May 2, 2011

දියමන්ති මාලය (Diamond Girl) - සන්-ජේ බන්ඩාර

  

ඔබෙ දෑතින් අල්ලන් මා, එක්කන් යන්නම් ආයේ
ඔබෙ දෑසින් කඳුලැල්නම්, ගිලිහෙන්නේ නෑ අයේ
සුදු දියමන්ති මාලේ, ඔබෙ ගෙලෙහි රඳවාලා
ගෙනයන්නම් ඔරුවෙන් මා, මේ සීත රෑ යාමේ

ඔබෙ දෑතින් අල්ලන් මා, දිවගෙන යන්නම් ආයේ
මගෙ දෑසින් කඳුලැල්නම්, ගිලිහෙන්නේ නෑ අයේ
ඒ ඔරුවේ නැග ඔබ හා, උණුහුම් තුරුලේ හැන්ගීලා
සැණසුම් සුසුමන්ලන්නම් මා, මේ සීත රෑ යාමේ

මෘදු මීදුමෙන් පිරි කඳුයායේ, ඔබ හා කියු ගී මතකයි, මතකයි මට
ඇවිදන් යනකොට ගිම්හානේ, ඔබ හා කියු ගී මතකයි
සීත මද පවනැල් දසතින් හබාඑද්දී, ඔබගේ සිරුරේ දැවටිච්චී
මා සිහියට එන්නේ ඒ කාලේ, ඔබ මා හා හුරතල් වෙච්චී

ඔබෙ දෑතින් අල්ලන් මා, එක්කන් යන්නම් ආයේ
ඔබෙ දෑසින් කඳුලැල්නම්, ගිලිහෙන්නේ නෑ අයේ
ඒ ඔරුවේ නැග ඔබ හා, උණුහුම් තුරුලේ හැන්ගීලා
සැණසුම් සුසුමන්ලන්නම් මා, මේ සීත රෑ යාමේ
ගෙනයන්නම් ඔරුවෙන් මා, මේ සීත රෑ යාමේ


No comments:

Post a Comment