පිස්සි අක්කා, මාලුවා අයියා වගේ කස්ටිය තමා දන්නෙ මේක පටන්ගත්තෙ කවුරු නිසාද කියලා. මම මුලින්ම කියවපු සයිට් එක තමා තෙලස්ට්‍රෝව්. ඊට පස්සෙ සින්ඩියක් දැක්කා, ඕන් පිස්සුව ඔලුවට ගැහුවා. දැන් ඉතින් නීරස පෝස්ට් දාගෙන පික්සු කෙලගෙන සපාන් එකේ ඉන්නව.
මෙච්චර කල් මගේ පස්සෙ ආපු 64දෙනාත් මෙතෙක් කියවපු 23දාහකට ආසන්න පිරිසකටත්(වෙන්ට බෑ! (; ) බොහෝමත්ම ස්තූති වෙනවා, තව දුරටත් මාත් එක්ක රැදෙන්න කියලා කියනවා. තව අදහස් උදහස් තියනවනන් දෙන්න කියලත් කියනවා.
එහෙනන් කස්ටියට ජය වේවා!
සිංහල යුනිකෝඩ් වැජඹේවා
ela ela..thawa liyapan..bokkenma sup eka denawa...puluwannam thawa mata mada gahala liyapan..:P
ReplyDeleteමලියා ඔන්න මමත් 100 ට හදවතිනම සුභ පතනවා... 100 වගේ තව 100 දහස් ගනන් ලිපි ලියන්න ශක්තිය ලැබෙන්න කියලාත් සුභ පතනවා...
ReplyDeleteකට්ටිය සෙට් වෙලා බලන්නේ මොනවද බන් ඒ ලෙවල් රිසාල්ට් ද??
උණුසුම් සුභ පැතුම් මචෝ!....
ReplyDeleteසුභ පැතුම් මල්ලියා...!
ReplyDeleteඔන්න මගෙනුත් සුභ පැතුම්!
ReplyDeleteගොඩාක් සුභ පැතුම්..........මලියෝ.
ReplyDeleteදිලීප - අනිවා අනිවා, ළඟදීම බලාපොරොත්තු වන්න!
ReplyDeleteදේවා - මම මේ 100 ලියුවෙත් නිකන් ලොවෙත් නැති එපාම කොරපු එව්වා, තව ලියන්න පුලුවන් මගේ මෙලෝ රහක් නැති ඉස්ටයිල් එකට ;). ඕක ඔය සාපෙ කරලා ඉවර වෙද්දි ගත්ත එකක්
සාතන් - තැන්කූ තැන්කූ!
මාරයා - ස්තූතී අයියා!
පිස්සි අක්කා - මොකෝ නිකන් සයිලන්ට් වගේ?? තැන්කූ කිව්වා
නිල් අහස - ස්තූතී
මම දැන් දොයියනවා එහෙනන් ;) ජය වේවා! ආයි ඇවිත් යන්න :)