May 11, 2020

My Lucky Charm

It was magical, when I saw you. 
You know that "butterflies in your stomach" thing is totally right, well I had my tummy cramping up from excitement. I was wearing my lucky charms thinking what if it all goes wrong, I was being superstitious, what the hell i was thinking.. 
It was a nice day, I got on my Kawasaki, again, because thats one of my lucky charms, wearing my lucky jacket to go meet this new person I once saw on Instagram, accidentally.. 
I was so scared my anxiety kicked in and i was thinking what the fuck is wrong with me. Last time I went to a crowded place was barely filled with 10 people and I was so anxious to get outta there.. 
I was doing 70 thinking I might get late, my instructor told me I have to be on time, do things on time and by the time you done you will be rewarded with more time to do many things, guess what, I was late..
I went inside a fast food restaurant after hell of a time, I was cutting carbs and sodas for almost six months to gain that princes charming appearance so I can be smooth as fat-free butter that slides across the pan when you make that irresistible pancake which fills not just your tummy..
To be honest I'm left with blank inside my head about this memory because my anxiety ate that part of my brain and only thing I can remember is me climbing to the next floor and I see people staring at me and my brain is saying its still not late to run to my bike and run away from this stressful situation and then I saw her..
Those scintillating eyes, I felt like I found a gem in middle of the ocean full of rocks. They were giving me confused vibes and I felt chills down my spin, I could count how many vertebrae I have and all 33 was making me stand up like I swallowed a baseball bat.. 
And then she opened her mouth, I got lost, I wanted to try Google maps but I don't want to look away from those cute eyes and sparkling sound she's making, from talking to that cute smile she got, to all the gestures she did, I was clearly lost on her.. 
I felt I wanna eat something and I asked her, she said anything and I was confused, all my life I had plans and a checklist to go by, this is spontaneous and its kinda killing me on the spot, I kindly told her I can offer money so she can grab us both something, stupid me. Yeah crowded places made me go haywire and I was so stupid to tell my anxiety is making me look crazy, fear not, go downstairs and order something, I always tends to eat something healthy and first thing I saw was a salad.. 
I got two and sodas, yes diet soda for me, yes I know sugar makes me bit gassy and I don't want to compromise that evening with a such a nice lady saying I gotta use the restroom every few minutes.. 
I asked her, yes questions, I can't remember much because I was lost again, those are some god damn cute eyes she got, she still don't know whats wrong with me.. 
She offered me her pebble hand band and I got scared because I never taken anything from anyone and it was the first time someone offered me something, stupid me forgot flowers, chocolates or anything I could get my hands on, on top of that, SALADS! 
It was bloody nice moment and she had to leave, we came downstairs and guess what, she gave me a hug and I was over the moon and to add that, why you look like you saw a monster? She asked and I was like oh hell naaw its just me being me.. 
I was craving for more, I totally forgot about my shit and I started listening to my heart not my brain, "let's go lad, let's see shes getting to the bus" I was listening to that tender feeling my heart is pumping throughout the whole body.. 
I guess I found my real lucky charm.. 




Mar 2, 2020

විදින්න දුන් ජීවිතය අරන් මම විදවන්නද මේ භවය පුරා


සිත්තම් කරමින්
මනසේ ඔබෙ රුව
කවදා හෝ යළි
දකින තුරා
රැව් පිළිරැව් දී
ඇසෙන ඔබේ හඬ
යලි මගෙ සවනත
වැකෙන තුරා
 විදින්න දුන්
ජීවිතය අරන් මම
විඳවන්න ද මේ
භවය පුරා

අපේ ආදරය බෙදාහදාගෙන ආදරෙන් ජීවත් වෙමුයි කියාගෙන කොච්චර මාලිගා තැනුවත් එක නිමේශයකදි වෙනස් වී සුනකයෙක්ට වත් බනින්නැති විදියට බැන ආයි ආදරෙයි කියාගෙන ලගට එනවා බලාගෙන ඉන්නෙ හිතේ මවාගෙන උබව, මතක තියාගනින් කොච්චර ආදරේද මං මගේ ජීවිතේ කැපකරලා හරි උබව ආදරෙන් බලාගන්න හදන, උදේ ඉදලා රෑ වෙනකන් මේ යකාගෙ ඔලුවෙ දුවන්නෙ උබ කියලා, මං කොච්චර ආදරේද උබට

දෙලොවක් අතරේ
සරන ඔබේ හිත
මෙතරම්
සසලෙන්නැතුව ඇති
ඔබ මගෙ මුළු
ලෝකයම නිසා මට
වැඩියෙන් දුක
දැනෙනවා ඇති
විඳින්න දුන්
ජීවිතය අරන් මම
විඳවන්න ද මේ
භවය පුරා

උබට යාලුවොත් ඉන්නවා, පවුලකුත් තියනවා, කන්න බොන්න අදින්න පලදින්න රස්සාවක් තියනවා, යන්න එන්න තැන් තියනවා, යාලුවො ඔලුව උඩ තියාගෙන උන් කියන දේවල් අහලා මට උන්ගෙ ලොකුකම් කියද්දි උබ හිතන්නෙ මට ඒවා ලොකුයි කියලද? මට ඊරිසියාවක් නෑ, මට දුක උබ මාත් එක්ක බෙදාගන්න දෙයක් නැති එක ගැනයි, උබ මගේ මුලු ලෝකෙම වෙද්දි මං උබට තවත් එක වැලි කැටයක් විතරයි. මගේ දෙයක් කියද්දි උනත් උබ ඒක ඇදුමෙ ගෑවිච්ච දූවිල්ලක් වගේ ගසලා කියන්නෙ උබේ යාලුවො ගැන

භවයෙන් භවයේ
අහිමිව හිමිවන
නොපිරූ
පාරමිතාව පුරා
සමුගනිමුද අපි
අපේම වූ මතු
භවයක යළි
හමුවෙමුයි පතා
විඳින්න දුන්
ජීවිතය අරන් මම
විඳවන්න ද මේ
භවය පුරා

උබෙන් පිට එවුන් නිදිවදින්න බලද්දි මං බැලුවෙ උබේ ඔලුවට නිදහසක් වෙන්න මගේ කර දීලා, එක එක දේවල් කියාගෙන එන කොල්ලො එන්නෙ උබේ හෙලුවට වෙද්දි මං ආස කරේ උබේ කොට කලිසම වෙනුවට ගවුමක් අන්දලා උබව බෝනික්කෙක් වගේ බලාගන්න. ආත්මයෙන් ආත්මයට ලැබෙයි කියාගෙන පතාගෙන ආවත්, උබ මට ලැබෙන කාලෙට ලැබෙයි, එතකන් මං උබට ආදරෙන් හැමදේම කරන්නන්, මේ ආත්මයේ නැතත් ඊලග ආත්මයෙ හරි උබ මගේ වෙයි කියලවත්, මොකද උබ කොච්චර දුක් දුන්නත් මං උබ එක්ක තරහ නෑ, උබට මං ආදරෙයි.

