"හුටා!, පරක්කුයි!"
කඩිමුඩියේ දත්කට මැදගෙන පහලට දුවන්නට විය
"අම්මේ මම ගිහින් එන්නන්"
රීප්ලයි එක උනේ "කොහෙ යන්නද, ගෙදරට වෙලා ඉන්නවා!"
ඊට පස්සෙ තාත්තට කෝල් කරලානහයෙන් අඩලා තමා වැඩේ ගොඩ දාගත්තෙ.
"අම්මේ මම ගිහින් එන්නන්"
රීප්ලයි එක උනේ "කොහෙ යන්නද, ගෙදරට වෙලා ඉන්නවා!"
ඊට පස්සෙ තාත්තට කෝල් කරලා
ඕන් ඊට පස්සෙ මගේ ෆ්‍රෙඩාට කෝල් කරලා ඇහුවා "මචං ගෝල්ෆේස් එකට යන්නෙ කොහොමද?
මූත් කිව්වෙ නැතැ "බස් එකේ නැගලා පලයන්" කියලා, මගෙ මල අතේ හැබැයි සද්දයක් දැමාම කිව්වා.
කොහොමින් කොහොම හරි ආවා කියමුකො, ඇවිල්ලා බැස්සගමන් ක්‍රෙඩිට් ලෝ කියලා මැසේජ් එකක් ආවා. ඒ වෙනකොට වෙලාව 10.20ටත් කිට්ටුයි.
ගියා ගෝල්පේස්තන තණගොල්ලට න්හ්හ්ම් මුන් එකෙක්වත් පේනතෙක් මානෙක නැත
ගත්තා කෝල් එකක් අපේ DarKneT|ඉශාරට ගත්තා කෝල් එකක්
මලියා - "මචන් කොයි හරියෙයි බං ඉන්නෙ? මට පේන්නෑ,"
ගියා ගෝල්පේස්
ගත්තා කෝල් එකක් අපේ DarKneT|ඉශාරට ගත්තා කෝල් එකක්
මලියා - "මචන් කොයි හරියෙයි බං ඉන්නෙ? මට පේන්නෑ,"
DKT - "මේහ් අර කොඩියක් තියෙන්නෙ"
මලියා - "අර සිංහයෙක් මැද ඉන්න එකද? ආ අර ජාතික කොඩියද??"
DKT - "ඔව් ඔව්, එතනට එන්නකො,"
මලියා - "හරි බං මම ඇවිත් ඉන්නෙ"
DKT - "කෝ බං, කොහෙද ඉන්නෙ?"
මලියා - "උබ පොඩ්ඩක් නැගපන් ඔය කනුව ගාවට, එතකොටවත් පේයි ෆෙඩෝරා එකක් දාගෙන එන හිච්චි කොල්ලෙක්ව"
මලියා - "උබ නැග්ගයි කණුවට?"
DKT - "ඔව් බං, තාම පේන්නැද්ද?"
මලියා - "කොල්ලො ඔන්න ඕහොම්මම අත් දෙක උස්සගනින් බං. ආහ් හරි හරි දැක්කා"
ඔන්න ඔහොමයි මලියා DarKneT|ඉශාරවකණුවට නග්ගලා අත් උස්සලා ඉන්න කිව්වෙ හොයාගත්තෙ!
එතනට යද්දි නඟා ඉන්නවා අපේරෝසා මම කිව්වෙ සදරුවන් (Di Lee San- දි ලී සාං ;) )ට නිකන් යුධ ප්‍රකාශ කරල වගේ, කොහොම හරි මූ කෑවානෙ එකක් මූ බේරිලා හිටියා නඟාගෙන්.
DKT - "ඔව් බං, තාම පේන්නැද්ද?"
මලියා - "
ඔන්න ඔහොමයි මලියා DarKneT|ඉශාරව
එතනට යද්දි නඟා ඉන්නවා අපේ
මලියා - "හෙලෝ මචං කොහෙද ඉන්නෙ?
........ - "තාම පිටකොටුවෙ බං"
කවුද?? කවුරුවත් නෙමේ අපේ
මලියා - "මොකද යකෝ තාම කරන්නෙ"
පවියා - "මම මේ පෝං එක විකුණුවා, නැත්තන් දැන් ඇවිල්ලා කන්නෙ කෝමැයි??"
