දැකිම් මෙහෙම කවියකට පෙරලන එකත් සැහෙන සිරා වැඩක් තමා

    ReplyDelete
  2. හික් හික්! උඹ නියමයි!

    ReplyDelete
  3. එලටම ලියලා තියනවා. හික්z...

    ReplyDelete
  4. මා සිරා ලවු කරා..
    හිකනලී..!!

    මේකට නම් බකස් ගාලා හිනා ගියා :D

    ReplyDelete