සිත්තම් කරමින්
මනසේ ඔබෙ රුව
කවදා හෝ යළි
දකින තුරා
රැව් පිළිරැව් දී
ඇසෙන ඔබේ හඬ
යලි මගෙ සවනත
වැකෙන තුරා
විඳින්න දුන්
ජීවිතය අරන් මම
විඳවන්න ද මේ
භවය පුරා

මගෙ මුලු ලෝකෙම උබයි, මගෙ මුලු ජීවිතයත් උබයි, උබේ ආදරේ මගෙ වගකීමයි, මං ඔයාට ආදරෙයි රත්තරං ගොඩාක් ආදරෙයි, ඔයා තමයි මගේ ජීවිතේ, මට ඔයා නැතුවනම් ඉන්න බැහැ කියලා හැමදාම වගේ මං කියන්න ඇති, ඒත් මගෙ වස්තුවේ උබට මට වඩා අනිත් එවුන්ගෙන් ලැබෙන ආකර්ශනය  කියන ඒ මහා කුණු ගොඩට යට උන මට මහමෙරක් වගේ වටින මගේ ආදරේ උබට හවසට දැනෙනන මලානික හුලං රොදක් වගේ ඇති. එහෙමයි කියලා මං උබට කවදාවත් වෛර කරන්නෙ නෑ.

මිනිස් ජීවිතයක් කියන්නෙ දුර්වල දෙයක්, ඒකෙ විදීමක් මිස ලතැවීමක් නෑ, උදේ ඉදලා රෑ වෙනකන් මේ හිත ඇතුලෙ පිච්චි පිච්චි ඉන්නෙ උබට මාව කොයි වෙලේ අමතක වෙයිද කියල, ඒ උනාට මං උබට ආදරෙයි, නිමක් කොනක් නැතිව ආදරෙයි, උබ මේක කියවන්නෙ නැති වෙයි, මං නැති දාක හරි කියව්වොත් උබට තේරෙයි මං කොච්චර  පිච්චුනාද උබ නිසා ඒත් මං උබත් එක්ක තරහා නෑ කියලා!

Jun 19, 2018

මරණෙන් පසු..

"මේ මොන චාටර් ජීවිතයක්ද? ජීවත් වෙලා වැඩක් නෑ"  මමම කියාගත්තෙ බ්ලේඩ් එක අතට ගන්න ගමන්, මගෙ ආසම බියර් බෝතල් කිහිපෙත් බාස්කට් එකේ  දාගෙන කවුන්ටරේට යනගමන් සිගරට් ගන්නවදෝ හිත හිත ඉදලා "නෑ ඕන්නෑ" කියාගෙන බිල් කරගෙන එලියට ආවා.

නොදැනුවත්වම වගේ ඇවිත් තියෙන්නෙ මම ආසම කෑම කඩේ ගාවින්..

"යකෝ මැරෙන්න යද්දිත් කනබනේ තොට.. ඒකට වෙලාව තියනවා?" මම මගෙන්ම අහගත්තා..
"හරි හරි, අන්තිම වතාවනෙ කට කට, මම කොහොමත් පොඩි කාලෙ ඉදලා ආස තැනනෙ"

----------------------------------------------------------------------------

එයා හොදට නාගත්තා, ටවල් එක ලස්සනට එල්ලුවා, ආසම කොට කලිසම ඇදගත්තා.
සීරුවෙන් ඇවිත් ඇදේ ඉදගත්තා..

බිම තිබ්බ බෑග් එකෙන් බ්ලේඩ් එක අරගෙන ඇදේ හාන්සි උනා..

"ඒක රිදුනා, කමක් නෑ, ඉක්මනට මේක ඉවර වෙයි නෙ" එයා එයාවම සනසගත්තා..

බ්ලේඩ් එක විසිකරන ගමන් එයා අත්දෙක බැලුවා, ඇගිලි පුරුකෙන් පුරුක දැනෙන නොදැනෙන ගානට යනවා, ඒක රිදෙනවා තමා, නමුත් හිත ඇතුලෙ තියන රිදිල්ල ඊට වැඩී, ඇද දෙපැත්තෙන් ලේ වැක්කෙරිලා, මුලු ලෝකෙම තරහා වෙලා..

"කෑම මරු එතන.. මැරෙන්න යද්දිත් කන එක.. පුදුම කෙලියක්නෙ මේක.." එයා එහෙම කියාගෙන අහිංසක විදියට හිනා උනා.
----------------------------------------------------------------------------

මුලු ලෝකෙම නිශ්ශබ්දවෙලා වගේ.. මේසෙ උඩ තියන අත් ඔරලෝසුවේ සද්දෙ ඇහෙන තරමට මූසල විදියට නිශ්ශබ්ද වෙලා.. කනට හෙන වදයක් වෙන තරමටම..

"කොච්චර වෙලාවක් ගිහින්ද දන්නෑ, ඔලුව ඇද ඇතුලට බැහැලා වගේ, නැගිටගන්න පණ නෑ, මම මැරිලද? නෑ වෙන්න බෑ, මොකද කෑම එකේ රහ සුවද තාම තියනවා" නොඉවසිල්ලෙන් වහලෙ දිහා බලලා ඒ කෑම ගැන කල්පනා කරන්න ගත්තා..

"කවද්ද මම මුලින්ම මෙතන්ට ගියේ? අම්මයි තාත්තයි පොඩි කාලෙ එක්කගෙන ගියා.. ඇයි ඇන්ජි? එයා එක්ක හැම මාසෙම ගියා.. පොඩි කාලෙ ඉදලම මාර බැදීමක් මේ තැනත් එක්ක තියෙන්නෙ.."

"අම්මයි තාත්තයි මට ආදරෙයි, එහෙනන් ඇයි මට මෙහෙම උනේ? ඇන්ජි? නෑ නෑ ඒ කෙල්ල නෙමේ" මේ වෙලාවෙ ඒවා ගැන හිතන්න බෑ, මේක ඒවා ගැන කල්පනා කරන වෙලාව නෙමේ, ආපහු හැරෙන්න පුලුවන් දෙයක් නෙමේ කරගත්තෙ..

----------------------------------------------------------------------------

විනාඩි 30ක් විතර ගියා.. එයා දුර්වලයි, කවදාවත්ම වෙලා නැති විදියට දුර්වලයි.එයාගෙ ජීවිතේ එයා කරපු කියපු සියල්ල මුල ඉදලා අගටත්, අග ඉදලා මුලටත් පේන්න ගත්තා.. ජීවිතේ එච්චර නරක නෑ කියලා එයාට තේරුනා.. නමුත් පරක්කු වැඩී.. හරියටම නිශ්ශබ්දතාවය අහගෙන හිටියොත් ඇත්තටම නිශ්ශබ්දතාවය කන් අඩි පැලෙන තරම් සද්දෙයි කියලා එයාට දහස්වාරයකට වඩා තේරුනා..කැපුම් රිදෙනවා, අත් දෙකම දැනෙන්නෙ නෑ..