කොහොම හරි මූ ආවා, මම දැන්
කොනේම ඉදලා ගමු,
1ට ඉන්නෙ චාටර් කොලුවා, අනේද කියන්නෙ මූ තමා එතන නිවිච්චම එකා, පව් අනේ සත්තලං කොලු පැටියා. කොටින්ම
ඊට පස්සෙ ඉන්නෙ DarKneT|ඉශාර
ඕන් ඉතින් ඊලඟට ඉන්නවා හොද හැන්සම් කොල්ලෙක් මලියා කියලා ;) මිනිහා ගැන කියන්න තියෙන්නෙ ඉතින් නඟා එක්ක පොඩි එව්වා මෙව්වා එකක් පටලගෙන වලියක් සහෝදර කම් ප්‍රදර්ශණය කලා.
ඊට පස්සෙ ඉන්නවා විහින් දත් ගලෝ ගන්න අපේ Ai Dont Know කොලුවා, එයත් නහයෙන් අඩ අඩ හිටියෙ වයිපරේ ආවා කියලා. දිලීප කොල්ලා කිව්වෙ නැතෑ ADK අයියා එන ආත්මෙ කකුළුවෙක් වී ඉපදෙන්න කියලා
ඕකට ඉශාර කිව්වා "ඇයි උබ හදන්නෙ එයාව හරහට යවන්නද?" කියලා
දිලීප කියනව "එහෙනන් ඉස්සෙක් හොදයි"
ඉශාර කියනවා "බෑ බං ඉස්සා පනිනවා"
දිලීපට කියන්න දෙයක් නැති කල්හී "එක්කො වඩයක් වෙන්න අයියෙ!"
කියා නිස්සබ්ද විය.
ඕකට ඉශාර කිව්වා "ඇයි උබ හදන්නෙ එයාව හරහට යවන්නද?" කියලා
දිලීප කියනව "එහෙනන් ඉස්සෙක් හොදයි"
ඉශාර කියනවා "බෑ බං ඉස්සා පනිනවා"
දිලීපට කියන්න දෙයක් නැති කල්හී "එක්කො වඩයක් වෙන්න අයියෙ!"
කියා නිස්සබ්ද විය.
එහා පැත්තෙ ඉන්නෙ ADK කොලුවගෙ වෙන්ඩ වයිපරේ, එයා ගැන විස්තර දාන්නෑ හොයලා හරි දාන්න තිබ්බා, එක්කො හැරෙන තැපෑලෙන් කන්න ඕන්නැති නිසා ඕන්නැති නිසා දැම්මෙ නෑ.
ආහ් කියන්න බැරි උනානෙ දිලීප මෙලෝ සංසාරයක් ගැන දන්නැතිව කිව්වනෙ අපේ AKD කොලුවා බැන්දා කියලා, සික් පව් අර කොල්ලව නාකි කරනවා තියාගෙන,
ඒ අස්සෙ නඟා කාත් එක්කද මල් කඩනවාසික් හැදියාවක් නැති හැටි.
ආහ් කියන්න බැරි උනානෙ දිලීප මෙලෝ සංසාරයක් ගැන දන්නැතිව කිව්වනෙ අපේ AKD කොලුවා බැන්දා කියලා, සික් පව් අර කොල්ලව නාකි කරනවා තියාගෙන,
ඒ අස්සෙ නඟා කාත් එක්කද මල් කඩනවා
ඕක ඉස්සුවෙ ඉශාරගෙ බ්ලොගෙන්.
අනේ අපේ දිලීප ගොයියා කෙල්ලෙක්ගෙ මල් මල් එකකට ඇහැ ගිහිල්ලා කන්න වගේ බලාගෙන හිටියා. අනේද කියන්නෙ!
අනේ අපේ දිලීප ගොයියා කෙල්ලෙක්ගෙ මල් මල් එකකට ඇහැ ගිහිල්ලා කන්න වගේ බලාගෙන හිටියා. අනේද කියන්නෙ!
ඔන්න ඉන්නවා කක්කි කිංඩි පවියා සහා ඔහුගේ අති(ප්‍රේත) පිරිසිදු ලේන්සු කට්ට මහලා තියෙන්නෙ පරණ ජොකා රෙද්දකින්
ඔන්න අමතක වෙච්ච එව්වා තියනවනන් මට මතක් කරන්න තව දෙයක් මේ ලංකාව කීයටවත් ආස්චර්යක් වෙන්නෑ කිලෝමීටර් 3ක් ඇවිදලා ගිනි පෙට්ටියක් හොයාගන්න පුලුවන් උනොත්.
