Apr 5, 2012

බූට් වස් කවි | The poems of Boot (some කැත words included)

කවිය කීමට පෙර,
01. මෙහි ඇති සියලුම වචන කිනාගෙ හිත සතුය.
02. හුදෙක් තනි ආතල් එකක් නිසා නොලීවකි.
03. අහිංසක පුරුෂයන් වෙනුවෙන් සාඩම්බර ඉදිරිපත් කිරීමකි.
04. කාන්තාවන් මෙය ගැන බැනීමෙන් වලකින්න.
05. සමහරක් වචන අවුල් විය හැක.
06. මෙහි සෑම කවියකටම එක් එක් තාලය බැඟින් ඇත.

කන කන බත් කටක් ගානෙ වැලි හැපීයන්
තියන තියන හැම අඩයිකම ගල් ඇනීයන්
බෙහෙත් ගන්න ගියත් තොඩ ලෙඩ වැඩිවේයන්
මාව දාල ගිය තෝ අනෙ මැරීයන්

බස්වල යද්දී තොට ජැක් වැදීයන්
වැදෙන ජැකින් තෝ ෆුල් බඩුවක් වේයන්
ගමේම බඩුව වී තෝ නගරෙට වැටීයන්
මුලු රටටම සීඩී එකෙන් තෝ බඩුවක් වේයන්

හිතට එන සතුට තොගෙ නැති වේයන්
පුලුවන් තරම් දුක් දොම්නස් තොට වැදියන්
අහකින් යන කුණු සේරම තොටම වියන්
මාව දාල ගිය තොට අම්මපා හෙන ගහපන්

හිතන තරම් තොට වැඩ කරගන්නට බැරි වේයන්
තොගෙ ගොංකම මුලු රටටම පෙනීයන්
නැත්තට නැතිවී තෝ නැතිභංගස්තාන වියන්
අනේ හිඟන්නියක් වී තොට හිඟන්න වියන්

එන්න එන්න තෝ නොදකින් කැතම වියන්
එන්න එන්න මම හොඳටම හැන්ඩි වියන්
තෝව බලන්නට ලොල්ලෙක්වත් නැතිම වියන්
මට එන කලදසාව සුභ මොහොතෙන් ඇරඹීයන්

පාරෙ යද්දි තොට ගල් මුල් වැදීයන්
සොර සතුරන්ගෙන් තොට හතුරුකම්ම වියන්
හැම මඟුලකින්ම තෝ කනවැන්දුම්ම වියන්
මාව දාල ගිය තෝ හතරට පැලියන්

නාකි බැල්ලියක් වගේ තෝ ඉද්දී
මම තොගෙ ගාවට ඇවිදින් මෙහෙම කියයි
අනේ උලමියෝ තෝ මාව දාල නොගියනම්
ඉන්නවනේ රජ සැප ෆුල් ආතල් විදිහට

කන්න දුන්නු අත තෝ හපමින් කෑවා
තොගෙ හැම රෙද්දම මට ලොල් වූවා
තොගෙ ලොල් කමින් මාවත් අසරණ වූවා
වෙන මිනිහෙක් තෝ හට නොලැබේවා

හැම දවසෙම තෝ පරණම වීයන්
හැම දවසෙම මා අලුත්ම වීයන්
පරණ ලොරි බොඩියක් මෙන් තෝ වීයන්
අලුත් ටාට ලොරියක් මෙන් මම වීයන්

කාර් එකේ මම සැපටම යද්දී
දකියිද තෝ මහ පාරෙ සිඟද්දී
අනේ ඉතිං හිටපු ගෑනිනේ හිතෙද්දී
රුපියලක් තොට මම පුදලා යනවා

හැම ගැබ් ගැනීමක්ම තොට නැතිවීයං
අරං හදා ගන්නවත් දරුවෙක් තොට නැති වීයං
දරු සුරතල් බලන්නට තොට බැරි වීයං
හිතින් දුක් විද විද තෝ කාටුන් බලාපං

මෙව්වා ලිව්වේ මම හිතකින්ම තමා
දැන් මෙය බලන ගෑණු හැත්ත මටම බැනා
ඒත් ඇත්ත දන්න පිරිමි මැදට පැනා
ගෑණු හැත්ත එලවයි දැන් හිනාකටමා......

පද ගැලපීම -: KingShan
පද ලිවීම -: KingShan
සංගීතය -: KingShan
තිර රචනය -: KingShan
අත්දැකීම -: KingShan හා මලියා

කෘති අයිතිය -: KingShan
පිටපත -: KingShan
නිශ්පාදනය -: KingShan
අධ්යපක්ෂණය -: KingShan
BLOGSHAN වෙතින් කෙල්ලොන්ගෙන් BOOT කාපු පිරිමි උත්තමයන්ට සෙනෙහසින් සාඩම්බරයෙන් පුදනු ලැබූ වඟයි...


Copyright @ 2012 BLOGSHAN >>> www.blogshansi.blogspot.com

Apr 1, 2012

ඩොලරය අද දින 300 දක්වා.

දැනට දැනගන්නට ලැබී ඇති කරුණු වලට අනූව මහ බැංකුව විසින් යම් යම් මුදල් ඒකක වර්ග විකුණුම් මිල ඉහල දමා ඇති බවත්, ඒවා කුණුකොල්ලෙට මිලට ගෙන එසේ කරන බවත් සදහන් වේ.
  


පින්තූර 27වන දින සහ  30වන දින වාර්තා :


Mar 25, 2012

කිලෝමීටර්...


මැන්ඩි සහ ජනා දිනක් ගමනක් යෑමට පිටත් විය.. ඒ යන අතර ජනාට පාර ගැන සැක හිතුනි...

ජනා - මැන්ඩියො.. හොඳටම සුවර්ද අපි යන පාර හරිය කියල ?

මැන්ඩි - ඇයි බොල.. තොට මාව අවිශ්වාසද ? මේක තමයි පාර... මරු පාර :D

ජනා - මරු පාරක් නම් තමයි.. මං කිව්වෙ නැද්ද. මට සැක හිතුන.. මං හිතුව හරි...

මැන්ඩි - උඹ ඔය මොකක් ගැනද දොඩවන්නෙ ?

Feb 7, 2012

හුටා බොඩිය!

ඔන්න ඉතින් කාලෙකට පස්සෙ මකුලු දැල් ටික කඩලා බ්ලොගේට බැස්සා බොලලට වැදි බනක් කියලා යන්ට!
පුදුම අමාරුවකින් කොටන්නෙ මේක, මක්කද මම ටික කාලෙකට මගේ දකුණු අතේ නියපොතු ටික වවලා බලන්න හිතුවා
 හා හා, ඩැන් බහිමු බොඩියට... මම කිව්වෙ කතාවට