----------------------------------------------------------------------------

පැයක් ගියා... එයා එයාගෙ ජීවිතේ සියලුම මතකයන් අවදිකරගෙන ඒවා රස විදිනවා.. ජීවිතේ කොච්චර ලස්සනද? කොතනද වැරදුනෙ? මුල්ම මතකයන්, දෙමාපියන් එක්ක ගිය තැන්, යාලුවො කොච්චර හිටියද? ආදරණිය පෙම්වතියයි එයා එක්ක කතා කරගත්ත දේවල්, දුවෙක්, ලස්සන ගෙයක් හදන ආසාව, සල්ලි දීලත් හම්බවෙන මෝඩ බල්ලා, ලෝකෙ වටේ ඇවිදින්න තියන ආශාව, හැම දෙයක්ම මිටියකින් ගහනවා වගේ ඔලුවට වදිද්දි ඇයි හිතුනෙ ජීවිතේ මෙතනින්ම ඉවරකරගන්න?

"බෑ!!!! මට මැරෙන්න බෑ, මාව බේරගන්න!!!" කෑගැහුනෙ ඉබේටමයි..

එයාගෙ හදවත ගැහෙනවා ජීවිතේ කිසිම දේකදි නොවුන ගානට... හදවතට දැනිලද කොහෙද තව දුරටත් එයාවත් අවශ්‍ය නැති බවට..

"මට මැරෙන්න බෑ" කෑගැහුනෙ ඇඩිල්ලක් එක්කයි.

ජීවිතේ කිසිම දවසක දැනුනෙ නැති වේදනාවක්, හරියට ලෝකෙ වටේ දුවලා ආවා වගේ මහන්සියක්.. හෙලවෙන්නවත් බෑ, ජල පහරක නොසෙල්වී තියෙන කලුගලක් වගේ හිර වෙලා.

ආයි කෑගහන්න ඕනෙ, ඒත් උගුරෙ යමක් හිරවෙලා වගේ, කවුරුහරි ඒ අන්තිම හුස්ම යන්න දෙන්නැතුව අල්ලගෙන ඉන්නවා වගේ.

ඔරලෝසුවේ කට්ට යන්නෙත් පරක්කුවෙලා වගේ..

මේක තමා අවසානය.
----------------------------------------------------------------------------

එයා නැගිට්ටා ඊලග දවසෙ.

ජීවිතේට දැකලා නැති කාමරයක්, ලස්සනයි, මේක අපායද ද්ව්‍ය ලෝකෙද, නැත්තම් අතර මැද තැනක්ද මොකද මෙච්චර එලිය තියන ලස්සන කාමරයක් දැකලා නැති තරම්.

අත උස්සන්න බැලුවා, නමුත් ඇහැ නතර උනේ අත් දෙකයි කකුල් දෙකයි ඇදට ගැටගහලා තියන විදිය, සේලයින් දෙන විදිය දැක්කාම තේරුනා ඉන්නෙ ඉස්පිරිතාලෙ කියලා.

ඔහු වටපිට බැලුවා, ඇගේ තිබ්බ සියලුම ශක්තිය දහනය කරලා බැලුවා..

----------------------------------------------------------------------------

මගෙ අම්මා මගෙ එහා පැත්තෙ හිටියා, තාත්තා හිටියා, යාලුවො දෙන්නෙක් හිටියා, ඇන්ජිත් හිටියා, හැම කෙනාම අඩනවා..

ඒ අය ඇහුවෙ, ඒ ඇස් වල තිබ්බෙ එකම එක ප්‍රශ්ණයයි.

"ඇයි?"


Jan 25, 2015

පෙම්වතෙකුගේ ජීවිත කතාව..

"දිනක ඔබ මා
හිරි පොද වැස්සෙ
මල් කුඩේ යටින් පිය මැන්නා
මොනවද හිමිහිට මිමිනුවා
"


Jan 16, 2015

එදා රෑ!

අද උදෙ මාර සාටර් සීන් එක උනේ, නැගිට්ට ගමන් කාමරෙන් එලියට ගියා, එහා ගෙදර එකා වෙනදට ජනේලෙන් අත වනන එකේ අද නිකන් බය වෙලා වගේ දිව්වා, මම දඩාස් ගාලා දොර වහලා ආපිට හැරිලා කාමරේට ආවා, මලා.. කන්නාඩියෙන් මගෙ සරුවාංගෙ පේනකොටයි මට දෙලෝ රත් උනේ. මුලින් මං බය උනා. කවුදෝ යකෙක් වගේ එකෙක් ඇගේ නූල් පොටක් නැතුව මම දිහා බලාගෙන ඉන්නවා, ඌත් මාව දැකලා ගැස්සිලා බය උනා වගේ දැක්කා..
ටික වෙලාවකින් තමා මීටර් උනේ, හත්තිලව්වෙ මේ මමනෙ! 
මං දනිපනියෙ ලැජ්ජාව දෝතින් වහගෙන ඇද ලගට ගියා. සරම හොයාගත්තෙ මෙට්ටෙ යට තියලා. විස්වාස කරන්ඩ නින්ද ගියාම මට මොනවා වෙනවද කියලා මංවත් දන්නෙ නෑ. රෑට යස අගේට සරම ඇදන් නිදාගන්නවා. උදේට බලද්දි ඒක එක එක තැන්වල. පෙරේදා සීලිමේ ෆෑන් එකේ තිබිලා සරම ගත්තෙ මේසෙට නැගලා, ඊයෙ මේසෙ උඩ තිබ්බ සර ගත්තෙ සීලින් ෆෑන් එකේ එල්ලිලා..
සමහර දාට සරම ගෙයිත් නෑ, අල්ලපු ගෙවල් වල වැටවල් වල තිබිලා හම්බවෙනවා.. මෙච්චර මේ බෝ පැලයක් වගේ හැදෙන මේ තරම් හැදියාවක් තියන මලියගෙ සරමට මේ ඇමරිකාවට ආපුවට පස්සෙ මොකද වෙලා තියෙන්නෙ කියලා හිතාගන්න බෑ, බලන්න දෙයක් නෑ සරමට කකුල් ඇවිත්! මේ දවස් ටිකේම අල්ලපු ගෙදර ඇන්ටිත් මං දිහා බලන්නෙ අමුතු විදියට!

Oct 1, 2014

පිටරට විස්තර මෙව්වා

කොච්චර වාහන තිබ්බත් බස් එකේ ගත්ත ආතල් මෙහෙ නෑ,

කොල්ලො එක්ක සති අන්තෙ කොහෙ හරි වලක් බැස්සට ඒ ආතල් මෙහෙ නෑ,
රුපියල් 100ක් උනත් එහෙ එලියට බහින්න පුලුවන්, ඒ අඩු වියදම් මෙහෙ බෑ,
ගෙදර ආච්චි අම්මා උයන ලුණු නැති කෑම එකේ රහ මෙහෙ නෑ,
අසනීප උනාම අම්මා ලග තියන උනුහුම මෙහෙ නෑ.
ගෙදර ඇදේ තියන සනීපෙ මේ ඇදේ නෑ,
ලංකාව තරම් තවත් තැනක් මේ ලෝකෙ නෑ! 

Feb 14, 2014

ඇම්ඩගෙ පාඩම..

