අම්මා කියනවා
"ආයි කොරපිය!"
තාත්තා කියනවා
"තෝ ඇනගත්තා නේද බූරුවා!"
කෙල්ල කියපි
"මාව අමතක කරලා දාන්න, දැන් ඔක්කොම ඉවරයි!"
නමුත් බොක්කෙම ෆ්‍රෙඩා කියන්නෙ
"බය වෙන්නෙපා මචං! මමත් ෆේල්!"
අපේ කළුබෝවිල දූමී මෙන්ට මෙහෙමයි විභාගෙ ලීවෙ! |
මගේ නොවේ, නමුත් පට්ටය!
එළ එළ ....
ReplyDeleteකෝ බං මේකෙ කමෙන්ට් දාන කෑල්ල නැනෙ ? O_O
ReplyDeleteපින්තුරේ නම් එල..
ReplyDeleteපට්ට පොටෝ එක!
ReplyDelete:)
ReplyDelete