දැනට දැනගන්නට ලැබී ඇති කරුණු වලට අනූව මහ බැංකුව විසින් යම් යම් මුදල් ඒකක වර්ග විකුණුම් මිල ඉහල දමා ඇති බවත්, ඒවා කුණුකොල්ලෙට මිලට ගෙන එසේ කරන බවත් සදහන් වේ.
පින්තූර 27වන දින සහ 30වන දින වාර්තා :
Apr 1, 2012
Mar 25, 2012
කිලෝමීටර්...
මැන්ඩි සහ ජනා දිනක් ගමනක් යෑමට පිටත් විය.. ඒ යන අතර ජනාට පාර ගැන සැක හිතුනි...
ජනා - මැන්ඩියො.. හොඳටම සුවර්ද අපි යන පාර හරිය කියල ?
මැන්ඩි - ඇයි බොල.. තොට මාව අවිශ්වාසද ? මේක තමයි පාර... මරු පාර :D
ජනා - මරු පාරක් නම් තමයි.. මං කිව්වෙ නැද්ද. මට සැක හිතුන.. මං හිතුව හරි...
මැන්ඩි - උඹ ඔය මොකක් ගැනද දොඩවන්නෙ ?
Feb 7, 2012
හුටා බොඩිය!
ඔන්න ඉතින් කාලෙකට පස්සෙ මකුලු දැල් ටික කඩලා බ්ලොගේට බැස්සා බොලලට වැදි බනක් කියලා යන්ට!
පුදුම අමාරුවකින් කොටන්නෙ මේක, මක්කද මම ටික කාලෙකට මගේ දකුණු අතේ නියපොතු ටික වවලා බලන්න හිතුවා
හා හා, ඩැන් බහිමු බොඩියට... මම කිව්වෙ කතාවට
පුදුම අමාරුවකින් කොටන්නෙ මේක, මක්කද මම ටික කාලෙකට මගේ දකුණු අතේ නියපොතු ටික වවලා බලන්න හිතුවා
හා හා, ඩැන් බහිමු බොඩියට... මම කිව්වෙ කතාවට
Jan 13, 2012
කැලේ පිංතූරයක්
අෆ්ෆේ ඔන්ට කාලෙකින් මම මකුලු දැල් කඩලා මගේ බ්ලොග් කට්ටට සැපත් උනා. කරදරත් නැතුව නෙවේ!
හරි හරි එව්වා පැත්තකින් දාමු මම ගියා නෙව දකුණු ඇන්ඩ් යාල පැත්තෙ ලොකු රවුමක් ඉතින් ඔය අස්සෙ ගත්ත පොටෝ කටු ටිකක් තිබ්බා එව්වා ටික බෙදාගන්න හිතුවා. එහෙනන් හොද එව්වා ඩව්න් කොරගන්න, නරක එව්වා විසික්කකොරලා දාන්ට! අපිට ඉතින් අර වල් බනියගෙ වගේ කැමරා නෑ නෙව. ඔක්කොම (12යි ඈ) ගත්තෙ බැට්ටි බැස්ස XPERIA X10 MiNi එකකින්. කෝච්චි කතාවක් තියනවා ඒක පස්සෙ දාන්නන්. ජය වේවා ඈ!

Subscribe to:
Posts (Atom)