ඔන්න ඉතින් අපේ ඇම්ඩා ස්කෝලේ ගියාට මුට කිසිම දෙයක් තේරෙන්නෙ නැතිලු. එක දවසක් උදෙන්ම තිබුන පාඩම තමයි " කල්පිතය හා යථාර්ථය " කියන පාඩම. දැන් ඉතින් මිස් පාඩම කරගෙන යනවලු මූ මෙලෝ සිහියක් නතුව වටපිට බල බල ඉන්නවලු. මිස් පාඩම කරලා ඉවර උනාලු. ඒ උනාට ඇම්ඩට කිසිම දෙයක් තේරුනේ නෑලු. මිස් පන්තියේ ඉන්න ළමයින්ගෙන් ප්‍රශ්න අහනවලු, ළමයි මාර ආසවෙන් උත්තර දෙනවලු. ඇම්ඩට මේ සීන් එකට මාර අවුල්. ඇම්ඩා එදා දවසෙම මේක ගැන හිත හිතා ඉදල ඉස්කෝලෙ ඉවර වෙලා ගෙදර ගිය ගමන් මූ අම්මගෙන් ඇහුවා

"අම්මා මොකක්ද කල්පිතයෙයි යථාර්ථයෙයි වෙනස" අම්මා කල්පනා කරාලු, 'යකෝ මූ උදේ ඉදන් රෑ වෙනකම් කට ඇරියොත් කියන්නෙ කුනුහර්ප. අද මූට මොන යකෙක් ගහලද" කියල.
අම්මා දන්න කල්පිතයක් නැති නිසා කිව්වලු
"අන්න අක්කා ඉන්නව අයියත් එක්ක ගිහින් අහගන්නවා" කියල මූව එලව ගත්තලු.
අක්කා ඉන්නවලු සාලේ බදින්න ඉන්න එකාත් එක්ක තුරුල් වෙලා කතා කර කර. මූ ඇවිත් මේ ප්‍රශ්නෙම මුන් දෙන්නාගෙනුත් ඇහුවලු. ඒ උනාට මුන් දෙන්නත් දන්නෙ නැති නිස ඇම්ඩා ගියාලු තාත්තා ලගට. ගිහින් ඇහුවලු

Jan 7, 2014

තාත්තට දෙකක් තියනවා!!

ඔන්න අද ඇංඩර්සන් ලමයගෙ කතාවක්!
ඉස්කෝලෙ කියපු කතා හිටපු ගමන් මතක් වෙද්දි ටිසූ කොල වලත් ලියල ගෙදර අරගෙන එනවා බ්ලොගේ කොටන්න කියල කොහෙඩහ් සමහරක් එව්වා කලිසමේම දිය වෙලා..

වටේ දිව්වා ඇති කතාවට පනිමුකො..

ඔන්න ඇංඩර්සන් ඉස්කෝලෙ ලොකු පන්තියක ඉන්නකොට පන්ති භාර මැඩම්ට හිතුනලු මුං අල්ලං සෙල්ලන් කොරනව වැඩී, කියල දෙන්න ඕනෙ 18+ අද්දයාපනය (මමත් ඉක්කෝලෙ ගියෙ නෑ ඈ!) කියලා.

ඉතින් සදුදා උදෙම්ම ටීචැර් ගෙනාවලු ලොකූ....... පොටෝ වගයක් අවයව තියන.. 

ලමා..යි!!! වාඩි වෙන්ඩ!!! අද අති විසේස පාඩමක් කරන්ඩ තීනවා!!! ඔන්න ඉතින් එයාගෙ ගොරහැඩි සුකුමාල වොයිස් එකෙන් නිවේදනය කරාලු..

කෝම හරි ඔය බෝඩ් දැකපු ඇංඩා අද පන්තිය ඉස්සරාහින්ම වාඩි වෙලා හිටිය.. ඌ දන්නවා අද මොකක් හරි හත්තිලව්වක් වෙන්ඩ යන්නෙ කියල. දෙංනං ජම්බු කියල මූත් ඉස්සරහින් හිටියට ටීචැර් දන්නවා අද ගූ කේස් එකක් තමා කියල මූ ඉස්සරහ ඉන්න එක..


කොහොමින් කොහොම හරි ගත්තලු ටිං දෙකක්... නෑ නෑ පියයුරු දෙකක්..

ලමායි මේ මොනවාද?? ගුරුතුමිය අහනවලු.

ඇංඩං ගෙ කෙල්ල කිව්වලු ආ ඔය ඇංඩගෙ ආසම කෑමනෙ "බනිස්"!!

මොකක් කිව්වා!! "නෑ නෑ මිස්, පියයුරු.. අපෙ අම්මට, නැංදට දෙක ගානෙ තියනවා"

ආහ් මේක මොකද්ද?? යට කොටසක් පෙන්නුවලු..

ඇංඩගෙ හොදම යාලුවා කිව්වලු ආහ්, උත්ත, ඕක කොහෙන් බැලුවත් පේනවා දෙකක් විතර තියෙන්නෝනෙ  කියලා...

මල පැනලා කිව්වලු නෑ මේක"අර අවයවය" (මතක නෑ බොල) එකයි තියෙන්නෙ කියල..

ඊට පස්සෙ පෙන්නුවලු අහ-වල්ලක්..
















ඇම්ඩා පැනලා කිංව්ව අම්මට හුඩු ඕවෑයිං දෙකක් අපෙ තාත්තට තියනවා එකක් චූ කොරන්න අනිත් එක අපෙ අම්මගෙ දත් මදින්න කියලා!! 







Nov 23, 2013

අකීකරු හිතක වදන්!

ජීවිතය කියන්නෙ කවුරුවත් ලියපු කොලයක් නෙමේ ඒක අපිම ලියාගන්න ඕන දෙයක්, ඒක කාට කාටත් කුරුටු ගගා ලියන්න බෑ, ඒකට අයිතිවාසිකම් කියන්න තුන් දෙනයි ඉන්නෙ එයාලා ඒකෙ කුරුටු ගාන්නෙ නරකට නෙමේ, අම්ම තාත්තා ආරම්භය අරං දුන්නට පස්සෙ ඒ කොලේ පුරවන්න වෙන්නෙ අපිටමයි... පුරවද්දි යම් කාලෙකදි එනවා ඔයත් එක්ක තව කෙනෙක් ඒ කොලේක අනු-මාතෘකාවක් විදියට කෙල්ලෙක්, අන්න එතනදි එයාට උඩින් යන්නෙත් නැතුව පහල යනෙත් නැතුව ඉන්න ඕනෙ.. එයත් එක්ක තුන් දෙනයි, යලුවො ගත්තාම මම ජීවිතෙ කරපු ලොකුම මෝඩ කම කියලත් හිපුගමන් හිතෙනවා, උන් නැති කරපු දේවල් ගොඩයි, දෙයක් ලැබුනත් ඒ තාවකාලික සතුටයි බේබදුකමයි විතරමයි! 

බාදක ගොඩයි, ජීවිතේ ගැටගහගන්න තැන් ගොඩයි, මේ ලෝකෙ බඩගින්නෙ ඉන්න මිනිහට නෙමේ කන්න හම්බවෙන්නෙ කියල ඔලුවෙ තියාගෙන වැඩ කරන්න පුලුවන්නන් ඒකත් හොදයි! හිතේ දුකට කුරුටු ගෑවට මම දන්නෑ මගේම මේ දුක මොක්ද්ද කියලා, එක්කො මම හිතනව වැඩිද මන්දා, නමුත් නොහිතත් බෑ, හැම කෙනා කරන දේවල් බලාන නිකන් ඉන්නත් බෑ, දෙයකට විරුද්දව ක්‍රියාවක් ගත්තොත් කැලේ තිබිලා මිනිය හම්බුනා කියාවි! 