ප.ලී - දෙයියන්ගෙ නාමෙට පවියා එක්ක බෑග් ගන්නත් දිලීප එක්ක මියුසික් ස්ටෝර් හොයන්නත් පයින් නම් යන්න එපා, උන් දෙන්නා නෙමේ අන්තිමට වින්ටජිනෝ හරි ගාලා කකුල් අතගාන්නෙ, ගෙදර එවුන් :D
ප.ලී - දෙයියන්ගෙ නාමෙට පවියා එක්ක බෑග් ගන්නත් දිලීප එක්ක මියුසික් ස්ටෝර් හොයන්නත් පයින් නම් යන්න එපා, උන් දෙන්නා නෙමේ අන්තිමට වින්ටජිනෝ හරි ගාලා කකුල් අතගාන්නෙ, ගෙදර එවුන් :D
ප.ලි.ප.ලී - දැන් තමා නැගිට්ටෙ නැගිට්ට ගමන් ලියුවා. තව පොටෝ කටු ටිකක් ලඟදීම බුකියට දාන්නන්
එහෙනන් කස්ටියට ජය!
එහෙනන් කස්ටියට ජය!
කින්ඩි පවියා අඩේ මම බලනවා 7දෙනෙක් බ්ලොග් කරනවා මෙතන හයනෙ ඉන්නෙ කියලා, මට නිකන් කොයිල් වගේ. බැලින්නන් 7 මම! තව මට විස් කරපු ඔක්කොටම තෑන්ක් මම මල්ලිගෙ බෙල්ල මිරිකන්න හැදුවෙ මගේ කාඩ් කෑවට!
Yako mama kanuwa udata nagge naggata ath issuwe naa eeta kalin ubawa dakka haputu thopiyakuth daagena enawa :-P
ReplyDeleteDN IshaRa
ඉහික්... කක්ක බොලැ.. මං පොන් එක වික්කේ නෑ.. බට්ටිව වික්කේ..
ReplyDeleteමට මේ ටිකේ වෙලාවක් නැ..හිටපන්කෝ තොපි සේරටම එක පාර දෙන්න වැඩේ...
ReplyDeleteඅනේ මේ එක එක අයගේ දත් ගලවන්නේ නැතුව උබනේ පාටියක් දෙන්න්න ඕනේ . ඊයේ පෙරේදා මොකක්ද මේව්වා එකකුත් සැමරුවානේ....
ReplyDeleteඅනිත් එක බන් කොහෙවත් නැති වෙලාවකට එලාම් එකක් තියලා තියෙන්නේ...... 8.25 කියන්නේ
උබ උදේ පාන්දරම නැගිටලා තියනවනේ.. කෝ එතකොට උබේ අම්ම කතාකරලා උබව පරිස්සමින් ගෙදර එවන්න කියපුව, 138 ඇරෙන්න වෙන බස් වල යවල නැති කතාව??? බොට ඊවා අමතක උනාය??? හිකි හිකි
ReplyDeleteමේ දවස් වල වැඩනෙ කොල්ලනේ...ඔය හැමෝම කියන මගෙ අහින්සක කම මම පෝස්ට් එකකින්ම පෙන්නම්කෝ :)
ReplyDeleteඉශාර - අපි දන්නෑ, දැක්ක කස්ටිය කියන්නෙ උබ අත් ඉස්සුවා කියලා :D
ReplyDeleteසුලැගිල්ලා - කවුද දන්නෙ, එද්දි උබේ නම්බර් 2ක් වැඩ ආවාම එක පෝං එකයි, ඒකෙත් එක සිම් එකයි.
දිලීප - අනේ මෙයා මඩ ගහන්න ඩිගියක් කරල එන්ට ඕනෙ!
දේවා - 8ට බං තිබ්බෙ, මම නැගිට්ටෙ ඒ වෙලාවට මතක හැටියට ;)
ADK කොල්ලා - මම පව් නැද්ද බං අයියෙ? ඊවා??? ඒ මක්කැයි??
138 කතාව ඉතින් ඇත්ත තමා, ඒත් අම්මා කතා කොලාද මංදා
සාටැර් කොලුවා - හා හා උබට බිශී නොවෑ, එන්ට එපා මඩ ගහලා ගෙදරට දෙනවා ගින්න :D
කස්ටියටම ජය වේවා කිව්වා!