අම්මා කියනවා 
"ආයි කොරපිය!" 
තාත්තා කියනවා
"තෝ ඇනගත්තා නේද බූරුවා!" 
කෙල්ල කියපි
  "මාව අමතක කරලා දාන්න, දැන් ඔක්කොම ඉවරයි!"
නමුත් බොක්කෙම ෆ්රෙඩා කියන්නෙ
"බය වෙන්නෙපා මචං! මමත් ෆේල්!"
| අපේ කළුබෝවිල දූමී මෙන්ට මෙහෙමයි විභාගෙ ලීවෙ! | 
මගේ නොවේ, නමුත් පට්ටය!
 
එළ එළ ....
ReplyDeleteකෝ බං මේකෙ කමෙන්ට් දාන කෑල්ල නැනෙ ? O_O
ReplyDeleteපින්තුරේ නම් එල..
ReplyDeleteපට්ට පොටෝ එක!
ReplyDelete:)
ReplyDelete