2:31 වෙලාව, වැහැලා පෑයුව විතරයි! සැප කියන්නෙත් එක්තරා දුකක් ඕයි! ඔනෙ වෙලාවට නෑ, අනිත් වෙලාවට තියනවා, ගෙයක් තියාගෙන වැස්සෙ තෙමෙන තරම් මෝඩයෙක් මම, ඒ මදිවට මගේ ලවට කෝල් එකක් ගන්න විදියක්  නෑ බිල් ගෙවල නෑ කියලා, රුපියල් 50ක් මාසෙ බිල. ඔන්න ඕකයි තත්වෙ...

ඉස්කෝලෙ යද්දි සිගරට් එක ගහල කාලක් ගහල ගියාට මොකද දැන් එහෙම කරන්නැත්තෙ පවුලගෙ බර බරේ නිසා, "තෝ හදලා ලඟට ගත්තෙ නරක මිනිහෙක් වෙනව දැකලා දාලා යන්න නෙමේ ඕයි" කියල කිව්වෙ කට කහනවට නෙමේ වෙන්ටැති! අනේ සුදූ කෝල් එකක් ගන්න විදියක් ඇත්තෙම නෑ...

හැමදාම මොකක් හරි වලියක් දාගෙන ගෙදර එනවා ඇරෙන්න වෙන දෙයක් ඇත්තෙම නෑ, කොටින්ම ගෙදර හිටියොත් නිකන් කාල නෑ වගේ, වෙන මිනිස්සු ගෙදර ඉන්න දගලද්දි මම ගෙදරින් පනින්නෙ කොයි වෙලාවෙද කියලා බලන්නෙ, දැන් උනත් වැස්සෙ පුටුවක් තියාගෙන ඉදගෙන හිටියෙ තාප්ප 4කින් වට වෙච්චි ගෙයි එහෙමටත් නිදහසක් ඇත්ද බලන්න, ඒත් හුඟක් සීතයි, අසනීප වෙලා කාටත් බරක් වෙන්න බැරි නිසා ඇතුලට ආවා...

ජොබ් එකක් කරන්නත් ඕනෙ, අපිට මොන කොලිෆිකේශන්ද, මිනිස්සු හිනා වෙනව තියන ඒවා දැක්කාම.. නමුත් අපි මිනිස්සු දන්නවා, හිඟන්නගෙ ඉදල ලොකු පුටු වලට යනකන් මිනිස්සු හම්බවෙලා තියනවා, උදව් ඉල්ලන්න බෑ, ඉල්ලල ලැබෙනවනන් කමකුත් නෑ.. මොන මගුලකටද..

පාලුව යන්නත් කියල පලවෙනි වතාවටද මංදා හිංදි ෆිල්ම් එකක් බැලුවා, ආශිකී 2, කරුමෙටම මේ කොල්ලා ගාවත් තියෙන්නෙ ලෑන්ඩ් කෲසර් ජීප් එකක්, මටත් තියෙන්නෙ ඒකක්.. කෙල්ලට "මේ" කියල අහලා "ඇයි මොකද" කියල කෙල්ල අහද්දි මම වගේම "නෑ නිකන්" කියල කියනව, ඔලුවට නිකන් පොල්ලකින් ගහල වගේ!  ඊටත් විස්කි?? ඇයි ඕයි විස්කිම!! මරාගෙන කාපිය මාව! ආයි හිංදි වෆිල්ම් නොබලමි! ආච්චිට හාල් ගරන්න එයා මම බොන එකත් නැවැත්තුවනෙ, අඩේ ඒ කියන්නෙ මාත් කොහෙන් හරි පැනලා එයාව තනි කරලා යන්න ඕනෙ කියන එකද?? නෑ ඒ බලු වැඩේ කරන්නෙ නෑ මම, මම එච්චර ආත්මාර්තකාමී වෙන්නෙ නෑ, එයා මට ආදරෙයි මම එයාට ආදරෙයි!

පාන්දර 3යි, තාම නින්දක් නෑ, ඇයි කියලා තේරෙන්නෑ, මාස ගානකින් නොබීව හින්දා වෙන්ටැති! පාලුවෙන් ගෙවන දුක් පිරුන ජීවිතේ හැරමිටියෙන් යනකන් තියෙන එකක් නෑ, දවසක දරුමල්ලො කිව්වොත් අපිව බරක් කියලා කොහෙ හරි යනවා, උන්ට බරක් වෙන්නත් බෑනෙ.. මම එහෙනන් ගිහින්  කෝපි එකක්වත් හදාගෙන එන්නන්, අඩන්න ඕනෙ ඒත් ඇඩෙන්නෙ නෑ, ඒක මාර අමාරුයි දරාගන්න.. හිතෙන් අඩනව ඇරෙන්න අමාරු දෙයක් තවත් නෑ.. "දුක පිට කරපන් බං, ඕක හිතේ තියාන ලෙඩ වෙන්න ඕනෙ නෑනෙ" කියල ලොකු මාමා කිව්වෙ හේතුවක් නැතුව නෙමේ! 

Jul 7, 2013

ප්‍රවුඩ්ලි මේඩ් ඉන් සිරි ලංකා!!

"ආ මහත්තයා එන්න!! මේ වාහන, ලෝකෙ වෙන කොහෙවත් නෑ අපේ ඩීලර්ස්ලා ඉන්නෙත් ලංකාවෙ විතරයි!"

ඒ 2020දී මහිංද මහත්තයා ලංකාවට හදුන්වා දුන්න පැට්‍රල් නැතුව කරන්ට් එකෙන් දුවන වාහන අලෙවි කරන කොම්පැනියක මහත්මයෙකි.

"මේ කාර් කොහෙද හදන්නෙ? අමු ද්‍රව්‍ය එහෙම?" ඒ වාහනේ ගන්න ආපු සාමාන්‍ය ජනතාවය. (මිනිහෙක් ඈ)

"ඔක්කොම ලංකාවෙ, නැතුව අපිට මෙච්චර අඩුවට කාර් එකක් දෙන්න පුලුවන්ද?? අපි ඊටත් ලැම්බොගිනි ආයතනයෙ සබ්සයිඩරී ආයතනයක්, ඒ ඩිසයිනටම කතා කරලා මහිංද මහත්තයා මේ කොම්පැනිය ඕපන් කරේ"

"ඇත්තනේ, මේ මනුස්සයා නැත්තන් ලංකාවට යන කල මොකද්ද, චංද්‍රිකාගෙ ආන්ඩුවෙන් පැට්ට්‍රොල් රුපියල් 5කින් වැඩිකරාම මිනිස්සු පෙලපාලි ගියා කියල අපේ තාත්ත මට කිව්වෙ. ඒත් මහිංද මහත්තයා හිටිය අවුරුදු ගානෙම පැට්‍රොල් 100%කින් වැඩි කරලා ඊට මාස දෙක තුනකින් ලයිට් බිල් 40% කින් වැඩි කරල දැම්මත් මිනිස්සු එයා ගැන නොහොදක් කතා කරේ නෑ, හරි සෝක් මනුස්සයා." වාහනේ බලන්න යන ගමන් ඔහු හිතුවේය.

"මහත්තයා මම ගාව දැනට මේ මොඩල් වලින් තියනවා, ලංකාවෙ ලැම්බොගිනි පාවිච්චි කරන්න ගත්තට පස්සෙ ඉතින් ලංකාවෙත් ෆැක්ටරියක් දැම්මා, මහිංද මහත්තයට පිං!" එසේ කියමින් ඔහු වාහන පෙන්නන්න විය. ඒවා මහිංද මහත්තය ලඟ වැඩ කරන අයගෙ නම් ගාවා ඇති බවට ඉන්දියාවේ සිට මවුබිමට පැමිනි ඔහුට පසක් විය!

"මහත්තයා මේ පලවෙනි කාර් එක, මේක තමා ලංකාවට මුලින් ගෙනාපු කාර් එක, ලැම්බොගිනි ගලාඩෝ!
ලක්ස 150යි, වැඩිය නෑ, අඩු පොලියට ගෙනියන්න දෙන්නන්. තාම අපේ ෆැක්ටරියෙන් එලියට ගෙනිහිල්ලා නෑ. නාමල් මහත්තයා දවස් දෙකක් තුනක් පැද්දා එච්චරයි"

"මොකක් උනත් නාමල් බේබි පැදපු භාන්ඩයක් කියන්නෙ, සිම්පල් නෑ" ඒ ඔහුගෙ සිතුවිල්ලයි.

"මහත්තයා මේ අනිත් එක, ලැම්බොගිනි "ජොනීට" ඇරපන්'ඩෝ, හැම මාසෙම ලක්ශ 20ය ගානෙ මාස 24කට ගෙවන්න ගන්න පුලුවන්, තව බැටරි එකෙන් වැඩ කරන නිසා ගෙදර ලයිට් බිලට හැම මාසෙම ලක්ශ 1.5ක් විතර එකතු වෙන්න පුලුවන්, තව මේ වාහනේට මාසිකව බද්දක් වැටෙනවා රජයෙන් 50,000ක. ලස්සන මොඩල් එක"

"ඔව් නේ, අපි අනිත් ඒවත් බලමුද?" ඒ ඔහුගේ පිලිතුරයි.

"මේ තියෙන්නෙ රනිල් මහත්තයා මතක් වෙන්න ගහපු මොඩල් එක, ලැම්බොගිනි අපිට පාං'දෝ. රනිල් මහත්තයගෙ වචනෙක කවදාවත් ''මම'' නැති නිසා ඒ මොඩල් එකට එහෙම නම දාන්න කියලා ශිරංති මැතිනය කිව්වා. මාසෙකට 30ගානෙ මාස 24ක්, ලයිට්  බිල් එකට ලක්ශ 2ක් බැටරි කැපෑසිටි එක වැඩි නිසා, හැබැයි අද්දනව හොරයි. රජයේ මාසික බද්ද 10,000යි. මාර ලාබයි, එහෙම බැලුවාම" මේකවත් ගනීදෝ කියලා හුස්මක් ඇරපු සේල්ස් මෑන්'ය

"ලේසි නෑ නේ, අපි ඊලඟ එක බලමු" වාහනේ වටිනා කම අනූව නමද තියෙන්න ඕනෙ නිසා ඔහු එසේ කීය.

"මේක මහත්තයා රජතුමා රජයේ ඇමතිලා වෙනුවෙන් ගහපු එකක්. අවුරුද්දට ලක්ශ 25යි අවුරුදු 25යි. වාහනේ චාජ් කරද්දි ගෙදරට බිලක් එන්නෑ, ඒවා නිකන්, බැටරි කැපෑසිටි එක වැඩිම මේවෑයෙ.
මේක "ජනතාවට හිකෙන්ඩො" කියන මොඩල් එක.... දැනට වැඩියෙන්ම සේල්ස් තියෙන්නෙත් මේකෙ.

මහත්තයට පෙන්නලා වැඩක් නෑ නමුත් අපි මහ ජනතාවට දෙන සාමාන්‍ය මිනිහට දෙන වාහනයක් තියනවා, මාසෙට ලක්සෙ ගානෙ ජීවිත කාලෙම... වාහනේ නම "පලයන්ඩෝ" ඉස්සරහට එන හැම ආන්ඩුවම මේ වාහනේ ජනතාවට සහන මිලට අරගෙන දෙනවා....




ඔලුව රිදෙන්න ගත් බැවින් ඔහු එලියට බැස්සෙ හිටපු රටටම යන අටියෙනි...

May 4, 2013

චාමර & ආප්ප තොප්පිය

ආයුබෝං කිව්වා, කාලෙකිං මේ පැත්තෙ ආවෙත් නෑනෙ :) කෝමෙයි කස්ටියට. කඩාගෙන බිදගෙන ආපු එකේ මෙන්ඩ උස්සපු කතාවක්, ලිව්වෙ වජී, ඉස්සුවෙ මලියා :D

ඔන්න පොරක් ඉන්නවලු චාමර කියලා.. ඌ දවසක් බාර් එකට යනවලු යාලුවෙක් එක්ක... දැන් චාමර යාළුවට කියනවලු මචං උඹ දන්නවද මං මේ බාර් එකේ ඕනේ එකෙක් අඳුරනවා බාර් එකේ විතරක් නෙමේ මේ පැත්තේ ඕනේ බුවෙක් මාව දන්නවා...
යාළුවා: අනේ පල යන්න හා ඔට්ටුවක් දාමු ඉස්සෙල්ලම අපිට හම්බෙන එකා උබව දන්නවනම් පළවෙනි ග්ලාස් එක මගේ ගානේ...

Mar 19, 2013

ලංකාව හා අපාය

ඕන් ඉතින් ලංකාව කිව්වාම කස්ටියට නිකන්ම මතක් වෙන්නෙ අපාය නෙව, මහිංද මහත්තයට අපේ මුතුං මිත්තංට පිං සිද්ද වෙන්න.
අපිට පොඩි කාලෙ කියල තියන කතා වලට, එහෙනන්.....

Mar 10, 2013

කෙල ටිකක් ගාලා බස්සන්න එපෑ!!

ඔන්න එයාෆෝස් එකේ ඩයල් එකක් හිටියලු, හරි සෝයි කැප්ටැං කෙනෙක්ලු, මිනිහා ගානට  නූලට C-130  ටේක් ඕෆ් ලෑන්ඩිං ටික කරලා පොඩි නමක් තියපු කෙනෙක්ලු.

Jan 9, 2013

කන්‍යා පටලය

ඕං අලුත් අවුරුද්දෙ කට කැඩිච්ච කතාවක් කොටන්න කියල හැදුවෙ, සුබ ඉංගිරීසී අලුත් අවුරුද්දක් කිව්වා!

ඕං ඩිස්කැලැමර් නෝට් එක - 18- කස්ටිය හා බඩ දරු අම්මලා කියවීම තහනංය (හොරෙන් කියෙව්වාට කම් නැත, බනින්ට ඔට්ටු නැත)

ඕං ඉතින් එක කාලෙක කවුද මීමෙක් මාමෙක් රජ කොරන කාලෙක (ලෝක විනාසෙං පස්සෙ ඈ) ඩොකෙක් හොයාගත්තලු කන්‍යා පටලය රෙපෙයාර් කොරන ක්‍රමේ :)

ඉතින් මිනිහටත් ඕනෙ උනාලු ලංකාවේ අහිංසක, ලස්සන, කන්‍යා පටලය කැඩිච්ච කෙල්ලන්ට උපකාරයක් වෙන්ඩ.

ඉතින් පොඩි ප්‍රචාරයක් ඇරියලු මෙහෙම කොරන්ඩ පුලුවන් කියලා, නමුත් කොරන විදිය කිව්වෙ නෑ.

කෝමිං කෝම අරි රටේ කෙල්ලන්ගෙන් 80%ක් පමන මේ ඩොකා ගාවට ආවලු මේක කොරගන්න.

ඉතින් මිනිහා පොඩි පැහැදිලි කිරීමක් කරාලු කෝමද මේක වෙන්නෙ කියලා.

"ලමායි.. මම මේකට යොදාගන්නෙ කං බෙර, ඒවා අර පටලයේ ලක්ශණම පෙන්නුම් කරනවා, දැන් මම කැමතී එක්කෙනෙක් මෙතනින් තෝරගෙන ඒක අත්හදා බලලා හෙට සිට ඔබ සියල්ලටම කර දෙන්න"

කෝම හරි එක කෙල්ලෙක් තෝරගත්තලු, ඕවට ඉතින් තනියෙන් එන්නෑනෙ, මේ කියන කෙල්ල ඇවිත් තියෙන්නෙ අම්මා එක්කලු.

දැන් ඉතින් ඩොකා ඔපරේසං එකට ලෑස්ති උනාලු, මුලින් කෙල්ලව නිරුවත් කරාලු! (මගේ බ්ලොගේ කූඩාරං ගහනවා නෙමේ ඕං!)

ඕං තින් කං බෙරේ පැත්තකින් තියලා ඩොකා කිව්වලු අම්මටයි දුවටයි "මම මේ පරික්සා කොරලා බලන්න යන්නෙ, වැරදියට හිතන්න එපා" කියලා මිනිහගෙ පැන්සල ගැහුවලු කෙල්ලගෙ ශාප්නර් එකට ;)

"ආ හරි හරි, කං බෙරේ වට ප්‍රමාණෙ ගානටම තියනවා" ;)

ඉතින් ඊට පස්සෙ කං බෙරේ මිනිහා *අහ්ම්* එකට ඉන්ස්ටෝල් කරලා.

"ආ.. කෝ එහෙනන් පලල් කොරන්න බලන්න ඒක වැඩද කියලා බලන්න"කියලා ආයි මිනිහගෙ පැන්සල කෙල්ලගෙ ශාප්නර් එක ඇතුලෙ.

අෆ්ෆට බොල ඒක වැඩ, අම්මටත් සතුටුයි දුවටත් සතුටුයි.

ඉතින් ඩොකා කරපු වැඩේ, කෙල්ලගෙ ඉතුරු කංබෙරෙත් ගලෝලා අරකට ඉන්ස්ටල් කරා.

දැං ඉතින් අම්මත් ගානක් කතා කරගත්තෙ නැති එකේ ඩොකාගෙන් ඇහුවලු ගනන් කොහොමද කියලා.

"සල්ලි ඕනෙ නෑනෙ, මේක මගේ පලවෙනි ටෙස්ට් එකනෙ, හිතේ සතුට ඇති.

අම්මා ඉතින් ඩොකාටත් තැංකූ පාර දාලා එලියට යන්න ගියාලු,
ගිය පයින් ආයි ඇවිත්, "දුව යන්නැද්ද??" කියල ඇහුවා

දුවගෙ කිසි හැල හොල්මනක් නෑලු,

"දුවේ!! එන්න යන්න" කෑ ගැහුවාම නිකන් ඒ පැත්ත බලලා "ඇයි අම්මෙ" කියල ඇහුව.

එතකොට එක පාරටම ඩොකා, "ආ විනාඩියක් ඉන්න" කියලා දුවගෙ කකුල් දෙක පලල් කරල කොදුරලා වගේ කිව්ව "අන්න දුවේ අම්මා ගෙදර යන්න කතා කරනවා" කියලා

Nov 25, 2012

මම උගන්ඩාවෙන්

ඕන් ඉතින් දන්නවනෙ අපේ මහ එකා ගැන, ඒ දැනගෙන උගන්ඩාවෙ මහ එකාටත් ලංකාවට එන්න හිතුනලු!
මෑන්ස් ඉතින් ලංකාවට ආවාම දැක්කලු අපේ සිංහල එකා දෙමල කතා කරනවා.

Nov 4, 2012

අච්චාරුව!

මේක ඔය වැඩිහිටියන් කොල්ලන් එහෙම කියවනවා නෙමේ! ටැග 18+ ;)

ඕන් කීබෝඩ් එකේ ලයිට් නැතුව ගේම දෙන්නෙ ඈ! රේසර් ලයිකෝසා දන්නෝ දනිති, ඕකෙ ලයිට් නැති උනාම මොකෝ වෙන්නෙ කියලා.
-------------------------------------------------------------------------------------------------------------------

ඕන් දැන් එකෙක් ඉන්නවලු හැමතිස්සෙම බඩු ගහන ඩයල් එකක.

ඉතින් ඔහොම දින, සති, මාස ගනන් ගෙවිලා ගියාලු.
මූගේ බොක්කෙ යාලුවෙක් ඉන්නවා පිටරට, මිනිහා ආවා, ආවාම දැක්කා මූ කොරන වැඩේ.
දෙන්නන් ජම්බු කියල මිනිහා කිව්වලු

"මචං, උබ ඕවා කරද්දි මොන මොනවා බෝ වෙයිද දන්නෑ, කෝකටත් රතු ලූණූ ගෙඩි දෙක තුනක් තියාගෙන
හිටපන් බං"

"ඒ මොකෝ බං"

"උබ ඒකිට අරින්න කලින් ඒකිගෙ මෙව්වා එක වටේ ටිකක් අතුල්ලපන් එතකොට ඔය ප්‍රශ්න නෑ"

එදා ඉදලා මිනිහගෙ සාක්කුවේ ලූනු ගෙඩි දෙක තුනක් අනිවා තියනවා.

ඉතින් ඊට පස්සෙ දවසක ගියාලු බඩ්ඩක් වදින්න.

ඉතින් දැන් මූ ගේමට බහින්න කලින් අතුල්ලනවලු අරකිගෙ මෙව්වා එකේ රතු ලූනු ගෙඩිය ඇදලා කරලා, දැන් ඒකිටත් මලලු, ඇයි මූ මගුලක් කරනවනෙ.

"මහත්තයා මේ"

"ඇයි???"

"මහත්තයා ආවෙ හුකන්නද නැත්තන් හුත්තෙ අච්චාරු දාන්නද??"

අරූ මූන පුක කරගෙන ගෙදර ආවලු.

Oct 21, 2012

ඇබිත්තන් කතා

දෙන්න හිතුවා සුටි කාලීන සිදුවීම් ටිකක්. එහෙනන් කෝමද බලන්නකො!

මංතුමා - එලෝ පොලිස්??
උං - ඔව් ඔබ තුමාගෙ ප්‍රශ්ණය?
මං - මට මැරිච්ච මිනිස්සු පේනවා!
උං - කොහෙද?
මං - කනත්තෙ!

මං - මචං උබේ ඊමේල් එක කියපං!
ඌ - ඒ මෙතන කියන්න බෑ බං,
මං - කියපිය උත්තා!
ඌ - 'හොට්'පසන්@හොට්ඩොට්කොම් :|

මං - උබ කියපන් බලන්න ඔව් ද නැද්ද කියල මං අහන පුරස්නෙට!
        "උබලෑ අම්මා දන්නවද උබ කොලුකාරය කියල?"
ඌ - උබෙ ආච්චිට......

"ඒ මචං 1යි20ක් ගත්තනෙ අතට? දැන් මොකද කරන්නෙ??
 ආප්පයක් කාලා ගෙදර යමුද බං?"

"අඩෝ අන්න මැස්සෙක්!"
"ඒ ඌ ඉගිලෙනවා!!"
"නෑ ඩෝ ඌ හාල් මැස්සෙක්!, බලපන් අරූගෙ බත් එකේ වහලා තිඋඅන ලස්සන!"

"කියපන් බලන්න සෙන්ටිමීටර් කෝමද මීටර් කරන්නෙ කියලා!?"
"සෙන්ටි අයින් කරනවනෙ මැට්ටො!"

ආච්චි මැරුන දවසෙ මොකෝ බං උබලගෙ සීයා කරේ?
මොනවා කරන්නද බං, වෙනද වගේ බඩුවක් ගහන්න ගියා අදත්! :P

සෙනසුරාදා කීයටද බං උබලගෙ ඕෆ් එක තියෙන්නෙ??
උදේ 8ට පටන් අරගෙන ඉන්න බෑ කියලා හිතෙනකන් ඉන්නවා ;)

අඩෝ අර බලපන්කො බස් එක!
ඒක තමා, එක්කො පරක්කු වෙල එන එක කලින් එනවා නැත්තන් කලින් එන එක පරක්කු වෙලා එනවා :O

අඩෝ අද 31!! :O
නෑ බං හෙට 1නෙ :D



නැංදම්මට බටර් ගෑම

හිටගෙන ඉන්නතැන,
නහය කහමින්,
මගේ ගෙදර
12/10/21.

නැංදම්මා ඉන්න තැන,
හිටගෙන හෝ ඉදගෙන,
කෑල්ලගෙ ගෙදර.

ආදරණිය නැංදම්මා වෙතටයි!
නැංදම්මට පේන විදිය

නැංදම්මගේ සුව දුක් කෙසේද, ඔබ තුමියගේ දුවට අනූව මා හට දැන් පටන්ම ඔබ තුමියට බටර් ගාන්න යැයි අනුසාසනා දී ඇත, මාගේ කන් දෙක ගැලැව්වේ නැති ටිකය. "තොට තේරුනැයි!! අම්මට වහාම කියපිය! නැත්තන් මරනවා තෝව!" යනුවෙන් මා ආදරයෙන් ඇමතූ මගේ කෑල්ල මේ ලිපිය ඔබ තුමියට එවන්න මාව ඉක්මන් කරේය.

මාමංඩියට කෙසේද? එතුමට කියන්ඩ මම බ්‍රැන්ඩියක් ගෙනල්ලා තිබ්බා නමුත් ඔය පැත්තෙ එන්න බැරි උන හින්දා මම කඩාගෙන බිව්වා කියල. ඒක හරි සෝයි! කොටින්ම කියන්න මම දන්නෑ මම කොහොමද පොල් ගහකින් නතර උනේ කියලා. අපේ මාමට එහෙම වෙන්න හොද නැති නිසා මේ බෑනගෙ කල්කිරියාව හොදයි නේද??

තව ඔබතුමියගේ දුව කියන විදියට මට එන අවුරුද්ද වෙද්දී සිරෝසිස් හැදිලා ස්වර්ගස්ත විය යුතුය, ඇයගේ ඇස් පෙනීම අන්තිම දුර්වලයි! කාල පෙනෙන්නේ භාගෙ ලෙසටය, දවසක් හිස් කෝප්පේ දැක "තෝ කොහෙද ඔය කාලක් අරගෙන ඇවිදින්න යන්නෙ?" කියා ඇසුව දවසේ මට පත්යක්ස විය. එය එසේ වූවාට කම් නැත, මගේ ගෙදරම සිට මාව එලියට දැමීම නිකන් නිකන් හරි නෑ බව ඔබ තුමිය ඇයට පසක් කර දුන්නොත් යහපතැයි!

අයියාට කෙසේද?? ඌට වඩ අවුරුදු 40ක් 50ක් වයස කෙල්ලෙක් සෙට් වෙලා තිබුනා කියල උගේ යාලුවෙක්
මට මැසේජක් ගහලා තිබ්බා වගේ මතකයි! කමක් නෑ ඌට ඒකෙන්වත් මෙව්වා කොරගන්න පුලුවන් උනොත් ඇතිනෙ, නැද්ද මං කියන්නෙ.

මේ දවස් වල ඔබ තුමියගේ දුවගේ ආදර බස් වලට රැවටී හොද හොද සෙල්ලං නටා ඇති මට තාම එයා "අනේ සුදූ මම ඔයාට කවන්නද?, මම ඔයාට මෙච්චරක් ආදරෙයි, ඔයාට අරෙව්වා දෙන්නද මෙව්වා දෙන්නද" යනුවෙන් දිනක් වත් අසා නැති මුදු, "තොගේ දේපල් බැන්දට පස්සෙ මගේ, මට බැන්දාම ඩ්‍රයිව කෙනෙක් එක්ක බෙන්ස් එකක් ඕනේ" වැනි සුමුදු වදන් නම් අපමන කියා ඇත.
මම මෙතනින් නවතිමි, ඔබට නිවන් සුව!

මීට ඔබගේ දුවගේ
ආදරණීය,
රමණීය,
සුන්දරණීය,
අරණිය මේණිය
හස්බන්ඩා නොහොත් ඔබගේ බෑනා!

Aug 10, 2012

ඕල් ටයිම් බෙස්ට් ඇම්ඩා - IV

ඕං ආයි හරියටම රෑ12ට ඇංඩංගෙ කතාවක් කොටන්න යනවා.

කලින් කතාවමයි, මේක කියෝලා ඕන් කුණුහබ්බ කියෙව්වා කියනව නෙමේ!
ඇම්ඩා විතරක් නෙමේ තව අලුත් කතාවකුත් තියනවා

Aug 9, 2012

ඕල් ටයිම් බෙස්ට් - ඇම්ඩා III

ඕන් අදත් ගෙනාවා ඇංඩං ගේ ඉට්ටෝරියක්, අර කලින් කිව්ව ඩිශ්ක්ලයිංමර්ර් එකමයි ඈ!

එහෙනන් කතාව (උගුරෙ මෙව්වා බුරුල් කොරමින්)